ජනවාරි 01දා යළි හමු වෙමු

කාලය අවුරුද්ද නො දනී
අවුරුද්ද හදා ගත්තේ අප ය
කාලය නො වේ


අවුරුද්ද හොඳ ය
අලුත් ඇරඹුමකට 


නැවුම් හුස්මකට පසු 
ගන්නේ ද පෙර වැනි ම හුස්ම ය


කමක් නැහැ
අලුත් අවුරුද්ද හොඳයි
අලුත් යයි සිතා ගන්නට


2011 ජනවාරි 01දා යළි හමු වෙමු

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Wish you a Happy New Year.Enjoyed your articles very much.Thank you.

    ReplyDelete
  2. සුබ නව වසරක් පතමි,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා