සන්ධානෙටමනේ මෙහෙම වෙන්නෙ

ඔන්න අපි මොකවත් කියන්නෙ නැහැ. කිව්වාම කියන්නෙ අපි මඩ ගහනවා කියලනේ.

ඉස්සර එක්තරා වෙළඳ දැන්වීමක තිබුණා ‘මටමයි වෙන්නෙ' කියලා කෑල්ලක්.

මේ ඔක්කොම වෙන්නෙ සන්ධානෙටමනේ අප්පා!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Already these politicians are getting s 'taste' of what is to come on 18th. Jays wewa hikis. ...

    ReplyDelete
  2. අපේම කරුමේ කාට කියන්නද සත්‍යට ජය නේද

    ReplyDelete
  3. පරදින ඔන්න මෙන්න වගේ තියෙන කොට අතට අහුවෙන ඕනෑම එකකින් දමල ගහනවා කියන එක ඇත්තයි නේද පැරා ?

    මොකෝ මේ වෙනස !!! රනිල කුජිත වෙනබව පැරාලට කලින්ම ආරංචි වෙලා වගේ.

    දැන් ඉතිං තොරතුරු ගන්න ලොකු ලොකු අතුත් ඉන්නවනේ :D

    ReplyDelete
    Replies
    1. විකාරද ඩෝ? මරා කුජීත වෙලා ඉවරයි. අගෝස්තු 18 උදේ රනිල් අගමැති. මරා පුකෙන් යනවා.

      Delete
    2. සාදු, සාදු කියන පින්වත. මටත් හිතෙනවා අලි සෙට් එක දඟලන විදියට ඉක්මනට කුජිත වෙයි කියල

      Delete
  4. ජයවේවා නැතුව සාදු, සාදු කියලා කියන්න පුරුදු කළා නම් ඉවරයි නේ?

    ReplyDelete
  5. මම ළමා වියේ සිට ම, එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1970-1977 රජය කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇල්මක් දැක් වූ පුද්ගලයෙක්. මෙවර මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව මට සක් සුදක් සේ පැහැදිලි යි. එපමණක් නොවේ, ඔවුන් පිට පිට පාර්ලිමේන්තු වාර දෙකක් පවා බලයේ සිටීමට හොඳට ම ඉඩ තිබේ. මෙ විශ්වය තුළ කිසිඳු දෙයක් සදාකාලික නොවේ....... එය මහින්ද රාජපක්ෂට මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අදාළ ය.

    ReplyDelete
  6. මේ මොහොතේදි සාමාන්‍ය ජනතාව අතරට ගෙනයා යුත්තේ මහින්ද, රනිල් හෝ වෙනත් පුද්ගලයකු අගමැති තනතුරට පත් කිරීම පිලිබදව හෝ එක් එක් පුද්ගලයා කටයුතු කල ආකාරය හෝ කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය නොවේ. ඉතිහාසය දෙස බැලීමේදි මෙම කතිකාව තුල කිසිවකු හොද හෝ නරක කියා වෙන් කල නොහැක. මහින්දගෙද නායකයකු/ පුද්ගලයකු ලෙ හොද ලක්ෂණ ඇති අතර රනිල්ද එසෙමය. එමෙන්ම මහින්දගේ රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාකාරකම් හා එ්කාධිපති ලක්ෂණ අවස්ථානුරූපිව දක්වා ඇත.
    මේ මැතිවරණ අවස්ථාවේදි ජනතාව අතර එවුන්ගේ සැබැ ප්‍රශ්න ගෙන ආ යුතුය.
    දුෂන හා වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට නාම යොජනා දිම පිලිබදව වෙනුවට මිනිසුන්ට වංචනිකයන් විමට බලකර ඇති සමාජ ගැටලුව පිලිබදවද
    කුඩු එතනොල් ජවරම් කරුවන් ගැන කතා කිරිම වෙනුවට තරුණයන් සහ අඩු ආදායම් ලාබී පුද්ගලයන් ගොදුරු කරගෙන ඇති මේ සමාජ ක්‍රමය පිලිබදවද
    අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ දුර්වලතා වෙනුවට සෑම සියලු දෙනාටම විධිමත් විභාග ඉලක්කයක් නොවන ආනගතයේ සමාජයතුල ජිවත්වීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් පිලිබදවද
    සෞඛ්‍ය. ප්‍රවාහනය, කුණු කසල ගැටලුව, අවම මාසික වැටුප, ආදී එදිනෙදා මුහුනදෙන ගැටලු ඉදිරියට ගෙන ආ යුතුය. එමෙන්ම මේ කරුණු පිලිබදව සමාජයතුල කතිකාවක් ඇති කිරිමට කටයුතු කල යුතුය.
    නැතහොත් ඉදිරියේදිද සිදුවනුයේ නැවත එකිනකාගේ දොෂ දුර්වලතා සමාජයේ පොදු ප්‍රශ්න බවට පත් කරගැනීමටය

    ReplyDelete
  7. They have been hired to do that. They dont listen to the speech,.This is clear proof

    ReplyDelete
  8. I'm extremely disappointed about your articles on these days Parakum. I see no difference between you, Hudson S/ M Abeysundara & Mangala's mud campaigns. This kind of funny things are common in political meetings & rallies. This guy who said "Jayawewa" might be drunken bastard who doesn't keep attention.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා