නුගේගොඩ රැළිය කාගේ ජයක් ද?

ජේසු වෙනුවට බරබ්බස් නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරන ජනතාව (The Bible and its Story Taught by One Thousand Picture Lessons, 1910) නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන උපමා කළේ අපරාධකරුවකු වූ බරබ්බස්ටයි. ඔහුට ඡන්දය දුන් ජනතාව බරබ්බස් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි ජනයාට උපමා කෙ‍රිණි. විමල්ට අනුව ජේසු මහින්ද ය.
මෙම සටහන තබන්නේ නුගේගොඩ රැළිය අතරතුරයි. එහිදී මහින්දගේ ප්‍රකාශය කියවන්නේ ස්වාධීන දේශපාලන විශ්ලේෂකයකු ලෙස තමන් හඳුන්වා ගන්නා දයාන් ජයතිලකයි.

ප්‍රකාශය ලියා දුන්නේ ද දයාන් ජයතිලක බව අනුමාන කළ හැකි ය. ඔහු එය ඉදිරිපත් කළ උඩඟු ස්වරූපය තුළ තරමක අධිරංගනයක් මෙන් ම මමංකා‍රයේ දෝංකාරය ද තිබිණි.

එතකොට දයාන් මේ වැඩේ ප්‍රබලයෙකු බව පැහැදිලි ය.

දයාන් යනු බටහිර ඒජන්තයකු යයි කලක සිට කියන්නේ අප නොව ලංකාවේ ඊනියා දේශප්‍රේමියෝ ම ය.

මේ ප්‍රකාශය කියවන්නට දයාන් තමන් ම යොදා ගැනීම වෙන ම විශ්ලේෂණය කළ යුතු තත්වයකි.

කෙසේ වෙතත්, නුගේගොඩ රැළිය තරමක් දුරට සාර්ථක එකක් බව කිව යුතු ය. එයට සැලකිය යුතු පිරිසක් සහභාගි වූ හ. එසේම, ප්‍රධාන පෙළේ සන්ධාන නායකයන් එතරම් පිරිසක් සහභාගි නො වුණත්, දෙවන, තුන්වන පෙළේ සන්ධාන නායකයන් පිරිසක් එයට සහභාගි වූ හ.

එහෙත්, එහි සාර්ථකත්වය ඇත්තෙන් ම කාගේ සාර්ථකත්වයක් ද යන්න විමසා බැලිය යුතු ය. මේ රැළියේ සාර්ථකත්වය දැන් විමල්, වාසු, දිනේෂ්, උදය, ඥානසාර වැනි ජාතිවාදී බලවේග විසින් භාවිතා කරනු ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ශ්‍රීලනිප නිල නායකත්වය පසුබස්වමින්, මහින්දට මුවා වෙමින් තමන් ඉදිරියට පැමිණීමටයි.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකත්වයට ගෙන එන්නට දරන මෙම ප්‍රයත්නය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතල අර්බුදයක් ඇති වන බව නිසැක ය. ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනයේ හැව ගලවා නවීන ස්වරූපයක් අත්පත් කර ගනිමින් සිටින ශ්‍රීලනිපය මෙයින් දැඩි පීඩනයකට ලක් වේ.

එසේම, මෙම ප්‍රයත්නය ඇත්තෙන් ම වාසිදායක වන්නේ වෙන කාටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි.

ශ්‍රීලනිපයේ නවීකරණය හමුවේ මහත් අභියෝගයකට මුහුණ දුන් එජාපයට මහින්ද පෙරමුණට දමාගත් මේ සන්ධානය ආශිර්වාදයක් වී තිබේ. අභ්‍යන්තර ගැටුම් ඇති වී ශ්‍රීලනිපය දුර්වල වීම එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමට රුකුලකි. 

සමහර විට දයාන් මහින්දගේ වැඩේ පසුපස සිටින්නේ රනිල්ගේ බලය තහවුරු කිරීමේ බටහිර උපායමාර්ගයේ කොටසක් ලෙස විය හැකි ය. 

රනිල් හා ජෝන් අමරතුංග පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව කටයුතු පමා කරන්නේ ද මහින්ද ඉදිරියට ගෙන ඔහු ලවා මෛත්‍රීපාලට අභියෝග කරන්නට විය හැකි ය.

එහෙත්, මෙම තත්වය ඇත්තෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි බලවත් අභියෝගයක් බව අමතක නො කළ යුතු ය. මහින්ද රාජපක්ෂ හා ඔහුට මුවා වන ජාතිවාදී බලවේගයට නැගී සිටින්නට අනුග්‍රහ දීම අතිශය භයානක ක්‍රියාවකි.

පසුගිය මාසයක හමාරක කාලය තුළ ප්‍රබල සතුරකු නොමැතිව හැකිළී සිටි ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරනි, මහින්ද එන්නේ ය. ජාතිවාදීන් නැගිටින්නට යත්න දරන්නෝ ය. සූදානම් වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. දින 100ට පසු,100% යේ UNP ආන්ඩුවක් 100%ක් ෂුවර්.
      මහින්ද ,මේ නුගේගොඩ නඩේට 100% ක් සෙට් වෙන්නෑ1000% ෂුවර්.

      Delete
    2. උඹ දකින්නේ හීනයක් කියල 100%ක් ෂුවර්. චු කරලා නිදා ගත්තොත් හීනෙ මැදදී ඇහෙරෙන්නෙ නෑ කියල 100% ෂුවර්. රනිල ඉන්නකන් තොපිට මෙසම්මාජ් ජාතියකට UNP ආන්ඩුවක් පිහිටුවන්න බෑ කියල 1000% ෂුවර්.

      Delete
    3. රනිල් ලොක්කා සද්ධ බද්ධ නැතිව කතිර දෙකෙන් රට අල්ලනවා.එකක් ගොඩ,අනිකත් 100%ක් ෂුවර්.
      මහින්ද ලොක්කා දැන් හාන්සියි. කරදරයක් නැතිව ඔහුට විශ්‍රාම සුවෙන් ඉන්න දෙන්න.නැත්නම් නාමල් පුල් අනාථයි.

      Delete
    4. රනිල්ට මේ පාරත් අල්ලන්න වෙන්නේ දෙකට නැමිලා ඇට දෙක තමයි.

      Delete
    5. මහින්ද ,ඇට දෙක අතේ තියාගෙනම හිටියට වැඩක් උනේ නෑ නේද ඇනෝ.
      ජන 08 ඡන්දේ දවසේ ඇට දෙක දෙක මහින්දගේ අත් දෙකේම තිබුනා ඒකෙන් එක කුට්මක් ඇනෝගෙද?

      Delete
    6. "මෙම ප්‍රයත්නය ඇත්තෙන් ම වාසිදායක වන්නේ වෙන කාටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි"
      "දයාන් මහින්දගේ වැඩේ පසුපස සිටින්නේ රනිල්ගේ බලය තහවුරු කිරීමේ බටහිර උපායමාර්ගයේ කොටසක් ලෙස විය හැකි ය"

      සමහරවිට ඔය ආපු සෙනෙගෙන් සෑහෙන්ඩ UNP කාරයොත් ඉන්ඩ ඇති. UNP කාරයන්ට කරන්ඩ තියෙන්නේ මහින්දගේ නඩේට සෙට් වෙලා ඉදලා චන්දය විතරක් UNP යට දමන එක. අපේ දයාන්ට, බාහුට, වීරවංසට, ජය වේවා.

      Delete
    7. විධායක බලය ජනාධිපතිගෙන් ඉවත්කරන සංසෝධනය දැන්ම ගෙනෙන එක නුවනට හුරු නැත. එසේ ගෙනාවත් එය අහෝසිවන දිනය වත්මන් ජනපතිගේ ධුරකාලයෙන් පසු බලාත්මක වෙනලෙස වගන්තියක් ඇතිකල යුතුය. නැත්නම් මහින්ද පාර්ලිමේන්තුවට තේරීපත්වී දුශිතයන් ආරක්‍ෂාකරන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම වැලැක්විය නොහැක.

      Delete
  2. නුගේගොඩ රැලියේ හරි ඇති ෆොටෝ එකක් පැරාට හම්බුවෙලා නැති නිසා මෙන් අපි ගානේ ෆොටෝ එකක්

    නුගේගොඩ රැළිය

    ReplyDelete
  3. පරා මල්ලි චූ කරල නිදා ගනින්. ඔතන ඔය රැලියෙ ඉන්නෙ හිතට එකගව රටට වඩ කරන රටට ආදරේ කරන සිංහල මිනිස්සු. ඔය රැලියට සෙනග ආවේ කකුලෙන් ඇදීම් දහස් ගණන් තියෙද්දි. උඹල වගේ මන්දබුද්ධික තම්බින්ටයි දෙමළුන්ටයි පුක දෙන උන් නෙවෙයි. සින්හලයන්ට තියෙන එකම රට රැක ගන්න හිතන අය. තොපි වගේ උන්ට හෙණ ගහනවා. බඩ ගැන හිතල දේශ පාලන යහපාලනයක් කියවන හරක්.

    ReplyDelete
  4. //පසුගිය මාසයක හමාරක කාලය තුළ ප්‍රබල සතුරකු නොමැතිව හැකිළී සිටි ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරනි, මහින්ද එන්නේ ය.//

    චන්දෙට කලින් මේකේ දවල් රෑ නැතුව පච වපුරපු උන්ට සංස්ථා, දෙපාර්තමේන්තු, අමාත්‍යංශ වල ජොබ් කෑලි සෙට් වෙලා කලින් කට්ටිය කාල නවත්වපු තැන ඉදන් කාගෙන කාගෙන යනවා. පැරා කියන්නේ ඒවගේ වැදගත් වැඩක් නවත්වලා ඔයත් එක්ක ටීක් ගහන්න එන්න කියලද?? පිස්සුද අයියා

    ReplyDelete
  5. අනේ සක්කිළියෝ. තොට රව්ෆ් හකීම්ටයි අසාද්ටයි උන් කූර ගලට කරන ඒවටයි විරුද්ධව කට අරින්න බැරි කමෙන් කියවෙන්නේ උඹ අම්ම අනිවාර්‍යන් තම්බි පොල්ලකින් කාල තමයි උඹව ජාතක කරල තියෙන්නෙ.... හික් හික් හික් හික්.

    ReplyDelete
    Replies
    1. කූරගල තම්බිත් හොර පාස්පෝට් හදනවද?
      දන්නැති නිසයි අහන්නේ..

      Delete
    2. නෑ අනේ ඒගොල්ලෝ ධර්මච්ක්රේ දාල පුකේ එස්ලෝන් බට ගහනවා, සමහරු හොරට බෙහෙත් අරන් ඇවිත් මන්ත්‍රී දුරය අහෝසි කර ගන්නවා, ටිකක් උස අය කිංකි සෙක්ස් කරනව පස්සේ ඊ නිව්ස් එකේ අය අතුරුදහන් කරනවා.

      Delete
    3. “උඹ අම්ම අනිවාර්‍යන් තම්බි පොල්ලකින් කාල තමයි උඹව ජාතක කරල තියෙන්නෙ.... හික් හික් හික් හික්.“

      හෑයි....කොහෙමද දැනගත්තේ ...
      අපේ තාත්තා ඔයාගේ අම්මට කියලද.


      Delete
  6. මෙවන් ජනතා පෙලහරකට දායකවු සැමට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. තවදුරටත් U N P හෝ මෛත්‍රිගේ හෙන්චයියන්ට පාළු ගෙයක වළං බිඳිමට ඉඩ නැත.

    ReplyDelete
    Replies
    1. පලවෙනි මීටිං කවදත් ඔහොමයි.
      උදා- රජාලියා (1993)

      Delete
    2. අයියෝ අවුට් ඩේටඩ් උදාහරනයක්නේ, මෙන් හොද එකක් 1වෙනි බුලත්කොලේ රැස්වීම කොහොමද (2005), එදා ඉදන් අවුරුදු 10ක්ම බුලත් කොලේ තමයි කොල්ලෝ.

      Delete
    3. Anonymous කොල්ලාFebruary 18, 2015 at 11:47 PM

      හරි හරි ඒ 2005 දි LTTE එකට සල්ලී දිලා ගහපු ගේමක් හින්දනේ සීයේ.

      සීයා මේකත් බලන්නකො ...
      https://www.youtube.com/watch?v=2DQ64bDD3Yk

      Delete
    4. සල්ලි අරන් සමුල ඝාතනය වෙන එක පට්ට අතල් නේද කොල්ලෝ! සල්ලි ගන්න කොට ප්‍රබකරන්ට අන් ඇවිල්ල තිබුනද දන්නේ නෑ නේද?

      Delete
    5. එක නෙමයි කොල්ලෝ ඔයවගේ කථා සීරියස් ගන්න උඹේ ඔලුව ටිකක් අත ගාල බලපන් බාගදා උබේ ඔලුවෙත් අන් එනවා වෙන්න බැරි නෑ

      Delete
    6. ඒ ගැන හොදටම දන්නේ අපේ යුද වීරයා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා තමයි සීයේ. සමහර විට KP ත් දැනගෙන ඉන්න ඇති.

      Delete
    7. සියාගේ නුගේගොඩ මිටින් චුන් එක මාසයක්වත් පවතීවා !

      Delete
    8. කොල්ලෝ උඹේ යුද වීරයා රම්බෝ වගේද, තනියමද ගේම දුන්නේ, ගොඩක් අමාරු වෙන්න ඇති නේද, තාමත් උඹේ යුද වීරයා සුදු කොඩි කතන්දර කියල දෙනවද ?? මේ එක නෙමයි උන්දැ උඹට ආදරේට තාම කථා කරන්නේ කලවැද්ද කියලද ?? මාත් මතක්කලා කියපන් ඈ

      Delete
    9. ග්ලැඩීයේටර් රේඩීයේටර් කොල්ලාFebruary 19, 2015 at 1:33 PM

      මහින්ද අයියයි ,ගෝඨාබය මල්ලියී දෙන්නා ප්‍රබාකරන් එක්ක ෆේස්2ෆේස් ෆයිට්කරලා ප්‍රබාකරන්ට අමුඩ ගස්සලා ගේම ෆිනිස් කලෝය.
      මේ ෆේස්2ෆේස් ෆයිට් එක බලන්න සිවිල් වැසියන් හා යුධ,ගුවන් හා නාවුක හමුදා පිරිස් ඇවිත් සිටියෝය.

      සීයා තඩි පේමෙගේ “ගෝඨාස් වෝ“ කියවලා බලන්නකෝ..ත්‍රාසය, බීතිය ,කුතුහලය කියන තුනම අප් වෙන කතා ගොඩා...ක් තියෙනවා.

      රම්බෝ කියන්නේ කවුද සියේ..අර ..රන්ජන් වගේ ඇවිදින පොරද?

      Delete
    10. Skitzo SL ලා රම්බෝ කියන්නේ....
      -----------------------------------------------
      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      දාඩියත් දාගෙන
      දුවිලිත් කාගෙන
      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      මට නිකන් වැරදුනාවත්ද?

      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      තෝසේ කඩයෙන් කාවිද
      ප්ලේන්ටියකුත් ගහගෙන
      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      මට නිකන් වැරදුනාවත්ද?

      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      පිස්තෝලයක් නැතිවම
      රටම පාතාලෙක
      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      මට නිකන් වැරදුනාවත්ද?

      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      අයුක්තිය දැක දැක
      චුයින්ගමයක් හප හප
      රම්බෝ.... පාරේ ඇවිදන් යාවිද
      මට නිකන් වැරදුනාවත්ද?

      මට නිකන් වැරදුනාවත්ද?

      https://www.youtube.com/watch?v=8xsKMBUrWeA

      Delete
  7. "රාවුෆ් හකීම්, කිව්වා අපිට තියෙනවා මෙච්චර මුස්ලීම් ඡන්ද ඊස්ටන් ප්‍රොවින්ස්. හැබැයි මේ ඡන්ද ඕන්නම් දෙන්න මුස්ලීම් ඒකකයක්. මට තීන්දු කරන්න තිබුණේ ජනාධිපතිවරණෙට මේ යෝදයාගෙ ඡන්ද ටික ගන්නවද මේ මාතෘ භූමිය කඩලා. එහෙම නැතිනම් මේ මාතෘ භූමිය ඒකීය රටක් වශයෙන් තියාගෙන මේ ඡන්ද අතහැරලා දානවාද කියලා. මම තීන්දු කළා මේක මගේ මාතෘ භූමිය, මේක කඩන්න දෙන්නේ නෑ කියලා. මේ මාතෘ භූමිය කඩන්න තියන්නේ නෑ මම ඉන්නකම්" - ජනාධිපති මහින්ද රාජපක්ෂ.
    අද ඔහු නෑ. උතුරු නැගෙනහිර ජාතිවාදීන් එක් පසකින් ඔහුට විරුද්ධ වෙද්දී, එජාපයේ පච වලට රැවටුණ දකුණේ සමහර සිංහලයොත් ඔහුට එරෙහි වුණා. මහින්ද නැති රටේ, නැගෙනහිර පළාත් සභාව දැන් හකීම්ට සින්න වෙලා ඉවරයි. මින් පසුව නැගෙනහිර සිංහලයෙක්ට මහ ඇමති කම ලැබෙන්නේ නෑ. පාථලී චම්පික රණවක, ඔයා කොහෙද?

    ReplyDelete
  8. https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153124431326934/?type=1

    ReplyDelete
  9. දෙමල සන්ධානය ජන සන්හාරක යොජනා ගෙනාවත් මුන්ට උන් හතුරෙක් වෙන්නෙ නෑ. ඇමරිකාව අපෙ රටට විරුද්දව මානව හිමිකම් චොදනා ගෙනාවත් මුන්ට උන් හතුරො වෙන්නෙ නෑ. රටෙ ආරක්ශාව, ශක්තිමත් අනාගතයක් ගැන ලෙ රත් වෙලා ඉන්න මිනිස්සු විතරක් හතුරො. අනෙ මෙ වගෙ ඇමරිකන්, සුලු ජාතික ජාතිවාදී ගැති පුකෙ වම්මුන්ගෙ බර දරාගෙන ඉන්න උනානෙ මෙ රටට.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවට යුද සංග්‍රාමික කටයුතු සඳහා ශ්‍රි ලංකා භුමිය යොදාගැනිමට අදාලව ගිවිසුම ඇමෙරිකාව සමඟ රටට හොරෙන් අත්සන් කලේ අැමෙරිකන් ජාතික ගෝඨාභය රාජපක්ෂ. ඒ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මල්ලී.

      රාජපක්ෂලාගේ දේශප්‍රේමේ ගැන තව ඕනද ඔයාට?

      Delete
    2. අනේ නිකන් පයන් බන් කෙප්ප කෙලින්නේ නැතුව, උඹ දැක්කද ගිවිසුම, ඔයවගේ චේතිය පච කෙලින්නේ අර අන්දෝස් වෙච්ච අනුර කුමාරයා. ඔය ගැන පාර්ලිමේන්තු විවාදයක් ගියා, හැන්සාඩ් බලපන් ගිවිසුමේ තිබ්බේ මොනවාද කියල එකේ තියනවා.

      Delete
    3. @anon1
      ඒකද ඇමරිකාව යුද්දෙ ඉවර උන දවසෙ ඉදන් අවුරුද්ද ගාන යුධ අපරාධ චොදන සම්මත කලෙ? රාජපක්ශ එලවගත්තා විතරයි මෙ සැරෙ චොදන පත්‍රය කල් දැම්මෙ? ඇමරිකන් ජන්ගිය ඇදන් ඉන්න අනුර කියන දෙවල් ගැන දෙපාරක් හිතපන්. මොකද ඌ නාමල් පදින ලැම්බොගිනී 29ක් ගැනත් කිව්වනෙ.

      Delete
    4. අහිංසක නාමල් බේබි ගැන එහෙම කිව්වනං වැරදියි.

      Delete
    5. "AnonymousFebruary 18, 2015 at 11:51 PM
      අනේ නිකන් පයන් බන් කෙප්ප කෙලින්නේ නැතුව, උඹ දැක්කද ගිවිසුම,.."

      එකනේ රාවණාගේ කාලේ හෙළයෝ මොබයිල් ෆෝන් භාවිතා කළා කියන්නේ. උඹ දැක්කද වයර්...

      Delete
    6. //එකනේ රාවණාගේ කාලේ හෙළයෝ මොබයිල් ෆෝන් භාවිතා කළා කියන්නේ. උඹ දැක්කද වයර්...//
      අන්න උත්තරේ! කාල වරෙංකො පුළුවන් නං.....

      Delete
    7. @February 19, 2015 at 2:26 AMFebruary 19, 2015 at 1:46 PM

      ඇයි උඹ මොබ්යිල් එකට වයර් සෙට් කරගෙනද කථා කරන්නෙ. නැත්තන් උඹ අධෝ මුඛයට එකක් බස්ස ගත්තද? නැත්තන් රාජ් වත් බැස්සුවද? ( මම කිව්වෙ උගෙ ඉරට්ට )

      Delete
  10. මේ පඩ ෂෝ එකටත් මිනිස්සු ඇද්දා. නුගේගොඩට ආසන්න ප්‍රදේශ වලට ගෙනත් දැම්මා. මුන් දැන් ඉන්නේ මුන්ගේ දේශපාලන මිනීවල කපාගෙන. මරා සහ මුන්ටික ඔක්කොම මීළඟ මැතිවරණයේදී වලට බහිනවා. අපිට තියෙන්නේ චන්දය නමැති පස් පිඩැල්ල උන්ගේ දේශපාලන මිණී වලට දාන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. කොහොමද බබා මිනිස්සු අදින්නේ ලණුවලින් බැඳලා ඇදලද? අපි නම් එහෙම ලණු වලින් බැඳලා ඉන්න මිනිස්සුන්ව දැක්කේ නෑනේ! කෙප්ප කෙලින කොට පිළිගන්න පුළුවන් බොරුවක් කියපන්.ඊළඟ චන්දෙදි වලලන්නේ රනිලවයි, අනුර මැතින්දවයි උන්ගේ මිනීමරු පච සේනාවයි තමයි. හැබැයි අපේ පැත්තෙනම් වලවල් වලට පස් දානව මිසක් පස් පිඩලි දාන්නේ නෑ.

      Delete
    2. පෙබ 18 නුගේගොඩට 500,000ක ජන ගංගාවක්.
      -ජනවාරි 09 ට කලින් දිනමිණ

      Delete
    3. ලක්ෂ 58 ම ඇවිල්ලා නේද ?

      Delete
    4. @ AnonymousFebruary 18, 2015 at 9:56 PM
      දැන් තොපේ මහ හරක් රැළත් උඹ වගේම කියයි උන්ටත් හොරෙන් ලංගම බස් දැම්මල මිනිස්සු ඇදලා කියලා.
      ගොන් ජෙප්පෝ අහයි මේවට සල්ලි කොහෙන්ද කියලා

      Delete
    5. “ගොන් ජෙප්පෝ අහයි මේවට සල්ලි කොහෙන්ද කියලා“

      ජවිපෙ නැත්තං විමලසේන තවමත් ගමේ .
      පිඩිත පංති අරගලය ජයගත් විමල්ට සුභ අනාගතයක්!

      Delete
    6. ජයවේවා ! ඹිටර් 20x200 පිට්ටනියකට ලක්ෂ 58ක්; ගිනස් වාර්ථාවක්. මතක තියාගන්ඩ දෙක බෙදීම දෙක = බිංදුවයි. - විමල් වීරවංශ

      Delete
  11. හා කවුරුහරි කියන්න බලන්න නයිටින් එකේ ඒදවස්වල ගිය විමසුමෙයි පැරාගේ බ්ලොග් පොස්ට් වලයි තියෙන වෙනස ??

    ReplyDelete
    Replies
    1. ඇත්ත..දැන් දැන් පැරාගේ ලිපි දේශපාලන විශ්ලේශන වලට වඩා යාදිනි වලට බරයි...මේ..

      /**පසුගිය මාසයක හමාරක කාලය තුළ ප්‍රබල සතුරකු නොමැතිව හැකිළී සිටි ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරනි, මහින්ද එන්නේ ය. ජාතිවාදීන් නැගිටින්නට යත්න දරන්නෝ ය. සූදානම් වන්න. **/

      Delete
  12. MR balayata ganna uwamaa Vimal-Vaasu-Dinesh-Gammanpila kandaayamata. Hethuwa owun anaathawelaa inna nisaa. Dayan Jayathilaka yanu My3-Ranil hawulata kumana hethuwak niss ho lanwenna beri una kenek. SLFP eka yali dekata kadanna avashya hethu thawamath ehi ithiriwa thibee. Hethu phala dharmayata anuwa katayuthu siduwewi.

    ReplyDelete
  13. අද මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සමග සීතල යුද්ධයක යෙදී සිටින බව පැහැදිලි ය. රනිල්ට අවශ්‍ය එ ජා ප කැබීනට් මණ්ඩලයකි. රනිල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති ලෙස තම බෑණා කෙනකු වන රුවන් විජේවර්ධන පත් කළේ ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන විධායක බලතල යොදා රුවන් බෑණාගේ බලතල කපා දමා ඇත. රජිව් විජේසිංහ සිද්ධිය ද ඇතැම් විට දුර දිග යා හැකි ය. මෛත්‍රිපාලට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල්ට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි.

    මෛත්‍රිපාලට රනිල් සමග කරන යුද්ධයේ දී රතන හිමියන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නො වේ. දින සියය කිනම් ආකාරයකින් නමුත් ගෙවී ගියත් යම් අයුරකින් මැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් ආණ්ඩුවේ එක ම බලධාරියා වනු ඇත. මෛත්‍රිපාල ජනාධිපති බලතල සහිත ව වුවත් එහි දී අසරණ වනු ඇත. ඔහුට අල්ලපු අත්ත මෙන් ම පයගහපු අත්ත ද නැති වනු ඇත.

    ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට මෙන් ම මෛත්‍රිපාල සිරිසේනට ද ආරක්‍ෂාව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමෙනි. මෙහි දී පක්‍ෂ නායකත්වය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකත්වය අනුගමනය කිරීම ය. එය පක්‍ෂ සම්ප්‍රදායට විරුද්ධ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ ද රටේ ද ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ගතහැක්කේ එක් මගක් පමණකි. ඒ මහින්ද රාජපක්‍ෂට සංධානයේ අගමැති අපේක්‍ෂකන ලෙස තරග කරන ලෙස ආරාධනය කිරීම ය.

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹෙ ගොන් මොලේ. මහින්ද අගමැති උනොත් මෛත්‍රි මරල හරි ආයි ජනාදිපති වෙනව. ඒ නිසා මෛත්‍රි කොහොමවත් මහින්ද අගමැති අපෙක්ෂකය කරන්නෙ නෑ.

      Delete
  14. ප්‍රබාකරන්ට මුලු පශ්තාත්භාගෙම පුදාගෙම හිටපු එවුන් මෙන්න මහින්ද එනවා කිව්වා විතරයි ප්‍රජාත්‍රන්තවාදය ගැන කලබල වෙලා. මහින්ද ආවොත් එන්නෙ චන්දෙන් මිසක් මිස්ටර් ප්‍රබාකරන් වගෙ තුවක්කු බටෙන් හො රනිල් වගෙ ව්යවස්ථා කුමන්ත්‍රනයකින් නෙවෙ.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ප්‍රබාකරන් ට සල්ලි දිලා ගොඩ එන්න විදිහකුත් නෑ....
      සුදු වෑනුත් නෑ..

      Delete
  15. බලය ලැබුනු ගමන් ඔලුව උදුම්මගෙන ප්‍රතිවාදියාව අවතක්සේරු කිරීම එජාපයේ උපන්ගෙයි දෝෂයක්. එල්.ටී.ටී.ඊ. එක්ක, ජවිපෙ එක්ක, චන්ද්‍රිකා එක්ක කරපු ගණුදෙනු වලදී එජාපයේ මේ මාරාන්තික වැරැද්ද මාරාන්තික ප්‍රතිපල ගෙනල්ලා දුන්නා. අදටත් එජාපේ පාඩමක් ඉගෙනගෙන නෑ.

    බොරුව සිය සැරයක් කියනකොට අහගෙන ඉන්න ජනතාව ඒක ඇත්ත කියල හිතනවා. ඒ බොරුව දහස් සැරයක් කියනකොට, බොරුව ගොතපු එකාත් ඒක විශ්වාස කරන්න ගන්නවා. යහපාලන හිතවතුන්ට අද වෙලා තියෙන්නේ ඒක. මහින්ද කියන්නේ මේ රටේ බිහි වෙච්ච ශූරතම (ඒ වගේම කපටිම ) පාලකයෙක් කියන එක මෙච්චර ඉක්මනට අමතක උනේ එකයි. මහින්දට තිබ්බේ මවා පෙන්නපු බලයක්, මහින්ද නිකම්ම බයියෙක්, රනිල් වගේ සුපිරි ටොයියෙක් එක්ක මහින්දට හැරෙන්නවත් බෑ, විමල්ල වාසුල නිකම් දේශපාලන අනතයෝ, කියල යවපු ප්‍රචාර වලට බලාගෙන යනකොට අහුවෙලා තියෙන්නේ ඒවයේ නිර්මාතෲලම තමයි. දැන් මහින්දට ආපහු එන්න පාර හදල දීල ඉවරයි.

    මෙච්චර දවස් මෛත්‍රී වටේ කැරකිච්ච කැනහිල්ලු ටික හෙට ඉඳන් අප්පච්චි බලන්න මැදමූලනට බඩගාන්න ගනී. එතකොට පැරාගේ 'නවීකරණය වෙච්ච නිදහස් පක්ෂ' හීනෙටත් අබම සරණ තමයි.

    ReplyDelete
  16. මගුලට නාවත් මිනිස්සු මළගමට එනවා , මේ ආවේ මහින්දගේ මල ගමට . මින් එහාට ඔහම එන්නේ නැහැ .,
    අනික මේක අබියෝගයක් නම් ජනතා විමුක්ති පෙරමුණට පුළුවනි මීට වැඩිය සෙනගක් එක මීටිමකට නුගේගොඩට ගෙන්නලා පෙන්නන්න . ලක්ෂ 58ක් චන්දෙ දුන්නේ මහින්දටම නෙමේ , මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා නිසා , මහින්ද අවුරුදු ගණනාවක් මේ රටේ හිටපු නායකයා නිසා මිනිසුන් කොටසක් ඔහු වෙනුවෙන් තාම ඉන්නවා නමුත් , මහින්ද සන්දානේ අපේක්ෂකයා වෙලා ආවත් අගමැති නම් වෙන්න බැහැ ,
    දැන් ඔහුට තිබෙන්නේ මියගිය නායකයෙකුට තිබෙන ගරු කිරීම , මේ අනුකම්පාව සීග්‍රයෙන් දියවී යනවා . 3 න් මාසේ දානෙන් පසු ඉවරයි .

    ReplyDelete
    Replies
    1. මැරුණේ තොපේ අප්පනේ. ඒ මලෙත් දැන් උඹල නිදි වදින්න හදන හුඇන්පී කාරයෝ අතින්මයි කියල දැන් තොපිට අමතකද

      ජෙප්පෝ ගෙන්නයි උඹල වගේ මැටි මෝල්ලු දෙතුන් සීයක් මිටිමකට.
      ඊට එහා දෙයක් අර ඇස්ගෙඩි බොල්ලට කරන්න බැහැ.
      මමත් මුලින් ජන්දෙ දුන්නා ඕකුන්ට.
      පස්සේ බැලුවම උන්ට මෙලෝ වැඩක්බැහැ.
      ඕකුන් වඩා සුදුසු හැමදාම විපක්ෂේ ඉඳගෙන අනිත් උන්ව විවේචනය කරන එක විතරයි.
      වැව් 1000 ක් හාරන්න බාරගෙන කෙලෝගත්තා මතක නැද්ද.

      කට විතරයි, ඕකුන්ට වැඩක් කරන්න මොලේ නැහැ.
      තොටත් සමහර විට එහෙම වෙන්න ඇති.

      Delete
    2. මේ මහින්දවාදියගේ රචනා විලාසයෙන්ම පෙනෙනවා , කොපමණ දුරට අනාත වෙලාද කියලා , දැන් කප්පන් ගන්න , අවස්තාවක් නැතිව ඇති .

      Delete
    3. AnonymousFebruary 19, 2015 at 8:32 AM

      අප්‍රේල් වෙනේකම් හිටු කව්ද අනාථ වුනේ කියල පෙන්නන

      Delete
    4. ඇනෝ @ AnonymousFebruary 19, 2015 at 8:32 AM
      එතකොට ඔහේ කියන්නේ ජෙප්පෝ වෙනුවෙන් කුළියට මළ ගෙවල් ගැන කතා කරපු ඇනෝ(AnonymousFebruary 19, 2015 at 5:13 AM) කතා කලේ උණ විකාරෙන්ද.
      ආපහු ඇනෝ ඇවිත් මහින්දවාදීන් ගැන කතා කරන තමුන් 88-89 දී ජෙප්පෝ මිනිස් ජිවිත වලින් සහ මිනිස්සුන්ගේ සල්ලි, රත්තරන් බඩු කොල්ලකාපු ඒවා දන්නේ නැති හුජ්ජ කොල්ලෙක්ද.
      කප්පන් ගැන කතා කරන්නේ කොහේ තිබ්බ කප්පමක්ද. හීනෙන් කියවනවද.
      එහෙම නැත්නම් උඹ ඉන්නේ අංගොඩද, පිස්සු කියවන්නේ.

      Delete
    5. ජවිපෙත් ඔතනම චදෙට පස්සෙ රැස්වීමක් තිබුනා. බස් එකෙ යන ගමන් මම අහම්බෙන් දැක්කා රැස්වීම තියෙනවා. මිනිස්සු 100ක් ඉන්න ඇති. ජවිපෙට එදා වගෙ බිම්මට්ටමෙ හයියක් නෑ. හයිය තියෙන්නෙ නාගරික එජාපෙ උන් අතර විතරයි. ඒකත් ෆෙස්බුක් එකෙ ලයික් එකක් දාලා චන්දෙ දෙයි රනිල්ට.

      Delete
    6. AnonymousFebruary 19, 2015 at 9:25 AM ඇනෝ,
      පට්ට කතාව මචං. මමත් වාහනේ යන ගමන් ඔය කියපු මිටීම දැක්කා. උඹ කිව්වමයි මතක් උනේ.

      Delete
    7. ජවිපෙ මෙතනම් ලොකු මීටිමක් තිබ්බ ජනවාරි 23 (23-01-2015). හැබැයි ඉතාම සුලු පිරිසක් තමයි හිටියෙ. දැන් ඇත්තටම ජවිපෙට බිම් මට්ටමේ හයිය ගොඩක්ම අඩුයි. පරණ වයසක බුවාලයි හිටපු අන්තරේ කොටසකුයි ඇරුනම අලුතෙන් කට්ටිය අඩුයි. ගොඩක් වැඩට දක්ෂ පොරවල් පෙරෙට්ටන් එක්ක සෙට් වෙලා. ජවිපෙ වහාම පෙරෙට්ටන් එක්ක සෙට් වෙලා කුමාර් ගුණරත්නම් එකතු කරගත්තොත් (සමගි සන්ධානයකින් වත්) අනාගතයක් තියේවි. මේ තියෙන්නෙ ජවිපෙ නුගේගොඩ රැළියෙ ලින්කුව;

      http://video.gossiplankahotnews.com/2015/01/jvp-nugegoda-rally.html

      Delete
  17. ආ පැරකුම් ආයි ද්වේශය වපුරන්න පටාන් අරං තියෙන්නේ
    කෝ නඩේ අනිත් හෙන්චයියෝ ?
    ගු තලන්
    හාෆ් ෂිට් හොරා
    අඩු කුලේ ලැම්බට්
    ඉවාන් පකබුස්සා
    පැන්ෂන් ගිය හමුදාකාරයා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ප්‍රබාකරන්ට පශ්චාත්බාගෙ පුදාගෙන හිටපු ඩොලර් කාක්කෙක්. තො චන්දෙ දීපන් දෙමල සන්ධානෙට, අපි චන්දෙ දෙන්නෙ රටෙ ජාතික අවශ්යතා වලට පෙනී හිටින එවුන්ට විතරයි.

      Delete
    3. "අපි චන්දෙ දෙන්නෙ රටෙ ජාතික අවශ්යතා වලට පෙනී හිටින එවුන්ට විතරයි".

      රටේ ජාතික අවශ්‍යතාවය -
      රටේ නිතිය,රාජ්‍ය සේවය,ආර්ථිකය,සෞඛ්‍ය, අධයාපනය,පරිසරය හා සම්පත් ආදී සියල්ල කබාසිනියා කර,දුප්පත් මිනිස්සුන්ගේ සමෘදි සල්ලි හොරකම් කරපු උතුරේ දෙමල මිනිස්සුන්ගේ රත්තරං ටිකටත් කෙලපු. එතනෝල් සහ කුඩු ගෙන්නපු රාජපක්ෂලා නැවත බලයට ගෙන එ්ම.

      Delete
    4. ඇයි රත්තරන් අස්සයා? ඌව හොයාගත්තෙත් නෑ නෙද තාම?

      Delete
  18. මේ ලිපි ලියන පැරා කියන්නේ මන්ද බුද්ධිකයෙක්ද.
    නැත්නම් හරකෙක්ද.

    ReplyDelete
    Replies
    1. දෙකම නෙවේ .. අවජාතකයෙක්

      Delete
    2. “මේ ලිපි ලියන පැරා කියන්නේ මන්ද බුද්ධිකයෙක්ද.
      නැත්නම් හරකෙක්ද.“

      නැත නැත....

      ලංකාවේ තෙත් කලාපයේ ජිවත්වන පෘෂ්ඨවංශික ක්ෂිරපායියෙක්.
      වේලාවකට සරමට උඩින් ජන්ගිය ඇඳලා සුපර් මෑන් වගේ මතුගම පැත්තේ බයිසිකල් පදිනවා.
      එව්වා එච්චර ගනං ගන්න එපා...

      Delete
  19. රට රැකීමට ඇති ස්වයං කැමත්තද එසේ නැත්නම් බලයට ඇති කෑදරකමද

    ReplyDelete
    Replies
    1. (රනිල්ගේ) යහපාලනයද නැත්නම් බලයට ඇති කෑදරකමද?

      Delete
    2. වැව්,
      රට රකින්න ඕනෙකම තියෙන්නේ අපිට. නැත්නම් තොපිට නෙමේ කියල පේනවා දාන කමෙන්ට් වලින්ම.
      මහ දවාලේ ආණ්ඩුවක් මංකොල්ල කාල දැන් යහපාලනයක් ගැන කතා කරනවා.
      යහපාලනය නෙමෙයි යහන්පාලනයක් කරන්නවත් බැරි නපුංසකයෝ, කොළුකාරයෝ, ගෙදර ගෑණිගේ අහවල් එකෙත් බෝතල් ගහල ආතල් ගන්න විකෘති මානසික ලෙඩ්ඩු කොට්ඨාශයක් එකතු වෙලා යහපාලනයක් හදන්න හදනවා දෙකයි පණහේ පඹයෙක් ඉස්සර කරගෙන.

      බලයට කෑදර ජන්දයවත් නොතියා ආණ්ඩුව මංකොල්ල කාපු රනිල් ඇතුළු පොන්න රැළට නෙමෙයිද.
      උඹත් ඉස්සෙක් වගේ සතෙක්ද, ඔළුවේ තියෙන්නේ මේ පෝස්ට් එක දාපු අවජන්මකයගේ වගේම අසුචිද.

      Delete
    3. "APAYATA INTERVELL DEELA " Weera sakkili panikkiya kiyayi . e kiyanne thopi balan inne ayeth avith yamapalane patan gannada.

      Delete
    4. ජාතිවාදයට විරුද්ද ඇමරිකන් ජන්ගිය ඇදි මාක්ස්වාදියො විමල්ට ගහන්න ඔනෙ උනාම ඌගෙ කුලය ඇදලා ගන්නවා. ඔන්න යහනපාලන හෙන්චයියොන්ගෙ ඇත්ත මානසිකත්වය.

      Delete
  20. ඇමරිකන්, බ්‍රිතාන්ය තානාපති කාර්යාල කැලබෙයි. ඉදිරියෙදී මහින්ද දෙශපාලනයට පැමිනීම වැලැක්වීමට ඩොලර් මලු පිටින් විසි කරනු ඇත. ඒවා අහුල ගත්තු ඇමරිකන් මාක්ස්වාදියො, බෙදුම්වාදී කුක්කො දවසට බ්ලොග් දෙක ගානෙ ලිවීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක ලියන පොන්නයටයි, මාතලන් කියන නාකි අවලමාටයි සෑහෙන වැඩ තියෙයි.

      Delete
    2. හොල්මන් වලට බය දිවයින පාඨකයෙක්.February 19, 2015 at 11:05 AM

      ඇමරිකන්(USA), බ්‍රිතාන්ය(UK) තානාපති කාර්යාල කැලබෙයි. ඉදිරියෙදී මහින්ද දේශපාලනයට පැමිනීම වැලැක්වීමට ඩොලර්($) මලු පිටින් විසි කරනු ඇත.

      - දිවයින අාරක්ෂක කෝලම.
      කීර්ති xxxxxxxx.

      Delete
  21. “සමහර විට දයාන් මහින්දගේ වැඩේ පසුපස සිටින්නේ රනිල්ගේ බලය තහවුරු කිරීමේ බටහිර උපායමාර්ගයේ කොටසක් ලෙස විය හැකි ය”
    රනිල් විරෝධය නිසා පැරා විරවංශ ගේ වාග් කෝශයට වැටිලා. බටහිර ක්රුමන්ත්ර ණ වලට තව ටිකයි. විග්නේශ්වරන් විරෝධය ආවා නම් රියල් වීරවංශ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා