ගොසිප් වෙබ් අඩවි කීපයක ඉදිරි පැය කීපයේ මාතෘකා



  • මහින්දට හාට් ඇටෑක් එකක්
  • මහින්ද බැසිල්ට දෙහි කපයි
  • මෛත්‍රීපාල සිරිසේන සමග එක් වන පිරිස 100 දක්වා වැඩි වේ
  • අස් වූ මන්ත්‍රීන්ට මරණ තර්ජන
  • ආණ්ඩුවට එක් වන අයට කෝටි ගණනින් අල්ලස්
  • චන්ද්‍රිකාට තර්ජන
  • කරු කලකිරේ
  • සජිත් ජනාධිපතිවරණයේදී නිහඬ වන්නට තීරණය කරයි
  • පළාත් සභා සියල්ලේ බලය විපක්ෂය අතට ගන්නට සැලසුමක්
  • පොදු අපේක්ෂකයා අත ලකුණෙන්
  • ජනාධිපතිවරණයට සහාය දෙන්නන නම් පුතා නිදහස් කර දෙන්න - මර්වින් සිල්වා
  • ඩඩ්ලි සිරිසේනගේ අරලිය වී මෝලට තර්ජන
  • වැලි රාජු අල්ලන්න දැවැන්ත පොලිස් මෙහෙයුමක්
  • ලේකම්කම දුන්නේ නැති නිසා ඇමති එස්.බී.ත් විපක්ෂයට
  • ජී.එල්. පීරිස් හා මෛත්‍රී අතර රහස් කතා
  • නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකම ඉල්ලයි
  • අගමැතිකම පවුලේ කෙනෙකුට ම දෙන්නට මහින්ද රාජපක්ෂ තීරණය කරයි
  • දි.මු. ජයරත්නගේ පුතා විපක්ෂය සමග එක් වේ
  • ශ්‍රීලනිප ලේකම්කම අනුරට දීම ගැන ඩලස් අසතුටින්
  • කතානායක චමලුත් මෛත්‍රීපාලට යටින් සපෝට්
  • මෛත්‍රී දිනුවත් මහින්ද රාජපක්ෂ දිගටම ජනාධිපති
  • හමුදා ආණ්ඩුවක් එයිද?

මේ කිසිවක් ගැන ලියන්නට කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පරිකල්පනය ස්වල්පයක් පමණි. 

ඔබත් අදම ගොසිප් වෙබ් අඩවියක් අරඹන්න. විපක්ෂෙන් සල්ලි. මාධ්‍ය වේදියකු වන්න. ජනවාරියේ ලේක්හවුසියට හෝ අයිටීඑන් එකේ රස්සා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. http://ravaya.lk/?p=4896

    ReplyDelete
  2. /විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතිව කරපු යුද්ධෙන් පස්සෙ දැන් කතුවරු නැති පොත් තියෙනවා, අධ්‍යක්‍ෂකවරු නැති නාට්ටි තියනවා, ගුරුවරු නැතිව ශිෂ්‍යයෝ ඉන්නවා. ස්තුති කතා නැති මගුල් ගෙවල් තියෙනවා. - See more at: http://ravaya.lk/?p=4896#sthash.9YTgbP4W.dpuf/

    ඇයි ලේඛකයන් නැති බ්ලොගුත් තියෙන්නෙ

    ReplyDelete
  3. නාමල් තාත්තා සමග තරහ වී ගෙදරින් යයි!!

    ReplyDelete
  4. Mulashra nethiwa ho karunu nodena/uwamanawenma oheth samaharade liyalathiyenawa(Pththa godaya-D/Town)

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රවෘත්ති වෙබ් අඩවියක් නො වේ. අප ලියන්නේ විශ්ලේෂණයකි.
      අලුත් අදහස්වලට පැරණි මූලාශ්‍ර නැති වන්නට පුළුවන.

      Delete
  5. දැන්නම් ලොරිය විකුනන්න වෙයි වගේ....

    ReplyDelete
  6. <<<<<<>>>>>>>

    ඒ කියන්නේ මෛත්‍රී දිනනවා කියලා පැරාටත් 100% ක් ෂුවර්...

    ReplyDelete
  7. /////////ඔබත් අදම ගොසිප් වෙබ් අඩවියක් අරඹන්න. විපක්ෂෙන් සල්ලි. මාධ්‍ය වේදියකු වන්න. ජනවාරියේ ලේක්හවුසියට හෝ අයිටීඑන් එකේ රස්සා.///////

    ඒ කියන්නේ මෛත්‍රී දිනනවා කියලා පැරාටත් 100% ක් ෂුවර්...

    ReplyDelete
  8. ගොසිප් සයිට්ස් කියන්නෙම විකෘතියක් නේ. එක් එක් දේශපාලන උවමනාවන් නිසා පවත්වාගෙන යන බඩු ස්පොට් වගේ ඒවා කියලා තමයි මගේ විග්‍රහය. පක්ෂ විපක්ෂ කවුරුත් ඕවාට රිංගනවනේ. ලියන එකා ලියයි, කියවන එකානේ වගකීමෙන් වටහාගන්න ඕන.

    ReplyDelete
  9. Any idiot can create a blog and name it a news/gossip site, who cares..

    ReplyDelete
  10. පට්ටයි පැරා.. පෝස්ට් දාහක් ලිව්වා වගේ...

    ReplyDelete
  11. MENNA NIYAMA BADU PARA
    http://3mana.com/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-2004-2014/

    ReplyDelete
  12. රුහුණින් රජරටින්,
    රටම කෑ... කම්බ හොරු,
    රට පුරා ගෙවල් බිඳ...
    සොයා යයි...
    පුරවැසි මනාපය...

    පා සලකුණු,
    ඇඟිලි සළකුණු,
    අතර..........
    අපහැදිලි වදන් වැල්....

    බටහිර කුමන්ත්‍රණ,
    ඇන් ජී ඕ, ඩොලර්,
    යුරෝ, ස්ටර්ලින් පවුම්...
    ඩයස්පෝරා සමඟ,
    කොටි නැටුම් කරලියට,.
    උතුර යලි කොටියාට...
    රටම අස්තාවරයි,
    අපි එනවා.... ඉස්තිරයි.........

    ඉකි ගැසුම්,වැලපීම්,
    දුක් සුසුම්, හැඟුම්බර......
    කඳුළු කැටි, හොටු දියර,
    ගලයි මහ මෙර විතර.....
    කන්නේම තනියමයි,
    අපිට නෑ මුකුත් බොල,
    ඒ නිසා පුදමි ගෙල.
    අපිලා බාරයි තොපිට,
    දිනවපිය කන්ට රට ......

    කොයිකා ආවත් එකයි.........
    කන්න ඇත්තේ ටිකයි........
    ඇඟේ ඇට කටු ටිකයි........
    පහල ඇති ඇට දෙකයි........

    http://maathalan.blogspot.com.au/2014/11/blog-post.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා