මහින්දට මොනවද බැරි?

මහින්දට මොකද බැරි? 

2005දී සුනාමි සහනාධාර ලෙස ලැබුුණු අරමුදල් පවුලේ ගිනුමකට දමාගන්නට මහින්දට පුළුවන් විය. 

ඉන් පසු ඒ ගැන පැමිණිලි කිරීම වැරදි යයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නට මහින්දට පුළුවන් විය. 

ඒ නඩුවේදී අග විනිසුරු සරත් නන්ද සිල්වා අල්ලාගෙන තමන්ට පක්ෂ තීන්දුවක් කර ගන්නට මහින්දට පුළුවන් විය. 

ඒ මදිවාට පැමිණිලි කළ අයට දඬුවම් කිරීමටත් මහින්දට පුළුවන් විය. 

අදාළ වංචාව පිළිබඳ පරීක්ෂණ යටපත් කර ගන්නට මහින්දට පුළුවන් විය. 

එහෙව් මහින්දට මොකද බැරි තමන්ට පුළුවන් ද කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න. 

අහන්න කලින් තමන්ට පක්ෂව කරුණු දක්වන්නට සූදානම් වන්නැයි තමන්ගේ අන්තේවාසිකයන්ට කියන්න බැරි ඇයි? 

සෙසු අයට කරුණු දක්වන්නට කල් නො දී සිටින්නට මහින්දට බැරි ඇයි?

මේ සියල්ලටමත් වඩා තමන්ට අවශ්‍ය කුමන ආකාරයේ තීන්දුවක්දැයි කියන්නට මහින්දට බැරි ඇයි? 

ඊට පස්සෙ මං දිනුං යයි කියන්නට මහින්දට බැරි ඇයි?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙලෝ ලබ්බක් කරේ නැති චන්ද්‍රිකාට දෙපාරක් පිස්සු කෙලින්න හොඳ නම් යුද්දේ ඉවර කරපු මහින්දට තුන් පාරක් පිස්සු කෙලින්න බැරි ඇයි ?

    ReplyDelete
    Replies
    1. Mokada ea rate api jeewath wena nisa. Mahindata umbe gedara awill pissu keliina deepan. Api kisi wiruddathwayak na.

      Delete
    2. Democracy is majority's choice my friend. It may not be the wise choice. Since you doesn't seem to be with majority I'm afraid you will have either to quit or live with the majority.

      Delete
    3. උඹල වගේ අමු පිස්සො ඉන්න ලංකාව වගේ පිස්සන් කො‍ටුවක ඕනෑම වල් පිස්සෙකුට, පිස්සියෙකුට ඕනෑම පිස්සුවක් කෙලිය හැක.

      Delete
  2. හිට් වැඩි කරමු. කකා පරද්දමු. වැඩි වැඩියෙන් පොස්ට් දාමු.

    පැරාට ජය වේවා! කකා භංග වේවා!!

    ReplyDelete
  3. බෞද්ධයෙක් ගෙන් ඇහුවොත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරි මොනවද කියලා එහෙම දේවල් නැහැ එයාට ඔක්කෝම දේවල් කරන්න පුළුවන් කියාවි. ළඟදි දවසක මං දැක්කා චමීර දෙද්දුවගේ කියලා ෆේස්බුක් එකේ පඬියෙක් කියලා තියෙනවා බුදුහාමුදුරුවන්ට ජාවා ප්‍රෝග්‍රැමිං කරන්නත් පුළුවන්කම තිබුණා කියලා හිතන්න පුළුවන් කියලා. මහින්දත් ඒ වගේ තමයි අද. පැරාට මහින්දගේ ඔලුව උඩින් යන්න චූ කරන්න බැහැ. නමුත් මහින්දට පුළුවන් පැරාගේ ඔලුව උඩින් යන්න චූ කරන්න.

    ReplyDelete
    Replies
    1. චමීර දෙදුවගේ කියන්නේ අර අමු මිරිස් සල්ලි පිල්ලි ගහපු මෑන් නේද?

      Delete
    2. අන්න එයා තමයි. එයා හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවෝ එයාගෙ සීයා කියලා.

      Delete
  4. හෙට අනිද්දට තේරෙයි,මහින්ද කියන්නෙ අනුං හදපු බිත්තිවල තමුන්ගෙ නම කොටාගත්ත,නිකම්ම නිකම්,වැඩ බැරි ටාසන් කෙනෙක් කියල.

    ReplyDelete
    Replies
    1. බිත්ති හැදුවේ එතකොට කවුද? ෆොන්සේකාද? චන්ද්‍රිකාද? රනිල්ද?

      ඔය තුන් දෙනාම මහින්ද ජනාධිපති වෙන්න කලින් හිටියා නේද? ඒකාලේ බිත්ති නොබැඳ මහින්ද ජනාධිපති වෙනකම් හිටියද එතකොට බිත්ති බඳින්න?

      රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝද එහෙම නැත්නම් මේසන් බාස් ද?

      Delete
    2. ruwanweliseya heduwenam thissa raju

      Delete
    3. ගොන් තර්ක දාන්න එපා. මේක චිනගෙ සල්ලි වලින් වලින් හදල ඌට අයිති දේට අපි බදු ගෙවන බිත්තියට මහින්ද නම දානව.

      Delete
    4. රුවන්වැලි මහා සෑය හැදුවෙ අපේ සීය කෙනෙක්, එයා ඒක හදල කිව්ව අපේ සිංහලයො ඕකෙ සයිස් එක බල බලා අවුරුදු දහස් ගනනක් තිස්සෙ හතරගාතෙ දාල වැඳ වැටෙනව. රටේ නායකයොත් ඒ හතරගාතෙ කට්ටියව හොඳට අන්දනව කියල.

      Delete
    5. දැන් තියෙන රුවන් වැලි සෑය නම් හැදුවෙ සුද්දා. ඊට කලින් ඔතැන තිබුණෙ ලොකු පස් ගොඩක්.

      Delete
    6. /ගොන් තර්ක දාන්න එපා. මේක චිනගෙ සල්ලි වලින් වලින් හදල ඌට අයිති දේට අපි බදු ගෙවන බිත්තියට මහින්ද නම දානව./

      බිත්තිය කිව්වේ ඕවද? එහෙනම් ඔබ නිවැරදියි.

      මම හිතුවේ චන්ද්‍රිකා ගෙන්නපු ආයුධ වලින් ෆොන්සේකා ඉවර කරපු යුද්ධෙට මහින්ද නම දා ගත්තා කියනවා කියලා.

      *ෆොන්සේකා යුද ජයග්‍රහණයේ හිමිකරුවකු බවට කිසිදු විවාදයක් නැත. චන්ද්‍රිකා ගෙන්නපු ආයුධ උපකාර වූ බවටද කිසිදු සැකයක් නැත. එහෙත් මහින්ද එන තෙක් ආයුධ වලටත් ෆොන්සේකාටත් යුද්ධය දිනීමට නොහැකි වුනු බවත් තව සති දෙකක් එහෙ මෙහෙ උනා නම් මේජර් ජනරාල් ලෙස සරත් ෆොන්සේකාට විශ්‍රාම යාමට තිබුණු බව පමණක් සටහන් කල යුතුය.

      මහින්ද එලවන්න ඕන කියන එක ගැන කිසිම සැකයක් නෑ. ඒත් චන්ද්‍රිකා ගෙනැත් ඊට වඩා චාටර් කර ගන්නේ මොකටද? මේ යකා අපිව ණය කාරයෝ කරනවා. මතකද චන්ද්‍රිකා ආර්ථික වර්ධනය සෘණ කරා?

      Delete
  5. රටේ අවසාන විකල්පය ජනපති මහින්ද බව පෙනෙන්නට තිබේ. එහෙත් එහි දෙපැත්තක් ඇත. මහින්ද ජනපති අති විශාල ජන්ද සංඛ්‍යාවකින් දිනිය යුතුය. එසේ නොවී සුළු ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කලොත් මහමැතිවරණයේදී ඔහු නැවත සුළු ජාතික පක්‍ෂවල සහය පැතීමට සිදුවේ. එහිදී නැවතත් ඔවුන්ගේ ජන්ද බලය මත ඔවුන් ආණ්ඩුවට ජාතිකත්වය මුල් කරගෙන බලපෑම් කිරීමට හැක. රටේ සිංහලයාට, බුදුදහමට සිදුවන අනර්ථ මේ ආකාරයෙන්ම සිදුවිය හැක.
    නැත්නම් මහින්ද වෙනුවට ආදේශකයක් පෙනෙනතෙක් මානයක නොමැති නිසා තමන්ගේ ජන්දය වැරදි තැනට යොමු වීමෙන් රට අගාදයට හෙළනු වෙනුවට ජන්දය අවලංගු කිරීම උචිතය.

    ReplyDelete
    Replies
    1. //////එසේ නොවී සුළු ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කලොත් මහමැතිවරණයේදී ඔහු නැවත සුළු ජාතික පක්‍ෂවල සහය පැතීමට සිදුවේ//////////////////////

      මහින්ද දින්නොත් මම කියන්නේ මහ මැතිවරනයකට යන්නේ නැහැ...ඔය 2/3 රැකගන්න ජනමත විචාරනයක් තියලා පාර්ලිමේන්තුව තව වාරයකට කල් දාගන්නවා. ඒ ජනමතෙත්, ජේආර්ගේ ජනමතේට දෙවැනි වෙන්නේ නැහැ කියලා හිතාගත්ත හැකි මේ යන විදිහට. අන්න එදාට කාට කාටත් නැට්ට පුකේ ගහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙයි.

      Delete
    2. අරූගේ කතාව තනි පයින් අනුමටහ් කරමි.. සමහර විට ආයෙත් ඡන්ද තියන එකකුත් නෑ...

      Delete
  6. මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගනිත්වා.
    තව වරක් රටේ ජනාධිපති වේවා
    ඉදිරියේදී රාජපක්ෂ කෙනෙකු රටේ ජනපති වේවා
    අනාගතයේදී නාමල් රාජපක්ෂ රටේ ජනපති වේවා

    සින්හලයාට ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේ වාගෙ හරක් ඉන්නකං ලංකාවට අබ සරනම තමයි.

      Delete
    2. මෝඩයෝ බලපන් ඕක කියල තියෙන්නේ කවුද කියලා. සජින් වාස් ඔහොම කියන්නේ නැතුව වෙන කොහොම කියන්නද?

      හරියට දෙයක් කියවන්නේවත් නැති බූරුවෝ අනිත් උන්ට හරක් කිය කිය ආණ්ඩු පෙරලන්න හදනකොට අබසරනවත් ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්.

      Delete
  7. මහින්දට පුළුවන් තව ඒවා තියෙනවා.මහින්දම වීරෝධාර යැයි පැවසු හමුදාව ලවා වැලි කොට්ට ඇද්දවීම,එළවළු කිරවීම,කක්කුස්සි සේදවීම,පාරවල් උද්‍යාන අතු ගෑවීම සුදු කලේ අපේ මහින්ද මහත්තයයි.නාමල් බේබිව හොරාට ඉඳවලා විභාගේ පාස් කෙරෙව්වේ මහින්ද මහත්තයා.වතුර ඉල්ලුව මිනිස්සුන්ට වෙඩි තිබ්බේ මහින්ද මහත්තයා.තව නං කොච්චරද.........................මහින්දයාට තව තියෙන්නේ ගඩා‍ෆිට වෙච්ච විදියට වැඩේ අහවර කර ගන්න ටික විතරයි.හැබැයි මෙහෙම ගියෝතිං ඒ ටිකත් මහින්දට කර ගන්න පුළුවන්.

    ReplyDelete
  8. මහින්දය කරුමයක් තමයි. ඒත් අපේ මිනිස්සු ඡන්දෙ දීලනෙ ඕකව පත්කර ගත්තෙ. මන් කියන්නෙ කොච්චර ඡන්ද වල වැරදි තිබුනත් ඕකට ඇත්තටම ඡන්දෙ දුන්න පිරිසක් ඉන්නවනෙ. වැඩේ කියන්නෙ මෙච්චරම කරුමයක් කියල පෙනෙද්දිත් මේ ගොන් වාහෙලා ඕකට ඡන්දෙ දෙන්න යනවනෙ

    ReplyDelete
    Replies
    1. මහින්ද එලවන්න ඕන තමයි. ඒත් එළවලා ගේන්නේ කවුද? ඊටත් වඩා චාටර් චන්ද්‍රිකාද? නැත්නම් රනිල්ද?

      මතකද චන්ද්‍රිකා ජනාධිපති වෙලා රනිල් අගමැති වෙලා හිටපු කාලේ කොටි කොහොමද හිටියේ කියලා. අපේ කට්ටිය යාපනේ ගියා මතකද කොටින්ට සල්ලි දීලා. බුද්ධි අංශෙ වැඩකරපු මිනිස්සුන්ව පන්න පන්න මරද්දී දෙන්න එක්ක මොකද කරේ. බාලසිංහම් වීසා ගන්නේ නැතුව ඉරනමඩු වැවට සී ප්ලේන් එකකින් බැස්ස මතකද?

      Delete
    2. කවුද කොටින්ට සල්ලි දීල යාපනේ ගියෙ අපේ මෝඩ සිංහලයොම නේද? මහින්දට ඡන්දෙ දෙන්නෙත් ඒ වගේම මෝඩයො තමයි.

      Delete
    3. බාලසිංහම් ඉරණමඩු වැවට සී ප්ලේන් එකකින් බැස්ස නිසා අපි ආයෙත් මහින්දට ඡන්දෙ දීලා පුකේ ඇර ගන්න ඕනෙද?

      Delete
    4. /බාලසිංහම් ඉරණමඩු වැවට සී ප්ලේන් එකකින් බැස්ස නිසා අපි ආයෙත් මහින්දට ඡන්දෙ දීලා පුකේ ඇර ගන්න ඕනෙද?/

      නෑ. චන්ද්‍රිකා ජනාධිපති කරලා රනිල් අගමැති කරලා කොටි පුකේ අරිනකොට මාර සැපයි කියන්න ඕන.

      Delete
    5. //බාලසිංහම් ඉරණමඩු වැවට සී ප්ලේන් එකකින් බැස්ස නිසා අපි ආයෙත් මහින්දට ඡන්දෙ දීලා පුකේ ඇර ගන්න ඕනෙද?//

      ++නියම කියමන..

      Delete
    6. ආ දැන් කොටි නැද්ද? හරි හරි එහෙනම් චන්ද්‍රිකාවයි රනිල්වයි ගෙනැල්ල බලමුකෝ.

      මහින්ද අපිට පුකේ අරින එක නවත්තන්න මහින්ද එලෙව්වාට කමක් නැත. මහින්ද අරින එක නවත්තන්න වෙන එකක් අරන් පුකේ තියා ගන්න එක එච්චර හොඳ නැත.

      Delete
  9. Anna maraya budu dahama wikruthi karala ahuwela, budu hamuduruwo kiyala thiyenawalu jyothishaya igena ganna kiyala hamuduruwarunta, mona boruda, boru pali dala minissu andana eka nam anthima katha wadak, BBS wath mewa balanna oni

    ReplyDelete
  10. කෝ මේ ළමයි එන්න. හිට් වැඩි කරලා කමෙන්ට් වැඩි කරලා කකාට උන ගැනෙන්න අප් කරලා නග්ගලා ගන්න මේක.

    මොඩරේෂන් දාලා තිබා කියලා තරහ වෙන්න එපල්ලා. අපේ පැරා ඉතිං ඔය ලොකු දේවල් කරන්න ගියාට තාම ඉතිං පොඩි එකානේ.

    ReplyDelete
  11. Gon harak ranchuwak moda choon ganna blog karayo kastiyak wela.

    ReplyDelete
  12. Mongal samarayata Puka dena balu kokko tika Parakum jayasinha kiyala paka ballek ekka sat wela ungema ammalata hukana blog site eka.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා