සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම්ලේච්ඡයෙක්ද, ම්ලේච්ඡයකු තුළ මනුෂ්‍යයෙක්ද සිටියි

සිරකරුවෝද මනුෂ්‍යයෝය.

සෑම මනුෂ්‍යයකු තුළම ම්ේච්ඡයෙක්වෙසෙයි. එහිදී ඒ මනුෂ්‍යයා සිරකරුවකුද නැද්ද යන්න අදාළ ේ. ඊයේ වැලිකඩ කැරලිගැසූ සිරකරුවන්ද ම්ලේච්ඡයන් ලෙස හැසිරෙන්නට ඇත්තේ යම් හේතු ඇතිවයි.

ේ සිරකරුවන් මරාදැමීම පිළිබඳ සතුටු වන්ෝද ම්ේච්ඡෝය. ඝාතනයට ලක්වූෝ  ඔවුන්ේ වර්ගයටම අයත් වන, තැම්විට ඔවුන්ේ ඥාති, මිත්‍රාදීහුම වන්ෝය.


දිගුකාලීන සිරදඬුවම් විඳින, මරණ දඬුවම අේ තියාගෙන ජීවත් වන මිනිසුනට ොකක් වුණත් කමක් නැත. 

කැරැල්ලට නායකත්වය දුන් සිරකරුවන්ගෙන් ඇතැමෙක් මත්ද්‍රව්‍ය නිසා දිගුකාලීන සිරදඬුවම්වලට හා මරණ දඬුවමට ලක්වූ අයයි. ඔවුන් ගැන සිහිපත් වනවිට මට මතක් වන්ේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයයි. අයෙකුට ජීවිතේ අංගයක් ව මත්ද්‍රව්‍ය ළඟතාබාගැනීම නීතියට මරණ දඬුවම පවා දෙන්නට තරම් බරපතල වරදකි.  

ඕනෑම ම්ේච්ඡයකු තුළ පවා මිනිසත්කම්ද තිබිය හැකිය.  

පිටස්තර සන්නද්ධ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය ඇතුළට පැමිණ, මරණීය දණ්ඩනයට ක්වූවන්ඇතුළුව  සිරකරුවන්ට අඩන්ේට්ටම් කරමින් පරීක්ෂා කරන්නට යාම අනවශ්‍ය කුපිතකිරීමක් නොවේද? සන්නද්ධ විශේෂ කාර්ය බලකායකට නිරායුධ සිරකරුවන් මේ අන්දමින් කුපිත නොකර මේ කාර්යය කරන්නට බැරිද? 

අපට නම් අසන්නට තිබෙන්ේ සරළම ප්‍රශ්නයකි. ෝවිට ස්ථිරවම සමාජයෙන් බැහැර කර ඇති ේ මිනිසුන් කුඩුගැසීමෙන් වළක්වාගන්නට ේවා කරන්ේ නම් එහි අරමුණ කුමක්ද? 

අප පිළිගන්නා අන්දමින්නම් සන්නද්ධ හමුදාවල වැඩිදෙනෙකු හා ේ සිරකරුවන් අතර ඇති වෙනස වන්ේ සන්නද්ධ හමුදාවලට රාජ්‍ය හා නෛතික බලය තිබීම පමණි. 

මියගිය සැමට අපගේ අනුකම්පාව. ඔබ කිසිවෙක් නැවත ලංකාො ඉපේවා!

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. නි.පොලිස්පති අනුර සේනානායක ඊයේ මාධ්‍ය ප්‍රකාශය කලේ මියගිය සියල්ලන්ම දරුනු ගනයේ අපරාධකරුවන්, ස්ත්‍රී දූශකයන් ලෙස කෙලින්ම හංවඩු ගසමිනුයි. හාස්‍යජනක ලෙස ජාතික රූපවාහිනිය ලෝක ඉතිහාසයේ බන්ධනාගාර කැරලි ලැයිස්තුවක් ඉදිරිපත් කලේ මෙම සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් ලෙස හුවා දැක්වීමටයි.

    බැලූ බැල්මට පොදු ජනතා මතය ද ඇත්තේ දූශිත නිලධාරි-මිලිටරි-දේශපාලක-අපරාධකාර ජාලයට එරෙහිව නොව මෙම සිරකරුවන්ට එරෙහිවයි. ඔවුන්ට අනුව මේ සිරකරුවන්ට සිදුවී ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය හෝ කල පවු පල දීමකි.

    මෙම සිද්ධිය දඩමීමා කරගෙන නැවත එල්ලුම් ගස ගෙන ඒමටත්, බන්ධනාගාරවල පාලනය ආරක්ශක අමාත්‍යංශය යටතට ගැනීම සඳහාත් වන අනතුරක් පවතී.

    - Dimithri

    ReplyDelete
  2. ක්‍රිෂ්ණාNovember 11, 2012 at 5:44 PM

    දැන් මේ මරාගේ අය බන්ධනාගාරය පරික්ෂාකරලා තියෙන්නේ කුඩු හොයන්නනේ.මේ ධර්මද්වීපයේ කුඩු තියෙන බව අපි කවුරුත් දන්නවානේ.ඒ කුඩු ගෙන්නන්නේ සහ බෙදාහරින්නේ මරාගේ හයිය අරන් මිනිහගේ චක්ගෝලයෝනේ.ඉතිං කුඩු තියෙනවානං ඒවා කවුරු හරි පාවිච්චි කරන්නත් එපායැ.නැත්නං ඒවා නරක් වෙනවානේ.විකුනන අයට ලාභ නැති වෙනවානේ.එහෙම බැලුවාම වැලිකඩ හිරගෙදර ලඟ තියෙන නාලන්ද විද්‍යාලයේ හරි වෙස්ලි එකේ ළමයි හරි ඕක ගහන්නේ නැතුව හිර කාරයෝ ඒ කුඩු ටික අහන එක ප්‍රශ්නය අඩු වෙන වැඩක්නේ.ළමයි ඕක ගැහැව්වනං එකෙත් වාසිය මහින්ද ගන්න එක වෙනම කතාවක් නමුත් කුඩු තියේ නං කවුරු හරි ඒක ගහන්න ඕනෑ.මහින්දත් කුඩු ගහලා වගේ ඉන්න එකේ වැලිකඩ අය්යලා ඒක ඇත්තටම ගහලා ඉන්න එක වරක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා