ගබ්සාවට වගේම ස්වයංවින්දනයට එරෙහිවත් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම නරකද?

ඊයේ හොරිකඩ සාදු ගැන කතා කළ අපට අද කතාකරන්නට සිදුවී ඇත්තේ තවත් සාදුකෙනෙකු ගැනයි. ඒ අපේ බෞද්ධ විරෝධීකම නිසා නොව මේ සාදුලාගේ සමාජ විරෝධීකම නිසාය.

ගල‍ගොඩදබොඩදමන්දාඅත්තේ ඥානසාර නම් මේ භික්ෂුව මාර සොයාගැනීමක් කර ඇත. වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 881,077 ක්‌ කර ඇති බවයි.

ගබ්සා හා වඳ සැත්කම් කරන්නේ සිංහල ජාතිය විනාශකිරීමට බව මේ හිමියන්ගේ හා ඔහු නායකත්වය දෙන බොදුබලසේනා නම් ත්‍රස්ත සංවිධානයේ අදහසයි.

මේ හිමියන්ට ජාතියට කළ හැකි හොඳම සේවය වන්නේ ඉක්මණින් ඇඹෙනියකට හිමියා වී පඩි පෙළ සේ දරුවන් වැදීමට කරුණු සැලැස්වීමයි. ඔහු සමග ඒ වැදීමේ ව්‍යාපෘතියට ජීවිත පරිත්‍යාගයෙන් සම්බන්ධ වන වීරෝදාර කාන්තාවන් ඒ ව්‍යාපාරයෙන්ම සොයාගතහැකිවනු ඇත.

කන්න බොන්න දෙන්න බැරිකම, පැටව් වදන නිසා රස්සා කරන තැන්වල බොස්ලා කෙණහිලි කිරීම, දරුවන් අතර පරතරය මදිවීම, මව්කුසේදී හඳුනාගනු ලබන සංකුලතා, මව වයසින් වැඩිවීම හෝ ළාබාල වීම, ආබාධිත දරුවන් ඉපදීම වැනි හේතු නොතකා ෆුල්ටයිම් දරුවන් හැදීමේ කටයුතු කර බැලීමට මේ උන්නාන්සේ අවස්ථාවක් ලබාගතයුතුය.

ඇන්නා-පැන්නා පන්නයේ ත්‍රස්ත ක්‍රියාවලට වඩා මේ වැඩ අමාරු බව එවිට හෝ තේරුම් යනු ඇත.

මේගොල්ලන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ප්‍රභාකරන් නැතිවීමයි. දෙමළ ජාතිවාදය හිතු හිතූ මිළට විකුණන් කන්නට අපහසුවීමත් සමග මෙවැනි පිරිස්වලට  ජීවනෝපාය අහිමිවී, අලුත් ජීවන මාර්ග ගැන සිතන්නට සිදුවී තිබේ. 

වරක් ඉන්දියාවේදී හමුවූ කතෝලික පූජකවරයකු කී පරිදි කේරළයේ වෙසෙන ආගමික අන්තවාදියකු වන ඔහුගේ පියා දිවි කැප කර තිබෙන්නේ ස්වයංවින්දනයට එරෙහිව කටයුතු කිරීම සඳහායි. මේ පුද්ගලයා සිය මුදලින් අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදමින් ප්‍රචාරය කරමින් ඉන්නේ ස්වයංවින්දනයේ නරකයි. 

ජීවත්වීමට මාර්ගයක් නැතිව සිටින ලංකාවේ අන්තවාදීන්ට මේ ගැනත් සිතාබැලීම හොඳ නැද්ද?

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. නැත. ඔබ වැරදිය. ගබ්සා විරෝදී ව්‍යාපාරය හා ස්වයංවින්දන විරෝධී ව්‍යාපාරය එකට යන්නේ නැත. ගබ්සා විරෝධීන් කල යුත්තේ ස්වයංවින්දන පක්ෂ ව්‍යාපාරයක් පටන් ගැනීමයි.

    ReplyDelete
  2. පන්සල් වල ඇබිත්තයෝ නැතුව ඇති ගුද සංසර්ගයේ යෙදෙන්න. ඒකයි ඔය අමාරුව..

    ReplyDelete
    Replies
    1. මාතලන් නිතරම කල්පනා කරන දෙයක්

      Delete
  3. අද ගිහියනට සහ පැවිද්දන්ට තමතමන්ගේ කටයුතු පැටලී ඇත.මහාචාර්ය චන්දන ජයරත්න ලැප්ටොප් එක ළඟ තබාගෙන බන කියන්නෙත්.හාමුදුරුවරු උපත්පාලනයට විරුද්ධව පෙළපාලි යන්නේද මේ පැටලීම නිසාය.

    ReplyDelete
  4. ඔය අර විරෝධී,මේ විරෝධී කියල පාරට බහින සිව්රු හොරු සේරම එක එකාලගේ මහලොකු උපදේශකයෝ,නැත්නම් අහිංසක වැඩ කරන පිඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න සමිති සභාපතිලා කියලා ඉන්න එඋන්.උන්ට තියෙන වත්කම් හොයන්න එක බල්ලෙක් නැහැ.උදේට මහ එකාටයි,වටේ ඉන්න හැත්තටයි පිරිත් නූල් ගැටගහනවා,දවල්ට මොකෙක් හරි එකෙක් එක්ක හෝටලේකට ගිහිල්ල දෙකක් දාල කෑම කනවා.පන්සලට ඇවිල්ල හවස එයාලගේ සටන්වල පෙරමුණ ගන්න වේසියෝ එක්ක බාත්ටබ් එකේ බැහැගෙන හෙට මොකාවද අන්දන්නෙ කියල සුරාමේරය වැඩි පමණින්ද ,අවසානයට කාමේ සු .............................. උපරිමයෙන්ද රැගෙන සැතපෙන සේක!පසුදා හීල්දානය ගේන බැතිමතුන් ඇබිත්තය සමග එකතු වී බුදුමැදුරට දානය පුජාකොට විසිර යති.ඇබිත්තයා අල්ලපු වැටේ මැණිකට කතා කොට දානය දෙදෙනා කවාගෙන,නායක හාමුදුරුවන්ගේ උඩතට්ටුවේ කාමරයට යටින් තියෙන ඇබිත්තයගේ කාමරයේ ඒ දෙදෙනා යහන්ගත වෙති!!!!!!!සාදු !!සාදු !!සාදු !!!!

    ReplyDelete
  5. ඔය කියන උපත් පාලනය නිසානේ මිට කලකට පෙර එක පවුලට දරුවෝ 10-15 ඇත ප්‍රමාණයක් හිටියේ නේද. එවෙන කොට සිංහල ජාතියේ ප්‍රතිසතය 70%-75% අතර හිටියේ. තොපිට තේරෙන්නේ නැද්ද මේක ටික ටික අඩුවෙනවා කියල එකයි මෙච්චර අවරුව තිපිට මේක තේරුම් යනකොට ඉන්න හිටින්න තැනක් නැතිවේවි සිංහලයෙක් විදියට හිතපල්ලා
    kgst.2010@gmail.com

    ReplyDelete
    Replies
    1. ඒ තරම් දරුවෝ හදලා කන්න දෙන්නේ ලබ්බද මචං

      Delete
    2. මේ වගේ අංකල්ලා නම් ලක්ෂයක් වැදුවත්, කිසිම ජාතියකට වගතුවක් වෙන එකක් නැහැ. අර කියන්න වගේ හිඟන්නෝ බෝ කරලා ජාතිය බේරා ගන්නේ කොහොමද?

      Delete
    3. පිනට වෙබ් පිටුවක් දාගන්න දුන්නම මේ වගේ වීරයො හැදෙනවා. හැබැයි සල්ලී දීලා මේ පොර ටෝක් දාන්න යන්නේ නෑ මෙයාලා. මුස්ලිම් උන් ලමයි හදන්නේ යුද්ධයක් නොකරම රටවල් අල්ලන්නයි. මං මේ මෙයාලට කියන්නේ.. පුලුවන්නම් වැඩි ඈතක එපා, මාලදිවයිනට ඔයාගේ පෞද්ගලික වන්දනාවට චූටි බුදු පිලිමයක් අරන් යන්න. අත්දැකලාම බලන්න. ඔය හාමුදුරුවො 'මොක්කු' උනත්, එයාලගේ අතීතය මොකක් උනත්, ඒ කරන දේ හරි. කොටි මෙයාලගෙ අම්මව මරල යද්දිත්, අනේ එයාලගේ විප්ලවේ නිසා මට ඉතින් අම්ම මලාට මොකෝ කියන මෙයාලව අර ෆේස්බුක් එකේ 'ඇක්සිඩන්ට් එකක් දැම්මමත්' 'ල්යික්' කරන 'පොරවල් හා සමානයි!

      Delete
  6. //ගල‍ගොඩදබොඩදමන්දාඅත්තේ ඥානසාර නම් මේ භික්ෂුව මාර සොයාගැනීමක් කර ඇත. වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 881,077 ක්‌ කර ඇති බවයි.

    Source please?

    ReplyDelete
    Replies
    1. Source is the sauce of Sinhala chauvinism, The Divaina.

      http://www.divaina.com/2012/11/16/news05.html

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා