අයවැයෙන් දෙන මේ සහනයෙන් කාටකාටත් අත පුරා වාසි

ගන්න ෆෙරාරි - ලාබයි
මේ අයවැය අපට ඉතා හොඳය.

අයවැයෙන් අපට දී ඇති බදු සහන අතිවිශිෂ්ටය.


මෙයින් මුළු සමාජයටම වාසි ලබාගත හැකිය. නිදසුනක් ලෙස ඔබේ බිරිඳ හා දරුවා ශිෂ්‍යත්ව විභාගය වැනි රේස් තරගයකට සහභාගි වන්නේනම් ආණඩුව ඔබෙන් නිෂ්පාදන බදු අය කරන්නේ නැත.

ේස්කාරයන් වන බස්කාරයන්ගෙන් බදු අය නොකරන නිසා බසගාස්තු අඩු වනු ඇත.

හැමෝම, හැමෝම, හවසට හවසට අර බෞද්ධ සම්මේලන අධිපතිනියගේ පවුලේ බුකියට සිය වාහනයෙන් යනවානම් ඔබේ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස් වනු ඇත. 

ඔබත් ෝටර්රථ ේස් පදින්න පුරුදුවන්න. අනිවාර්යයෙන්ම බදු සහන භුක්ති විඳිය හැකිය. 

අයවැයෙන් රේස්‌ තරග සඳහා භාවිත කරන විශේෂ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස්‌ කර තිබේ.  

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ඒක තමා හොදම දේ මගේ දරුවන්ට.තොපිලට සහ තොපිලගේ දරුවන්ට 1500/= ය මදිය බොළව්නේ ?ඔය 1500/=ත් කෙලින විදිය හෙට අනිද්දා බඩුමිල වැඩිකරල පෙන්නනකම් ඉවසගෙන ඉදපල්ලා මට චන්දය දීපු !@#$% යනේ/පුතාලනි !!!!!!

    ReplyDelete
  2. මම මේ ජාලේ හොඳම රේසිං කාරෙක හොයනවා. ණයක් වෙලා හරි අරගන්න..

    රේක් පදින්න නෙමෙයි බන්. පාන් ගෙඩියකුයි, රුපියල් හතලිහේ පරිප්පු කරියකුයි ෂොපින් එහෙක ගෙනත් හතර දෙනා එක්ක කන්න.

    මාසෙටම යන්නෙ රුපියල්ම 9000

    එක්කෙනුකුට 2250

    250 කුත් ඉතුරුයි. ඒ හතර එකතු කරලා ගල් බෝතලයක් ගෙනත් මාසෙම බොනවා උගුර උගුර

    අපි බොහොම ප්‍රීතියෙන් ඉන්නේ..

    පැස්ටෝල් වලට වගා ණයක් ගන්නවා බම්බුවට කියලා

    ReplyDelete
    Replies
    1. වගා ණය දෙන්නෙ බම්බුව නෙමේ,SM කාරය නේද?

      Delete
  3. ක්‍රිෂ්ණාNovember 10, 2012 at 10:52 AM

    පිස්සෙක් රට කරන විට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.දැන් වත් කට්ටියට තේරෙනවා ඇති ප්‍රභාකරන් නැති පාඩුව.මිනිහ ඉන්න කොට මුං ඒ මිනිහටවත් බයක් තිබුණා.දැන් හරි නේ...තව ටික දවසකින් කිව්වොත් රෙන එකටත් බදු කියලා ගෙවහංකෝ මලබද්ධ.

    ReplyDelete
  4. මේ නම් අයවැය ගැන නොවෙයි.. සිරකරුවෝද මනුශ්‍යයෝද ගැනයි.

    දැනටමත් අයිටීඑන් එක ඇතුලු මාධ්‍ය, ඊයේ මියගිය සිරකරුවන් ඔවුන් කල අපරාධ අනුව හංවඩු ගසීමට තොරතුරු සොයනවා ඇති. සමහර වෙබ් සයිට් වල ගිය කොමෙන්ට් වලින් කියවෙන්නෙත් එහෙම අදහස්. මේ සිරකරුවන් මරා දැමිය යුතු බව පොදුමතයක් ලෙසයි පෙනෙන්නේ. මේ අප ජීවත් වන රටයි!

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා