ජනතාවනි, ලණු කෑවා නම් කඹ රෙමු!
කඹෙන් බැඳිය යුතු එකාට
කඹය දුන්නෙ අපි
කසෙන් තැලිය යුතු එකාට
කසය දුන්නෙ අපි
බල්ලො එක්ක ලැග මැක්කන්
හා නැගිටින අපි
ලණු කාලා රෙන්න බැරුව
තටමන්නෙත් අපි
මර්වින්තුමනි, ජයවේවා!
අප කළ ගොන්කම්වලට අප ගස් බැඳ මදි ය.
මඩු වලිගෙනුත් තැලිය යුතු ය.
බදු ගෙවන ජනතාව තව තව ගස් බඳිනු!
බදු මුදලින් කඹ සහ දම්වැල් මිළ දී ගනු!
You may also like to read our English blog Lanka Polity


අනේ පව්. අන්තිමේ අහිංසකයෙක් අහු වෙලා...
ReplyDeleteado paraya, thowa thama issellama gas bandinna one, mervin balla
ReplyDeleteOUNTA OHOMA VELA MADI .
ReplyDeleteMerviyawa kambekin bandina oni....
ReplyDeleteස්තුතියි මර්වින්
ReplyDeleteම රා ගේ
ආශ්චර්යමත් පාලනය
දෙකෝටියක් වූ
බුද්ධිමත් ජනතාවට
නැවත
නිරුවත් කලාට.
සුබ අනාගතයක්!
………….රශ්මික විශ්වනාත්……….
මේවගේ ගොනෙක් කොහෙවත් නැතුව ඇති
ReplyDelete