සුචරිතවත් මහත්වරුනි, මේ අසභ්‍ය වීඩියෝවේ ඔබේ නමත් සඳහන් ව ඇද්දැයි බලන්න

(2010 අගෝස්තු 19, W3Lankaමෙය අපූරු වීඩියෝවකි.


එහි ආරම්භක කොටුවේ ඔබේ මුල් නම සහ අග නම ඇතුල් කරන්න.


මොහොතකින් වීඩියෝවේ චරිත පච්චා කොටාගෙන ඉන්නේ ඔබේ නම් ය.


නිර්මානය කළෝ කවරහුදැයි අපි නො දනිමු. එහෙත් එය අපූරු ය. උත්සාහ කරන්න. මෙතැන ඔබන්න.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ඕක හද්ද පරණයි. ඔය තියෙන්නේ ඕකේ original එක නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නේ අපේ නමත් අපේ තරහ කාරයෙකුගේ නමත් ඇතුල් කරන ලෙසයි. ඒක කාලා ඔය heart එක තියන තැන කෙල්ලගේ ඇත්තටම ලස්සන පච්චයක් තියනවා.

    ReplyDelete
  2. එල වීඩියෝ එක. මාත් බැලුව මරු.

    ReplyDelete
  3. මේ තියෙන්නේ ඔය වගේ තව එකක්...
    http://www.worldsgreatestbusinessmind.com/20091110-Saman-Rathnayake-create.html
    http://www.worldsgreatestbusinessmind.com/

    ReplyDelete
  4. මේ වගේ වීඩියෝ රෑප පෙළකට අසභ්‍ය යැයි කියන එක ගැටලුවක්. මේක pornography නෙවේනේ. මේක සාමාන්‍ය රැප පෙළක්. අනිත් එක සුචරිත මහත්වරැන්ට මේක ඉලක්ක කිරීම සහ එයින් මතු කරන්නට බලාපොරොත්තු වන විශේෂ විවේචනය කුමක්ද යන්නත් ගැටලුවක්.

    මේක ඔයගොල්ලන්ට මැජික් ද? නැත්නම් ඔයගොල්ලන්ට සමාජ දැනුම නැතිද?

    ReplyDelete
  5. බුදු අම්මෝ අනේ අම්මෝ. ඔලුව වහපු නැති කෙල්ලෙක්. අසබ්‍යයී අසබ්‍යයී. උරහිසත් පෙන්නුවා. අනේ හත්තලාමේ!

    ReplyDelete
  6. ඇයි මෙතරම් පටු විදිහට බලන්නේ....
    මට පෙන්වන්න පුලුවන්ද මෙතන මොනවද අසභ්‍ය කියලා

    ReplyDelete
  7. මෙතෙක් වේලා කියවපු blogs වල නම් අඩුපාඩුවක් තිබුනේ නෑ.. නමුත් මෙතන සඳහන්ව ඇති දේ අනුව ලියන්නාගේ දැනුම් මට්ටම ගැන සැක පහළ වෙනවා. Title එකට දාලා තියන දේත් Title picture එකත් content එකත් එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. ඒ වගේම මෙවැනි flash movies ඕනෑ තරම් ඇති internet එක තුල ලියන්නා කොපමණ සැරි සරා, කොපමණ අවබෝධයකින් කටයුතු කරනේද යන්න පිලිබඳ ඉතා හොඳින් දැනගත හැක. ඔබගේ දැනුම් මට්ටම ගැන අපට සිනා පහල වේ.

    ReplyDelete
  8. ප්‍රවෘත්ති විකුණන් කෑම.........

    ReplyDelete
  9. ponseka vadiyo thamayi mehema dheaval dhaanne..

    ReplyDelete
  10. අනාගෙන .............

    ReplyDelete
  11. meke saman kiyala harakek uoo ge web url ekath daagena back links ganna..ponnaya

    ReplyDelete
  12. මෝඩ රැල ‍, this is a FLASH video with action scripts so if u need like this type video contact me tharaka_10568@yahoo.com

    ReplyDelete
  13. regime made most fool now u are tryig made little fool will say that "ANDEEME KALAWA"

    ReplyDelete
  14. niyamai attatama hoda nirmanayak hoda hakiyawak

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා