Posts

Showing posts with the label අසභ්‍ය

මොකක්ද මේ පක? කුණුහරුප ද පක?

Image
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් පක කියා සඳහන්ව ඇත. එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න. ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද? පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය. යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව) මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අසභ්‍ය දර්ශනවලට පෙනී සිටි තරුණියන් පිරිසකගේ රූප

Image
අපට ලැබුණු ඊමේල් ලිපියකි. නිර්මානාත්මක ය. Bookmark, remember easily and come again   www.w3lanka.com

සුචරිතවත් මහත්වරුනි, මේ අසභ්‍ය වීඩියෝවේ ඔබේ නමත් සඳහන් ව ඇද්දැයි බලන්න

Image
( 2010 අගෝස්තු 19,  W3Lanka )  මෙය අපූරු වීඩියෝවකි. එහි ආරම්භක කොටුවේ ඔබේ මුල් නම සහ අග නම ඇතුල් කරන්න. මොහොතකින් වීඩියෝවේ චරිත පච්චා කොටාගෙන ඉන්නේ ඔබේ නම් ය. නිර්මානය කළෝ කවරහුදැයි අපි නො දනිමු. එහෙත් එය අපූරු ය. උත්සාහ කරන්න. මෙතැන ඔබන්න. You may also like to read our English blog   Lanka Polity