පකිස්තානයට හුරේ දාන එවුනුත් පිස්සෝ ය. පිස්සන්ට ගහපු එවුනුත් පිස්සෝ ය.

ලංකාවේ අය විවිධ රටවල ගොස් ඒවායේ පුරවැසිභාවය, අරක, මේක අරගෙන ජීවත් වෙති. 

ඔවුන් යන්නේ ම ලංකාව හොඳ නැති ය කියා ය. ඇතැමෙක් ලංකාවේ කරදර ඇති බව කියා දේශපාලන රැකවරණ ලබා ගත් අයයි.

ක්‍රිකට් ගහන එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සිටින ලාංකිකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නට ආ කල මැච් බලන්නට යති. ඔවුහු සහාය දක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය. ශ්‍රී ලංකා කණ්ඩායම මැච් දිනන විට ඔවුහු මහත් උජාරුවෙන් හැසිරෙති. 

එහෙත්, ඒ රටවල මිනිස්සු “මුං අපේ රටේ ඉඳගෙන පිටරටකට හුරේ දානවා," ය කියා වලියට ආ බවක් කිසි දිනෙක වාර්තා වී නැත. 

ඒ රටවල පුරවැසියන් අපට වඩා දියුණු මිනිසුන් බව එයින් ම නො පෙනේ ද?

අනෙක් පැත්තෙන් ලංකාවේ මුස්ලිමුන් හුරේ දාන රටත් නල්ල මලේ රටකි. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය නිසා පකිස්තානයේ සාමයක් හෝ ස්ථාවරත්වයක් නැත. ලංකාවේ මුස්ලිම් මිනිහෙක් වුණත්, ලංකාව එපා වෙලා ගියොත් සංවර්ධිත බටහිර රටකට හෝ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටකට යනවා මිසක් පකිස්තානයට නම් යන්නේ නැත. යතොත් යන්නේ කුඩු බිස්නස් හෝ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයක් සමග එක් වීම වැනි කුපාඩි වැඩකට පමණි. 

පකිස්තානයට හුරේ දාන එවුනුත් පිස්සෝ ය. පිස්සන්ට ගහපු එවුනුත් පිස්සෝ ය. 

ඒ ඔස්සේ මුස්ලිමුන්ට බය වන්නෝත් පිස්සෝ ය. 

මුස්ලිමුන් අපට ගහන්නට පෙර අපි ගැසිය යුතු යයි සිතන්නෝත් පිස්සෝ ය. 

මේ අස්සේ හම්බයන්ට කෙළින්නට නම් මහින්ද ම තමයි ඕනෑ යයි කියන්නෝ ද අමු ම අමු පිස්සෝ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "ක්‍රිකට් ගහන එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සිටින ලාංකිකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නට ආ කල මැච් බලන්නට යති. ඔවුහු සහාය දක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය".
    - ඒ උන් ඉපදිලා හැදුණු රට හින්දයි(අඩුම තරමේ ඌ නැතත් උගේ අම්මා හරි තාත්තා හරි ). එතකොට පකිස්තානයට හුරේ දාන එවුනුත් ඉපදුනේ හැදිලා වැඩුනේ පකිස්තානයේද ?
    ලංකාවේ උන්ට, logically acceptable හේතුවක් තියෙනවා සුද්දන්ටත් පිළි ගන්න පුළුවන් !!!

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 20, 2015 at 6:56 PM ----

      එහෙනම් මොකද පකෝ උන් ඉපදිලා හැදුන රට දාලා යන්න ම යන්න ගියේ?

      Delete
    2. Thopi wage un ekka inna beri nisa

      Delete
    3. තෝ වගේ මෝඩ මී හරකෙක් මෝඩ මුසලයෙක්. කිසිම ආකාරයකින් උපන් රටට පක්ෂපාතී වෙන්නේ නැහැ කියල දිවරලා ඒ රටවල පුරවැසි භාවය ගන්නේ. පුරවැසි භාවය ලබන රටේ ආරක්ෂාවට යුධ අතට ගැනීමට පවා එකග වෙන්න වෙනවා සහරා රටවල පුරවැසි භාවය ලබන්න. එත් ඒ මිනිස්සුන්ට, පොල් රැවුලගේ පස්සේ යන බැසිල ගෝඨා වගේ මිනීමොරු හුරතලේට හදන එවුන්ට සෑර් කියන 2500න් මාසයක් කන්න කිවම, හා කියන, පරවගෙන් පරයා වෙන්කරගන්න පුළුවන් වුනාට, හොද නරක වෙන්කරගන්න බැරි මී හරක් රැලක් පස්සේ යන උබල වගේ ගොන් හරක්ට වැඩිය යමක් තේරන නිසා තමයි ඒ රටවල ඉන්න හෙළ යක්කු, මේ ශ්‍රේෂ්ට ඉන්දියන් සාගරයේ මුතුඇටයට අයෙත් පන්නන්නේ නැතුව ඒවා නොදැක්ක වගේ ඉන්නේ.

      Delete
    4. @July 21, 2015 at 5:44 AM
      "එත් ඒ මිනිස්සුන්ට, පොල් රැවුලගේ පස්සේ යන බැසිල ගෝඨා වගේ මිනීමොරු හුරතලේට හදන එවුන්ට සෑර් කියන 2500න් මාසයක් කන්න කිවම, හා කියන, පරවගෙන් පරයා වෙන්කරගන්න පුළුවන් වුනාට, හොද නරක වෙන්කරගන්න බැරි මී හරක් රැලක් පස්සේ යන උබල වගේ ගොන් හරක්ට වැඩිය යමක් තේරන නිසා තමයි ඒ රටවල ඉන්න හෙළ යක්කු, මේ ශ්‍රේෂ්ට ඉන්දියන් සාගරයේ මුතුඇටයට අයෙත් පන්නන්නේ නැතුව ඒවා නොදැක්ක වගේ ඉන්නේ"
      - කමෙන්ට් එකෙන් අංජනම් බලන්න එපා.

      Delete
    5. @ Anonymous July 20, 2015 at 6:56 PM ----

      "එහෙනම් මොකද පකෝ උන් ඉපදිලා හැදුන රට දාලා යන්න ම යන්න ගියේ ? "

      - මම අහන්නේ අතඇරලා ආපු රටට උන් ඇයි සපෝර්ට් කරන්නේ ?

      Delete
    6. "තෝ වගේ මෝඩ මී හරකෙක් මෝඩ මුසලයෙක්. කිසිම ආකාරයකින් උපන් රටට පක්ෂපාතී වෙන්නේ නැහැ කියල දිවරලා ඒ රටවල පුරවැසි භාවය ගන්නේ. පුරවැසි භාවය ලබන රටේ ආරක්ෂාවට යුධ අතට ගැනීමට පවා එකග වෙන්න වෙනවා සහරා රටවල පුරවැසි භාවය ලබන්න. එත් ඒ මිනිස්සුන්ට, පොල් රැවුලගේ පස්සේ යන බැසිල ගෝඨා වගේ මිනීමොරු හුරතලේට හදන එවුන්ට සෑර් කියන 2500න් මාසයක් කන්න කිවම, හා කියන, පරවගෙන් පරයා වෙන්කරගන්න පුළුවන් වුනාට, හොද නරක වෙන්කරගන්න බැරි මී හරක් රැලක් පස්සේ යන උබල වගේ ගොන් හරක්ට වැඩිය යමක් තේරන නිසා තමයි ඒ රටවල ඉන්න හෙළ යක්කු, මේ ශ්‍රේෂ්ට ඉන්දියන් සාගරයේ මුතුඇටයට අයෙත් පන්නන්නේ නැතුව ඒවා නොදැක්ක වගේ ඉන්නේ.".

      කමෙන්ට් එකකින් මෝඩ මී හරකෙක්, මෝඩ මුසලයෙක් හදුනා ගන්නා ක්‍රමය කියා දිය හැකිද ???????

      Delete
    7. //කමෙන්ට් එකකින් මෝඩ මී හරකෙක්, මෝඩ මුසලයෙක් හදුනා ගන්නා ක්‍රමය කියා දිය හැකිද ???????// ඒක ඔයා අහගන්න බබා මර්වින් සිල්වාගෙන්!! ඔයා ගොඩක් දේවල් දන්නේ නැති බබෙක් වගේ නේ!!

      Delete
  2. මුස්ලිම් උන් පකිස්ථානයට හුරේ දාන එක ගොන් වැඩක් නම් තමා... පකිස්ථානය හැදුවට පස්සේ ඒකට ගියේ උතුරු ඉන්දියාවේ උර්දු හා පංජාබි කථාකරන මුස්ලිම් ජනතාව..
    ලංකාවේ මුස්ලිමුන් යනු 14-15 සියවස් වල මෙරටට ආ අරාබි වෙලෙන්දන්ගෙන් ඉස්ලාම් ආගම වැලදගත් සිංහලයින්, නැතිනම් දකුනු ඉන්දියාවෙන් සංක්‍රමනය වූ දමිල කථා කරන මහමධිකයින්...
    පොදු ආගම ඇරුනහම දෙගොල්ලො අතර කිසි භාෂාත්මක හෝ සංස්කෘතික හෝ සම්බන්ධයක් නෑ..

    නමුත් ප්‍රශ්නය රටක නීතිවිරෝදී නොවන ක්‍රියාවක් කරන්නට 'පුද්ගල නිදහස' තිබිය යුතුයි කියන එක...
    තමන්ට අකමැති වුනත්, පාකිස්ථාන කොඩිය ලංකාවේ තහනම් නැති නිසා එම ටීම් එකට චියර් කරන්නට කැමති එකාට එසේ කිරීමේ ඉඩ තිබිය යුතුයි...

    අර 'මම ඔබේ මතයට ගරු නොකලත් ඔබට එය දැරීමට ඇති අයිතියට ගරු කරමි' කියන එක ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල මිනිස්සු දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා මුස්ලිම්වරු කියන්නෙ දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්. දෙමළ කතා කරන මිනිස්සු ඉස්ලාම් ආගම වැළදගත්තා.මේ අය කුලහීන අය බවත් කියන්න ඕන.
      නමුත් මුස්ලිම්වරු අතර ඉතා සුළු ප්‍රතිශතයක් ඉන්නවා අරාබි සම්භවයක් සහිත අය. ඒ අය බොහෝ විට බේරුවල කොළඹ වැනි ප්‍රදේශවල ඉන්නෙ. ශ්‍රීලනිපයෙ මුස්ලිම් ආණ්ඩුකාරයෙක් හිටිය අරාබි සම්භවය තියන කෙනෙක්.ඒක ඔහුත් හැමෝමත් දන්නවා.
      බේරුවල වගෙ ප්‍රදේශවල ඉන්න අය ඔවුන්ගෙ සම්භවය ගැන විශ්වාසය නිසා වෙනත් මුස්ලිම්වරු ගනන් ගන්නෙ නැහැ.

      අරාබි රටවල ලංකාව වගෙ රටවල මුස්ලිම්වරුන් සත පහකට ගනන් ගන්නෙ නෑ. මුන් නෑකම් අටෝනව තමයි.

      Delete
    2. හැම මුස්ලිම් වරයාම දකුනු ඉන්දියානු සම්භවයක් ඇත්තන් නෙමේ... විශේසයෙන්ම දකුනේ ඔය අරාබි සම්භවය වගේම මැලේ සම්භවය තියෙන මුස්ලිම් වරුත් ඉන්නවා

      Delete
  3. පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිඩ්නිවල තිබුණු තරග දෙකක් බලන්න මා ගියා. ඒ ගැන පොඩි සටහන් දෙකකුත් ලිව්වා. ඒ එක ලිපියකදී ත් මතු වූ කතාවක් තමයි වෙන රටක සිට තවත් රටක පිළකට සහයෝගය දීම ක්‍රින කාරණය.

    මේ කරුණ කෙලින්ම කතා කෙරුණු තැනක් තමයි සජ්ජා ලියූ මේ ලිපිය.
    http://padanguwa.blogspot.com/2015/03/blog-post_9.html

    එතැනදී මා දක්වපු අදහස මෙයයි.

    මෙතන මූලික කාරණා.

    1. තමන්ට කැමති කණ්ඩායමකට සහයෝගය දක්වන්න පුද්හලෙඋකුට නිදහස තියෙනවාද නැද්ද කියන එක.

    2. ඒකෙම අනිත් පැත්ත තමයි, තමන් ගේ විරුද්ධ කණ්ඩායමට වෙනත් අයෙක් සහයෝගය දක්වන කොට ඒක සුහද සිතින් විඳගන්න තමන්ට හැකියාවක් තියෙනවාද කියන එක.

    පොඩි සරල කාරණා වුනත් සෑහෙන්න හිතන්න අවශ්‍ය කරුණු දෙකක්.

    ReplyDelete
    Replies
    1. ඒ වගෙම යම්කිසි බෞද්ධයෙකුට බෞද්ධාගමෙන් විසඳා ගත නොහැකි ප්‍රශ්නයකට වෙනත් ආගමකින් සහනයක් ලැබෙනවා නම් ඔහුට හෝ ඇයට හෝ ඒ ආගමේ උපදේශකයකු/පූජකයකු ඇතිව හෝ නැතිව හෝ ඒ ආගම වැළඳ ගැනීමට නිදහස තිබිය යුතුයි.

      Delete
    2. ලංකාවේ එහෙම වුනාට ඔස්ට්‍රේලියාවේ එහෙම වෙන්නේ නෑ.
      මැච් අස්සේ ගහ ගන්නේ නෑ.
      අනිත් අයගේ නිදහසට බාධා වෙන්නේ නෑ.
      ලංකාවේ එහෙම වුනාට ඔස්ට්‍රේලියාවේ එහෙම වෙන්නේ නෑ.

      http://www.abc.net.au/news/2015-04-03/fan-voilence-mars-nrl-grand-final-rematch/6370416

      Delete
    3. කැන්ටබරි බුල්ඩෝග්ස් සහ සවුත් සිඩ්නි රැබිටෝස් යනු දේශීය රග්බි ක්‍රීඩා සමාජ දෙකකි. (ප්‍රමාණයෙන් සහ ඬැදගත් කමෙන් නොවුණත් මැන්චෙස්ටර් යුනයිටඩ් සහ චෙල්සි වැනි එංගලන්ත ෆුට්බෝල් කණ්ඩායම් දෙක හෝ ලංකාවේ සහ ලෙස වැනි).

      බැලු බැල්මට එසේ වුනත්, මා නිරීක්‍ෂණය කර ඇති ආකාරයට බුල්ඩෝග්ස් ක්‍රීඩකයින් සහ එනිසා ම ඒ ක්‍රීඩා සමාජයේ සපෝටර්්ස් ලා මැද පෙරදිග සම්භබවයක් ඇති අයයි. රැබිටෝස් ලා උතුරු යුරෝපියානු සම්භවයක් ඇති අයයි.

      ඒ නිසා, ඔය ගැටුම්වල යම් ජාතිවාදී පදනමකුත් තියෙනවා.

      පැරණි චෙකොස්ලෝවියානු ජාතීන් වෙන බොස්නියන්, චෙක්, සර්බියන් වැනි ජන කොටස් ප්‍රමුඛව සහයෝගය දක්වන ෆුට්බෝල් තරගවලදීත් ඇතැම් විට මෙවැනි ගැටුම් ඇති වෙනවා.

      නමුත් ඒවා සාමාන්‍යයෙන් ජාතිවාදී ගැටුම් කියා සැලකෙන්නේ නෑ, ඒ මා දන්නා තරමින් මේ ගැටුම් තවමත් ක්‍රීඩා පිටියෙන් එළියට ගොස් නැති නිසයි.

      පසුගිය කාලය තුළ ජාතිවාදී සිදුවීම් දෙකක් වාර්තා වුණා.

      ඉන් ප්‍රධානම සිදුවීම තමයි 2005 වසරේදී ක්‍රොනුලා නම් වෙරළ ප්‍රදේශයේ දී මැදපෙරදිග තරුණ පිරිසක් සහ පාරම්පරික ඔසී තරුණ පිරිසක් අතර ඇතිවුණු ගැටුම. විස්තර මෙතනින්. https://en.wikipedia.org/wiki/2005_Cronulla_riots

      වැඩියෙන් වාර්තා නොවුණු සුලු සිදුවීමක් නම් - වසර 2009 මැයි මාසයේ ලංකාවේ යුද්ධය අවසාන වූ දිනවල සිඩ්නිවල .

      http://www.smh.com.au/national/tamils-sinhalese-clash-in-westmead-20090517-b7ek.html

      දෙමළ මැරයින් කිහිප දෙනෙකු සිංහල තරුණයින් පිරිසක් සිටි නිවසකට කඩා පැන පහර දීම:
      http://www.abc.net.au/news/2009-05-18/sri-lankans-petrified-after-sydney-acid-attack/1686912

      ජාතිවාදය, ගෝත්‍රවාදය මූලික මිනිස් චර්යාවක්, එය කිසිදා නැති වෙන එකක් නොවෙයි. ජාතිවාදයෙන් ඇතිවෙන අනිටු ප්‍රතිපල වලක්වා ගැනීමට සමාජයක් වශයෙන් අප කොයි ආකාරයෙන් කටයුතු කරනවාද, ආණ්ඩුවලින් කොයි ආකාරයේ ක්‍රම (නීති/වැටසටහන්) සම්පාදනය කර ක්‍රියාත්මක කරනවාද කියන එකයි වැදගත් කාරණය.


      Delete
    4. /////පැරණි චෙකොස්ලෝවියානු ජාතීන් වෙන බොස්නියන්, චෙක්, සර්බියන් වැනි ජන කොටස් ප්‍රමුඛව සහයෝගය දක්වන ෆුට්බෝල් තරගවලදීත් ඇතැම් විට මෙවැනි ගැටුම් ඇති වෙනවා.//////

      ඔබ මේ කියන්නේ පැරණි යුගොස්ලාවියාව ගැනයි; චෙකොස්ලොවේකියාව නෙවෙයි. පැරණි යුගොස්ලාවියාවේ තමයි බොස්නියැක්, සර්බියන්, ක්‍රො එෂියන්, ස්ලොවේනියන් ජාතිකයන් සිටියේ. දැන් ඔවුන් හට වෙන වෙන ස්වාධීන රටවල් තිබෙනවා. මේ රටවල් කොහොමටත් වෙන වෙන ස්වාධීන රටවල් හැටියට තමයි ඉතිහාසය පුරාම තිබුණේ. 1918 දී තමයි ඒ රටවල් එකතු වෙලා යුගොස්ලාවියාව යන තනි රට හදා ගත්තේ.

      චෙකොස්ලොවේකියාව හදා ගත්තේත් 1918 දී. පසුව 1993 දී ඒ රටේ සිටින චෙක් සහ ස්ලොවැක් ජන කොට්ඨාශ දෙක ඉතා සුහදව තමුන්ගේ ප්‍රදේශ වෙන් කර ගෙන ස්වාධීන රටවල් දෙකක් බවට පත් වුණා චෙක් ජනරජය සහ ස්ලොවැකියාව වශයෙන්.

      Delete
  4. ක්‍රිකට් ක්‍රීඩාව යනු පර සුද්දා විසින් පරම පිවිතුරු සිංහලයාට පුරුදු කල නරක පුරුද්දකි. එය බටහිර ආධිපත්‍යයේ කොටසකි. ක්‍රිකට් ගහන සියල්ලෝම ජාති ද්‍රෝහීන්ය.

    ReplyDelete
  5. NGO dollar kutti walata kahina ubalath me okkotama wada pisso PARA.

    ReplyDelete
    Replies
    1. Aren't you bored of saying the same NGO story every day in every blog. Are bayyas so bankrupt for ideas. How are you fans and your king MR going to govern a country this way .....hikis.

      Delete
    2. @ Anonymous July 20, 2015 at 10:44 PM ======

      අනේ නිකං පලයන් ඩෝ........ NGO එකකින් උඹටත් ඩොලර් කුට්ටියක් දුන්නොත් උඹත් කෙළ හලාගෙන ඒක ගනියි.

      Delete
    3. තම ළමා කාලයේ හැට්ට කටුවකින් ඉණට තද කර ගත් පරණ කොට කලිසමක් ඇඳගෙන රබර් වතු සහ නියරි උඩ බයිසිකල් රිම් එකක් කෝටුවකින් තල්ලු කර ගෙන ගිය සංකිලි පනික්කියාගේ විමලසේන නමැති ජඩයා තමයි ඔය NGO කෙරෙහි වෛරය මේ රටේ සමාජ ගත කළේ.

      Delete
    4. එන්ජීඕ ගැන වෛරයක් ඇතිවුනේ එන්ජීඕ වල ක්‍රියාකාරිත්වය නිසයි. එන්ජීඕ වලට මුදල් දෙන ආයතන අධිරාජ්‍යවාදී රටවල රාජ්‍ය ආයතන. ඒ අය නිකම් සල්ලි දෙන්නෙ නෑ. සැගවුන න්‍යාය පත්‍ර තිබෙනවා. යුද්ද කාලෙ එන්ජීඕ වලින් බෝම්බ පවා ප්‍රවාහනය කළා.
      ඒ වගේම එන්ජීඕ වලින් බටහිර නොවන සමාජ බටහිරකරණය කිරීම ගැනත් චෝදනා එල්ල වෙලා තියනවා
      අන්‍යාගම්කරණය ගැනත් චෝදනා එල්ල වුනා
      එන් ජීඕ කියන සංකල්පය ආරම්භ වුනේ එවකට සීතල යුද්ධය පැවති කාලයේ කොමියුනිස්ට්වාදය පැතිරවීම වළක්වන්නයි.
      එන්ජීඕ යනු සී අයි ඒ එකේ බළල් අත් බව ඕනම කෙනෙක් දන්නවා

      Delete
    5. How about NGOs such as Siri Liya of your queen Shiranthi. All bayyas have dual roles. They cannot productively engage in a conversation. Pathetic...!

      Delete
    6. @ AnonymousJ uly 21, 2015 at 8:45 AM >>>>

      එතකොට ශිරන්ති ආච්චිගේ "සිරිලිය" එන්.ජී.ඕ.වයි නාමල් වස්සාගේ "තාරුණ්‍යයට හෙටක්" එන්.ජී.ඕ.වයි ක්‍රියා කරන්නේ චීන අධිරාජ්‍යයේ සැඟවුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න වෙන්න ඇති නේද.......? මොකද චීන්නු කෝටි ගනන් සල්ලි දීලා තියෙනවානේ ඔය NGO දෙකටම. ටිකක් ගූගල් කරලා බලන්න 2010 සිට වරකට රුපියල් කෝටි 10, 15, 20, 25 යනාදි ගණන් වලින් "සිරිලිය"ට මුදල් ලැබී තිබෙන හැටි.

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උරුලෑවන් වන චීන්නු උත්සාහ කරන්නේ උන්ගේ මළ ඉලවු සර්පයි, බල්ලෝ, මීයෝ, ගෙම්බෝ රස කර කර කන සංස්කෘතිය අනිත් රටවලට බෝ කරන්නයි.

      ඒකට තමයි ඒ ඒ රටවල ආණ්ඩුවල ඉහළ ඇත්තන් හා ඔවුන්ගේ කාලත්‍රයා සහ දරුවන් අල්ල ගෙන මේ වගේ NGO අටවන්නේ.

      මතක තියා ගන්න, චීන්නු තවම කොමියුනිස්ට්කාරයෝ විත්තිය. උන්ට ඕන කරන්නේ උන්ගේ ඒකාධිපති කොමියුනිස්ට් ක්‍රමය අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල අටවන්න. තව ටික දවසකින් රුසියාවේ පීචං පුටින්ගේ මළ ඉළව් NGOත් ලංකාවේ ඇටවෙන්න ඉඩ තියෙනවා.

      "සිරිලිය" සහ "තාරුණ්‍යයට හෙටක්" වැනි චීන NGO යනු චීන රජයේ රහස් ඔත්තු සේවය වන MSS හි බළල් අත් බව ළිං මැඩියන් නොවන සෑම කෙනෙක් ම දන්නවා.

      Delete
    7. විමලසිරි ගම්ලත්ගේ “කුලය“ හැඳින්වෙන පරිදි මෙතන කොමෙන්ට් කරන ඊනියා පට්ට ලිබරල්වාදීන් ගැන මම අවංකවම කණගාටු වෙමි

      Delete
    8. ලංකාවේ ජාතීන් සහ විවිධ ආගමිකයන් අතර සංහිඳියාවට හා සාමයට බාධා කරන, එමෙන් ම ජාතිය ධනය මහා පරිමාණයෙන් සොරා කන සං. ප. විමලසේන වැන්නන් වීරයන් ලෙස හුවා දක්වමින් මෙහි කොමෙන්ටු දමන ඊනියා පට්ට "දේශප්‍රේමීන්" ගැන මම අවංකව ම කණගාටු වෙමි.

      Delete
    9. සිරිලිය සවියෙන් හෝ තාරුණ්‍ය හෙටක් එකෙන් උතුරෙ කොටින්ට බෝම්බ ඇද්දෙ නෑ. චීන අධිරාජ්‍යයක් කියල එකක් නෑ. චීන සමූහාණ්ඩුවක්නම් තිබෙනවා.ලොව පුරා සියල්ල අවුල් කරන්නෙ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්.
      බුදු පිළිම පොලවෙ ගහපු වර්ල්ඩ් විෂන් ල සාමය ඉස්සරහට දාගෙන යුද්දෙ අවුල් කරන්න හදපු බර්ගොෆ් පදනම,නෝවේ එන්ජීඕ,කුමාර් රූපසින්හලගෙ එන්ජීඕ (සාම පෙරමුන ) ගැන හැමෝම දන්නව. චීනය යුද්දෙට උදවු කළා.

      මේ යූඇන්පී බල්ලෙක් 1600 ට උඩුබුරනව කිසිම දෙයක් නොදැන. උඹලගෙ නල්ලමලේ පක්ෂෙත් එකයි කටු කන උඹලත් එකයි.
      චීන අධිරාජ්යෙන් සිරිලිය සවිය කරනවලු .මෙහෙමත් පිස්සු කතා.
      යකෝ රට වනසන්නෙ උඹල්ගෙ සී අයි ඒ වහල් හිමිය

      Delete
    10. අනෙ මන්දා බිලියන 50කට විදලා අතෙ මාට්ටු උන, තමන්ගෙ මාමගෙ ආණ්ඩුවෙන් තමන්ගෙ අම්මගෙ නමට අක්කර ගනන් ඉඩම් ලියාගත්තු, තම ව්යාපාරික හිතවතුන්ට පෞද්ගලීකරනය නාමයෙන් රාජ්ය ආයතන තුට්ටු දෙකට වික්ක රනිල්ට කඩෙ යන්න විමල්ට, මහින්දට හොරා හොරා කියන එක වගෙ කුහක කමක් තවත් තිබිය හැකිද? විමල් හොරා නිසා වෙන්න ඇති මුකුත් හොයාගන්න බැරුව ගෑනි හිරෙ දාන්න ගියෙ.

      Delete
    11. අනේ මන්දා, රනිල් වික්‍රමසිංහ බිලියන 50කට විදලා අතේ මාට්ටු උනා, තමන්ගෙ මාමගෙ ආණ්ඩුවෙන් තමන්ගෙ අම්මගෙ නමට අක්කර ගණන් ඉඩම් ලියාගත්තා, තම ව්‍යාපාරික හිතවතුන්ට පෞද්ගලීකරණය නාමයෙන් රාජ්‍ය ආයතන තුට්ටු දෙකට වික්කා කියලා අල්ලේ පැලවෙන බොරු කීම තරම් කුහක කමක් තවත් තිබේද? මහින්දට සහ විමල්ට රෙදි නැතිව කඩේ යන උදවිය විසින් කල්පනා කළ යුත්තක් මෙය.

      Delete
    12. ඔය වගේ කොමෙන්ට් ගැන පුදුම වෙන්න ඕනේ නෑ. ලක්ෂ 58ක් ම හිටිය නේ! නයි ටීන් එන්, සිල් රෙදි, දන්සල් නැති වුනාට අර මිරිකන බෝල දෙකට වශී වෙන ලක්ෂ 5ක් වත් තවම ඇති.

      Delete
  6. සමාජවාදය ගැන ටොක්ස් දෙන ගමන් රනිල්ට කඩෙ යන උබට වඩා පිස්සො, අවස්තාවාදියො, වන්චා කාරයො ඉන්නවද බන්?

    ReplyDelete
    Replies
    1. රට බෙදනවා දකින්න ආස නිසා ඒ මනුස්සයා රනිල්ට කඩෙ යන්නෙ. නැතුව සමාජවාදයක් නිසා නෙවෙ.

      Delete
    2. @ Anonymous July 21, 2015 at 10:05 AM >>>> ලංකාවේ ජාතීන් සහ විවිධ ආගමිකයන් අතර සංහිඳියාවට හා සාමයට බාධා කරන, එමෙන් ම ජාතිය ධනය මහා පරිමාණයෙන් සොරා කන මහින්ද සහ විමලසේන (විමලසිරි) වැනි ඊනියා "දේශප්‍රේමීන්ට" වඩා රනිල් සමාජවාදී ලක්ෂණවලින් යුක්ත යි.

      රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සහචරයන් මෙන් රනිල් "පොෂ්" ජීවිතයක් ගත නොකර යි. ඒ හේතුව නිසා ඔහු සමාජවාදී යැයි කිව හැක. එහෙත් ඔහු ධනවාදයට විරුද්ධ නැති අතර රටේ ආර්ථිකය නැංවීම පිණිස ව්‍යවසායකයන් කෙරෙහි විශ්වාසය තබයි.

      රනිල් සමාජවාදී ධනවාදියෙක් වන අතර මහින්ද ලුම්පන ධනවාදියෙකි.

      Delete
    3. @ Anonymous July 21, 2015 at 5:15 PM >>>>>> "රට බෙදනවා" කියන මන්තරය තිස්ස දෙවේලේ ජප කරන උඹලාට තමයි රට බෙදීමේ නියම උවමනාව තියෙන්නේ.

      Delete
    4. සමාජවාදි ධනවාදය! රනිල් පාවිච්චි කරලා සින්හල සමාජයට කෙලවීමෙ ආසාව ඉටු කරගැනීමට රනිල්ට කඩෙ යනවා කියලා පිලි නොගෙන මුන් ගෙන පුස් තර්ක බලපල්ලකො. සමාජවාදී ධනවාදයට ජයවෙවා! ධනවාදී පන්ති විප්ලවයට ජයවෙවා!

      Delete
    5. හුකෑස් ඒ පාර රනිල් "පොශ්" නොවෙන සාමාන්ය මිනිහෙක් වෙලා සිරිකොත සමාජවාදීන්ට. විජෙවර්දන පවුල වෙලෙ නියරෙ ඇවිදපු ගොවි පවුලක් කියයි ඊලගට. මෙහෙමත් වන්චා කාරයො.

      Delete
    6. @AnonymousJuly 21, 2015 at 6:24 PM
      රට බෙදන්න උවමනාවක් තිබුනනම් මෙච්චර මහන්සි වෙනවද? රනිල්ට චන්දෙ දීලා රට ෆෙඩරල් කරගන්නවනෙ. ඉතුරු ටික දෙමල සන්ධානයයි, ගොලීය දෙමල සන්විධාන ටිකයි බලාගනියි.

      Delete
    7. රනිල්ට වෙලේ නියරේ ඇවිද්දයි කියලා බොරු කියන්න ඕනේ නැහැ. රනිල්ට පොල්වතු, කුඹුරු ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒවා තිබුණා කියලා මහින්දගේ පුත්තු වගේ බාහිර ආටෝපවලින් යුක්ත ජීවිතයක් ගත කරන්නේ නැහැ රනිල්. ඔහුට නීතිඥයෙක් වීමට නීති විද්‍යාලයයේ ප්‍රින්සිපල්ගේ කාමරයේ සිට ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන්න උවමනා වුණේ නැහැ. ඔහු මේ රටේ ඉතාමත් ම වංශවත් පවුලක කෙනෙක් කියලා ඕනෑම කෙනෙක් දන්නවා. ඔහුගේ හැසිරීමත්, කතාවත් ඒ වාගේ ම වංශවත්. අර හැට්ට කටුවකින් ඉණට තද කර ගත් පරණ කොට කලිසමක් ඇඳගෙන රබර් වතු සහ නියරි උඩ බයිසිකල් රිම් එකක් කෝටුවකින් තල්ලු කර ගෙන ගිය සං. ප. විමලසේන (a.k.a. ගම්ලත්, විමලසේන, විමල්) වගේ කට ඇරපු ගමන් ම පල්දෝරු ගලාගෙන එන්නේ නෑ රනිල්ගේ කටින්.

      රනිල්ගේ පවුලේ ඉතිහාසය දෙවන රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලය දක්වා දිවෙනවා. ඒ කියන්නේ 17 වන ශත වර්ෂය තෙක්. මහින්දට එහෙම් ඉතිහාසයක් තියෙනවාද?

      Delete
    8. රනිල්ට සපොට් කරන යූන්පී නොවන එවුන්ගෙ ගොඩක් තියෙන්නෙ ඔය හීනමානය. උන් හිතන විදියට රනිල් වන්ශවත් පවුලක (විජෙවර්දන පවුල ධනවත් උනෙ සුද්දොන්ගෙ කාලෙ සින්හලයන්ට අරක්කු විකුනලා කියලා මුන් දන්නෙ නෑ ) නිසා ඒ මිනිහම අනිවාර්යෙන් රටෙ නායකයා වෙන්න ඔනෙ කියලා හිතනවා. විමල් වගෙ මෙ රටෙ සාමාන්ය මිනිස්සු අතරෙන් ආපු කුල හීන එකෙක් මෙ රටෙ දෙශපාලනය මෙහෙයවනවා දකිද්දී මුන්ට කොච්චර උනත් අවුල්. ඔන්න මුන්ගෙ මහා සාමාජවාදෙ/ලිබරල්වාදෙ.

      ප.ලි - රනිල් පැවත එන්නෙ උඩරට සාම්ප්‍රදායික රදල පවුලකින් නෙවෙ. සුද්දො පසුව සාම්ප්‍රදායික රදලයන්ට විරුද්දව ඇති කල නව රදල පැලැන්තියෙන්. පවුලෙ ව්යාපාරය අරක්කු ව්යාපාරය. පස්සෙ මාද්ය ව්යාපාරය. අනගාරික ධර්මපාල තුමාට සුද්දො වෙනුවෙන් පන්න පන්නා පහර ගැහුවෙ රනිල්ගෙ සීයා.

      Delete
    9. විමල් නමැති මේ රටේ සාමාන්‍ය මිනිසුන් අතරින් ආපු කුල හීනයාට හරි හමන් නමක් නැහැ, හරි හමන් උපන් දිනයක් නැහැ, හරි හමන් හැඳුනුම් පතක් නැහැ, හරි හමන් විදේශ ගමන් බලපත්‍රයක් නැහැ.... උපතින් ම රැගෙන ඇවිත් තියෙන්නේ වංචාවයි, ජාතිවාදයයි, මුඛරිකමයි, මුසාවාදයයි. කට ඇරියොත් එළියට එන්නේ බොරුවක්.... ඒක මේ කොමෙන්ටුවෙන් ම පේනවා.

      විජේවර්ධන පවුල කිසිම දවසක අරක්කු ව්‍යාපාරයේ නිරත වෙලා නැහැ. දැන් ඔය මහින්දට හේත්තු වෙලා ඉන්න ජී.එල්. පීරිස්ගේ පවුල තමයි අරක්කු පෙරලා විකිණුවේ.

      විජේවර්ධන පවුල නිරත වෙලා හිටියේ මිනිරන් සහ ගොඩනැඟිලි ව්‍යාපාරයේ. වැඩි විස්තර දැන ගන්න 1910 දී පළ වුණු 20th Century Impressions of Ceylon පොත කියවලා බලන්න. ඒක කියවන්න ඉංග්‍රීසි දන්නේ නැත්නම් වික්ටර් අයිවන් ලියපු "පන්සලේ විප්ලවය", "මට පෙනෙන හැටි" කියන පොත් කියවන්න. මතක තියා ගන්න, විජේවර්ධන පවුලේ අය අමද්‍යප ව්‍යාපාරයේ පෙරමුණේ සිටි බව. ඩී. එස්. සේනානායකට හිරබත් කන්න වුණේත් ඒ නිසා.

      සිංහලයාට කියවන්න පත්තරයක් නොතිබුණු කාලේ ඩී. ආර්. විජේවර්ධන තමයි බංකොලොත් වෙලා තිබුණු "දිනමිණ" පත්‍රයට පණ දුන්නේ. පස්සේ "සිළුමිණ" පත්‍රය පටන් ගත්තා. එහෙම නොකරන්න සිංහලයාට කියවන්න පත්තරයක් ලැබෙන්නේ නිදහසින් පස්සේ.

      ප.ලි. - සිංහලයාට අරක්කු විකුණපු එක ගැන මහා අමාරුවෙන් කතා කරන උන්දැලා දන්නවාද කොළඹ බම්බලපිටියේ බෞද්ධ කාන්තා විද්‍යාලයයක් පිහිටෙව්වේ අරක්කු විකුණලා හම්බ කරපු සල්ලිවලින් කියලා?

      අනගාරික ධර්මපාල නිවන් ගිය කෙනෙක්වත් සුරදූත තත්ත්වයට පත් වුණු කෙනෙක් නෙවෙයි නේ.... එයා සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඉතින් එයාව විවේචනය කරන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. ඒක ගැන විස්සෝප වෙන්න එපා. අනගාරික ධර්මපාල විවේචනයට බඳුන් වුණේ එයා බොහෝ කාලයක් පිටරට සංචාරවල නිරත වෙලා ආපසු ලංකාවට ආ අවස්ථාවේ ඒ වෙනකොටත් රටේ ඇති වී තිබුණු බෞද්ධ පුනරුද ව්‍යාපාරය හයි-ජැක් කළ නිසා.

      Delete
    10. රනිල් කියන විදෙශයන්ට සෙවය කරන, සින්හල කමට වයිර කරන එකාට කඩෙ ගියාට කමක් නෑ ටොම් පච අත අරින්න එපා. රනිල්ගෙ පරම්පාරව ගැන තොපෙ එකෙක්ගෙන්ම අහගන්න ඔනෙනම් චම්පික රනිල්ගෙ පරම්පරාව ගැන කියපු ඒවා කියවන්න. නැත්නම් මෙ පොත කියවන්න. උඩරට කැරලි කරුවන්ට විරුද්ධව සුද්දන්ට ඔත්තු දුන්නු නිසා තාන්න මාන්න ගත්ත පවුලක් තමයි විජෙවර්දන පවුල.

      http://newsofcolombo.com/news/lifestyle/item/3975-2015-07-21-10-14-36

      Delete
    11. @ Anonymous July 23, 2015 at 7:20 PM ---

      අයියෝ.... කවුද ඔය පොත ලියපු ධර්ම ශ්‍රී කාරියවසම්? සංකිලි පනික්කියාගේ විමලසේනට ගොට්ට අල්ලලා ආණ්ඩුවේ අමාත්‍යාංශවල ඇඩ්වර්ටිස්මන්ට් හදලා දෙන්න කොන්ත්‍රාත් ගත්තු එකෙක්නේ... මුගෙන් කොහොමද අපක්ෂපාතී වාර්තාවක් බලාපොරොත්තු වෙන්නේ? අනික මූ සමාජ විද්‍යාඥයෙක් ද ඔය විෂයය ගැන ලියන්න? මූ ඔය "පොත" ලිව්වේ සංකිලි පනික්කියාගේ විමලසේනගේ උවමනාවට. මොකද තමුන් ජාතක වුණු කුලය ගැන අන්තිම පහත් හීනමානයෙන් පෙළෙන විමලසේන රනිල්ට අතෝරක් නැතිව ඊර්ශ්‍යා කරනවා. ඒ වුණත් බල්ලෝ බිරුවාට හඳ පාත් වෙන්නේත් නැහැ, තවලම නවතින්නේත් නැහැ. විමලසේන රනිල්ට ඊර්ශ්‍යා කළා කියලා විමලසේනගේ කුලය ඉහළ යන්නෙත් නෑ, රනිල්ගේ වංශවත් බව බිංදුවකින්වත් අඩුවෙන්නෙත් නැහැ. අන්තිමට වෙන්නේ තව අවුරුදු 20ක් 30ක් ගියාම රනිල් රන් අකුරෙන් ඉතිහාසයට එකතු වෙනවා; විමලසේන ඉතිහාසයේ කුණු කූඩයට වැටෙනවා. උදාහරණයක් වශයෙන් ඔය විදියටම 1950 ගණන්වල සර් ජෝන් කොතලාවලට පහර ගැසූ තේමිස් පාර්ලිමේන්තු මන්ත්‍රී අද ඉන්නේ ඉතිහාසයේ කුණු කූඩයේ. අලුත් පරම්පරාව ඒ මිනිහා ගැන අහලාවත් නැහැ, නමුත් සර් ජෝන් කොතලාවල අදටත්, විශේෂයෙන් ම රණවිරුවන්ගේ, ගෞරවයට පාත්‍ර වෙනවා.

      අනික, ඔය "පොතේ" තියෙන විදියට 'තම්බි මුදියන්සේ' කියලා පරම්පරා නමත් නැහැ ලංකාවේ; තියෙන්නේ "තෝම්බි මුදියන්සේ" කියලා. ඒකෙන්ම පේනවා "පොතේ" කතෘ අඥාණයෙක් කියලා. ඕක පොතක් නෙවෙයි, මට නම් ඕක අපේ ගෙදර බල්ලාට ටොයිලට් පේපර් සඳහා පාවිච්චියට ගැනීම පිණිස පිටු කඩා ගැනීමට භාවිතයට ගන්න එකක්.

      විජේවර්ධන පවුලේ අතීතය බලන්න ඕනේ නම් මෙතැනට යන්න:
      WIJEWARDENA FAMILY HISTORY

      ////ඩරට කැරලි කරුවන්ට විරුද්ධව සුද්දන්ට ඔත්තු දුන්නු නිසා තාන්න මාන්න ගත්ත පවුලක් තමයි විජෙවර්දන පවුල///// ------ අමූලික බොරුවක්. විජේවර්ධන පවුල උඩරට හිටියෙත් නැහැ. ඉතින් කොහොම ද ඔත්තු දෙන්නේ? එතකොට, සංකිලි පනික්කියාගේ විමලසේන, මහින්ද රාජපක්ෂගෙන් තාන්න මාන්න ගත්තු එක උඹට පේන්නේ නැද්ද?

      උඹ කියන ඒවා ඇත්ත කියලා මොහොතකට පිළිගන්නවා නම්, එහෙනම් "දිවයින" කියන "දේශප්‍රේමී" පත්තරේ පටන් අරන් තියෙන්නේ උපාලි විජේවර්ධන කියන "දේශද්‍රෝහියා"..... අඳෝමැයි!

      Delete
  7. මේ කොමෙන්ටුවල අන්‍යාගම්කරණය ගැන සඳහන් වෙලා තියෙනවා. මොකද්ද යකෝ "අන්‍යාගම්කරණය" කියන්නේ?

    බෞද්ධයාට අනිත් සෑම ආගමක් ම "අන්‍යාගමක්".

    ක්‍රිස්තියානිකාරයාට අනිත් සෑම ආගමක් ම "අන්‍යාගමක්".

    මුස්ලිමාට අනිත් සෑම ආගමක් ම "අන්‍යාගමක්".


    එතකොට බෞද්ධයෙක් විසින් කතෝලිකයකු බෞද්ධාගම හැරෙව්වොත්, ඒකත් "අන්‍යාගමිකකරණයක්".


    ලංකාවෙන් පිටරට ගිහින් ඉන්න හාමුදුරුගොල්ලට ඒ රටවල උදවිය බෞද්ධාගමට හරවන්න හොඳයි..... ලංකාවේ ම ඉපදී හැදුණු වැඩුණු ක්‍රිස්තියානි සිංහලයෙකුට ලාංකික බෞද්ධයෙකුව ක්‍රිස්තියානි කරන එක වැරදියි..... අනේ මගේ කට......

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් සින්හල විරොධී පුහු මාක්ස්වාදියොන්ගෙයි, පොශ් වෙන්න දගලන පස්චාත්නූතන වාදියොන්ගෙයි ගොන් තර්ක. යකො මෙ කතා කරන්නෙ කතොලික ආගම හරි කියලා හිතිලා බෞද්ධයෙක් ඒ ආගමට හැරෙන එක නෙවෙයි. ඒක ඒ මිනිහගෙ පුද්ගලික කැමැත්ත.

      මේ කතා කරන්නෙ ඇමරිකන් එවැන්ගලිකන් කල්ලි (එජාපෙ නායක තලයෙ මෙවන් එවැන්ගලික එවුන් 3ක්වත් ඉන්නවා ) සහ සෞද්ධි වහබ්වාදී කල්ලි සල්ලි පොම්ප කරලා දුප්පත් මිනිස්සු බුරුතු පිටින් අන්යාගමීකරනය කිරීම ගැන. මහා ලොකු පශ්චාත්නූතනවාදියොන්ට තෙරෙන්නෙ නැද්ද ඒක අල්ලස් දීමක්, ආගමික සන්හිදියාවට බාධාවක් කියලා.

      Delete
    2. @ Anonymous July 21, 2015 at 4:05 PM >>>>>> අමෙරිකානු එවැන්ජලික කල්ලිවලින් විතරක් නෙවෙයි, ඔබාමාගෙන් කෙළින් ම සල්ලි අරගෙන; ඒ වාගේම බුරුතු පිටින් නෙවෙයි, ගම් නියංගම් පිටින් ක්‍රිස්තියානි ආගමට හැරුණත් උඹට ඇති පුකේ අමාරුව මොකද්ද? ආගම කියන්නේ මනුෂ්‍යයෙකුගේ අතිශය පුද්ගලික දෙයක්. උඹට කිසිම අයිතියක් නෑ බෞද්ධයෙකුට පගාව අරගෙන හරි නොගෙන හරි ආගම මාරු කරන්න එපා කියන්න. යම් කිසි බෞද්ධයෙක් හෝ බෞද්ධ ගමක් හෝ පගාව අරගෙන ක්‍රිස්තියානි ආගමට හැරුණා කියලා අනිත් අයට ශාරීරිකව හෝ මානසිකව හෝ හිංසාවක් හෝ පීඩාවක් හෝ කරන්නේ නැහැනේ? ඉතින් ඒකට හරස් කපන්න උඹට තියෙන අයිතිය මොකද්ද? උඹ උඹේ බෞද්ධාගම අදහගෙන හිටපං... ක්‍රිස්තියානි ආගමට හැරිච්ච බෞද්ධයෝ ක්‍රිස්තියානි ආගම අදහගෙන ඉඳියි. ඒකට හරස් කපන උඹලා වගේ අය තමයි ආගමික සංහිඳියාවට බාධා කරන්නේ.

      Delete
    3. ඔන්න යූන්පී එකට චන්දෙ දෙන ඔරිජිනල් යූන්පී කාරයෙක් හො සමාජවාදෙ කියාගෙන යූන්පී එකටම චන්දෙ දෙන පල් හොරෙක් හො උම්බෑ කිව්වා. උබ කියන විදියට පගාව දීලා චන්දෙ ගන්න එකත් හරි වෙන්න එපැයි?

      සල්ලි දීලා දෙමල, මුස්ලිම් මිනිස්සු සින්හල ජාතියට හරවනවා වගෙ එකක් කරොත්නම් ඔන්න යූන්පී/සමාජවාදී සින්හල විරොධියො රෙද්ද කරට අරගෙන පාරට බහින හැටි බලන්න තිබුනා.

      Delete
    4. @ Anonymous July 21, 2015 at 9:47 PM ----
      යම්කිසි කෙනෙක් පගාව අරගෙන ඡන්දය දැම්මොත් ඒක අනිත් අයට බලපානවා. ඒත් කවුරු හරි කෙනෙක් පගාව අරගෙන ආගම මාරු කළාට ඒක අනිත් අයට බලපාන්නේ නෑ. ඒක එයාගේ පුද්ගලික කාරණාවක්.

      දැනටමත් උතුරේ සිංහල බෞද්ධයන් නැති ගම්මාන එකක දෙකක බුදු පිළිම පිහිටවලා පන්සල් ආරම්භ කර තිබෙනවා. ඒත් කිසිම සමාජවාදියෙක් ඒ ගැන කතා කළේවත් නැහැ, ඒ නිසා උඹ කියන දේ අමූලික බොරුවක්.

      Delete
    5. පුස් තර්ක. අද බෞද්ධ බහුතරයක් ඉන්න සමාජය හෙට මුස්ලිම් බහුතරයක් උනොත් ඒක සමාජයට බලපාන්නෙ නෑ කියලද මෙ කියන්නෙ? සමාජයක් ස්වභාවිකව වෙනස් උනාට ප්‍රශ්නයක් නෑ. ඒත් ආර්ථික ලෙස බලවත් විදෙශ රටවල් තම සල්ලි බලය යොදාගෙන දුප්පත් රටක සන්ස්කෘතිය, අනන්යතාව බලෙන් වෙනස් කරනවනම් ඒක වැරදි කියල ඔනෙ ගොනෙකුට තෙරෙන්න ඔනෙ (විශෙශයෙන්ම ඔනෙ ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියල හිතන එවුන් ). අද සමාජවාදියො කියලා ඉන්නෙ ඩොලර් කාක්කො නිසා මෙවා ගැන කතා කිරීමම තෙරුමක් නෑ.

      Delete
    6. ආර්ථික ලෙස බලවත් විදේශ රටවල් තම සල්ලි බලය යොදාගෙන දුප්පත් රටක සංස්කෘතිය බලෙන් වෙනස් කරනවා කියන එක උඹලාගේ නිකං හිතළුවක් විතරයි. කොහෙද එහෙම වෙලා තියෙන්නේ? කවදා ද එහෙම වුණේ? උඹලාට එහෙම වෙනස් කරපු රටක් උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන්ද? උඹලා වගේ මහින්ද රාජපක්ෂගේ මානසික වහල්ලුන් එක්ක කොච්චර තර්ක කළත් වැඩක් නෑ. මොකද උඹලා වගේ "දේශප්‍රේමීන්" කියලා කියා ගන්න එවුන් තමයි ලාවට හරි ජාතික ධනය උලා කන්නේ.

      Delete
    7. දැන් තමුසෙම නෙද කිව්වෙ සල්ලි පොම්ප කරලා ගම්මාන පිටින් දුප්පත් බෞද්ධයො ක්‍රිස්තියානි, ඉස්ලාම් කරාට කමක් නෑ අපි කට පියන් ඉන්න ඔනෙ කියලා? දැන් අහනවා එහෙම උදාහරණ කොහෙද තියෙන්නෙ කියලා. තුන් විතරක් මෙ අවජාතක හීනමානකාරයො.

      Delete
    8. ඔව්, මම එහෙම කළාට කමක් නෑ කියලා කිව්වා තමයි..... හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ එහෙම දෙයක් දැනටමත් කොහේ හෝ වෙලා තියෙනවා කියලා. තොපිට එක උදාහරණයක් වත් පෙන්නන්න බැහැයි කියන්නේ බටහිර රටවල්වලට මේ වගේ රටවල සංස්කෘතිය වෙනස් කරන්න කිසිම උත්සාහයක් අරන් නෑ කියන එකයි.

      තෝ වගේ විමල් වීරවංශ මවන ලෝකවල පදිංචි වෙලා ඉන්න කාලකණ්නින්ට කියන්න තියෙන්නේ තුඃ නොදෝමකින් කියල යි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා