අනුරාධපුරේ රහතන් වහන්සේ

අනුරාධපුරේ රහතන් වහන්සේ මේ දිනවල ජනමාධ්‍යවලට උණුසුම් මාතෘකාවකි.

මෙහි තිබෙන්නේ ඉතා සුළු මූලාශ්‍රයකි. එය මෙම රහතන් වහන්සේ මුල් වරට දුටු බව කියන පුද්ගලයාගේ පෞද්ගලික ගැටලුවක් වන්නට පුළුවන. උපදේශන හා ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් හා ජනමාධ්‍ය මූලාශ්‍ර බවට පත් නො කළ යුතු පුද්ගලයන් හඳුනා ගන්නට අවශ්‍ය මූලික වෘත්තීය පුහුණුව හා ජීවිතාවබෝධය මේ රටේ බහුතරයක් ජනමාධ්‍යකරුවන්ට නැත. එසේම, මෙවැනි සුළු සිද්ධි වවා විකිණීම ද වානිජ ජනමාධ්‍යවල සාමාන්‍ය ජාවාරමකි. 

දැන් දැන් මේ රහතන් වහන්සේ දුටු තව තව අයත් ඉදිරිපත් වෙති. ඔවුන් කියන දේ ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. ඒ ප්‍රකාශවල බොහෝ හිස් තැන් තිබේ. ගවේශකයන්ට වඩා වැදගත් විය යුත්තේ මේ හිස් තැන් ය. ඉදිරියට තවත් අපූරු කතා අසන්නට ලැබෙනු ඇත. මන්ද, දැන් මෙය මහජන හිස්ටීරියාවක් ලෙස වර්ධනය වෙමින් තිබේ.

මෙවැනි මිථ්‍යා ප්‍රවර්ධනය ගැන කතා කරන විට මතකයට නැගුණු කරුණු කීපයක් ගැන ඔබේ අවධානය යොමු කරමි. 

මෑතදී පුනරුත්පත්ති කියන ළමයකු ගැන අසන්නට නො ලැබුණේ ඇයි? 

ළඟකදී පිටසක්වළ යානයක් ආවේත් නැහැ නේ ද? ජනප්‍රිය ටෙලි නාට්‍යයක මේ තේමාව ස්පර්ශ කෙරුණේ නැද්ද? 

මේ රහතන් වහන්සේගේ කතාව අලුත් ප්‍රවේශයකි. පරිස්සමින් අධ්‍යයනය කරමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය දේවල් කාලයෙන් කාලයට එනව. ඇවිත් යනව. එක කාලයකදි බෝගහකතිබුන මූනක් බලන්න ලංකාවෙන්ම කට්ටිය ගියෙ බස් අරගෙන වන්දනාවෙ. දැන් ඒ මූන කෝ?
    කාලයක් බුදු පිලිම වලින් ‍රැස් විහිදුනෙ දැන් ඒ ‍රැස් කෝ? සකෘදාගාමී උනා කියල තමන්ම දැන්වීම් ගහගත්ත අයත් ඉන්නෙ. සිරිවර්දන කියල බුදු කෙනෙකුත් ඉන්නෙ බද්දෙගම පැත්තෙ.
    අපි හිතමුකො ඇත්තටම රහතන්වහන්සෙ කෙනෙක් කියල. උන්වහන්සෙ දැක්ක කියල මාර්ගපලයක්වත් ලැබුනද? උන්වහන්සෙ කිව්වද මම රහතන් වහන්සෙ කෙනෙක් කියල. බුද්ධ ධර්මය නියම ආකාරයෙන් පිලිපැද මාර්ගපලයක් ලබා ගත්ත අයෙක් කියන්නෙ නැහැ මම මාර්ග පලයක් ලබාගත්ත කියල. ඒ වගේම ප්‍රාතිහාර්ය පෙන්වන්න යන්නෙත් නැහැ. මාර්ගපලයක් ලබාගත්ත තැනැත්තෙක් තරම් නිතමානී පුද්ගලයෙක් මේ තුන් ලෝකයෙත් නැති නිසා. අනෙක බුදු හාමුදුරුවන්වම දැකපු අය කොපමන හිටියද? දන් දීපු අය කොපමන හිටියද? ඒ හැම දෙනාම නිවන් අවබෝධ කරගත්තද? දෙව්දත් එහෙමත් හිටියෙ. බුද්ධ ධර්මය කියන්නෙ බුදුන් වන්සෙවත්, රහතන් වහන්සෙ කෙනෙක්වවත් දැකපු පලියට අවබෝධ වන දෙයක් නොවෙයි. තමන්ම බුද්ධියෙන් අවබෝධ කරගන්න අවශ්‍ය දෙයක්. අපිට නැත්තෙත් ඕකනෙ. රහතන් වහන්සෙ කෙනෙක් දැක්ක කිව්වම මාර නම්බුවක්නෙ. මේ පට්ට ගිහියෙක්ට පුලුවන්ද රහතන් වහන්සෙ කෙනෙක්ව අඳුරගන්න.ඔය රහතන්වහන්සෙව දැක්ක පුද්ගලය හීනෙනුත් මොනවද දැකල තියෙනව නේද? ඕව ඔක්කෝම බෙහෙහ් ගත්තම හරියයි. මෙව්ව රහතන් මාකටින්.

    ReplyDelete
  2. නාථ දෙයියගේ අපෝස්ටල්කාරයෙක් වෙන්න ඇති.

    ReplyDelete
  3. මේ අර මාතලන් මලක් ගහල ඉන්න වෙලාවෙ දක්කයි කියපු කෙනාමද? එයා නම් ජොකෙක් ඇඳලා හිටියෙ නැතිලු. ගන්ටාරෙ වන වනාලු ගියේ.

    ReplyDelete
  4. පැරා අද කමෙන්ට් ගොඩාක් කපලා. මේ කපන විදිහට නම් මම කැමැතියි. මාතෘකාවට අදාළ කමෙන්ට් විතරක් තියා ගත්තාම ඇති. එතකොට තමයි තමන් කියන දේ ගැන වෙනස් අදහස් දැන ගන්න ලැබෙන්නෙ. (දැන් පැරා මේකත් කපයිද දන්නෙ නෑ.)

    හැබැයි වෙන බ්ලොග් කාරයො කමෙන්ට් කපන හැටි ගැන නම් මගේ කැමැත්තක් නැහැ. එක නරියෙක් ඉන්නවා එයාගෙ මතයට විරුද්ධව මොකක් හරි ලිව්වොත් කපනවා. ඊට පස්සෙ අනේ මම කැපුවෙ නෑ කියලා පට්ටපල් බොරු කියනවා. හරියටම රජයේ සේවයෙ ඉන්න අනෙක් හොරු වගේමයි.

    ReplyDelete
  5. සමාජ භාවිතාවක් හැටියට කොයි තරම් පසුගාමී වුණත් ඉස්ලාම් ආගම ආගමක් හැටියට අනෙක් ආගම් වලට කොයි තරම් ඉස්සරහින්ද කියලා හිතෙන්නේ මේ වගේ දේවල් දැක්කාම. බෞද්ධයින්ට හින්දූන්ට කිතුණුවන්ට හෙම ආගම ගැන විශ්වාසයක් ඇති කර ගන්න මේ වගේ මැජික් ඉඳහිටලා දෙන්න අවශ්‍යමයි. මේ මැජික් නිසා තමයි ඒ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නෙ. නමුත් ඉස්ලාමයේ එහෙම එකක් නැහැ. මැජික් පෙන්නුවේ නැත්ත දෙවියන් වහන්සේ ඉනවාය පිළි ගන්න එක ඒ මිනිස්සුන්ට ගැටළුවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලපයි සිපයි ඉරිසියා කාරයෝ මොනවා කිව්වත් ශුද්ධ වූ ඉස්ලාම් දහම සමග සංසන්දනය කරනකොට අනිත් ඒවා මෝඩයන්ට දෙන සිනි බෝල වගේ. සද්දේ විතරයි.

      Delete
    2. නියමයි කියලා වැඩක් නැහැ,එක පෙලට කොල්ලෝ පෙලගස්වල AK 47 එක BURST එකට දාල වෙඩිතියන්නේ ඉස්ලාමය ප්‍රායෝගික නිසා වෙන්නැති.

      Delete
    3. මෝඩ ඇනෝලා දෙන්නට,

      මේ කියන්නෙ ඉස්ලාම් ආගමේ සමාජ භාවිතාව ගැන නෙවෙයි කියලා මුලින්ම කියලා තියෙන එක දකින්න නැතුව ඇති නේද? මේ කතා කරන්නෙ ඉස්ලාම් ධර්මය ගැන. ඕනම ධර්මයක් මිනිස්සුන් තමන්ට කැමැති විදිහට අර්ථ දක්වලා, ලියලා පිළි පදිනවා. ඒක ඒ මිනිස්සුන්ගෙ ගොන්කම මිසක් ධර්මයේ ගොන්කම නෙවෙයි. ධර්මයක් හැටියට ඉස්ලාම් ධර්මය බෞද්ධ ධර්මයට වඩා දියුණුයි. බුද්ධ ධර්මය කියන්නෙ නොදියුණු පජන් ආගමක්.

      Delete
  6. @AnonymousOctober 12, 2014 at 9:44 AM, AnonymousOctober 12, 2014 at 11:02 AM

    Podi gahanu lamayek dooshanaya karapu, minihekuta wandina, islam hondaida thipota, ane yako..

    Nabiya ellala maranna watina pau karayek

    ReplyDelete
    Replies
    1. පාරා මෙන්න මු සහජීවනය නැති කරන්න හදනවා. ඉක්මනට මේ කොමෙන්ටුව අයින් කරන්න. මුන්ට මෙහෙම හැසිරෙන්න දෙන්න බැහැ

      Delete
    2. මෝඩ ඇනෝට,

      මේ කියන්නෙ ඉස්ලාම් ආගමේ සමාජ භාවිතාව ගැන නෙවෙයි කියලා මුලින්ම කියලා තියෙන එක දකින්න නැතුව ඇති නේද? මේ කතා කරන්නෙ ඉස්ලාම් ධර්මය ගැන. ඕනම ධර්මයක් මිනිස්සුන් තමන්ට කැමැති විදිහට අර්ථ දක්වලා, ලියලා පිළි පදිනවා. ඒක ඒ මිනිස්සුන්ගෙ ගොන්කම මිසක් ධර්මයේ ගොන්කම නෙවෙයි. ධර්මයක් හැටියට ඉස්ලාම් ධර්මය බෞද්ධ ධර්මයට වඩා දියුණුයි. බුද්ධ ධර්මය කියන්නෙ නොදියුණු පජන් ආගමක්.

      Delete
    3. @ AnonymousOctober 12, 2014 at 4:25 PM
      සිරාවට. ජපානේ මෝඩ ජප්පු අදහන ඔය ගොබ්බ ආගම නොදියුණු ආගමක් ම තමයි. දැකල නැද්ද කඳ බඩ මහත ඔබිස් ලාෆින් බුද්ධ. මෝඩ සිංහල ගොයියෝ හිතන් ඉන්නේ බුද්ද ඉන්දියාවේ ඉපදුනා කියල. බුද්ධාගම ඉන්දියන් කාරයෝ හැදුව කියල. ගොං හරක් රැල. ඔබතුමා උන්ට පොඩ්ඩක් කියල දෙන්නකෝ මේ ගැන.

      ඔන්න පැරා මේකේ ශුධෝත්තම ඉස්ලාම් ආගමට මුකුත් කියල නැහැ. කපන්න එපා හොඳේ

      Delete
  7. Insha,allah,Perata jaya,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා