‍මහජන මුදලින් නඩත්තු වන ‍දිනමිණ කුඩා දරුවන්ට වස කවන කොම්පැනි ආරක්ෂා කරන හැටි

පහත සඳහන් දිනමිණ පුවත බලන්න.

පසුගිය දිනවල මානසික ප්‍රශ්නයක් මත කලබල කිරීම නිසා පළමු වරට සැකපිට අත් අඩංගුවට ගන්නා ලද, රෝහණ විජේවීර‍ගේ වැඩිමහල් දියණියගේ සමස්ත පැටිගිරිය ම එළියට ඇද්ද ජනමාධ්‍ය පොදු වැදගත්කමක් ඇති සිද්ධියකදී අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාව හිතා මතා සඟවන ආකාරය බලන්න. දිනමිණ පළ කරන ලේක්හවුස් සමාගම මහජන මුදලින් යැපෙන පොදු සමාගමකි. එහි වැඩිපුර පළ වන්නේ ද මහජන මුදලින් නඩත්තු වන රජයේ දැන්වීම් ය. එහෙත්, දිනමිණ මහජනතාවට සේවය කරන අන්ද මෙන්න.

මියගිය හූනකුගේ කොටස් සහිත ළදරු බිස්කට් ආනයනය කොට අලෙවි කරන ලද ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය වහා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා ඊයේ ( 6) පොලිසියට නියෝග කළේය.ඕමාන් රටේ නිෂ්පාදිත ලාංකීය සමාගමක් මඟින් බෙදාහරින මෙම ළදරු බිස්කට් පැකට්ටුව තුළ මියගිය හූනෙකුගේ ශරීර කොටස් තිබූ බවත් එහි එක් බිස්කට් එකක් අටමස් වියැති සිය දරුවාට කෑමට දීමෙන් පසු දරුවා රෝගී වූ බවට පැමිණිල්ලේ සඳහන් විණි.

මෙම පුවතේ අදාළ සමාගමේ නම සඳහන් කිරීම මගහැර තිබෙන ආකාරය බලන්න:
කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බණ්ඩාර උපුල්, ලක්ෂ්මන් අශෝක වික්‍රමසිංහ, බෝගහලන්ද ටෙරන්ස් ද සිල්වා ලිදමුල්ලගේ දිල්හාර එල්මෝ ඇලොසියස්, ද සිල්වා සුරෙන් චරිත, නලින් නීල් දිනේෂ්, ප්‍රසන්න ගොඩවත්ත ආරච්චිගේ රසික දමුත් හා හේමශාන්තන් සුරේෂ් යන සාමාජිකයන් 7 දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියම කෙරිණ.

පුද්ගලයින්ගේ නම් ඇත. සමාගමේ නම නැත.

මෙන්න කොළඹ 10, විනයාලංකාර මාවත යන ලිපිනය සඳහන් වන ආනයන සමාගමක නම: 

DELMEGE DISTRIBUTORS (PVT) LTD,  101, Vinayalankara Mw, Colombo 10   (මූලාශ්‍රය: http://www.shiplink.lk/importers-of-Animal-Vegetable-Products)

ඩෙල්මේජ් සමාගම විසින් අලෙවි කරනු ලබන ළදරු විස්කෝතු වර්ගය වන්නේ ෆාලීස් රස්ක්ස් (Farley's Rusks) ය.  

මේ සමාගමේ නො මනා ක්‍රියාවට එකී දැරිය ලක් වුණේ 2007දී ය. දැනට අට හැවිරිදි වියේ පසුවන මෙම දැරිය මාස්පතා දෙතුන් වතාවක් අසනීප වන බවත් එහෙයින් අධ්‍යාපන කටයුතු ද අඩපණ වන බවත් අධිකරණයේදී වාර්තා විය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මාධ්‍ය සම්ප්‍රදාය තමයි නම් ගම් නොකියන එක.ගිණි තියා ගත්ත ඒවා පෙන්නුවේ ඇයි කියලා අහන්න එපා.

    ReplyDelete
  2. හූනා අයිතිවෙන්නේ තලගොයා අයිති සතුන් කාණ්ඩය්ටයි....මේ කාන්ඩයෙ සතුන්ගේ මස් කන්නේ නම් හමගසන විට බෙල්ලේ වූ රෝසපාට දොඩම් රේනු දෙකක් වන් විශ ග්‍රන්ති ඉවත්කර ආහාරයට ගන්නා බව DELMEGE DISTRIBUTORS සමාගම නොදන්නා වූවත් පැරකුම් ඔබ නොදනීද.. කරුනාකර ඔබගේ සේවය ලබාගන්නා අපවැනි ජනයා උදෙසා මින් මතු එම සමාගමේ බිස්කට් ආහාරයට ගන්නා විට රෝස පහැති දෙලුම් ඇටවැනි ග්‍රන්ති අත්කාචයකින් බලා ඉවත්කර ආහාරයට ගන්නා ලෙස දැනුවත් කරන්න..

    ReplyDelete
  3. ඩෙල්මේජ් සමාගම දැන් අයිති දම්මික පෙරේරාටය. ඉතින් ඔබ දිණමිනෙන් වීර ක්‍රියා බලාපොරොත්තු වීම වැරදිය.

    ReplyDelete
  4. Why would u bother, the number of people who read dinamina would be even lesser than the number of ppl who read this bog

    ReplyDelete
  5. අජිත් පැරකුම් මහත්තයෝ, පේරාදෙණිය ඉස්පිරිතාලේ මුස්ලිම් දොස්තරලා දෙන්නෙක් සිංහල අම්මලාට හොරෙන්ම වඳ සැත්කම් කරලා එ ගැන ලියන්න බැරිද? එක්කෝ එපා මුස්ලිම් මිනිස්සු ජාතිවාදී නෑනේ, සිංහලයෝ විතරනේ ජාතිවාදී නේද? ඕක අනිත් පැත්තට වුනානම් පැරා පුක උඩ දාගෙන ලියලා,
    " සිංහල අවස්ථාවාදීන්ගේ ගොදුරු බවට පත්වූ ඒ මුසල්මානු මවුවරුන්ගෙන් අප ජාතියක් ලෙස සමාව අයදිය යුතුය කියලා" අනේ හුකේ ,

    ReplyDelete
    Replies
    1. එන්ජීඕ සල්ලිවලට කහින පැරා කොරන්නේ ද දිනමිණ කොරන දේමය. පැරාගෙන්ද එවන් දේ බලාපොරොත්තු නොවන්න.

      Delete
    2. අපේ රටේ සමහර මිනිසුන් කන්න බොන්න නැතිවූ විට තම බිරිඳව ගණිකා වෘත්තියේ යොදවයි, පැරා තම ලේඛන හැකියාවන් ගණිකා වෘත්තියේ යොදවයි. කාට හෝ පුකදී තම පවුල නඩත්තු කිරීම වරදක් නොවේ, ඕන පුකක්‌ ලියපන් පැරා, අපි දන්නවා උඹ මේ හැම ද්‍රෝහිකමක්ම කරන්නේ ජීවත් වෙන්න කියලා.පව් උඹ.

      Delete
    3. කොහෙද ඕයි පැරා ට ලේඛන හැකියාවක් තියෙන්නේ...පත්තරේ යන දේවල් තමන්ට කාපු දේවල් එක්ක වමාරනවයි කියන එක ලේඛන හැකියාවක් වෙන්නෙ කොහොමද...ලේඛන හැකියාව ඇති මිනිස්සු බලන්න ඔනේ නම් ටැබු ගේ වෙබ් සයිට් එකට යන්න...හිස් අහස ලියන සදරුවගේ වෙබ් සයිට් එකට යන්න....

      මූට ඇති ලේඛන හැකියාවක් නෑ...හැබැයි ඌ නම් එහෙම් හිතං ඉන්නවා....

      Delete
    4. හැකියාවක්‌ නැතිවෙලා මේකා මෙහෙම කරනවානම්, හැකියාවක් තිබ්බනම් මූ මාර කෙලියක් කරයිනේ යකෝ. කොහොම උනත් අන්තිම කතාව ඇත්ත.//"මූට ඇති ලේඛන හැකියාවක් නෑ...හැබැයි ඌ නම් එහෙම් හිතං ඉන්නවා."//කියන එක. ඒ වගේම ඌ හිතං ඉන්නවා ඌ හිතන විදිහ තමයි හරි විදිහ අනිත් හැමෝම ගොන්නු කියලත්, ඌ හිතන විදිහට අනිත් හැමෝම හිතන්න ඕන කියලා.

      Delete
  6. හා දැන්ීතින් බැනපල්ලා නලියට.. මුවා මොකෝ මුවහම මොකෝ...
    -පත්තර මල්ලි-

    ReplyDelete
  7. උඹලා කාලයක් පුක දීපු විජේවීරගේ දුව මානසික රොගියෙක් කියලා කියන කොට උඹලා ඒ කාලේ කඩේ ගියෙත් මානසික රෝගියෙකුට කියලා ඇගවෙයි කියලද ඒ වගේ නිව්ස් එලියට දාන එකට උඹ තප්පු ලන්නේ.....

    ( පුක යනු කුණුහරුපයක් නොවේ....මචං කාකා දාපං ලින්ක් එක මගේ අම්මා...)

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් ඇවිත් කමෙන්ට් දාන මහින්ද අබේසුන්දරටත්, ධම්මික පෙරේරාටත් ස්තුතියි.

      Delete
    2. ඇයි , තමුන්ට රිදෙන කොමෙන්ට් වැටුනම ,තමන්ගේම පොස්ටුවේම ඇනොනිමස් ඇවිත් කුණුහරුපෙන් බනින "අජිත් පැරකුම්ට" එයාටත් ස්තුතියි කියපං.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා