ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝසිටීම ආඩම්බරයකි / Northern Tamils unbound before fraudulent politics of Sri Lanka

(2011 ජුලි 24, W3Lankaආණ්ඩුව උතුරේ පළාත් පාලන ආයතන ටික දිනා ගැනීම සඳහා උපරිම බලය පාවිච්චි කළේ ය.


හමුදාව ද ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය. භීෂණය ඇති කරමින් විරුද්ධ පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කළෙ ය.


ඩග්ලස් දේවානන්දාගේ අතුරු හමුදාව නිදහසේ මැර බලය පාවිච්චි කළේ ය.


බැසිල් රාජපක්ෂ යාපනයේ පදිංචිව සිටිමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය.


ජනාධිපතිවරයා ද යාපනයේ හා කිලිනොච්චියේ ඡන්ද ප්‍රචාරක රැළි ඇමතූ අතර බස්වලින් ඒවාට සෙනග එකතු කර ගත්තේ ය.


ජනමාධ්‍ය හරහා විශාල සංවර්ධනයක් මවා පෑවේ ය.


ඒත් අන්තිමේදී සිදු වී ඇත්තේ කුමක් ද?


යාපනයේ ඡන්ද ප්‍රතිඵල මෙතැනින් බලන්න.


ආණ්ඩුවට යාපනයෙන් ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 35,000ට අඩු ය.  කිලිනොච්චි, මුලතිව් තත්වය මීටත් අන්ත ය. 


මේ එක් ඡන්දයක් වෙනුවෙන් ආණ්ඩුව රු. ලක්ෂයක්වත් වැය කරන්නට ඇත. 


ආණ්ඩුවේ උතුරේ ජොකියා වන දේවානන්දා අන්තිම අසාර්ථක ය. ඔහුගේ අතුරු හම්දාවට පාලනයක් ඇත්තේ බූරුවන් සඳහා ප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතේ පමණි. 


මේ ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝ මේ රටේ සිටීම ඇත්තෙන් ම ආඩම්බරයකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ ජන කොටස TNA ප්‍රෝඩාවට රැවටී ඇතිබව නොපෙනේද?

    ReplyDelete
  2. 1. සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාව ද චන්දය දීමේ දී අනුගමනය කර ඇත්තේ ස්වෝත්තමවාදී ජාතික ප්‍රතිපත්තියකි.

    2. දේශපාලනයේ ධ්‍රැවීකරණය අනුව එය ස්වාභාවිකය.

    3. ගැටළුව ඇත්තේ විකල්ප ධනපති පක්ෂයට ද මේ ස්වෝත්තමවාදී ජාතික ප්‍රතිපත්තිය ඉක්මවා යෑමට නොහැකි වූ නිසා පසුබැසීමට සිදුවීමයි.

    4. ජේ.වී.පිය ගැන කතා කළ යුතු දෙයක් ඉතිරිව නැත. නමුත් වැඩියෙන් කල්පනා කරන්නේ නම් ඉදිරියේ දී ඔවුන්ට වැඩි වාසියක් අත්කර ගැනීමට හැකිය. අවාසනවට කල්පනා කිරීමට අවශ්‍ය මෙවලම ඔවුන් සතුව නැත.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  3. එතකොට උඹ කියන්නෙ ආණ්ඩුවට ඡන්දෙ දීපු ඔක්කොම ප්‍රෝඩාවට අහුවෙලා කියල ද? එහෙම බැලුවම ආණ්ඩුවේ හැම දේකටම විරුද්ද වෙන උඹලා වගේ උන් තමයි අහුවෙලා නැති මහා බුද්ධිමත් මිනිස්සු!! පිස්සු ආහ් !!

    -ලක්මාල්

    ReplyDelete
  4. TNA = LTTE Those who voted LTTE are supporting terrorism..Too bad we can't identify them to give them what they need

    ReplyDelete
  5. තොපිට කොටින්ට රට දීල හරි ආණ්ඩුව පරද කරගන්න තියෙනවනම් ආසය් නේද? කාලකන්නි පරයෝ.

    ReplyDelete
  6. එතකොට කාලකන්නි jvp කොල්ලෙල්ක් මරගෙනත් ජන්දෙන් හේදිලා ගියේ? jvp ප්‍රෝඩාවට අහුවෙන්නේ නැති අතිබහුතරයක් ඉන්න එකත් ආඩම්බරයක් නේද?

    ReplyDelete
  7. මේ කාලකන්නිටික ඉන්න පාර්ලිමේන්තුවට බොම්බයක් දාන්ඩ එකෙක් තාම පහලවුන්නැනෙ ඇ....

    ReplyDelete
  8. hama kenama karanne pawathina anduwata banina eka witharai...wena deyak na

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා