2012ට සාපේක්ෂව ලංකාවේ නිවාස 12%කින් වැඩි වෙලා

 

2024 ජන හා නිවාස සංගණනයේ මූලික අදියරේදී ගෘහ ඒකක මිලියන 8.3ක ලේබල් අලවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම ගෘහ ඒකක අතරින් 80.7%ක් නිවාස ඒකක ලෙස හඳුනාගෙන ඇත. ඒ් අනුව, ජනයා පදිංචි නිවාස සංඛ්‍යාව ලක්ෂ 67ක් පමණ වේ.

2012 ජන හා නිවාස සංගණනය අනුව, රට තුළ නිවාස ඒකක 5,207,740ක් විය.

ශ්‍රී ලංකාවේ 2012 වන විට පැවති නිවාස ඒකක සංඛ්‍යාවට වඩා 19%ක පමණ වැඩි වීමක් 2024 වන විට සිදු වී ඇති බව මේ අනුව පෙනේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා