නුවරඑළිය තැපැල් කාර්යාලය


1894 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙය ඉදි කරන ලදී. 
මෙහි ඇති ඔර්ලෝසුව සුවිශේෂ ය. පිත්තල හා වානේවලින් නිර්මානය කරන ලද මෙම ඔර්ලෝසුව ක්‍රියාත්මක වන්නේ බර ලඹකැට මගිනි.

මෙහි ඉහළ මහලේ දැන් සංචාරක නිකේතනයක් පිහිටුවා තිබේ. එහි 10දෙනෙකුට පමණ නවාතැන් ගත හැකි ය. විමසීම්: 0112473475 දුරකථන අංකයෙන්. 

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.