අවසන් හැන්දෑව

දවසක
මාසයක
අවුරුද්දක 
අවසන් හැන්දෑව 
පියා සලන්න
නිදහසේ……..
රාත්‍රියෙ
දැනෙණු ඇති
උණුසුම……..
සීතලට
තුරුළුවුණු
හදවතට…..
  • චන්ද්‍ර ජයසිංහ   (ඡායාරූපය ගත්තේ මින්නේරි වැව අසලදී සැන්දෑවකදී ය.)

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප