සෝමවංශ අමරසිංහගේ දේශපාලනය ගැන කියවෙන හොඳම ගීය

සෝමවංශගේ මරණය ගැන මට නම් මෙලෝ හැඟීමක් නැත. මට එය වෙනත් ඕනෑ ම සාමාන්‍ය මරණයක් වැනි ය. ඉපදුණු හැමෝ ම මැරෙන මේ ලෝකයේ අවුරුදු 74ක් ජීවත් වූ මිනිසෙකු වෙනුවෙන් දුක් වන්නට දෙයක් නැත. මේ ලෝකයට නැතුව බැරි කිසිවෙක් නැත. අප සමග මේ ලෝකයේ හොඳ නරක බෙදා ගත් තවත් සගයෙක් සමු ගෙන ඇත. සුබ වෙන් වීමක්, සහෝදරය! ඔබ ගැන එදා සිටි අව්‍යාජ හැඟීමෙන් ම අපි ඔබට සතුටින් සමු දෙමු!


1989 ජවිපෙ කැරැල්ල ලෙයින් යකඩින් මර්දනය කිරීමෙන් පසු 2001දී පමණ ඔය හාදයා ලංකාවට පැමිණි අලුත අනුරාධපුරයේ පැවති ජවිපෙ රැස්වීමක් අසල මම හිරු පත්තර විකිණුවෙමි. ඒ වෙලාවේ වචනයෙන් වචනයට විසිල් මැද සෝමවංශ කියූ කතාවක් මට කිසිදා අමතක වන්නේ නැත.

තමන්ගේ ආණ්ඩුවක් බලයට ආ දාට දෙමළ අරගලයට ගහන්නේ ඒ දවස්වල ජෝර්ජ් බුෂ්ගේ ආණ්ඩුව ඇෆ්ගනිස්තානයට ගහමින් සිටි විදියට ම බව ඔහු කීවේ ය.

අන්තිමේදී සෝමවංශ තමන්ට බැරි වුණත්, මහින්ද ලවා ඒ ටික කරවා ගත්තේ ය. ඔහු සිටියේ කිරිබත් කෑ මිනිසුන් අතර ය. 

ඉන් විසි වසකට පෙර විජේවීර මැරූ විටත්, පසළොස් වසකට පමණ පෙර ප්‍රේමදාස මළ විටත් මිනිස්සු ඒ අන්දමින් ම ප්‍රීති ඝෝෂා කළ හ. 

සෝමවංශ යනු විප්ලවවාදියක් නො වේ. ඔහු ඉතා සාමාන්‍ය ගතානුගතිකවාදියෙකි. ඒ නිසා බොරු ලව් ලෙටර් ශෝක ප්‍ර‍කාශ ලියන්නේ නැතිව හොටු පිහදාගෙන ඔහුගේ දේශපාලන භූමිකාව හරි හැටි විග්‍ර‍හ කර ගන්නැයි මම සකල දේශවාසී බොරුකාරයන්ගෙන් ඉල්ලා සිටිමි.

මට නම් හිතෙන ආකාරයට සිරි අයියාගේ දේශපාලනය ගැන කියවෙන හොඳම ගීතය මෙන්න මේකයි.

අපි මෙය දැන් බේරා ගනිමු
සිරි අයියාගෙන් ගොස් අසමු
අම්මද තාත්තද වැඩිය හොඳ
එතකොට සිරි අයිය කියයි

ඔව් ඔව් මම ඒකට කැමතියි
සිරි අයියල ඕවා දනිතියි
යමු යමු අයියේ - යමු යමු අයියේ
සිරි අයියා ළඟටා

සිරි අයියේ කරුණක් අසමි
අම්මද තාත්තද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අයියා  අප හට
තෝරා දෙනවා ද

අම්ම හොඳයි කීවොත් වැරදියි
තාත්ත හොඳයි කීවත් වැරදියි
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමු
දෙන්නම හොඳය කියා  

මෙතන කමෙන්ට් දමමින් මාව මරාගෙන කන්නට එන්න ඉන්න අයට කල් ඇතුව ම පිළිතුරක් ලියමි. 

ඉතිහාසය තුළ ඉපදීම ද මරණය ද සාමාන්‍ය දෙයකි. සාමාන්‍ය මරණ ගැන අප කිසි සේත් ම දුක් විය යුතු නැත. මැරුණු පුද්ගලයන්ට කළ හැකි විප්ලවීය ගෞරවය වන්නේ ජීවත් වන පුද්ගලයන්ට සේ ම ඔවුන්ට සැලකීමයි. මළවුන් යනු පිදිය යුත්තන් පිරිසක් නො වේ. අපට වැදගත් වන්නේ මළ කඳන් නොව, මැරෙන්නට පෙර ඒ පුද්ගලයා කළ හෝ නො කළ දෙයයි. 

Good bye Some!





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනුර හොඳයි කිව්වත් වැරදියි
    කුමා හොඳයි කිව්වත් වැරදියි
    එනිසා නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම නෝටි කියා.....!

    ReplyDelete
    Replies
    1. අනුරයි ඔය ඉන්න අනිත් සෙට් එකයි කප් එක ගැහුවට පස්සේ ජේ.වී.පී. එකත් සමාදානයේ සැතපෙනවා, ආයේ ඒකේ දෙකක් නෑ.

      Delete
    2. රසික නැමැති පොල් බෑ ඌරා
      අමු ගොං මැටි හරකෙක් හින්දා
      ඔය වැල් බයිලා අපිට වැඩක් නැත
      පලයන් මැටි වස්සෝ.... :D

      Delete
    3. I post same comment here which I posted to raska's comment.
      මම නම් සුභ ගමන් කියල ලිව්ව නොකී කතා බුකියේ දාපු කොමෙන්ටුවකට. එතනින් එහාට කියන්න දෙයක් නැහැ. රසික හා අජිත් ගේ මත වලට එකඟයි. මන්ද සෝමවංශ මැරෙන්න දවසකට කලින් මම මේක ලිව්වා. නන්දන මාරසිංහ ගැන.
      https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_14.html

      Delete
    4. අනේ මෝඩ දර්මෝ ,උඹ මාරසින්හව දැකලවත් තියෙනවද

      Delete
    5. මම හඳ දැකලත් නෑ.

      Delete
    6. තමන්ගේ බඩ වඩා ගන්න එක එක ජිල්මාට් දාලා පිට රට පැන ගත්ත ආත්මාර්ථකාමී හාල්පාරුවන්ට ජේ වී පී එක ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ

      Delete
    7. දර්මයාට තියෙන්නේ පොර කියලා පෙන්නන්න ආසාවක් .මාත් මාරේ වගේ ජවිපෙට විරුද්ධව වැඩ කරපු පොරක් කියලායි ඌ කියන්නේ.

      Delete

    8. මම ජවිපෙට විරුද්ධව කොහෙවත් වැඩ කරලා නැහැ. ජවිපෙ මාක්ස්වාදී දේශපාලනය ගැන මගේ විවේචනයක් තිබෙනවා. එපමණයි. එහෙම නැතුව ඔවුන් දුෂණ නොමැති හොඳ දේශපාලකයන් බවට විවාදයක් නැහැ.
      ආත්මාර්ථකාමී බඩ වඩා ගන්න කියල රට පැනපු ජවිපෙ අය කොච්චර ඉන්නවද. ජපානේ, ඉතාලියේ සිට එංගලන්තය දක්වා. නම් වලිනුත් ඕනෙද? සෝමවන්ෂත් හිටියේ මෙහේනේ. පුතාව හෙමත් හොඳ ඉස්කෝලෙකට දැම්මේ.

      Delete
    9. ජේවීපී කාරයො රට පැන්න කියලා උඹ රට පැන්න හේතුව වෙනස් වෙන්නේ නැහැනේ බන් .උන් ගොඩ දෙනෙක් රට පැන්නේ මරන එකෙන් ගැලවෙන්න මිසක් උඹ වගේ ගාන කපාගන්න නොවෙයි.පස්සේ වෙනස් වුන අයත් අඩු ගනනේ ලන්කාවේ ඉන්නකොටවත් අවන්කව පක්ශයට වැඩ කලා.උඹ ලන්කාවට හරි පක්ශයකට හරි මොනම දෙයක්වත් උඹ තරුන කාලේ කරලා නැහැනේ බන්

      Delete
    10. මම පැන්න රටක් නැහැ බන්. මම ඉගෙන ගන්න ආපු ගමන් නතර වුනා මිසක්. දැන් ඔය පක්ෂයකට වැඩ කරලා උඹල මොකද කලේ බන්. 1983 වෙනකන් මම ජවිපෙ හිතවාදියෙක්. හොඳයි බලමු 1985 න් පස්සේ උඹල දයා පතිරණගේ ඉඳන් සෙට් එකක්ම මරල දැම්ම. ඊට පස්සේ උන් උඹල මරන්න ගත්ත. (මේ උඹ ජවිපෙ පොරක් කියල උපකල්පනය කරලා ලියන්නේ) ඊට පස්සේ උඹල ආමි එකේ එවුන් මැරුව. ඊට පස්සේ උනුත් උඹලව මරන්න ගත්ත. ඊට පස්සේ සමහරු ඔය උඹ කියන වුන් රට පැන්න. මැරෙන්න බේරෙන්න කියල. ඒ අතරේ යුඇන්පී ශ්‍රී ලංකා අයත් ඉන්නවා. ඊට පස්සේ උඹලව මරපු ආමි කොල්ලන්වම උඹල අදහන්න පටන් ගත්ත. ලංකාවේ හිටිය හොඳම වගේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් උඹල මරා ගත්ත. උන් හිටියනම් බලපන් අද ලංකාව කොහෙද කියල?
      ඉන් ඉතුරු වෙච්චි එවුන් දිහා බලපන් උන් කොච්චර දක්ෂයෝද කියල. උන් මොන දේශපාලනේ කලත්.
      ඉතින් මොකටද බන් ඔය අවංකව පක්ෂකට වැඩ කරලා. රටක් වටින මිනිස්සු ටිකක් විනාශ කරලා.
      දාස් කැපිටාල් පැත්තකින් තියමු.
      උඹල අඩුම ගානේ ඔය ලෙනින්ගේ පොතක් වත් තේරෙන විධිහට කියව්වනම්.

      Delete
    11. පල දරන ගහටම තමා පොලු වදින්නේ කියන කතාව කොච්චර ඇත්තද කියල හිතෙනවා ලෝටස් අජියාට වදින කමෙන්ට්ස් ටික දැක්කම. වැඩක් කරන මිනිහට තමා අම්බානක කන්න වෙන්නේ.

      Delete
    12. දියුනු ධනවාදියෙක්වත් උගත් ඉහල මද්යම පන්තිකයෙක්වත් සමාජවාදී පක්ශයකට එරෙහිව ඔයවගේ සදාචාර චෝදනා එල්ල කරන්නේ නැහැ බන්.ඔය ජාතියේ චෝදනා කරන්නේ යන්තම් සල්ලි ටිකක් හොයාගත්ත පොඩි උගත්කමක් තියෙන උඹල වගේ පහල මද්යම පන්තිකයන් විතරයි.උඹ ඊටත් එහා ගිහින් ලෙනින් ගැනත් කතා කරනවා.මිනී මරන එකයි ලෙනින් ගැනයි එකට කතා කරන්න බැහැ බන්. උඹ හැම තිස්සෙම උඹේ කාර් එකයි ගේයි ගැන කතා කරන්නේ උඹේ ඔය පහල පන්තික ගතිය නිසා.ඉහල පන්තිවල උන්ට ඔය ගෙවල් කාර් යන ට්රිප් මහ ලොකු දේවල් නොවෙයි.ඒ හින්ද උන් ඒවා ගැන කතා කරන්නේ නැහැ. අඩු ගනනේ ගොබ්බ කම පෙන්නන්නේ නැතිව තර්කයක් කරන්න වත් ඉගෙන ගනින්.

      Delete
  2. JVP deshapaalanaya kumak wuwath mohu pakshayen giya eka ema pakshayata hondai. Haalparuwange athakolu welaa thawa duratath kujeetha wenna kalin jivithen samuganna swabaavayenma ida labeemath hondai.

    ReplyDelete
  3. //සෝමවංශගේ මරණය ගැන මට නම් මෙලෝ හැඟීමක් නැත// සංතෝසයි, මං වගේ තව එකෙක් ඉන්නව දැනගත්ත!

    ReplyDelete
  4. ඉපිද මැරේ යළි ඉපදේ
    නොතිර සසර සාගරේ
    අතර තුරේ නොමැරි මැරේ
    දස දහස් වරේ
    නිසල නෙතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ

    කුමන නැටුම් කෙළි කවට සිනා දා
    මරුට නොමැත කිසි විටකදී බාධා
    ඔබට නොදන්වා මරු මෙහි ආදා
    යන්නට සිදු වන්නේ්-
    ඉන්නට බැරි වන්නේ
    නොතිර සසර සාගරේ

    කුණු කය නිසරුයි නැත පවතින්නේ
    කළ හොඳ පමණයි මෙලොව
    රැඳෙන්නේ
    නැති බැරිකම් ලෙඩ දුක් ඇති වන්නේ
    අපටයි මිනිසුනේ ඇයි එය
    නොසිතන්නේ


    රචනය – කරුණාරත්න අබේසේකර
    සංගීතය – එඩ්වින් සමරදිවාකර
    ගායනයා - ඩබ්. ඩී. අමරදේව

    (මෙහි යලි ඉපදේ කියන කොටස ඇර අන් සියල්ලම හිස් මුදුනින් පිලිගනිමී)

    ReplyDelete
    Replies
    1. මම වාගේම නිවන් දැකපු පොරක්නේ මාතලන් ....

      Delete
    2. Yali Ipade keyana ekat anith ewa piligattama pili gatta wenawa..

      Delete
    3. හුටා මූ මේ සින්දුවේ තේරුම දන්නෙ නැතුව නේද මේක ((මෙහි යලි ඉපදේ කියන කොටස ඇර අන් සියල්ලම) පිලිගන්නව කියල තියෙන්නෙ? යකෝ "යළි ඉපිදේ" පිළි ගන්නෙ නැත්නම් මේ සින්දුවෙ කියන සංසාර චක්‍රය පිලිබඳ මුළු කතාවම පිළිගන්න බැහැ. මූ නම් සිංහල හරියට බැරි ගොං වාහෙ කෙනෙක්ද කොහෙද???

      Are you stupid or do not understand Sinhala Language?

      Delete
    4. මාතලන් ගැන තියෙන නුතන නිර්වචනය.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  5. //මළවුන් යනු පිදිය යුත්තන් පිරිසක් නො වේ.//

    අමරසිංහ මහතා ගැන මතයක් ප්‍රකාශ කිරීමට තරම් දැනුවත් නොවෙමි. මේ කියන්නේ මට ඉස්සර ඉඳන් හිතුන වෙනත් දෙයකි.

    මලවුන්ගේ නරක නොකිය යුතුයි කියන එක කොහෙන්ද ආවෙ?
    ඕනෙ තරම් දේවදත්ත, ජුදාස්, හිට්ලර්, මුසෝලිනි,පොල්පොට්, ස්ටාලින්, ප්‍රභාකරන්, විජේවීර, ප්‍රේමදාස ආදී විශාල සංඛ්‍යාවකගේ නරක කියනවා ලියනවා. ප්‍රසිද්ධ අය නොවන එහෙත් අපි දැන සිටි අයගේ වැරදිත් කියනවා. ඒත් මලවුන්ගේ නරක නොකිය යුතුයි කියල මතයකුත් තියනවා. ඒක හැදුනේ මිය ගිය විගස කිට්ටුවන්තයන් ශෝකවමින් සිටිද්දී එසේ කීම ආචාරශීලී නොවන නිසාද? එහෙම නැත්නම් ඈත අතීතයේ සිට මලවුන් පිදීම හා අවතාරවල බිය ආදී විස්වාසයන්ගෙන් බිඳී ආවක්ද?

    ReplyDelete
    Replies
    1. මරණය ගැන ශෝක නො වන සමාජයන් ඕනෑ තරම් ලෝකේ තිබෙනවා. ඔබ මතු කර තිබෙන්නේ ගැඹුරු ප්‍ර‍ශ්නයක්. එය අධ්‍යයනය කළ යුතුයි.

      Delete
    2. මැරිච්ච අයගේ නරක කියන්න එපා කියන්නේ බඩගොස්තරවාදයක්, දානේට ලැබෙන දේවල් අඩු වෙයි කියලා හාමුදුරුවෝ කරන සහ යමක් වැඩියෙන් ලබා ගන්න චාටුදමන අයගේ වැඩක්, මළ ගෙදරදීම වැරදි කියලා උන්දැටනම් හොඳ ජීවිතයක් ලැබෙන එකක් නෑ කීයනවා නම් ඉට වඩා හොඳයි.

      අපි වගේ අදේව වාදීන්ට නම් ම‍ලාට පස්සේ කරෝල කරත් අවුලක් නෑනේ.

      Delete
    3. සමාන්යයෙන් මියගිය අවස්ථාඒ කෙනෙක්ගෙ වැරදි මම නම් නොකියන්නේ, ඔවුන්ගේ සමීපතමයින් දුක්වන අවස්ථාවක් එකට සුදුසු අවස්ථාව නොවන නිසා.

      Delete
    4. එතන තියෙන්නේ නීතියක් රීතියකට වඩා හැදියාව හා සභ්‍යයත්වය කියන දේ නේද ප්‍රා... සදාම් හුසේන් එල්ලලා මරපු දවසේ මම උන්නේ ඊශ්‍රායලයේ.. සදාම් ඊශ්‍රායලයට මුකුත් නොකලත්. අර වෙපන්ස් ඔෆ් මාස් ඩෙස්ට්‍රක්ෂන් පචේ නිසා මුළු රටම බය වෙලා ගෑස් මාස්ක් එකත් කරේ දාගෙන හන්දියේ කඩේට ගියෙත්. අනික ඌ මුස්ලිම් මිනිහෙක්. ඒත් මම දන්න හැම ඊශ්‍රායල් කාරයම එදා කම්පා උනා. ප්‍රබා මෙන්ම ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ වෙලාවේ සතුටු වෙච්චි කිරි බත් කාපු ගෝත්‍රික ජාතියකට වඩා යුදෙව්වෝ උසස් කියලා දැන් මට හිතෙනවා. උන් එකෙක්වත් යසර් අර්පත් මැරුණා කියලා පාටි දැම්මේ නෑ.

      Delete
    5. //සදාම් ඊශ්‍රායලයට මුකුත් නොකලත් //

      එතකොට උන් Operation Opera කියලා ගේමක් දුන්නේ කහනවටද බන්? දන්නැති නිසා අහන්නේ

      Delete
  6. විපැරාකරණ සංහිතා
    =============

    ආදී ඔක්ස්බ්‍රිජ් විද්‍යාර්ථීන්ගේ ලාංකීය සංගමය විසින් සංවිධානය කෙරෙන විපැරාකරණ සංහිතා දේශන මාලාවේ පළමු වැන්න ළඟ දී ම පැවැත්වීමට නියමිත ය. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයට එරෙහි ව සිදු වූ අවසන් මහා පාවාදීම හෙළි වීමත් සමඟ එකී මහා පාවාදීමේ නිර්මාපකයා වූ මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පැරකුම් ජයසිංහ භ්‍රෂ්ටයා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයෙන් නිල වශයෙන් නෙරපා හැරීමේ දස වන සංවත්සරය අලළා මෙම දේශන මාලාව ඉදිරිපත් වේ.

    දේශන:

    ජ.වි.පෙ සිට හිරු දක්වා ප්‍රගතිශීලී ගමනක අවසානය හෙවත් එ.ජා.ප. ය දක්වා ප්‍රතිගාමී ගමනක ආරම්භය - පැරාවලෝකනය

    න්‍යායමුක්ත දේශපාලන භාවිතාවේ ව්‍යාකූලත්වය හෙවත් සමාජවාදය උදෙසා ධනවාදය සමඟ යහන්ගත වීමේ පැරාමය විසුළුව

    පැරාමය සමාජවාදය හෙවත් නාසි සමාජවාදී උතෝපියාව උදෙසා අකුරු ගැළපීම හෙවත් ඩබ්ලිව් තුන ලංකා

    වාම විප්ලවීය දේශපාලනය තුළ වැඩුණු, දශකයකට පෙර තියුණු සැත් පහරින් ඉවත් කරනු ලැබූ මාරාන්තික පිළිකාව යළි නො වැඩෙන්නට කළ යුතු ම විකිරණ චිකිත්සාව හෙවත් විපැරාකරණය

    දේශකයෝ:

    ලාංකීය පැරණි වාම විප්ලවීය සහෝදරත්වය
    ඕර්තඩොක්ස් මාක්ස්වාදී සහෝදරත්වය
    විදග්ධ මාධ්‍ය සහෝදරත්වය
    සම්භාව්‍ය මාර්ක්ස්වාදී සහෝදරත්වය

    පසුගිය දස වසරක කාලය තුළ ඩබ්ලිව් තුන ලංකාහි වාරණයට ලක් වූ අදහස් දැක්වීම්වල සංගෘහිත ප්‍රකාශනයක් ජනගත කිරීම ද මෙම දේශන මාලාවට සමගාමී ව සිදු වනු ඇත.

    සංවිධායක කමිටුව

    ReplyDelete
    Replies
    1. බොලාට බුදු සරණයි!

      Delete
    2. //බොලාට බුදු සරණයි!//

      +++++

      Delete
    3. ප.ලි.
      සියලු දේශන සඳහා ඉංග්‍රීසි පරිවර්තන දායකත්වය අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ශිෂ්‍ය රටතොට විස්තර කතෘ විසින් ලබා දීමට නියමිතය.

      Delete
  7. පට්ට ආතල් ඕයි....
    සොරි... අතිශයින්ම උත්ප්‍රාසජනක කියැවීමක්!

    ReplyDelete
  8. අශෝක හඳගමගෙන් වෙන්වූ අනෝමා ජිනාදරීගේ සහ ජේවීපී එකෙන් වෙන් වූ සෝමවංශ අමරසිංහගේ හැසිරීම් වල නිකං සමාන ගතියක් තිබුණානේද?
    - Priyantha Saman Kumara

    ReplyDelete
  9. නිකං චාටර් පොරක් ගැන මොකට ලිව්වද මන්දා.

    ReplyDelete
  10. විජේවීර ඝාතනයෙන් පස්සේ සෝමවංශ ජවිපෙ අනුත්තර නායකයා විදියට දිගටම කටයුතු නොකර නායකත්වය අනුරට දුන්නේ පක්ෂය ඇතුලේම ආපු විරෝධයක ප්‍රතිපලයක් විදියටද?ශ්‍රී ලංකාවේ වමේ පක්ෂ සහා වෘතිය සමිති නායකයෝ ලේසියෙන් තමන්ගේ නායකත්වය අතහරින්නේ නැති නිසායි එහෙම ඇහුවේ.කොහොම වෙතත් සෝමවංශ ගේ ජවිපෙය තුල භූමිකාව ලඝු කරන්න බැරි නිසා වෙන්න ඇති අනුර කුමාරත් සෝමවංශගේ අවසන් කටයුතු උදෙසා පක්ෂයේ දායකත්වය දෙන්න සුදානම් බව පැවසුවේ.


    ReplyDelete
  11. දැනුයි දැක්කේ.

    සෝමවංශ උසින් අඩු යැයි පැරා සින්දුවේ කොට යන්න උදෘත දමා කර ඇති සමච්චලය නම් හොඳ නෑ. මොකද එය ඔහු තීරණය කළ එකක් නොවන නිසා.

    ReplyDelete
  12. පැරා, කොට සිරි අයියා යන සඳහන කරුණාකර ඉවත් කර ගන්න.

    ReplyDelete
  13. Mokuth nokarana kenekuta monawa hari karana kena penne vikurthiyak vidihata. People who do more work make more mistakes, those who do less work make less mistakes but people doing nothing don't make any mistakes. Are they perfect?

    ReplyDelete
  14. //Mokuth nokarana kenekuta monawa hari karana kena penne vikurthiyak vidihata. People who do more work make more mistakes, those who do less work make less mistakes but people doing nothing don't make any mistakes. Are they perfect?//
    අපි තමයි ලොකුම බ්ලොගාලා . අපි කියන එවා ඔක්කොම හරි යැයි සිතා සිටිනා බ්ලොග්ගෙර්ස් ලාට නියෙමෙට ගැලපෙන් පිළිතුරක්...

    ReplyDelete
  15. බ්ලොග්වලින් තම අදහස් දක්වන අය වැඩක් නො කරන පිරිසක් නම්, රූපවාහිනී කැමරාවලට කතා පවත්ව පවත්වා ඉන්න අය ද වැඩක් නො කරන පිරිස් ය. ලංකාවේ දේශපාලනයේ ඉන්නවා ය කියන පොරවල් කරන්නේ ඒක ය. වෙනත් වැඩක් කරනවා නම් ඒ මොකක් ද කියා කියන්න. බ්ලොග්කාරයන්ට කවුරුවත් කැමරා අල්ලන්නේ නැති නිසා උන් තමන්ගේ අදහස් තමන්ගේ ම බ්ලොගයේ ලියති. දෙගොල්ලන් අතර වෙනසක් නැත. එකෙක් කරන වැඩේ වැඩක් නැතිනම් අනෙකා කරන වැඩේ ද එවැනි ය.

    ReplyDelete
  16. //ඉන් විසි වසකට පෙර විජේවීර මැරූ විටත්, පසළොස් වසකට පමණ පෙර ප්‍රේමදාස මළ විටත් මිනිස්සු ඒ අන්දමින් ම ප්‍රීති ඝෝෂා කළ හ.

    ප්‍රෙමේ මැරුවා කියන්න කට ඇරෙන්නේ නෑ පැරාගේ

    ReplyDelete
    Replies
    1. ප්‍රෙමදාස මරා දමන ලද විටත්

      දැන් හරිද? ඔන්න කට ඇරියා.

      Delete

  17. වැඩිමල් සහෝදරයා හා උන් පියා වුණු
    හැරගිය දිනේ නොමදැක කෙලවරක් දිනූ
    ඒ රතු කොඩිය දැක සිහ කොඩියෙන් වැසුණු
    විරසක පුතුන් එක්වී වැලපෙනු පෙනෙනූ

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා