The lost book

Photo Credit >>  

This is so bad and I have no words
In fact, my ears believed you said
You had lost my book
Perhaps I might have expected
So simply you say one day
'I tried to find it my best
But someone has taken it to read
Without asking me
If you can order it online
I can pay the price'

Man, you don’t know,
It was not mere book for me
My wife called me and asked
If it was essential to give the book
I insisted giving it
Because you came all the way
To collect that precious book
Do tell me now
How I can tell her about this.

We don’t have good house
Good money and other goods
But we have some good books
And good old memories in them
Books are to be read away
But memories are not 

You can buy me a book
But you will never buy me the touch
Of a friend who is no more alive
To touch that book again
Please forgive me for happening
To say this to you
A bundle of paper to you
Can be a life to another man

- Ajith Perakum Jayasinghe, 2016-06-26


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Para there are some grammar mistakes.

    ReplyDelete
    Replies
    1. Thanks. There may be. There are many grammar mistakes in the poems written in Sinhala. There are grammar mistakes in my other Sinhala writings too. After all, a poem is not a grammar masterpiece.

      Sri Lankans rarely point out these grammar mistakes in Sinhala writing. It is very common in Sinhala to say sentences like මිනිසුන් ගමන් යයි, using both subject and verb wrong. But no one is worried about them.

      Why do they worry so much about English grammar when someone like me write in English?

      I do many English translations for Ceylon Today. I don't face this problem until my name is not there.

      This is something very interesting to me.

      Is this a kind of inferiority complex?

      Delete
    2. grammar mistake එක පෙන්වන එක්කෙනා පොඩි සිඟිති ආතල් එකක් ගන්නවා එච්චරයි.

      Delete
    3. කවි සඳහා ව්‍යාකරණ අදාල නොවේ.

      නටත් අයෙක් සුරා මතින්.

      Delete
    4. This thought of Rasika is completely wrong. Natath and Ayek are both Plural keeping with the subject-predicate agreement. Sorry mate, I have just seen your comment and I am about to leave. We will discuss why your thought happened to be wrong later. TC!

      Delete
    5. Not to offend anyone Para! And nothing to do with inferiority complex. Just some basic things- I'm sure you will see those if you read it again. On grammar and language I think rules of grammar Should be followed as far as possible- because language itself is not an abstract reality but an accepted way of using sounds. Say for example you call a dog "a dog" because there is no essential connection between the word "dog" and the object described- but because it is accepted that you call it a dog. Challenge the accepted rules you challenge the very heart of the existence of that language and kill the beauty of it.

      Delete
    6. Alright. It is worthy for learning to know the grammatical errors you outline. Please show them and explain the errors. You can help me to improve.

      Delete
    7. Just for an example you have missed indefinite articles here and there. Could be typos.

      Delete
    8. Can you point out the places, please?

      Delete
    9. "We don’t have good house
      Good money and other goods"

      Here I have omitted definite article to sound it better.

      Do you say I must say "a good house?"

      If you say so, learn more about poetry.

      Delete
  2. පැරා මේ අප නම් ඔය මෙතන වෙන grammar සංවාදයට නැහැ. ඔන්න කලින් ම කිව්වා. සියලු කුණු බේරේ වැවට වගේ නැති නම් උඹ ඕකටත් අප අල්ලා ගනී; අරක කිව්වා මේක කිව්වා කියලා අපේ ගිණුමට බැර කරයි. Grammar ඕන. ඒත් කථන භාෂණයේ දී සිංහලයේත් ඉංගිරිසියේත් ව්‍යතිරේක තිබෙනවා. අර Reduplication ගැන අප පසු ගිය දවසක සාකච්ඡා කළේ මූලික ව ම කථන භාෂණයට අදාළ ව යි. Colloquial traditions දක්ෂිණ එංගලන්තයේ ඉංගිරිසි ව්‍යවහාරයේත් තිබෙනවා. ලන්ඩනයේ Cockney සහ තේම්ස් නිම්නය අසබඩ Estuary යන ඉංගිරිසි ව්‍යවහාරයන් තුළ දක්ෂිණ එංගලන්තයේ සම්මත ඉංගිරියට අනුගත නො වන ව්‍යවහාරයන් තිබෙනවා. එංගලන්තයේ උතුරු දෙසට වන්නට ව්‍යවහාර වන ඉංගිරිසිය සම්මත ඉංගිරිසියට අනුගත වුණත් මාත්‍රා අවධාරණයේ විශාල වෙනස්කම් තිබෙනවා (මාත්‍රා අවධාරණය වැදගත් ද නැති ද යන්න උඹ කලකට පෙර school ගැන සාකච්ඡා කරමින් ලිව්වා නේ ද?). ජෙෆ් බොයිකොට්, ඩේවිඩ් ලොයිඩ් වගේ යෝක්ෂයර් වැසියනට සවන් දුන්නොත් ඒ වෙනස හඳුනාගන්න පුළුවන්. දක්ෂ ක්‍රිකට් නායකයෙකු වුණු මයික් බ්‍රියර්ලි වගේ කේම්බ්‍රිජ්වල උගත් කෙනෙකුගේ ඉංගිරිසිය ලීඩ්ස්වල ඉංගිරිසියට වඩා වෙනස්.

    සිංහලය ගැන කතා කරනවා නම් කාලයක් සංවාදයක් ආවා ලිඛිත භාෂණ සම්ප්‍රදායෙන් ම කථනය කළ යුතු ද කියලා. හෙළ හවුලේ ඇතැම් අය එතන හිටියා. අප එතරම් ම අන්තයකට යන්නේ නැහැ. යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන් ලිඛිත භාෂාවෙන් ම කථනය ගැන සාරගර්භ අදහස් දැක්වීමක් කළ කෙනෙකු වෙනවා. උන්නාන්සේ උන්නාන්සේගේ සෝපාහසාත්මක භාෂාවෙන් මරු කතා කිව්වා ලිඛිත භාෂණ ව්‍යාකරණයෙන් ම කථනය ගැන. උඹ මචං වෙන දවසක මේ ගැන උඹේ අදහස වෙන ම සටහනක් ලෙස ලියපං. එතකොට අප අපේ අස්ථානය පැහැදිලි කරන්නම්.

    අප මේ සටහන ලියන්නේ හිතාමතා ම අප අනුයන කථන හාෂණයෙන්. හෙළ හවුලේ ඇතැම් අයගේ මළ කෝලම් නැති ව, එහෙත් වියරණ නො බිඳ කතා කළ හැකි යි. “මා නම් අනුයන්නේ ඒ ක්‍රමය”. ඒක දීර්ඝ කාලයක් ව්‍යවහාරයෙන් හැදෙන්න ඕන දෙයක්. ඉහත “මා නම් අනුයන්නේ ඒ ක්‍රමය” කිව්වා ම වියරණ බිඳිලත් නැහැ; නුහුරකුත් නැහැ. “මා ගෙදර යනවා” කිව්ව ම වියරණ බිඳිලා නැහැ. එහි අවසානයට වියරණානුකූල ව තිබිය යුතු “වේ” යන්න අධ්‍යහාරයෙන් ගත හැකි යි. “මම ගෙදර යමි” කියලා කිව්වොත් වගේ අහගෙන ඉන්න කෙනා අන්ද-මන්ද වෙන්නෙත් නැහැ. නන්දදාස කෝදාගොඩ, විනී විතාරණ, අරිසෙන් අහුබුදු වගේ අය යස අගේට ඔය කිව්ව ප්‍රායෝගික ක්‍රමයට කතා කරලා තියෙනවා.

    පැරා මචං අප සති දෙකකට උඹෙන් සමුගන්නවා ශාස්ත්‍රාලීය වැඩකට බැහැරට යන නිසා. උඹ වමට මඩ නො ගහ උඹේ වැඩේ කරගෙන පලයං හීන් සැරේ. උඹේ කවිය ගැන කියන්න දේවල් තියෙනවා. ඇවිත් කියන්නම්. දැනට සංක්ෂිප්ත ව කියනවා නම් අදහසට එකඟ යි. කාව්‍යකරණයේ දී වියරණ රැකීම ගැන එතකොට කතා කරමු.

    උඹ වමට ගහන්න එපා වැඩිය මේ සති දෙකේ හොඳේ. අප නැති වුණත් භාෂාප්‍රේමී සුධීමත් වාම නයුවෙකු වන ඕර්තඩොක්ස් මාර්ක්ස්වාදී සහෝදරයා උඹ කරන-කියන-ලියන දෑ ගැන විමසිල්ලෙන් බලා සිටිනවා! වේලාව ළඟ යි. මෙන්න අප ගියා! අවසන් සටහන පහතින්: එක්සත් ජනපද ජනාධිපතිවරණයේ පැරාගේ කාර්යභාරය ගැන.

    ReplyDelete
    Replies
    1. සොරි මචං, ලබන සතියේ රාවයට ලිපිය ලිව්වා. ගහන්නෙ ස්ටාලින්වාදයට. උඹලවත් ළාවට ටච් කරගෙන යනවා. සුපුරුදු විදියට කට්ටියට ම ටික ටික බෙදනවා. නැතුව බෑ මචං. තනි අපට පැවැත්ම උඹලට වඩා අමාරුයි. හිත හොඳ මිනිස්සු වගේ හිටියට කවුරුවත් ගණන් ගන්නෙ නැහැ. මර්වින් සිල්ව වගේ තමයි ඉන්න වෙලා තියෙන්නෙ. නැතිනං අපි දේශපාලනික වශයෙන් මැරිච්ච තැන්වල ගසුත් නැහැ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා