ඥානසාර බලකාය වෘත්තීය සමිතිත් හදනවලු

ඥානසාරට මහනදම් පිරීම හැර බැරි වෙනත් දෙයක් නැත. ඔන්න දැන් වෘත්තීය සමිතිත් හදන්න හදනවාලු.

වෘත්තීය සමිති ගැන ඥානසාරට උපදෙස් දී තිබෙන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද නිලධාරිවරයා ය. ඔහු වනාහි ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය බාලා තම්පෝටත් වඩා හොඳින් කොම්පැනිකරණය කළ මුට්ටි කාසි ජාවාරම්කාරයෙකි. බාලා තම්පෝ නම් දක්ෂ ලෙස හාම්පුතුන් සමග කේවෙල් කරමින් තම සාමාජිකයන්ට හිමිකම් ලබා දුන්නේ ය. එහෙත්, හෙද නිලධාරි ආනන්ද යනු දේශපාලන බත්ගොට්ටෙක් පමණි. 

ඥානසාරට තම ආදායම් මාර්ග චිරස්ථායී කර ගැනීමට ඕනෑ වී තිබෙන බව පෙනේ. මුට්ටි කාසි ජාවාරම ඒ සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ එකක් බව එහි නියැලී සිටින අය දනිති. සියලු කුණු බේරුවල් බොක්කට මෙන් මේකත් රිංගන්නේ රාජ්‍ය සේවයට ම ය. එහි සිටින උන්මත්තකයන් පිරිසක් කූට්ටාලි කරගෙන තවත් නාඩගමක් නටන්නට කරන මේ සූදානමින් රජයේ සේවකයෝ පරිස්සම් විය යුතු ය. 

මෙන්න ප්‍රවෘත්තිය:

බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්ව බොදු බල සේනා සංවිධානයට අනුබද්ධ වෘත්තීය සමිති ස්‌ථාපිත කිරීමට එම සංවිධානය තීරණය කර තිබේ.

ඒ අනුව එහි මුල් පියවර ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගේ නායකත්වයෙන් යුත් සෞඛ්‍ය සුළු සේවා එකමුතුවෙන් වෘත්තීය සමිතියක්‌ ඊයේ (2 වැනිදා) ආරම්භ කර තිබේ.

මාක්‌ස්‌වාදී චින්තනය මත පදනම් වූ වෘත්තීය සමිති අප රටේ චින්තනයට නොගැළපෙන බවත් බොහෝ වෘත්තීය සමිති දේශපාලන අතකොලු හා ස්‌වාධීන සංවිධාන නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඳහන් කළහ.

එහෙයින් බෞද්ධ දර්ශනය මත පදනම් වූ වෘත්තීය සමිති සිය සංවිධානය ස්‌ථාපිත කරන බවත් ඒ හිමියෝ කියා සිටියහ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින වංචා දූෂණ ඉතා ඉහළ බැවින් ඒවා පිටුදැකීම සඳහා පළමුව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිතියක්‌ ආරම්භ කර මෙම නව ගමන අරඹන බවත් සුළු සේවකයන් සම්බන්ධ කර ගනිමින් එය ආරම්භ කළේ පුංචි තැන සිටම ගමන ඇරැඹිය යුතු නිසා බවත් කියා සිටි ඥනසාර හිමියෝ අයිතීන් දිනා ගැනීම සඳහා අරගල කළ යුතු වුවත් ඒ සඳහා ජනතාව බිලිදිය යුතු නැතැයි ද කීහ. රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිද මේ සඳහා ආශීර්වාද කළ බවත්, කෝකටත් තෛලය වාගේ සෑම ප්‍රශ්නයක්‌ වෙනුවෙන්ම සිය සංවිධානයට මැදිහත් වීමට සිදුව ඇති බවත් ප්‍රකාශ කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (2 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හුරේ !!! මම එක .. කොටි ඇනෝට අදත් බිංදුව

    ReplyDelete
  2. //මාක්‌ස්‌වාදී චින්තනය මත පදනම් වූ වෘත්තීය සමිති අප රටේ චින්තනයට නොගැළපෙන බවත් බොහෝ වෘත්තීය සමිති දේශපාලන අතකොලු හා ස්‌වාධීන සංවිධාන නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඳහන් කළහ.//

    පැරාට මේකට රිදුනද ? :D

    ReplyDelete
  3. කූට්ටාලි කරනව කියන්නෙ කුමක්ද?

    ReplyDelete
  4. පැරා,
    ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද? හොරාට ඉස්සරවෙලා කෙහෙල්කැන වැට පනින්නේ ඇයි? එකක් ඉවර උනාට තව එකක් වශයෙන් සෞඛ්‍ය සේවාවේ එන වැඩවර්ජන වලින් තැලෙන්නේ තමන්ගේ උදව්වට් තමන්ම පමණක් ඉන්නා එහි යන එන රෝගීන් විතරයි. ඔබ හෙම්බිරිස්සවකට බෙහෙත් ගන්න වත් රජයේ රෝහලකට නොගිය කෙනෙක් වාගේ හිතන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. සමරෙ අංකල් මොකෝ මේ. පරණ අලකලංචි අමතක උනාද? දැඟලුවොත් අබසරණයි හරිද?

      -ම.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    2. සමරසේකර මහත්තයා මොනවාද මේ කියන්නේ අජිත් පරකුම්ගේ බිරිඳ හෙදියක්,

      Delete
    3. පැරාගේ බිරිය හෙදියක් ලෙස සේවය කරන බව මා දන්නවා.ඇයගේ සැමියා ලෙස ඔහු නොයෙක් වර නොයෙක් රෝහල් වලට යන්න අතේ. ඒකෙ ගැටලුවක් නැහැ.මම ඇහුවේ රෝගියෙක් ලෙස පැරා රෝහල් ගතවී තිබුනාද කියලා විතරයි.එහෙම ගියා නම් තමන්ගේ පිහිටට තමන් පමණක් ඉන්නා අසරණ රෝගීන් මේ ඉස්පිරිතාලවල ඉන්නා අමන වෘතිය සමිති කාරයන් විසින් කරවන වැඩ වර්ජන වලින් විඳින දුක නොපෙනෙන්න විදියක් නැහැ.

      Delete
  5. මං හිතුවේ නානසාර වහන්දෑ හදන්නේ ජාතිවාදී සේවාවේ නිරත වී සිටින වෘත්තිකයින් සඳහා වෘත්තීය සමිතියක් ය කියලයි.

    ReplyDelete
    Replies
    1. කකාගේ දරුවන්ට නං ඒරොප්පේ ඉන්න හින්ද කොන කපාගන්න , පුක උඩ දාන්න වෙන්නේ නෑ නේ.

      Delete
    2. ඇනෝ
      ඔහේට තියෙන්නේ මෝහයෙන් මුලාවීමක් නොවෙයි, භීතියෙන් මුලා වීමක්!

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  6. එච්චරයි අඩුවකට තිබුනෙ. දැං ඉස්සරහට එන වෘත්තීය සමිති මේ වගේ,...

    "රජයේ හෙල බොදු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
    "රජයේ හෙල බොදු හෙද නිලධාරීන්ගේ සංගමය"
    "රාජ්‍ය හෙල බොදු ලිපිකරු සේවා සංගමය"
    .....................................................

    ReplyDelete
    Replies
    1. රාජ් නම් ඉතින් කවදත් "රජයේ මැදමුලන ලැදි නිලධාරීන්ගේ සංගමයෙ"නෙ නේද

      Delete
    2. @ AnonymousSeptember 3, 2014 at 8:30 AM
      ඔව් මචෝ. ලොරි ටෝක් ඉෂූ කරලා කරලා අන්තිම වචනෙන් හරි මැදමුලනට කඩේ යන ඩයල් එකක් තමයි රාජ් කියන්නෙ.

      Delete
    3. ... හෙල බොදු විශ්ව විද්‍යාල ආචාර්ය/ මහාවාර්ය වරුන්ගේ ප්‍රබුද්ධ සංගමය

      Delete
  7. පැරා, රසික නානායක්කාර කියන තක්කඩියාගේ අමුමිරිස් චැලේන්ජ් කියන දේශපාලන ව්‍යාපෘතිය ගැන නොලියන්නේ ඇයි?

    ReplyDelete
  8. එකඟවිය නොහැක . පැය 12 සෙවා කාලය පැය 6 කට අඩු කරගන්න හෙදියන් සටනට මෙහෙය වූයේ ආනන්ද හාමුදුරුවෝ නේද? ඔබේ බිරිඳත් හෙදියක් නේද? නොදන්නා ඉතිහාසය ඇගෙන් අසා දැන ගන්න. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ පැරාලා කැරලි ගහද්දි මතකද ලංගම වර්ජනය. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය 1989 මාසයක්ම යන එන මං නැතිව හිටි කාලේ.ආනන්ද හාමුදුරුවෝ එකේත් හිටියා නේද? සෝබිත හාමුදුරුවෝත් එක්ක වැඩ නළා. පැරාටත් මතකය අහිමි වෙලාද? දිවයින කාරයා එක කාලයක්1994 දී එජාපය සමග ඇති සම්බන්ධය කියලා ගැහුවා.දැන් පැරා දේශපාලනිකව එකඟ නොවන හින්දා මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද නිලධාරිවරයා ය.
    ඔබ ආනන්ද ශාස්ත්‍රාලයේ නොද උගන්වන්නේ. ඉංග්‍රිසි ගුරුවරයෙක් නේද? ඔබේ සිසුන් අතිබහුතරයක් හොඳින් ඉංග්‍රිසි භාෂාව ගැන දැනුවත්ද? හැසිරවිය හැකිද? ඔබ සේවය කරන තැනම ඉන්නවා නේද චන්දන ඉද්දගොඩ කියලා විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙක්.හොඳින් ඉගැන්විය හැකි නමුත් තම රාජකාරිය නිසිපිරි ඉටු නොකර නිතර නිවාඩු යන. ඔහුට බෙන්තොට ගාමිණියේ ඉඳලා මතුගමට එන්න උනෙත් ඒ හේතුව නිසා තමයි. ආනන්ද හාමුදුරවෝ හෙද සේවය වහල් සේවයක සිට ගෞරවනීය වෘත්තිමය තත්ත්වයකට ගෙනවා. නමුත් අනුන්ගේ ඇසිවල පොල් කෙඳි දක්න ඔබලා තමන්ගේ පොල් පරාල අයින් කර නොගෙන මොනවාද මේ පතුරවන මත්‍යා දෘෂ්ටීන්.තමන්ගේ රාජකාරිය හරියට කරන්න. මතුගමම ඉගෙන ගත්ත ප්‍රසන්න බද්දේවිතාන ප්‍රසිද්ධ රසායන විද්‍යා ගුරුවරයෙක්. මම විතරක් නෙමේ බහුතරයක් සිසින් කයනවා අපි කැම්පස් ගියේ බද්දෙයා හින්දා කියාලා. එතරම් හොඳට ඔහු අපිට ඉතා කැපවීමෙන් රසායන විදයාව ඉගෙන්වූවා ගෙවූ මුදලට වටානාකමක් දෙන ලෙස. එයගෙම පන්තියේ හිටපු චන්දන ඉද්දගොඩගේ සිසුන් කියන්නේ අපේ biology කෑවේ මූ තමයි කියලා. මතුගම කියනවාද අපේ ඉංග්‍රිසි ගොඩ දැම්මේ පැරා කයලා. මුලින් ුප්පත් මිනිස්සුන්ගෙන් ගන්න පඩියට අවංක වන්න.ඔබගේ වෘත්තීය සගයින් ඊට අභිප්‍රේරණය කරන්න. ඊට පස්සේ අනුන්ගේ දොස් දකින්න. නැතිනම් ඔබත් තවත් ජෙ.වී.පී. කාරයෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. නුඹට මඩපුවක් විසින් තව නොබෝ වෙලාවකින් පිළිතුරු ලබාදෙනු ඇත.

      මෙතන ඇවිත් පැරාව අන්නන්න ලෑස්ති වෙන්ඩ එපා.

      -ම.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස.

      Delete
    2. udara jayasingheSeptember 3, 2014 at 10:10 AM
      අනේ බන් ඇනෝ නොදන්නා රෙද්දවල් කතා කරන්නෙ නැතුව බබා නම් බබා විදියට ඉදහන් බන්

      Delete
    3. Halo Udara, parata methana respect eka deela katha karanna igena ganin, mama ingreesi goda giye para sir hinda thamayi, ada hediyo mee harak wage paya 12, 18 wada karanawa, lassana ganu lamayi leddu ekka ra eli wenakam katu kanawa, hariyata nindak wath nathuwa, night wada karala ayeth dawal eka wenakanuth adinna wenawa, kawuda e gollane wruththiya ayiyhiwasikam gana katha karanne, wards wala nurse la madi nisa thun hathara denek masema day night duty adinawa, kawuruth na e gana katha karanna, hamuduruwa anduwe salli walata satan pawala denawa, kawuda me gana katha karanne???

      Delete
    4. පැරකුම් ජයසිංහයන්ගෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය ලැබූ අයකු ලෙස ඉහත කමෙන්ටුව ව්‍යක්ත ඉංග්‍රීසියෙන් සටහන් කළා නම් එය ඔබ ගුරු දෙවියන්ට කරන ලද උසස්ම සත්කාරය වන්නට තිබුනා නේද මැතිඳුනි?

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
    5. Ehema kalaa nam dharme thumo methana inna keeyen kee denatada oka therenne..
      Arun miris karalak allagena salli garillak patan aragena dakkada? Ape maaraya thuma nam heen noolen honda baldiyak ekata peralala thiyenawa, thawa ape maathalan thumalath mekata peralanna loku loku baaldi thiyaagena inna bawa penawa.. Para sirge prathicharayath mekata api godak balaporoththuwen innawa.. Maarayata amu miris wage.. :-)

      Ano thuma

      Delete
  9. පැරා, ඔබ තවමත් අමු මිරිස් චැලේන්ජ් එක භාර ගත්තේ නැද්ද?

    ඔබ කළ යුත්තේ අමු මිරිස් කරල් තුනක් පුකේ ගහගෙන "අපේ රනා - අපට හොඳා" කියමින් විනාඩි තුනක් බ්‍රේක් ඩාන්ස් එකක යෙදීමයි. ඉන්පසු රජරට වකගඩු රෝගයෙන් පීඩා විඳින සුවහසක් ජනතාව ඉබේම නීරෝගී වනු ඇත. අපේ රනා මුලින්ම ප්‍රාදේශීය සභාවටත් ඉන්පසු පාර්ලිමේන්තුවටත් ගොස් ඇමැතිවරයකු වී නවතිනු ඇත්තේ කෝමල් නලුවා ඉන්නා නිසා පමණෙකි. නැත්නම් ජනාධිපතිද වනු ඇත.

    සියළු විස්තර සඳහා චමීර දෙද්දුවගේ මහතා අමතන්න.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කියන විධියට අමු මිරිස් කරල් පුකේ ගහගත්තම හරිද ? තෝ නම් මන්ද මානසික උලමෙක්, තෝ වගේ උන්ටත් කොම්පියුටර් කොටන්න තියෙන නිසා තමයි මේ වගේ අවලම් කමෙන්ටු දාන්නෙ. මගෙ බ්ලොග් එකේ නම්, උඹ වගේ උන්ට මම අරින්නෙ පුකේ.

      Delete
    2. චික් මොනවද මේ ජරා කතා.

      Delete
    3. වනිතා අක්කිට අප්සට් ගියේ ඇයි? අක්කි මොකටද කාගේවත් මිරිස් කිරන්නේ?

      Delete
  10. නානසාරය දන්නව,ජාතිවාදය දිගේ ඉස්සරහට යන්න බැරි විත්තිය.මිනිහ වෙන ලයින් එකකට මාරු වුනේ ඒ හින්දයි.

    ReplyDelete
  11. සිංහල බෞද්ධ සංවිධාන ඔක්කොම එකයි. මේව සේරගෙම ඉන්නේ ජාතිවාදී පිස්සෝ. මේ අයට සමාජ සාධාරනත්වය කියන එක තේරෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මැතිනි සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය ගැන අසා නැති හැඩයි. එහි මුලසුන සිරිලක ප්‍රකට ව්‍යාපාරික පරපුරක් වන සුමතිපාල පවුලේ ප්‍රභූවරියක් දරන බවයි පැවසෙන්නේ.

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
    2. වනිතා හඬ,

      ඉතින් අපි අද ජීවත් වන යුගය වන කොටත් ආගම් අදහන්නෝ ඉන්නවා නම්, ඒ ආගම් අදහන සියල්ලෝ ම කොහොමත් පිස්සෝ තමයි...

      Delete
  12. EI? PARATA Puluwanine,Rajaye islam heda niladaringe sngamaya Hadanna,ANO september 3.2014 at 7.53 irisiyawa wamanshikayange upan gathiyak.Oyata Thiyaenne Heenamanayak,Ekai kakai,kakage Daruwoi Pitarata kiyala Andanne.(88-89 menimarala Manawa himikam kiyala Batahira Ratawalata penapu jeppo Onatharam)

    ReplyDelete
  13. mata podi udawuwak oni kata kari kyana puluwanda me para kyane kawuda? Perera wage namaakda dane na? mathugama gana mathak karanakota matanam mathak wenema handata polu gahana kathawa tamai

    ReplyDelete
  14. Para gei mathugamai athara mkakda danena tyana sabandiya???

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා