ජනාධිපති දරුවන් වඩා ගත්තාට අපේ දරුවන්ට ආරක්ෂාව කෝ?

දරුවකු ඔසවා ගත් පිංතූරයක් ගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූප ගොඩනැගීමේ වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මාස කීපයකට වරක් එසේ දරුවකු වඩා ගැනීම් සංදර්ශනයක් සූදානම් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය වග බලා ගනියි.  

කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ජනාධිපතිවරයා පොත් කියවන ඡායාරූපයක් ගනියි. ඡායාරූප ප්‍රදර්ශන ආදිය බලන ඡායාරූප ද තිබේ. 

එහෙත්, ජනාධිපතිවරයා ආයුධ අතපත ගාන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීම වළක්වා ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශ වග බලා ගනියි. සාපේක්ෂව ගත් කල ඔහු හමුදාව සමග ගැවසීම අඩු ය. 

නිතර ළමයින් වඩා ගන්නා ජනාධිපතිවරයකු සිටින රටේ අද ළමයින්ට තිබෙන ආරක්ෂාව බරපතල ප්‍රශ්නයකි. නිතර දෙවේලේ ළමයින් පැහැර ගැනීම්, මරා දැමීම්, හිංසනයට ලක් කිරීම් සිදු වන යුගයකට අපි පිවිස සිටින්නෙමු. 

ආසන්න ම සිද්ධියේදී පැහැර ගැනීමට ලක් වූ පවුල මන්තර ගුරුකම් පසුපස යන්නෝ ය. කට්ටඩියකු ද සැකයට භාජනය වී තිබේ. සැකකාර කට්ටඩියා පොලිසියේදී අංජනම් බලයි. පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ අංජනම් බල බලා ය. 

මේ වනාහි සමාජයකට සිදු වී තිබෙන වින්නැහියේ තරම පැහැදිලි කරන්නකි. 

මිථ්‍යාව හිස් මුදුනින් ගෙන ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයකු සිටින රටක, තක්කඩින් හා මානසික රෝගීන් වෙදැදුරන් ලෙස වන්දනා කරන සමාජයක, නීතියේ ආධිපත්‍යය වනසා දැමූ යුගයක, බල්ලන් මරා හෝ සල්ලි සොයා ගත් අය රජ වන පසුබිමක මෙවැනි දේ සුලබ වීම පුදුමයක් නොවේ. 

මේ සමාජ ක්‍රමය වඩා යහපත් ප්‍රතිසංස්කරණ ඔස්සේ වෙනස් කිරීමට අප කටයුතු නො කරන දිනයක් පාසා අප කරන්නේ අපගේ දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. MAAMA EKA, KOTI ANO, OYATA HULAN, :-)

    ReplyDelete
  2. /කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ජනාධිපතිවරයා පොත් කියවන ඡායාරූපයක් ගනියි. ඡායාරූප ප්‍රදර්ශන ආදිය බලන ඡායාරූප ද තිබේ./

    අර චම්පික රණවක කියන නාටු බල්ලා කලින් බුරපු ඒවා ඔක්කෝම අමතක කරලා වල්ගෙ වන වනා ජනාධිපති වටේ කැරෙකෙන හැටි ෆොටෝ ටිකක් තිබුණා. පැරා දැක්කද? ඌටත් ලජ්ජා නහැ. මූටත් ලජ්ජා නැහැ.

    ReplyDelete
    Replies
    1. චම්පික එක්ක හොඳටම තරහ ගිහින්.

      Delete
  3. 2005 දී ඔය ප්‍රතිරූපය හදන වැඩේ කළේ ජවිපෙ යි. කුඹුරු මැද ඇවිදින ඒවා එහෙම ඒ කාලෙ හොඳට පෙන්නුවා. ජවිපෙ අපිට කිව්වනෙ මෙයා අනෙක් අයට වඩා වෙනස් උඩු රැවුල තියෙනවා, රෙද්ද බැනියම අඳින්නෙ. තව කුරහන් පාට සාටකේකුත් දානව. මාර දේශප්‍රේමියි. වමට බරයි, ඒ නිසා ඡන්දෙ දෙන්න කියල. ඉතින් අපිත් දුන්න. දැන් ජවිපෙට ගහන්නෙ එළව, එළව, පව් අනේ............... හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නෙ ගුටි කන්නෙ ඔය මොංගල් තීරණ ගත්තු නායකයො නෙවෙයි. ගම් වල ඉන්න අහිංසක කොල්ලො

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ ගුටිකන අහිංසක කොල්ලො, කෙල්ලොම තමයි මේ ආංඩුවට ආයෙ ආයෙත් කතිරෙ ගහන්නෙ.

      Delete
    2. වෙන මොනවා කරන්නද මචං, හිතපන් මම ජවිපෙ ප්‍රතිපත්ති වලට කැමති නෑ. කොටින්ම සමාජවාදී වෙලා මම ගන්න ෆන් සෙට් එක වාෂ්ප කරගන්න මම කැමති නෑ. මම මොකද කරන්න ඕනා රනිල්ට කතිරේ ගහන්නද නැත්නම් මගේ ෆන් එක දිගටම දෙන්න පොරොන්දු වෙලා ඉන්න මහින්දට ගහන්නද? .....මහින්ද කොල්ලෝ මහින්ද ! ....2020 වෙනකන් උන්දැ තමා.

      Delete
  4. ලංකාවේ බහුතරයක් ජනයා කරන්නේ කවුරු හරි බොරුකාරයෙක් කියන දේ කිසිම විමර්ශනයක් නැතිව හිස් මුදුනින් පිළිගන්න එක. වෙන එකක් තබා සමහරක් පත්තරයි බ්ලොග් කාරයොයි ඒවාට පප්‍රචාරය දෙනවා. රට හදන්න කතාකරන මාහා ලොකු පත්තරයි බ්ලොග් කාරයොයි එසේ කරද්දී රටේ හුදී ජනයා මන්තර කාරයෝ පස්සේ යන එක අහන්නත් දෙයක්ක්ද?
    මෙන්න චානුක වත්තේගම රාවය සහ මාතලන් යොදාගෙන කල කැත බොරුව
    සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට මිස මෙය වෙළඳ දැන්වීමක් නොවේ.

    ReplyDelete
    Replies
    1. @මකසි, මං ඒක කියෙව්වා මං හිතන්නෙ චානුක වත්තේගම හරි ඔබ වැරදියි කියලා. ඔබ ඔබේ නොදැනුම ප්‍රදර්ශනය කරන එක විතරයි ඒකෙන් කරන්නෙ. දන්නා කෙනෙකුගෙන් ඉගෙන ගන්න බලන්න.

      Delete
    2. ආඩවනේ ශාමි , ඕක හැමතැනම දැම්මම අපේ තම්බි රෙදි ගැලවිලා යනවා නේද බොලේ.

      Delete
    3. @මකසි
      පලයං යකෝ ඔය නැට්ට අරගෙන. හම්බයන්ට දෙකට නැවිලා දෙන අපිට ඔව්ව දැක්කම හොඳටම රිදෙනවා .

      Delete
    4. චානුක වත්තේගම බොරු කාරයෙක් කියන එක කොහොමට වත් පිළිගන්න බෑ. මම එයාගේ ලිපි කියවන්නේ 1986 ඉඳන්. එයා ලියන සෑම ලිපියක්ම තියෙන කරුණු 100% ක් නිවැරදි යි. එයා නිකං ආවාට ගියාට ලියන කෙනෙක් නෙවෙයි.

      Delete
    5. චානුක වත්තේගම කියන්නේ අපි 1986 ඉඳන් දෙවියන් , බුදුන් වගේ අදහන කෙනෙක්. ප්රොෆෙට් කෙනෙක්. කාට වැරදුනත් උන්නැහේට නං කවදාවත් වරදින්නේ නැහැ.

      Delete
    6. @AnonymousSeptember 11, 2014 at 11:17 AM
      //චානුක වත්තේගම හරි ඔබ වැරදියි කියලා. ඔබ ඔබේ නොදැනුම ප්‍රදර්ශනය කරන එක විතරයි ඒකෙන් කරන්නෙ. දන්නා කෙනෙකුගෙන් ඉගෙන ගන්න බලන්න.//
      මම population scientist කෙනෙක් නොවේ එක නිසා මේ අංශය පිළිඹඳ කැම්පස් වල ඉගෙන ගෙන නැහැ. චානුක කලේ උඩින් පෙන ඉලක්කම් පෙන්වීම් මම අනාගත සංඛ්‍යා නිමානය කළා. මම කල දේ වැරදි කියන්න නම් ඔබ මට වඩා බොහෝදේ දන්නවා නේ එහෙම නම් මට වැරදුනු තැන එකින් එක තර්කානුකුලව පෙන්වන්න. එතකොට කතාව ඉවරයි නේ. කිසිවෙක් එහෙම නොකරන තාක් මම නිවැරදි බව සලකන්න.

      Delete
    7. මේ ගැන කමෙන්ට් කල යුතු ඇනොලා සහ අන් අය කරුණාකර මගේ බොලොග් එකට පැමිණ කමෙන්ට් කරන්න. මෙම බ්ලොග් එකට අදාළ නොවන කමෙන්ට් මෙතන නොදමන්න.

      Delete
    8. අපි ජීවත් වෙන්නේ සල්ලි වලට. පුක හෝදනවා රෙදි හෝදනවා කියන්නේ නරක වැඩක්ද? මිනිසුන්ට ජොබ් එක මත අපහාස කරන්න එපා. සිංහල සමාජයේ වගේ කුල බේද ඉස්ලාම් බැතිමතුන් තුල නැහැ. මගේ කුලය හෝ අනුන්ගේ පුකහොදනවා වැනි පදනමක්ක් නැති කතා මෙම මාතෘකාව සඳහා වලංගු නැත.

      Delete
    9. චානුක වත්තේගම ට කවුරු හරි ගිහින් කියල දෙන්න එයා මැරිල කියල. එයා තාම දන්නේ නෑ එයා මැරිල කියල.

      ෆේස් බුක් එකේ පොරක් වෙන්න දගලන චානුක ගැන අනුකම්පා හිතෙනව. එයාගේ කාලෙ ඉවරවෙලා සියවස් ගානක් ගෙවිලා.

      Delete
    10. චානුක වත්තේගම කියන්නේ තමුන්ගේ වාසියට ඕනි දෙයක් කණපිට ගහලා පෙන්නවන කෙනෙක්. මිනිහා ඔය ලියලා තියෙන කැත බොරුවත් එහෙම තමුන්ගේ වාසියට ඉලක්කම් හරබයක් පෙන්නමින් ලියපු හෑල්ලක් විතරයි.

      මහබැංකුවේ ඉන්න ඕනිම කෙනෙක්ගෙන් ඇහැව්වොත් ඔය චානුක වත්තේගම කියන මිනිහගේ වැඩ කිඩ ගැන කියල දෙයි. ලොක්කොන්ට පශ්චාත් භාගය දීලා,බොරු දෙසා බලා ,අනික් අය කොටවලා උඩට එන්න දගලපු දැගලිල්ල ඕනි කෙනෙක් කියලා දෙයි.

      මම දන්නා කියනා,මහ බැංකුවේ සේවය කරනා කිහිප දෙනෙක්ගෙන්ම චානුක වත්තේගම ගැන ඇහැව්වම ඔවුන්ගේ මුහුණේ මතුවුයේ මහා පිළිකුලක්.

      මේ වගේ මිනිහෙක් ගැන කතා කිරීමත් වචන නාස්තියක්. මොකද කවුරුත් මිනිහව සහ මිනිහ ලියන පච හෑලි ගණන් ගන්නේ නැති නිසා.

      Delete
    11. මේකලා කරන ගොන් වැඩ වලින් ඇනෝ කොමෙට් දැමිල්ලත් ඉවරයි වගේ

      Delete
    12. /මට වැරදුනු තැන එකින් එක තර්කානුකුලව පෙන්වන්න. /

      අර අන්තිම වගුවෙ තියන දත්ත විතරක් අරගෙන අපගමනය වෙන ග්‍රාෆ් එකකුත් පළ කරන්න කරුණාකරලා. (සිංහල හා සිංහල නොවන විතරක් - මුස්ලිම් දෙමළ කියන එක පොඩ්ඩක් අමතක අමතක කරලා සිංහල නොවන සියල්ලම එකට ගන්න.) ඊට පස්සෙ කියල දෙන්නම්.

      Delete
    13. චානුක වත්තේගම මහ බැංකුවේ නමත් කනවා. මේ වගේ අය මෝඩ කතා කියන්න කලින් තමන් සේවය කරන ආයතනය ගැන වත් කල්පනා කරන්න ඕනැ.

      Delete
    14. @AnonymousSeptember 11, 2014 at 8:15 PM
      මම විසින් September 11, 2014 at 3:50 PM යන වෙලාවේ දමන ලද කමෙන්ට් එක අනුව ක්‍රියා කරන්න. අදාළ ලිපියට ඇවිත් සාකච්චාව ආරම්භ කරන්න.

      Delete
    15. ඇයි පැනලා දුවන්නෙ? බයයි නේද? මීට පස්සෙ වත් ගොන් කතා නොකියා ඉන්න.

      Delete
    16. අදාළ ලිපිය තියෙන තැන සාකච්ඡාව ගෙනගියොත් ලිපිය කියවන අයට එමගින් දැනුමක් එකතුවෙනවා. ඔබ මේ ගැන සාකච්චා කරන්න නම් මාතලන්ගේ බ්ලොග් එක හරහා හෝ මගේ බ්ලොග් එකේ අදාළ තැන සාකච්චාව ගෙනියමු. මෙතන මේ ගැන දිගටම ගිහින් මෙතෙන්ට කරදරයක් වෙන්න ඕන නැහැ නේ.

      අවසාන වතාවට මෙතන පිළිතුරක් දෙන්නම් වැඩි දුරට සාකච්චාව ගෙන යන්න නම් මගේ බ්ලොග් එකට එන්න.

      මගේ ලිපියේ අරමුණ මුස්ලිම් ජාතියට සිංහල ඉක්මවා මහාජාතිය විය නොහැකි බව පෙන්වන්න ගිය චානුකගේ ලිපිය නියම ජන ග්‍රහණ වැඩිවීම සමග සිදු නොවන බව පෙන්වීමයි. මේ සඳහා වගු ගත කර සංසන්දනය කල යුත්තේ සිංහල සහ මුස්ලිම් ජනග්‍රහන වැඩිවීම මිස සිංහල සහ අනෙක් ජාතීන් වැඩිවීම නොවේ. එසේ ගතහොත් එන්නේ නොමග යන සුළු වැරදි අනුමාන කිරීම් වේ(මේ ගැන විස්ත‍ර අවශ්‍ය නම් මගේ බ්ලොග් එක හරහා විමසන්න) එසේ නොමග යවන ප්‍රතිපලයක් පෙන්වීමට සිංහල සහ වෙනත් (ගත යුත්තේ සිංහල, මුස්ලිම්, සහ වෙනත් වේ ) ජන අනුපාත වගුගත කල චානකගේ වගුවලට අපගමන ඇතුලත් කිරීමට මට ඇඟේ අමාරුවක් නැත. ඔබට එසේ අවශ්‍ය කියා පෙනෙනවා නම් ඔබ ඒ ගැන ලිපියක් ලියා ඔබගේ බ්ලොගයක හෝ මාතලන්ගේ වැනි බ්ලොගයක පළකරන්න. ඔබගේ ඉහත කතාව අනුවම පේනවා ඔබට මේ අංශයේ දැනුවත් කමක් නොමැතිබව. ඒක නිසා ඔබ එසේ පල කරන ලිපියටත්මම විවේචනාත්මක විශ්ලේෂණයක් දෙන්නම්. අවසාන වරට කියන්නේ මේ ගැන මේ බ්ලොග් එකේ කරුණු නොවිමසා මගේ බ්ලොග් එකට පැමිණ ඉදිරිපත් කරන ලෙසයි.

      Delete
    17. අපි ජීවත් වෙන්නේ සල්ලි වලට. පුක හෝදනවා රෙදි හෝදනවා කියන්නේ නරක වැඩක්ද? මිනිසුන්ට ජොබ් එක මත අපහාස කරන්න එපා. සිංහල සමාජයේ වගේ කුල බේද ඉස්ලාම් බැතිමතුන් තුල නැහැ. මගේ කුලය හෝ අනුන්ගේ පුකහොදනවා වැනි පදනමක්ක් නැති කතා මෙම මාතෘකාව සඳහා වලංගු නැත.

      Delete
    18. ඔයාගෙ නොහැකියාව ඔච්චර ඉක්මණට පිළිගත්ත එක හොඳයි. හැබැයි මම නම් හිතුවෙ බොරුවට හරි ටිකක් වාද කරල ඒක පිළි ගනියි කියල. ඔයාට කට උත්තර නෑ කියල නම් අනේ මෙතැන කියන්න බෑ වෙන තැනකට එන්න කියන කොටම මට තේරුණා. ඔහොම තමයි කට තිබුනට ඔයා වගේ අයට වැඩ බෑ.

      Delete
    19. හූ හූ මෙන්න මහා කළු සිංහලයා දුවනෝ....

      Delete
    20. >>>>> අර අන්තිම වගුවෙ තියන දත්ත විතරක් අරගෙන අපගමනය වෙන ග්‍රාෆ් එකකුත් පළ කරන්න කරුණාකරලා. (සිංහල හා සිංහල නොවන විතරක් - මුස්ලිම් දෙමළ කියන එක පොඩ්ඩක් අමතක අමතක කරලා සිංහල නොවන සියල්ලම එකට ගන්න.) <<<

      මොකටද බූරුවෝ එහෙම ගන්නෙ. මෙතන කතාව මුස්ලිම් උන් ගැන මිසක් අනික් උන් ගැන නෙවෙයි. දෙමළු රට දාල ගියා කියල මුස්ලිම් උන් පැටව් ගහන එක අඩු වෙනවද ගොබ්බයෝ?

      Delete
    21. //ඔයාගෙ නොහැකියාව ඔච්චර ඉක්මණට පිළිගත්ත එක හොඳයි. හැබැයි මම නම් හිතුවෙ බොරුවට හරි ටිකක් වාද කරල ඒක පිළි ගනියි කියල. ඔයාට කට උත්තර නෑ කියල නම් අනේ මෙතැන කියන්න බෑ වෙන තැනකට එන්න කියන කොටම මට තේරුණා. ඔහොම තමයි කට තිබුනට ඔයා වගේ අයට වැඩ බෑ.// වැරද්දක් පෙන්වන්නේ නැතිව පොස්ට් එහෙක වැරදි තියෙනවා කිවුවට වැරැද්ද පෙන්වන්න දන්නේ නැහැ. ඔහොම තමයි කට තිබුනට ඔයා වගේ අයට වැඩ බෑ කියන එක ගැලපෙන්නේ ඔබට මිස මට නොවේ.

      මම මෙතන බැහැ කියන්නේ මෙතන වාද කරලා වැඩක් නැහැ මෙතන දාන කරුණු මගේ පොස්ට් එක බලන අයට දකින්නන ලැබෙන්නේ නැති නිසා අපරාදයක්. එතෙන්ට එන්නේ නැහැ කියන්නේ ඔබ පරාජය පිළිගෙන අවසන්.

      සිංහල සහ මුස්ලිම් ගන්නේ නැතිව සින්හල අනෙක් ජාතීන් කියලා ගත්තම වෙන්නේ මොකක්ද? දෙමල ජන ප්‍රමාණය මුස්ලිම් වලට වඩා වැඩියි නමුත් ඔවුන්ගේ වර්ධන වේගය අඩුයි (ප්‍රධාන ලෙස රට හැර යන නිසා) මුස්ලිම් අය ප්‍රමාණය දෙමල අයට වඩා අඩුයි නමුත් ඔවුන්ගේ වර්ධන වේගය ඉතා වැඩියි. නමුත් දෙමල අය අඩුවන තරමට මුස්ලිම් අය වැඩිවෙන්නේ නැහැ දැනට ඔවුන්ගේ ජන සංඛ්‍යාව අඩු නිසා. එබවින් මුස්ලිම් සහ දෙමල එකට ගත්විට මධ්‍යන්‍ය වර්ධන වේගය අඩුයි. එක නිසා ලොකු ප්‍රතිශත වර්ධනයක් පෙන්නේ නැහැ. මේ කරුණ යොදාගෙන තමයි 3 වගුව ඇසුරෙන් චානුක මැජික් පෙන්වන්නේ. චානුකගේ 3 වගුවේ පරිදි ගණනයකට මා යවන්න හදන ඔබ චානුක හෝ ඔහුගේ අරමුණ නියෝජණය කරන කෙනෙකි.

      එබැවින් ගොබ්ලෙස් අනුගමනයෙන් මම වැරදියි 1000 වරක් කියා දිනන්න යන්නේ නැතිව මතවාදයක් ඉදිරිපත් කරන්න.

      Delete
    22. කට තිබුනට වැඩ බැරි "AnonymousSeptember 12, 2014 at 1:21 PM" සහ "AnonymousSeptember 12, 2014 at 6:35 AM" වගේ පොන්ටික් ඇනෝලට!!

      ඔච්චර චන්ඩි නම් "චානුක කියපු අරක තේරෙන්නෙ නැද්ද" වගේ ගොන් පාට් නොදා පෙන්නපල්ල යකුනේ මකසි කියන ඒවා කොහොමද චානුකගෙ ගොං පාට් වලින් බොරු වෙන්නෙ කියලා. තොපි වගේ බල්ලන්ට වෙන එකෙක් කියන එකක් මෝඩ කතාවක් කියල මෝඩ ආතල් ගන්නව මිසක් ෆේස් ටු ෆේස් ෆයිට් එකකට කොන්ද පන නැ නැත්නම් එතනට ගිහින් පෙන්නපල්ලා ලිපියෙ වැරදි ....

      Delete
    23. මහා කළු සිංහලයා කියන එක වැරදියි කියලා පෙන්නන්න තමයි ග්‍රාෆ් එක දාන්න කියලා අභියෝ ග කළේ එක නොදා බයිලා කියලා බයේ දුවනවා නම් ඉතින් කරන්න දෙයක් නෑ. පව් අනේ. දුකයි.

      Delete
    24. අභියෝගය පිළි නොගෙන මහා කළු සිංහලයා දැනට්මත් පරාජය වෙලා අවසානයි. වෙන කතා නැහැ. මේකා බොරුවට කෑගහන පැත්තක යන මැට්ටෙක් විතරයි. කෑ ගැහුවට් එකම අභියෝහයක් වත් භාර ගන්න ලෑස්ති නැහැ.

      Delete
    25. මෙතැන කරපු අභියෝගයකට මෙතැන පිළිතුරු දුන්නා. දැන් වෙන තැනකට යන්නේ මොකටද? ඒ පිළිතුරත් එක්ක අභියෝගයකුත් කළා එක්කෝ භාර ගනු නැත්නම් නැට්ට පුකේ ගහගෙන ඔය දුවනවා වාගේ දුවනු. මෙන්න සිංහල බෞද්ධ නපුංසකයෙක් දුවනවෝ.

      Delete
    26. ඒ ග්‍රාෆ් එකේ තේරුමක් නැත්තේ මොකද කියලා උඩ කියල තියනවා තේරුම් ගන්න මොලේ නැද්ද. එහෙම එකෙක් වත් තේරුම් ගන්න බැරි බූරුවෙක් එක්ක මොන තර්ක ද?

      පුලුවන් නම් එකම ගොන් කතාව කියන්නේ නැතුව ඒ කියලා තියන එකට උත්තරයක් දෙනු!!! නැතුව නිකන් උත්තර දෙන්න බෑ උත්තර දෙන්න බෑ කිව්වට වැඩක් නෑ අපහාස මිසක් පොයින්ට් නැත්තේ කාටද කියල අපිට පේනවා

      Delete
    27. මට පේන විදිහට ඔතන මහා කළු සිංහලයා කරන වැරද්ද තමයි සිංහල හා මුස්ලිම් ජන කොටස් වල වර්ධනය පමණක් සැලකිල්ලට ගන්න එක. එක සමහරවිට නොදැන කරන වරදක් වෙන්න පුළුවන්. අනෙක් සියළු සුළුතර ජන කොටස් නොසලකා එක ජන කොටසක් විතරක් ගන්න කොට මැවෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. නමුත් සිංහලයා ඇත්තටම සුළු ජාතියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සිංහල නොවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව සිංහලයාගේ සාපේක්ෂ වර්ධනය සැලකීමෙන්. එතැනදි ඉතාම පැහැදිළියි සිංහල ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා. ඒ නිසා චානුක හරි. මහා කළු සිංහලයා වැරදියි. ඔව්, අර ඇනෝ කියන ප්‍රස්ථාරය දැම්මොත් ඒක ඉබේම ඔප්පු වෙනවා. මහා කළු සිංහලයා ඒක නොදා හොර ගල් අහුලන්නේ ඒකයි.

      Delete
    28. AnonymousSeptember 12, 2014 at 5:05 PM

      +++++++++++++++++

      Delete
    29. මුන්ට තේරෙන්නෙ නැත්තෙ දවදක මුස්ලිම් වර්දනය අනෙක් ජාතීන් ගේ අඩු වීමට වඩා ලොකු වෙන දවසක් ගණිතයට අනුවම එන බවත් එදා සිට වෙන්නේ සමස්ත සිංහල නොවන උන් වැඩි වීම බවය. මොකෝ දෙමළු නැත්තටම නැති වුනාට පස්සෙ රින ගනන් වෙනවද .... ඒව තේරෙන්න ඉතින් ගනන් පාස් වෙන්න ඕන නේ....

      මකසි හලෝ, දානව කො ඔය ප්‍රස්තාරෙ දෙමල මුස්ලිම් වෙන් කරපු එකත් එක්කම එකට එතකොටවත් මේ මෝඩ රැලට තේරෙයි ද බලන්න. මුන් හිතන් ඉන්නෙ ඔය ප්‍රස්තාරෙ දැම්මම මහ ලොකු සීන් එකක් වෙනව කියල නේ. දාලම පෙන්නපන්

      Delete
    30. ඔක්කෝටම කලින් ඉල්ලපු ග්‍රාෆ් එක දෙන්නකෝ, වෙන ඒවා දීලා විකෘති කරන්නෙ නැතුව. ඉල්ලපු නැති ඒවා දෙනවා කියන්නෙ අවුල් කරලා අල කරන ප්‍රයත්නයක්. ඉල්ලපු එක විතරක්ම දෙන්න. අනෙක්වා පස්සෙ බලමු.

      Delete
    31. අනෙක දෙමළ ජනතාව නැත්තටම නැති වෙනවා කියන්න කොහොමටවත් බැහැනෙ. ඒක ඔයාගෙ ගණනයේ වරදක්. ඇත්තටම ඒක ඔයාගේ මෝඩ තර්කයේ තවත් දුර්වල පොයින්ට් එකක්.

      Delete
    32. මට නම් පේන්නෙ මහා කළු සිංහලයා කියන්නෙ අමුම අමු මැට්ටෙක්. ඌ කරන ගණිතමය වැරදි වල විදිහට ඌට ඕ ලෙවල් වත් තියෙනවා කියලා හිතන්න බෑ.

      Delete
    33. >>> අනෙක දෙමළ ජනතාව නැත්තටම නැති වෙනවා කියන්න කොහොමටවත් බැහැනෙ. ඒක ඔයාගෙ ගණනයේ වරදක්. ඇත්තටම ඒක ඔයාගේ මෝඩ තර්කයේ තවත් දුර්වල පොයින්ට් එකක්. <<

      ඉතින් මොට්ට පාල, නැත්තටම නැති වෙන්නෙත් නැත්නම්, අඩු වෙවී දිගටම තියෙන්නෙ චානුකයි ඔයයි විතරක් දන්න මොකක් හරි අමුතු මැජික් එක කින් ද?

      උඹෙයි චානුකගෙයි ගොන් තර්කය හරි යන්න නම් එක්කො දෙමළු අඩු වෙන වේගය මුස්ලිම් වරු වැඩිවෙන වේගය වගේ එන්න එන්න වැඩි වෙන එකක් වෙන්න ඕන දෙමළු නැති වෙලාම යනකන්. නැත්නම් සුළු ජාතීන් සමස්තයක් හැටියට අඩු වෙන එක නැවතිලා වැඩි වෙන්න ඕන. ඒකවත් තේරෙන්නෙ නැද්ද බොරු ලොරි ටෝක් දුන්නට?

      Delete
    34. ධන වර්ධන වේගයක් තියෙන දෙමළ ජනතාව නැත්තටම නැති වෙලා යන්නෙ කොහොමද කියලා පැහැදිළි කරලා දීපන් පුළුවන්නම්. දැන් තේරුණා නේද ගණනයෙ වරද?

      Delete
    35. මුලින්ම අදාළ ලිපි බලන්න.
      මගේ ලිපිය
      චානුක වත්තේගම ලියන ලද ලිපිය
      ජනග්‍රහණ වර්ධන වේගයට බලපාන ප්‍රධාන සාධක 3 තමයි උපත් අනුපාතය, මරණ අනුපාතය, සහ සංක්‍රමණ. දෙමල අය වැඩිපුර පිට රටට යන නිසා ඔවුන්ගේ වර්ධන වේගය ඉතා අඩුයි(ඒ බව චානුක දුන් 2 වගුවෙන් පේනවා) මගේ ගණනය කිරීම් අනුවත් එහෙමමයි. මේ වේගය ඍන නොවේ එක නිසා ජනප්‍රමනය අඩුවෙන්නේ නැහැ සුළු වැඩිවීමක් තියෙනවා(මගේ පළමු ප්‍රස්ථාරය බලන්න) නමුත් සිංහල සහ මුස්ලිම් අය විශාල ලෙස වැඩිවන නිසා ඔවුන්ගේ ප්‍රතිශතය අඩුවෙනවා(ප්‍රතිශතය අඩුවෙනවා කියන්නේ ජන ප්‍රමාණය අඩුවීම නොවේ) ප්‍රතිශතය අඩු වුනාට එයද ශුන්‍ය නොවේ(මගේ දෙවන ප්‍රස්ථාරය)
      ප්‍රතිශතය අඩු වීම ජනප්‍රමනය අඩුවීම දකින මෙන්ම ශුන්‍ය කරා යාමට අනන්ත කාලයක් ගන්නා ජන ප්‍රතිශත අඩුවීමක් අඳුනාගත නොහැකි ශුන්‍ය ගණිත දැනුමක් සහිත අනෝවෙකු(AnonymousSeptember 12, 2014 at 7:19 PM) සමග මේ ගැන තර්ක කර පලක් වේද?

      //AnonymousSeptember 12, 2014 at 5:05 PM
      මට පේන විදිහට ඔතන මහා කළු සිංහලයා කරන වැරද්ද තමයි සිංහල හා මුස්ලිම් ජන කොටස් වල වර්ධනය පමණක් සැලකිල්ලට ගන්න එක. එක සමහරවිට නොදැන කරන වරදක් වෙන්න පුළුවන්. අනෙක් සියළු සුළුතර ජන කොටස් නොසලකා එක ජන කොටසක් විතරක් ගන්න කොට මැවෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. නමුත් සිංහලයා ඇත්තටම සුළු ජාතියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සිංහල නොවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව සිංහලයාගේ සාපේක්ෂ වර්ධනය සැලකීමෙන්. එතැනදි ඉතාම පැහැදිළියි සිංහල ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා. ඒ නිසා චානුක හරි. මහා කළු සිංහලයා වැරදියි. ඔව්, අර ඇනෝ කියන ප්‍රස්ථාරය දැම්මොත් ඒක ඉබේම ඔප්පු වෙනවා. මහා කළු සිංහලයා ඒක නොදා හොර ගල් අහුලන්නේ ඒකයි.//
      මෙන්න තව ගණිත දැනුම ශුන්‍ය පොරක් මොහු කියනවා "මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා" දෙමල ප්‍රතිශතය අඩු වුනාට ධන අගයක් ගන්නනේ ප්‍රතිශත දෙක එකතුවන විට අඩුවන්නේ නැහැ වැඩිවෙනවා. මුස්ලිම් ජනප්‍රමනය සහ අනෙක් ජනප්‍රමන එකට ගත්විට වර්ධන වේගය නම් අඩුවෙලා මුස්ලිම් අයගේ වර්ධන වේගය සැඟවෙනවා. ජන වර්ධන වේග සහ ජන ප්‍රතිශත වැනි සරල ගණිත සංකල්ප නොතේරෙන උන් සමග මොන සංඛ්‍යාන විශ්ලේෂණද?

      දැන් මට උගන්වන්න එන අනොට කියන්නේ. ඔබට අවශ්‍ය සිංහල සහ වෙනත් ජනග්‍රහණ වෙනස දක්වෙන ප්‍රස්ථාරයක් නම්. ජනග්‍රහණ ප්‍රමාණ දැක්වෙන ප්‍රස්ථාරයේ මුස්ලිම් සහ වෙනත් ජන ප්‍රමාණ දැක්වෙන වක්‍ර අධිස්ථාපනය කර බලන්න. මම කියන කරුණට එමගින් කිසිම බලපෑමක් නොමැත. මම කියන ප්‍රකාශ වැරදිනම්. එකින් එක වැරදි පෙන්වමින් නිවැරදි ගණනය කර පෙන්වන්න.



      Delete
    36. ඇයි මේ බොරු ලියල පැනල දුවන්නේ? බයේ නේද? ඉල්ලපු ග්‍රාෆ් එක දෙන්නම බෑ වගේ නේද? මොකද කියපු බොරු ඔක්කෝම එළි වෙනවනෙ. ලැජ්ජයි නේද ඔයාට?

      Delete
    37. ඉල්ලපු ග්‍රාෆ් එක විශේෂයෙන් අඳින්න ඕන නැහැ. එක ගන්න විදිය මම කියලා තියෙන්නේ. අර පළමු ග්‍රාෆ් එකේ මුස්ලිම් සහ වෙනත් ජනගහන වලට අදාළ වක්‍ර අධිස්තපනයෙන් ගන්න. මට විශේෂයෙන් අඳින්න්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනා ලබගන්න. ඉහත මගේ කමෙන්ට් එකේ සියපු කරුණු විශේෂයෙන් කියලා තියෙද්දී ඒවා නොතේරෙන ඇනොලා සමග තව මොන තර්කද?

      Delete
    38. අභියෝගය පිළි නොගෙන මහා කළු සිංහලයා දැනට්මත් පරාජය වෙලා අවසානයි. වෙන කතා නැහැ. මේකා බොරුවට කෑගහන පැත්තක යන මැට්ටෙක් විතරයි. කෑ ගැහුවට් එකම අභියෝහයක් වත් භාර ගන්න ලෑස්ති නැහැ.

      Delete
    39. මට නම් පේන්නෙ මහා කළු සිංහලයා කියන්නෙ අමුම අමු මැට්ටෙක්. ඌ කරන ගණිතමය වැරදි වල විදිහට ඌට ඕ ලෙවල් වත් තියෙනවා කියලා හිතන්න බෑ.

      Delete
    40. මහා කළු සිංහලයා සහ ඔහුට බනින ඇනෝ එකම කෙනෙක් වගේ. මේ වලියෙන් පොරට හිට්ස් හිටුගාලා යනවා.

      Delete
    41. හිට්ස් ඉහළ ගියාට කොහොමද කිච වෙච්චි හැටි? ගණන් බැහැයි කියලා නිකම්ම ඔප්පු වුණා නේද?

      Delete
    42. ජන සංඛ්‍යා වර්ධනයේ අනාගත අගයන් දැකලා රිදිලා වගේ. ගණනයේදී යොදාගත් උපකල්පන සහ ඒවා අනාගතයේදී වෙනස්වන ආකාරය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. කොහොම උනත් දැන් තියෙන වර්ධන වේගයෙන් දිගටම ගියොත් සිංහල සුලුජතියක් වෙන එක වලක්වන්න බැහැ. පුදුමය නම් උඩින් පල්ලෙන් අංක ටිකක් පෙන්වලා කවදාවත් සිංහල සුලු ජාතිය වෙන්නේ නැහැ කියපු මිනිහ කියපු දේ තර්කයකින් තොරව පිළිගෙන එයට විරුද්දව කරුණු පෙන්වා ගණනය කිරීම් වැරදිය පැවසුවත් වැරදි තැනක් පෙන්වන්න මේ ඇනොලා අසමත්. මෙයට විරුද්දව කතා කරපු අනොලාට ජන වර්ධන වේග සහ ජන ප්‍රතිශත වැනි සරල ගණිත සංකල්ප සහ ඒවා ඇසුරෙන් ගණිත කර්ම කිරීම් මෙන්ම ප්‍රතිශතය අඩු වීම ජනප්‍රමනය අඩුවීම දකින මෙන්ම ශුන්‍ය කරා යාමට අනන්ත කාලයක් ගන්නා ජන ප්‍රතිශත අඩුවීමක් අඳුනාගත නොහැකි ශුන්‍ය ගණිත දැනුමක් සහිත බව පැහැදිලිවම ඔවුන් දැමු තර්ක අනුවම සනාථ වේ. (http://www.w3lanka.com/2014/09/blog-post_11.html හි ඇනොලා දැමු කමෙන්ට් වලින්) එසේ තිබියදී පැරදුනේ පලාගියේ මම කියා බාල වින්දනයක් ලබා ගන්න.

      මේ ගැන තවදුරටත් කතාකිරීමට අවශ්‍ය නම් මම විසින් ලියන ලද
      රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව
      නම් ලිපියට හෝ මාතලන්ගේ බ්ලොග් එකේ පල කල මම ඉහත ලිපිය ලිවීමට හේතු වූ
      සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි නම් ලිපියට කමෙන්ට් කර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න

      Delete
    43. මෙන්න මහා කලු මොට්ටයා නැට්ට පුකේ ගහගෙන දුවනවෝ....

      Delete
    44. මාත් මුලින් හිතුවේ මහා කළු සිංහලයා මාර ගණිත කර්ම ටිකක් තමයි කරලා තියෙන්නෙ කියලා. පස්සෙ තමයි තේරුණේ බොරුව. හැබැයි ඇනෝලා අහපු ප්‍රශ්න වලට උත්තර නොදී පළා ගිය එක නම් ලජ්ජයි. තමන් හරි නම් ඇයි උත්තර දෙන්න බය වෙන්නේ? ඇනෝලා දිගින් දිගටම ග්‍රාෆ් එකක ඉල්ලුවා ඒක නම් දෙනම බෑ කිව්වාඅ. මොකද ඒක දුන්න ගමන් එයාගේ බොරුව හෙළි වෙනවා. මට පේන්නේ මේ යකා ඕ ලෙවල් වලට වත ගණන් පාස් නැති බුවෙක්.

      Delete
    45. @AnonymousSeptember 14, 2014 at 3:41 PM
      එකම කමෙන්ට් එක රිපීට් කිරීම ගැන ලැජ්ජයි ඇනෝ. ඕවාට පිළිතුරු දී ඇත තේරෙන්නේ නැත්නම් මාරුවී යන්න.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉහත තැනට යෙදිය යුතු කමෙන්ට් එක වැරදීමකින් මෙතන වැටුණු නිසා ඉවත් කලෙමි.

      Delete
    2. අද ඔයාම බදු අරගෙන වගේ නේද පැරාගෙ බ්ලොග් එක?

      Delete
  6. මේකනේ පැරා මහත්තයා ඔය ගං ගොඩවල් වල දරුවන්ගේ අම්ම තාත්තලත් පෙරුම් පුරන්නේ දරුවා මහින්ද ලොක්කට උඩ දාන්න දෙන්න.කොටින්ම ඒක ආශිර්වාදයක් කියන තැනට ඔය මිනිස්සු පත් වෙලා ඉන්නේ.ඉතින් රජාත් රට වැසියන්ගේ ෆැන්ටසියට හරියන විදිහට ඇක්ට් කරනව .ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි කිව්වලු .

    ReplyDelete
  7. අද නම් පැරාගෙ බ්ලොග් එකෙන් හමන්නෙම සිංහල බෞද්ධ පඩ ගඳ විතරයි.

    ReplyDelete
  8. පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ අංජනම් බල බලා ය.

    අපිත් බලන් ඉම්මු..

    අපේ ජොබ් එක ඒකනේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා