ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර; ඉස්ලාමීය රාජ්‍යය

ISIS (Islamic State of Iraq and Syria - ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය) හා IS (Islamic State - ඉස්ලාමීය රාජ්‍යය) නම් සංවිධාන ගැන වාර්තා මෑත වකවානුවේදී නිතර පළ වුණා. ඔවුන් ඇත්ත වශයෙන් ම ලෝක ත්‍රස්තවාදී ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා ය කියන්න පුළුවන්. ඒ කෘෘරත්වයෙන්.

මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්. ඒවා ලොඹු දැහැ ගන්වන තරම් වියරු දර්ශන. මිනිසුන්ට අමානුෂික ලෙස පහර දීම්, වධ දීම්, මරා දැමීම්, බෙලි කැපීම්, මළ මිනීවලට පවා ම්ලේච්ඡ අන්දමින් සැලකීම් ආදිය මේ වීඩියෝවල දක්නට ලැබෙනවා.

මේවා අන්තර්ජාලය හරහා වයිරස් ආකාරයෙන් පැතිරෙනවා. මිනිසා තුළ පවත්නා කෘෘරත්වය කෙරෙහි ඇති කිසියම් වනචාරී යුගයෙන් ශේෂ වූ නැඹුරුවක් නිසා මේවා සමාජ ජාල වෙබ් අඩවිවල විශාල වශයෙන් බෙදා හදා ගැනෙන ආකාරය දකින්නට පුළුවන්.

මෙවැනි කෘෘර ක්‍රියා ලෝකය පුරා ම ත්‍රස්තවාදීන් මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ද කර තිබෙනවා. ඒත්, මින් පෙර ඉතිහාසයේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර ගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන පිළිගැනීම්වලට අභියෝගාත්මක වූ මෙම සිද්ධිවල වගකීම් භාර ගැනීමෙන් තම සංවිධාන හා පෞද්ගලික ජීවිත අනතුරේ හෙළා ගැනීමට කිසිවෙක් සූදානම් වුණේ නැහැ. මිලියන ගණනක් මිනිසුන් ඝාතනය කළ හිට්ලර් පවා ඒ ඝාතන මාධ්‍යවලින් හැංගුවා. එහෙත් ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්තවාදී සංවිධානයත් සමග මතු වී තිබෙන විශේෂත්වය තමයි ඒවා එළිපිට ම කිරීම හා ප්‍රසිද්ධ කිරීම.

ඔවුන් එමගින් නිර්මානය කරන්නේ අසීමිත භීෂණයක්. උදාහරණයක් ලෙස මෑත මාස කීපයකදී ඔවුන් තම අත්අඩංගුවේ සිටි ඇමරිකානු මාධ්‍යකරුවන් දෙදෙනෙකු බෙලි කපා මරන ආකාරය වීඩියෝගත කර මුදා හැරියා. එමගින් ඔවුන් මාධ්‍යවලට දුන් පණිවුඩය ඉතා ප්‍රබලයි.

ඇමරිකන් හමුදාවට හා ඔවුන්ට එරෙහිව යන සියලු ම ජනතාවන්ට ඔවුන විසින් කරන තර්ජනය සුළුපටු එකක් නොවෙයි.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදය විසින් ඉස්ලාම් ත්‍රස්තවාදයේ අලුත් පිටුවක් පෙරළා තිබෙනවා. ඒ අල් ක්වයිඩා ත්‍රස්තවාදයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉක්මවා යමින්. අල් ක්වයිඩා විසින් වැඩිපුර කරනු ලැබුවේ සමූහ මිනිස් ඝාතනයි. ඔවුන්ගේ ප්‍රහාරවලත්, ඇමරිකන් හමුදාව වැනි රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානවල ප්‍රහාරත් අතර මූලික වෙනසක් නැහැ. ඒවා කෘෘරත්වයෙන් සමානයි.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදයේ මූලික ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ප්‍රහාරවල යුදමය ප්‍රබලත්වයකට වඩා දරුණු කෘෘරත්වයක් ගැබ් වීමයි. ඒවා සාමූහික ඉලක්කවලට වඩා පුද්ගල ඉලක්කයි. ඒ වගේ ම, තමන්ගේ ප්‍රහාර වීඩියෝගත කර ප්‍රදර්ශනය කිරීමට ඔවුන් දක්වන කැමැත්ත තමයි මෙහි තිබෙන සුවිශේෂත්වය. රාජ්‍ය ත්‍රස්තවාදීනුත් මේ හා සමාන ම කෘෘරත්වයකින් එවැනි ක්‍රියාවල යෙදුනත්, ඒවා ප්‍රසිද්ධියේ කරමින් වගකීම් භාර ගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට තිබෙන එඩිතරකම ඔවුන්ට නැහැ.

ISI හෙවත්ඉරාක ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්ත සංවිධානය බිහි වුණේ 2006දී ඝාතනයට ලක් වූ අබූ මසාබ් අල් සර්කාවි විසින් 1999දී පිහිටුවන ලද ඉරාක අල් ක්වයිඩා සංවිධානයෙන්. ඉරාක අල් ක්වයිඩාව 2003 වසරේ සිදු වූ ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව දිගින් දිගට ම සටන් කළා. පසුව වෙනත් සුන්නි ත්‍රස්ත කණ්ඩායම් සමග එක් වූ ඔවුහු ඉරාක ඉස්ලාමීය රාජ්‍යය නම් සංවිධානය පිහිටුවා ගත්තා. ඔවුන් එක් කලෙක ඉරාකයේ තම පාලන ප්‍රදේශයක් පවත්වාගෙන යන්නටත් සමත් වුණා. එහෙත් දරදඬු ක්‍රියා නිසා ඔවුන්ට එරෙහිව සුන්නිවරුන්ගෙන් ම විරෝධය එල්ල වන්නට පටන් ගැනීමත් සමග ඉරාක රාජ්‍ය හමුදාවන්ට ඔවුන් පරාජය කරන්නට හැකි වුණා.

අබූබකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය නැවත නැගී සිටියේ සුන්නි ඉරාක ජාතිකයන්ට එරට රජය විසින් කරන වෙනස්කොට සැලකීම් හා ආර්ථික සම්බාධකවලට එරෙහිව සටන් කිරීමෙනුයි. සිරියාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වීමත් සමග ම ඔවුන්ගේ නම වෙනස් වුණා. ඒ ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය ලෙසයි.

මේ සංවිධානය ISIL - Islamic State of Iraq and the Levant ඉරා හා ලෙවන්ට් කලාපීය ඉස්ලාමීය රාජ්‍යය ලෙසත් හැඳින්වෙනවා. ලෙවන්ට් කලාපය කියන්නේ සිරියාව, ජෝර්දානය, පලස්තීනය, ඊශ්‍රායලය, ලෙබනනය, සයිප්‍රසය හා දකුණුදිග තුර්කිය අයත් නැගෙනහිර මධ්‍යධරණී භූගෝලීය හා සංස්කෘතික කලාපයටයි.

මේ සංවිධානයේ නම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS ලෙස වෙනස් කෙරෙන්නේ 2014 ජුනි 29 දින කාලිෆ් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. බටහිර ඉරාකය හා නැගෙනහිර සිරියාව ආශ්‍රිතව පිහිටුවා තිබෙන මෙම කාලිෆ් රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙස නම් කර තිබෙන්නේ අබූබකර් අල් බැග්ඩෑඩිවයි. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ අවසන් අරමුණ ලෙස දැක්වෙන්නේ ලෝකය මත සුන්නි ඉස්ලාමීය ආධිපත්‍යය තහවුරු කිරීමයි.

2011 ඔක්තෝබරයේදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අබූබකර් අල් බැග්ඩෑඩිව ලෝක ත්‍රස්තවාදියකු ලෙස නම් කර තිබෙනවා. ඔහු පණ පිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට ඔත්තුවක් දෙන අයෙකුට පිරිනමා තිබෙන ත්‍යාගය ඩොලර් මිලියන 10ක් වෙනවා. ඊට වඩා ලොකු තෑග්ගක් පිරිනමා තිබෙන්නේ අල් ක්වයිඩා නායක අයිමාන් අල් සවාහිරි වෙනුවෙන් පමණයි.

අල් ක්වයිඩා සංවිධානයත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයත් අතර දිග්ගැසුණු බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අල් ක්වයිඩා සංවිධානය ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයත් සමග පැවති සම්බන්ධතා අත්හැර තිබෙනවා. අල් ක්වයිඩාව එයට හේතුව ලෙස දක්වන්නේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ තිබෙන අධික නොහික්මුණුබවයි.

ත්‍රස්තවාදීන් අතර එකිනෙකා අභිභවා යන්න තිබෙන තරගයේ එක් පැතිකඩක් මෙමගින් නිරූපණය වෙනවා. ඒ තමයි වඩා කෘෘර වීම කෙරෙහි පවතින නැඹුරුව.

අධිපති මාධ්‍ය විසින් සාමාන්‍යයෙන් හුවා දක්වනු ලබන්නේ ත්‍රස්තවාදීන්ගේ කෘෘරත්වය පමණයි. එහෙත්, එතුළ කිසියම් ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් ද දක්නට ලැබෙනවා. ඒ තමයි, සම්ප්‍රදායික යුද්ධය තුළ රාජ්‍ය ත්‍රස්තවාදී හමුදා විසින් දක්වන අසීමිත කෘෘරත්වය. එය බොහෝ විට අධිපති ධාරාවේ මාධ්‍යවල අවධානයෙන් ගිලිහෙන කාරණයක්.

අනෙක් පැත්තෙන් මුස්ලිම් භීතිකාවක් ලොව පුරා නිර්මානය කරන්නත් අධිපති ධාරාවේ මාධ්‍ය විසින් කටයුතු කරන ආකාරය දකින්නට පුළුවන්. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ මෙන් ම අල් ක්වයිඩා සංවිධානයේ ක්‍රියාත් ඔවුන්ට ඒ සඳහා මහෝපකාරී වෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. MAAMA EKA, HOO KOTIYO!!!

    ReplyDelete
    Replies
    1. Api hamoma ekathu wela me koyiyawa pannanna oni, kotiya bhanga wewa !!!

      Delete
    2. පිරිමි ලමුන් තුන් දෙනෙක් සඳහා නවාතැන් කාමරයක් තිබේ...

      කොට්ටාව නගරයේ සිට මීටර් 900යි...

      මාලපල්ල දුම් රිය ස්ථානයට මීටර් 100යි

      හයිවේ කොට්ටාව පිවිසුමට මීටර් 500යි

      රුක්මල්ගමුව පිට කොටුව බස් මාර්ගයට මීටර් 500යි

      අභීත එදිරිසිංහගේ

      Delete
    3. 'මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්'

      88/89 භීෂණ සමයේ කැමරා ෆෝන් එහෙම තිබුනා නං බලාගන්න තිබුනා දැන් මේ ලෝකෙට බන දෙසනා මිනිමරුවන්ගේ කෙරුවාව.

      Delete
    4. විජේවීර චරිතයේ අඩු ලුහුඩුතා වැරදීම් ගැන එම ලේඛන වල සඳහන්ව නැත.තම පියා සදාකාලික අබ්බගාතයකු වීමට වගකිව යුත්තන් කෙරෙහි කුඩා කල සිට තිබූ දැඩි වෛරය,ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී දැක්වූ අසමත්කම හා එහිදී මතුවූ මානසික පීඩාකාරී තත්ත්වය,තම විරූපී පෙනුම නිසා තරුණියන්ගේ ආකර්ශනය නොලැබීම ගැන තිබූ හීනමානය,ඝාතනය වන මොහොතේ විදි අතිශ්‍ය වධ වේදනා දරා ගැනීමට නොහැකිව අකමැත්තෙන් සිදුකල මහා පාවාදීම ආදී එලිපිටම පෙනුනු දුර්වලතා එම ලේඛන වල සදහන්ව නැත.

      නිවහල් රතු ලංකාවක් බිහි කිරීමේ යහපත් අරමුනෙන් වුවද විජේවීර හා ඔහුගේ අනුගාමිකයන් විසින් ජන ජීවිත වනසමින් සිදුකල වින්නැහියේ ප්‍රතිඵල ඔවුහු අදටත් විඳවති.මර්දනය වැඩි වෙමින් ස්වකීය සිතා බලා කටයුතු කල හැකි බුද්ධිමත් උගත් අනුගාමිකයන් හීන වන විට ගමේ ගොඩේ හරක් බලන කොල්ලන්,හොරුන් පවා විජේවීර අනුගාමිකයන් වී තුවක්කු අතට ගෙන හතර අතට වෙඩ් තබා අවසානයේ තමන්ද වෙඩි කා මලහ.එවැනි තත්වයක් යටතේ අරගලය ඉදිරියට නොගොස් මර්ධනය වීම සතුටට කරුණකි.

      by http://lankajhothisha.blogspot.com.au/

      Delete
  2. මිරිස්  කෑමේ  අභියෝගයට  සාර්ථකව මුහුණ දීමට  එක්සත්  ජාතික  පක්ෂ  මාතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රී  බුද්ධික පතිරණ  මහතා  අද(11)  දින සමත්  විය.  ඒ  පොල්හේන්ගොඩ  බෝධි  රණසිංහ  පදනමේදීය.  ඔහු  එම  අබියෝගයට  මුහුණ  දෙමින්  අමුමිරිස්  කරල්  3ක්  විනාඩි  2ක්  තුළ  කෑ  අතර  ඔහු  එම  අමුමිරිස්  කරල්  තුනේ  නැටිද කෑමට  අමතක  කර  නැත.

    ReplyDelete
  3. අද නම් පැරා දීලා තියෙනවා සමරසේකර අන්කල්ටයි මහා කලු මොට්ටපාල ටයි පැණ පැණ බැට් කරන්න පුළුවන් ටොපික් එකක්.

    ReplyDelete
  4. /මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්. ඒවා ලොඹු දැහැ ගන්වන තරම් වියරු දර්ශන. මිනිසුන්ට අමානුෂික ලෙස පහර දීම්, වධ දීම්, මරා දැමීම්, බෙලි කැපීම්, මළ මිනීවලට පවා ම්ලේච්ඡ අන්දමින් සැලකීම් ආදිය මේ වීඩියෝවල දක්නට ලැබෙනවා./

    පැරා මේ ඔක්කෝම ලංකාවෙ යුද්ධයේ අන්තිම අදියරේදීත් වුණා නේද? අර චැනල් ෆෝ වීඩියෝ හෙම් පැරා දකින්න ඇතිනෙ. ඇයි ඒවා ගැන ලියන්නෙ නැත්තෙ?

    ReplyDelete
  5. සමහර අයට බෙලිකපන වීඩියෝ බලන එක වින්දනයක්. එකනේ ඕවා ඔච්චර ෂෙයාර් වන්නේ. ලංකාවෙත් ඉස්සර මිනී මරපු සංවිදාන වල අයට ඕවා දකින විට ස්වයන්වින්දනයක් ලැබෙනවා ඇති?

    ReplyDelete
    Replies
    1. අයියෝ වෙළඳ දැන්වීම අමතක වුනා.
      මගේ මේ ලිපිය රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව වැරදිය කියන අය ලංකාවෙත් ඔය වගේ සංවිධාන බිහිවෙනකම් චානුක වත්තේගම කියපු වගේ නිදාගන්න. එම සංවිදාන ආවම අවදිවෙන්නේ නැතිව සමාදානයේ සැතපෙන්න.

      Delete
    2. මෙන්න මූ කිසිම ලජ්ජාවක් ඇවිත්. කට උත්තර නැති වෙන්නම වැදුණා දැන් ටිකකට කලින්. නැට්ට පුකේ ගහගෙන දිව්වා.

      Delete
    3. පුක කලු මොට්ටපාල වැඩක් නැත්නම් බොරු නොකියා ගිහින් චූ කරලා නිදා ගනින්.

      Delete
    4. Koheda do kata uththara nathiwenna wadune, mks kala abhiyogaya eyawa waradiyi kiyala points athuwa pennanna kiyala, kawuruwath baara gaththe na, palayan balu hambaya yanna.. Dup dup

      Delete
    5. ම.ක.සිං.
      බයවෙන්න එපා.... සිංහලයාට ඔයා කියන ආකාරයේ යම් භයානක අනතුරක් වෙන්න යනවා නම්.. එදාට රාවණ රජ්ජුරුවෝ නින්දෙන් නැගිටලා එනවා සිංහලයාව බේර ගන්න.

      Delete
    6. ගංගොඩවිල සෝමත් සොහොනෙන් නැඟිටලා එනවා ආපහු සිංහල බෞද්ධයා බේරා ගන්න.

      Delete
    7. //AnonymousSeptember 12, 2014 at 9:34 PM
      මෙන්න මූ කිසිම ලජ්ජාවක් ඇවිත්. කට උත්තර නැති වෙන්නම වැදුණා දැන් ටිකකට කලින්. නැට්ට පුකේ ගහගෙන දිව්වා.//
      මම ලියපු ඒවාගේ වැරදි තියෙනවා කියනවා ඒවා පෙන්වන්න කියුවම ඔය ඇනොටම නේ කටඋත්තර නැති වුනේ. මුලික ගණිත සංකල්පවත් දන්නේ නැතිව එනවා පොර ටෝක් දාන්න.

      Delete
    8. ඇයි මේ බොරු ලියල පැනල දුවන්නේ? බයේ නේද? ඉල්ලපු ග්‍රාෆ් එක දෙන්නම බෑ වගේ නේද? මොකද කියපු බොරු ඔක්කෝම එළි වෙනවනෙ. ලැජ්ජයි නේද ඔයාට?

      Delete
    9. මහා කලු මොට්ටයා පැරදී පලා දුවයි. රාවණාටවත් නැඟිට්ටුවන්න බැහැ. මේකාගේ වැරදි ගණනය කිරීම් අනුව ලංකාවේ ඉදිරියේ දෙමළ ජාතියක් නැතිලු. මෙන්න පට්ටපල් බොරු. හූ හූ හූ

      Delete
    10. මට පේන විදිහට ඔතන මහා කළු සිංහලයා කරන වැරද්ද තමයි සිංහල හා මුස්ලිම් ජන කොටස් වල වර්ධනය පමණක් සැලකිල්ලට ගන්න එක. එක සමහරවිට නොදැන කරන වරදක් වෙන්න පුළුවන්. අනෙක් සියළු සුළුතර ජන කොටස් නොසලකා එක ජන කොටසක් විතරක් ගන්න කොට මැවෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. නමුත් සිංහලයා ඇත්තටම සුළු ජාතියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සිංහල නොවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව සිංහලයාගේ සාපේක්ෂ වර්ධනය සැලකීමෙන්. එතැනදි ඉතාම පැහැදිළියි සිංහල ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා. ඒ නිසා චානුක හරි. මහා කළු සිංහලයා වැරදියි. ඔව්, අර ඇනෝ කියන ප්‍රස්ථාරය දැම්මොත් ඒක ඉබේම ඔප්පු වෙනවා. මහා කළු සිංහලයා ඒක නොදා හොර ගල් අහුලන්නේ ඒකයි.

      Delete
    11. එක තැනක බිඳහෙලන ලද තර්ක තව තැනක ඇසීමෙන් මෙම අනොලාගේ බුද්ධියේ තරම ප්‍රදර්ශනය වේ.

      මේගැන තව ගැටළු ඇත්නම් මේ ලිපිවල කමෙන්ට් කරන්න
      මගේ ලිපිය
      චානුක වත්තේගම ලියන ලද ලිපිය

      Delete
    12. මහා කලු මොට්ටයා ඇත්තද ඔයා ළඟදි කිච වුණාය කියන්නෙ ගණන් වරද්දගෙන? අනේ ඕ ලෙවල් වලට වත් ගණන් පාස් නැති ඔයා මොනවට නඔදන්න දේවල් කරන්න යනවද?

      Delete
    13. අභියෝගය පිළි නොගෙන මහා කළු සිංහලයා දැනට්මත් පරාජය වෙලා අවසානයි. වෙන කතා නැහැ. මේකා බොරුවට කෑගහන පැත්තක යන මැට්ටෙක් විතරයි. කෑ ගැහුවට් එකම අභියෝහයක් වත් භාර ගන්න ලෑස්ති නැහැ.

      Delete
    14. මෙන්න මහා කලු මොට්ටයා නැට්ට පුකේ ගහගෙන දුවනවෝ....

      Delete
    15. මහා කළු සිංහලයා සහ ඔහුට බනින ඇනෝ එකම කෙනෙක් වගේ. මේ වලියෙන් පොරට හිට්ස් හිටුගාලා යනවා.

      Delete
    16. මාත් මුලින් හිතුවේ මහා කළු සිංහලයා මාර ගණිත කර්ම ටිකක් තමයි කරලා තියෙන්නෙ කියලා. පස්සෙ තමයි තේරුණේ බොරුව. හැබැයි ඇනෝලා අහපු ප්‍රශ්න වලට උත්තර නොදී පළා ගිය එක නම් ලජ්ජයි. තමන් හරි නම් ඇයි උත්තර දෙන්න බය වෙන්නේ? ඇනෝලා දිගින් දිගටම ග්‍රාෆ් එකක ඉල්ලුවා ඒක නම් දෙනම බෑ කිව්වාඅ. මොකද ඒක දුන්න ගමන් එයාගේ බොරුව හෙළි වෙනවා. මට පේන්නේ මේ යකා ඕ ලෙවල් වලට වත ගණන් පාස් නැති බුවෙක්.

      Delete
    17. ජන සංඛ්‍යා වර්ධනයේ අනාගත අගයන් දැකලා රිදිලා වගේ. ගණනයේදී යොදාගත් උපකල්පන සහ ඒවා අනාගතයේදී වෙනස්වන ආකාරය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. කොහොම උනත් දැන් තියෙන වර්ධන වේගයෙන් දිගටම ගියොත් සිංහල සුලුජතියක් වෙන එක වලක්වන්න බැහැ. පුදුමය නම් උඩින් පල්ලෙන් අංක ටිකක් පෙන්වලා කවදාවත් සිංහල සුලු ජාතිය වෙන්නේ නැහැ කියපු මිනිහ කියපු දේ තර්කයකින් තොරව පිළිගෙන එයට විරුද්දව කරුණු පෙන්වා ගණනය කිරීම් වැරදිය පැවසුවත් වැරදි තැනක් පෙන්වන්න මේ ඇනොලා අසමත්. මෙයට විරුද්දව කතා කරපු අනොලාට ජන වර්ධන වේග සහ ජන ප්‍රතිශත වැනි සරල ගණිත සංකල්ප සහ ඒවා ඇසුරෙන් ගණිත කර්ම කිරීම් මෙන්ම ප්‍රතිශතය අඩු වීම ජනප්‍රමනය අඩුවීම දකින මෙන්ම ශුන්‍ය කරා යාමට අනන්ත කාලයක් ගන්නා ජන ප්‍රතිශත අඩුවීමක් අඳුනාගත නොහැකි ශුන්‍ය ගණිත දැනුමක් සහිත බව පැහැදිලිවම ඔවුන් දැමු තර්ක අනුවම සනාථ වේ. (http://www.w3lanka.com/2014/09/blog-post_11.html හි ඇනොලා දැමු කමෙන්ට් වලින්) එසේ තිබියදී පැරදුනේ පලාගියේ මම කියා බාල වින්දනයක් ලබා ගන්න.

      මේ ගැන තවදුරටත් කතාකිරීමට අවශ්‍ය නම් මම විසින් ලියන ලද
      රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව
      නම් ලිපියට හෝ මාතලන්ගේ බ්ලොග් එකේ පල කල මම ඉහත ලිපිය ලිවීමට හේතු වූ
      සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි නම් ලිපියට කමෙන්ට් කර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න

      Delete
    18. මට පේන විදිහට ඔතන මහා කළු සිංහලයා කරන වැරද්ද තමයි සිංහල හා මුස්ලිම් ජන කොටස් වල වර්ධනය පමණක් සැලකිල්ලට ගන්න එක. එක සමහරවිට නොදැන කරන වරදක් වෙන්න පුළුවන්. අනෙක් සියළු සුළුතර ජන කොටස් නොසලකා එක ජන කොටසක් විතරක් ගන්න කොට මැවෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. නමුත් සිංහලයා ඇත්තටම සුළු ජාතියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සිංහල නොවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව සිංහලයාගේ සාපේක්ෂ වර්ධනය සැලකීමෙන්. එතැනදි ඉතාම පැහැදිළියි සිංහල ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා. ඒ නිසා චානුක හරි. මහා කළු සිංහලයා වැරදියි. ඔව්, අර ඇනෝ කියන ප්‍රස්ථාරය දැම්මොත් ඒක ඉබේම ඔප්පු වෙනවා. මහා කළු සිංහලයා ඒක නොදා හොර ගල් අහුලන්නේ ඒකයි.

      Delete
    19. අභියෝගය පිළි නොගෙන මහා කළු සිංහලයා දැනට්මත් පරාජය වෙලා අවසානයි. වෙන කතා නැහැ. මේකා බොරුවට කෑගහන පැත්තක යන මැට්ටෙක් විතරයි. කෑ ගැහුවට් එකම අභියෝහයක් වත් භාර ගන්න ලෑස්ති නැහැ.

      Delete
    20. මෙන්න මහා කලු මොට්ටයා නැට්ට පුකේ ගහගෙන දුවනවෝ....

      Delete
    21. මගේ යාලුවෙක් නැට්ට පුකේ ගහගෙන දුවල මලා

      Delete
    22. මගේ යාලුවෙක් ඇනෝ කමෙන්ට් දාලා මලා

      Delete
    23. මහා කලු මොට්ටයෝ, උඹ වගේ එවුන්ට යාලුවොත් ඉන්නවද බං?

      Delete
  6. Ayi do hambayyane, thopita ridunada, mks baya nathuwa aththa kiyala thiyenawa, eka hama thanama danna uta ayithiya thiyenawa, umbala natta puke gahagena innawada paththakata wela...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මචං.... අපිව බේර ගන්න රාවණ රජ්ජුරුවෝ නින්දෙන් නැගිටලා එනවා.

      Delete
    2. මෙන්න සිංහල බෞද්ධයින්ගේ මෛත්‍රිය උතුරනවා. ගංගොඩවිල සෝමද ඔය කුණුහරුප ඉගැන්නුවේ?

      Delete
    3. අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මරනවා ඔක්කොම ගෙරි සිංහලයෝ

      Delete
  7. පැරා අර උඩ පින්තූරේ හම්බයෙක් බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ අපේ ගරුතර මහා සංඝරත්නයෙන් නේද? අපි කොහොමද බෞද්ධයෝ හැටියට මේවා බල බලා ඉවසා ගෙන ඉන්නේ. මගේ ඇඟේ සිංහල ලේ කකියනවා බොලව් මේ වගේ පොටෝ දකිනකොට. මරාගෙන මැරෙන්න හිතෙනවා.

    ReplyDelete
  8. Kawuda hambayo kunuharupa kiwwe, puka yanu kunuharupayak nowe- blog chakrawarthi kaka- api niyama shudda sinhala bhashawen katha karanne harida? Thopi wage hambayanta mewa therenne na..

    ReplyDelete
    Replies
    1. මෙන්න අනගාරික ධර්මපාලා වලෙන් නැගිටලා ඇවිල්ලා.... ඔව්, ඔව්, මේ නම් එතුමා කතා කරන විලාශයමයි!

      Delete
  9. ඒවා ලොඹු දැහැ ගන්වන...??

    ReplyDelete
  10. මාතෘකාවට අදාලව අදහස් නොදක්වමින් මේ බ්ලොග් එකේ රෙන එවුන් ඔක්කොම අල්ලලා මේ විදිහට බෙල්ල කපන්න තියනවානම් මම බොහොම කැමැත්තෙන් ඒ වැඩේ කරනවා.

    මුස්ලිම් ත්‍රස්තවාදය දැන්ම මර්දනය නොකලොත්, මුළු ලෝකයේම පැවැත්මට භයානක තර්ජනයක් එල්ලවීම වැළක්විය නොහැකියි. එතනදී ඇමරිකාව හෝ රුසියාව හෝ කොරියාව හෝ වෙන මොන රටක් වුවද ඒ සඳහා ඉදිරිපත් වන්නේනම් එයට සහාය දියයුතුයි.

    ReplyDelete
    Replies
    1. Umbeyi ISIS ekeyi athare wenasak nane ban balana kota.. Ane ... Nan naane

      Delete
  11. Islam = terrorism, true in most cases

    ReplyDelete
  12. ඉස්ලාම් අන්තවාදය දකුණු ආසියාව පුරා මේ වන විට වේගයෙන් පැතිර යනවා.විශේෂයෙන් සමාජ ජාල හරහා නව යොවුන් තරුණයන්ව මොවුන් ආකර්ශනය කර ගන්නවා. අල් කයිඩා සංවිධානය දකුණු ආසියාව සඳහා වෙනම ශාඛාවක් පිහිටුවා නායකයෙකු පත් කිරීම මෙහි කැපී පෙනෙන සිදුවීමක්.ඒ වගේම ඉන්දියානු තරුණයක් පිරිසක් ඉරාක ඉස්ලාම් රාජ්‍යය වෙත සංක්‍රමණය වී තිබීමත් ඉන්දීය කාශ්මීර ප්‍රාන්තයේ පැවති ඉන්දීය විරෝධී රැළි වලදී ISIS කොඩි ලෙළදීමත් දකුණු ආසියනු කලාපයට ඉස්ලාම් අන්තවාදය සේන්දු වී ඇති බව කියා පාන ලකුණු . කොටින්ම මේ වන විට පකිස්ථානයේ ඇතැම් නගර වල රථ වාහන ISIS ස්ටිකර් ප්‍රසිද්දියේම අලවා ගෙන ගමන් කරනු දක්නට ලැබෙනවා.විශාල වශයෙන් සිදුවන පකිස්තානු සංක්‍රමනයන් හරහා අපටද මේ බලපෑම් ඇති නොවේ යයි කිව හැකිද ?

    ReplyDelete
  13. Did you forget the video clip, which shows how Sri Lankan army slit the throat of a Tamil man who surrendered?

    ReplyDelete
  14. පැරකුම්ට Comment 100 පන්නන්න පුලුවන් පෝස්ට් එකකට ‍ඳෛර්ය හා සක්තිය ලැබේවා!

    ReplyDelete
  15. Ano1 පහුගිය අවුරුදු තිහක විතර කාලේ පැරාගේ vocabulary එකෙ තිබුනෙ නැහැ ඔය terrorist කියන වචනෙ.. ඔන්න දැන් ඇවිල්ල.. (කෙන්ට් ෆර්ම් ඩොල්ලර් ෆාර්ම් වලත්.. අරන්තලවෙත් කැපුව බෙලිවලට අවුලක් නැත්තෙ ඒවා සාමකාමී සිතින් කරපුව නිසනෙ නේද?)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා