ළමා පරපුර විනාශ කරන කුමාර සංගක්කාර

කුමාර සංගක්කාර මේ දිනවල විකුණන ප්‍රධාන ආහාරය ප්‍රීමා ස්ටෙලා  නම් ක්ෂණික නූඩ්ල්ස් විශේෂයකි. 

ඔහුත් බිරියත් අස්ථි ශක්තිමත් කරන බව කියන කිරිපිටි වර්ගයක් විකිණීමේ දැන්වීමක් ද පසුගිය දිනවල විශාල වශයෙන් ප්‍රචාරය විය. 

ඔහු සහ ඔහු වැනි වෙනත් ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරු මෙවැනි ශරීර සෞඛ්‍යයට හානිකර ආහාර ප්‍රවර්ධන දැන්වීම්වල පෙනී සිටීමෙන් විශාල මුදලක් උපයා ගනිති. 

ඔවුන්ගේ දැන්වීම්වලින් විශේෂයෙන් ම හානි කරන්නේ ළමා පරපුරටයි. ඔවුන් කෙතරම් බලපෑම් කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න විමසා බැලීමට උදාහරණයක් දක්වමි. පසුගිය දිනෙක ක්‍රිකට් තරගයක් අතරතුරදී මහේල ජයවර්ධන ආනමාලු කෙසෙල් ගෙඩියක් කන දර්ශනයක් රූපවාහිනියෙන් විකාශය විය. මෙයින් පසු ඇතැම් ක්‍රිකට් පුහුණුකරුවෝ පවා ආනමාලු කෙසෙල්වල කිසියම් ගුප්ත බලයක් ඇති බව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවසූ අතර පුහුණුවීම්වලින් පසු ආනමාලු කෙසෙල් කන්නට ළමයි පෙළඹුණ හ. 

මෙවැනි ක්‍රීඩා තරුවල සමාජ කාර්යභාරය තක්සේරු කිරීමේදී ඔවුන් විසින් විශේෂයෙන් ම අනාගත පරපුරට කරන මෙවැනි හානිකර ක්‍රියා ගැන සලකා බැලිය යුතු ය. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි. මේ අය තමන්ට ගෙවන ලද මුදලට කරන ලද වෘත්තිකමය කාර්යභාරය වෙනුවෙන් මේ රටේ මහජන මුදලින් මුද්දර නිකුත් කිරීම වැනි දේ කළ යුතු ද? 

ඔවුන් විසින් සමාජයට කර ඇති හානිය මැකිය නො හැකි ය. මහජන මුදල් වැය කිරීමට සිදු වී තිබෙන්නේ ඒවා නිවැරදි කරන්නට ය. 

මෙම සටහන තබන්නට සිත් වුණේ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් රුපියල් ලක්ෂ පනහක කඩචෝරු දැන්වීමක පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වීමත් සමගයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා අමුමිරිස් චැලේන්ජ් එක ගැන වචනයක් වත් නොලියන්නේ ඒක කරන එවුන්ට යටින් සපොර්ස්ට් නිසාද?

    ReplyDelete
    Replies
    1. තෝ ප්‍රබාකරන්ම කාපිය

      Delete
    2. THOPI DENNAWAMA KOTI KANNA ONAA

      Delete
    3. මගේ යාළුවෙක් කොටියා කාල මළා.

      Delete
    4. මගේ යාලුවෝ 8 දෙනෙක් කොටියාගේ බෝම්බෙට අහුවෙලා මලා
      (මේ නං කිව්වේ සිරාවටමයි )

      Delete
    5. මගෙත් ක්ලාස් මේට්ල දෙන්නෙක්

      Delete
  2. බලාගෙන ගියාම ළමයි සහ ළමයින්ට බඩු අරං දෙන අය හරි මොඩයිනේ.

    ReplyDelete
    Replies
    1. පැරා නම් ළමයින්ට දෙන්නේම ගෙදර වවපු තණකොළම පමණයි. නූඩ්ල්ස් දෙන්නේ නෑ.

      Delete
  3. සල්ලි හම්බවෙන්න හම්බවෙන්න තවත් සල්ලි හොයනවා මිසක් ඒවා හොයන්නේ බල්ලෝ මරලා නේද කියලා මේ වගේ අය හිතන්නේ නැහැ.

    බොලිවුඩ් නළු නිලියන්/ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, පෙනීසිටින, මිනිසුන් මුලා කරන, තුට්ටු දෙකේ දැන්වීම් සහ එයින් ඔවුන් උපයන අති විශාල ධනය ගැන හිතනකොට කොකාකෝලා, එමරල්ඩ් ෂර්ට්, සහ තවත් භාණ්ඩ වෙනුවෙන් සංගා/මහේල දෙන්න හොයාගෙන ඇත්තේ සොච්චමක් වෙන්න ඇති.

    නමුත් ප්‍රචාරණය කියන උපක්‍රමයට අපි බොහෝවිට අහුවෙනවා. මෙවැනි කෘත්‍රිම ආහාර පිළිබඳව කිසිදු වගවිභාගයකින් තොරව පෙනීසිටීම අමනෝඥ බවට ඔබ කරන ප්‍රකාශය ඇත්ත. මෙහි කිසියම් නියාමනයක් තිබිය යුතුයි. ඔක්කොටම වඩා බල්ලො මරා හරි සල්ලි හොයන ක්‍රමයෙන් වෙනස්වීමට මොවුන් ඉටාගත යුතුයි.

    පෝලියෝ රෝගය වළක්වාගැනීම වෙනුවෙන් නීලා වික්‍රමසිංහත්, දුම්බීමට එරෙහිව වික්ටර් රත්නායකත්, නොමිලේ පෙනීසිටි දැන්වීම් කොතරම් අගනේද?

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී දූෂකයෙක් වෙනුවෙන් නොමිලේ පෙනී සිටින වසන්ති චතුරානිත් මාරයි

      Delete
    2. ක්‍රීඩකයෙක් ඇඩ් එකකට ඉන්න එක නරකයි.
      ගුවන් හමුදාව දෙමළ ගම් වලට බෝම්බ අත අරින එක හොඳයි.

      ඔයත් මාරයි අන්කල්, ඈ.

      Delete
    3. ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ගම් පිටින් මරණ එක ඔයා වගේ සිඟිත්තන්ට හරිම ආතල්.

      ඔන්න සූප්පුව වැටුනා ගන්න ආපහු කටට.

      Delete
    4. විචාරක අංකල්, අර විශ්‍රාමික හමුදා භටයෙක් ගිනිතියාගෙන කිව්වාම මං හිතුවෙ ඒ ඔයා කියලා. ඔයාටත බැරිද ඒ වගේ දේශප්‍රේමී කටයුත්තක යෙදෙන්න? අපි ෆුල් සපෝට්. පෙට්‍රල් ගැලුම් කීයක්ද ඕනැ?

      Delete
    5. දැන් ඒ ගොල්ලත් ගම් පිටින් මැරුවා. ඔය ගොල්ලත් ගම් පිටින් මැරුවා. දෙගොල්ලම එකයිනෙ එතකොට. නැද්ද?

      Delete
    6. ඔයාට ලජ්ජාවක් කියල දෙයක් හෙම නැද්ද අන්කල් ඒ කාලෙ මිනීමරලා ඇවිත් අද උපාසකයෙක් වගේ බණ කියන්න? ඔයාලා මරපු කොල්ලන්ගේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලා ගැන හෙම පොඩ්ඩක්වත් දුක නෑ නේද? ඒ දෙමලුනෙ. උන්ට මොක උනාම මොකද? නේද?

      Delete
    7. විචාරක,
      //නමුත් ප්‍රචාරණය කියන උපක්‍රමයට අපි බොහෝවිට අහුවෙනවා. මෙවැනි කෘත්‍රිම ආහාර පිළිබඳව කිසිදු වගවිභාගයකින් තොරව පෙනීසිටීම අමනෝඥ බවට ඔබ කරන ප්‍රකාශය ඇත්ත. මෙහි කිසියම් නියාමනයක් තිබිය යුතුයි. ඔක්කොටම වඩා බල්ලො මරා හරි සල්ලි හොයන ක්‍රමයෙන් වෙනස්වීමට මොවුන් ඉටාගත යුතුයි.//

      මෙතන මහලොකු දෙයක් නෑ. රටක තියනව නීතියක් කියල දෙයක්. ඒ අනුව කරන්න පුළුවන් බැරි දේවල් තියනව. ක්ෂණික ආහාර නරක නම් ඒව තහනම් කරන්න ඕන මුලින්ම. තහනම් යමක් වෙනුවෙන් පෙනී සිටීම ඉබේම නවතීවි එතකොට. එතකල් දැන්වීම් නවතින්නෙ නෑ. මේක බොරු කෑගැහිල්ලක්.

      Delete
    8. මෙයාට තියෙන ප්‍රශ්නෙ රාජ්, එයා හිතනාවා එයා අකැමැති හැමදෙයක්ම ආණ්ඩුව නීති දාලා නැවැත්විය යුතුයි කියලා. කවදාවත් සිවිලියන් ලයිෆ් එකක් ගෙවලා නැති මිනිහෙකුට හැමතිස්සෙම ඕනැ වෙන්නෙ තමන්ව පාගාගෙන ඉන්න මිලිටරි රූල් එකක්.

      Delete
    9. "ඔන්න සූප්පුව වැටුනා ගන්න ආපහු කටට"
      විචාරක වයසට ගියාට, පැන්ෂන් ගියාට, matured වෙලා නෑ කියන්න හොඳම උදාහරනයක්.

      Delete
    10. රාජ්September 5, 2014 at 11:57 AM
      රාජ් උඹ මොනව කිව්වත් බෑ බෑ ම තමයි කියන්නෙ, මුකුත් නොලිය හිටපන්කො පුක නොදි, නීති වෙනස් කරමු කිව්වත් එකටත් කියයි, ඕව හරියන්නෙ නෑ ලංකාවෙ කියල, මුකුත් බැරිනම් කටයි පුකයි වහගෙන ඉදහන්කො බන්.

      Delete
  4. රණතුංග ඇඩ් වලින් හම්බ නොකල එකට සමහරු කියනවා ඌ මෝඩයා, පුලුවන් කාලෙ හම්බ කලේ නැතෙයි, දැන් නම් අනේ අපරාදෙ කියල හිතනව ඇති කියල.
    තවත් සමහරු කියනව ඌව කවුරුත් ඇඩ් වලට ගත්තෙ නෑ ඌ ෆොටෝ ජෙනික් නෑ කියල.
    මොන විදියකින් හරි එයා ක්‍රීඩා කරන කාලෙ (දැන් නොවේ) ඒ වගේ සමාජ විනාසයන්ට දායක නොවුන එකටනම් මගේ ප්‍රනාමය

    ReplyDelete
    Replies
    1. කුමාර ෆොටෝ ජෙනික්ද?

      Delete
    2. ඇත්ත.. ඒ උනාට ඒ එරියස් එක්කම දේශපාළනයෙන් හම්බ කරලා තියෙන්නේ මුළු පවුලම..

      Delete
  5. කලින් කොත්තු මීද, මේවමද කොහෙද විකුණුවෙත් ජැකලින්ම තමයි.. ඒ අතින් නම් අර්ජුණ ග්‍රේට්..

    පැරා දැකලා නැද්ද ෂැරපෝවා ආනමාළු කනවා.. හරි සෙක්සි අනේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් දැකලා තියෙනවාද දිනිති නංගි අමුමිරිස් කනවා? හරි සෙක්සි අනේ...

      Delete
    2. මං පාරෙ යනකොට මං දැක්ක මාතලං ඇලේ රෙනව

      Delete
    3. "කොයි පාරෙද" දන්නේ නෑ..

      Delete
    4. වෙදගෙදර නාසානන්දSeptember 5, 2014 at 6:42 PM

      මාතලන් මලයා , අමු මිරිස් කාල පුක දනවා නම් මල්ෂා කෙලිගෙ අයිස් පනිට්ටුවකින් පුක සෝදනු දැවිල්ල නිට්ටාවටම සුවයි.

      පුක සේදු අත සහ පුක, කුමාර් සංගක්කර විකුනන සබන් වලින් සේදිමෙන් ගු ගඳ යට කර නැවුම් ඇක්ටිව් ලෙමන් සුවදක් හෝ පිච්ච මල්දහසක සුවදක් ලබා ගත හැක.

      //පැරත් අත්හදා බලන්න//

      Delete
  6. MEKA GALAK UDA JEE KALOTH APE LAMAYINUTH EHEMA KARAVI

    ReplyDelete
    Replies
    1. jee pada chuu jokku gena liyanne vena blog ekak hoya ganna malli hondada?

      Delete
  7. \\ළමා පරපුර විනාශ කරන කුමාර සංගක්කාර\\
    එකඟ නෑ.
    1.ක්ෂණික ආහාර/සෞඛ්‍යට හිතකර ආහාරඅහිතකර ආහාර කියල වෙන් කරන්න පුළුවන් කිසිවක් දැං ලංකාවෙ නෑ. ක්ෂණික නොවන ගනයට වැටෙන අපේ කියල හඳුන්වන්න පුළුවන් හාල් එලවළු වගේ දේවල් පවා වස විස වලින් පිරිල. ඒ නිසා ඔය එකකවත් අමුතු ගුණක් අගුණක් නෑ.

    2.සංගක්කාර හරි මහේල හරි අර්ජුන හරි වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීම නොසිටීම ඔවුන්ගේ කැමැත්ත. අර්ජුන වෙළඳ දැන්වීම් වලට පෙනී නොසිටියත් ඔහු දැනට පෞද්ගලික විදුලි බලාගාර හිමියෙක් කියනව (මිනිහෙක් නීතිවිරෝධී නොවන ක්‍රමයකට හම්බකරගැනීමේ වැරැද්ද මොකද්ද)

    3.මේ වෙනකොට (කවුරු පෙනී සිටියත්) වෙළඳ දැන්වීමක් කියන්නෙ මොකද්ද කියල තේරුම්ගන්න පුළුවන් පිරිසක් සමාජයේ ඉන්නව. අපි හරියට දිනමිණේ නැත්තං ලංකා E/C නිව්ස් වල තියෙන දේවල් සීරියස් ගන්නෙ නෑ වගේ.

    4.මහේල ආනමාළු කනව දැකල දරුවන්ට ආනමාළු කවන පොල්බූරුවන් ගැන දුක්වෙනව ඇරෙන්න මොනව කරන්නද පැරා

    ReplyDelete
    Replies
    1. මහේල ආනමාළු කැව්වම මොකද? රාජුත් නිකම් ඉන්න වෙලාවට නෝනට ආනමාළු කවන්නෙ.

      Delete
    2. ආනමාලුද ඇටිකෙහෙල්ද ?

      Delete
    3. අනේ නෑ රාජ් කවන්නෙ අමුමිරිස් කරලක් විතරයි. ඒකත් අර චැලෙන්ජ් එකට.

      Delete
    4. රාජ්September 5, 2014 at 9:26 AM
      නීතිවිරෝධී නොවන ක්‍රමය නීති විරෝධී නම් මොකද කරන්නෙ?

      Delete
  8. ෆලචුරු & නූඩලස්September 5, 2014 at 10:42 AM

    ඉදුනු පළතුරු "ක්ෂනික ආහාර"යක් නොවෙද?

    "ක්ෂනික ආහාර" යන්නෙහි "ක්ෂනික" විශේෂණයෙහි අර්ථයෙහි අඩංගු වී ඇත්තේ යම් ආහාරයක් පාරිභෝගිකයා විසින් අනුභවයට පෙර සැකසීමට ගත වන කාලය පිලිබඳවද ?, නැත්නම් එම ආහාරය නිෂ්පාදකයා විසින් සැකසීමේදි අඩංගු කරන දේවල් පිලිබඳවද ?

    අපිට ටැපලිලාද ?

    (සමාවන්න,"වීකිපීඩියා" උත්තර අනවශ්‍යයයී)

    ReplyDelete
    Replies
    1. ෆලචුරු & amp කියන්නේ පළතුරු සහ ඇම්ප්ලිෆයරය කියන එකද? නූඩලස් කියන්නේ ඩලස් අලහප්පෙරුමගේ කවුරුවත් ද?

      Delete
    2. ක්ෂණික ආහාර ලෙස සාමාන්‍යයන් අදහස් කරන්නේ convenience foods යන්නයි. මම අසා ඇති ආකාරයට ආහාර පෙර සැකසුම් කිරීමකට බඳුන් කිරීමට පටන් ගත්තේ 1940 පමණ සිටයි. එක්සත් ජනපදයේ දෙවන ලෝක යුද්ධයත් සමග ඇතිවූ කාර්මිකරණයත් , කාන්තාවන් විශාල පිරිසක් රැකියාවල නියුක්තවිමත් නිසා ඔවුන්ට පෙර පරිදි විශාල කාලපරාසයක් ගෙන ආහාර සකස්කිරීමට ඕනෑකමත් , ඉඩ පාඩුවත් නැතිව ගියා. එම නිසා වෙළඳ පොලේ , ඉක්මනින් සකස් කරගත හැකි pre processed, convenience foods වලට ලොකු ඉල්ලුමක් ආවා.

      සාමාන්‍යයෙන් සලකන ආකාරයට යම් කිසි ආහාරයක් ගසේ සිට කට වෙත යාමේදී එය අල්ලන අත් ප්‍රමාණයේ (processing steps ) වැඩිවීමත් සමගම එම ආහාරයේ ගුණාත්මක භාවය අඩු වෙනවා.

      මතක විදියට ලිව්වේ. වැරදි ඇත්නම් බහුශ්‍රුතයෝ නිවැරදි කරත්වා.

      මේ සම්බන්ධයෙන් හොඳ පොතක් : Salt Sugar Fat: How the Food Giants Hooked Us - Michael Moss

      Delete
    3. පොඩි කෑල්ලක් මිස් උනා. convenience foods යන්නෙන් අදහස් කරන්නේ
      1. පහසුවෙන් සකස් කර ගැනීමට හැකි බව
      2. පහසුවෙන් පෙට්ටි හෝ ටින් ආකාරයෙන් මිලට ගත හැකි බව
      3. රක්කයක දිගුකලක් තබා ගැනීමේ හැකියාව
      සාමාන්‍ය ආහාර අනිවාර්යයෙන් සකස්කිරිමකට භාජනය කිරීමකට සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමකට ලක් කරන්න වෙනවා මේ සියලු කරනා සපිරෙන්න අවශ්‍ය නම්.

      එහෙම බැලුවම ක්ෂණික ආහාර කියන නම පොදුවේ භාවිතා කරන නමක් විතරයි. ඒකෙන් පැරා අදහස් කරන "යක්ෂ ආහාර" විතරක් හැඳින්වෙන්නේ නැහැ. හරි නම පෙර සැකසුම් කල අහාරද ?

      Delete
    4. උඹ චමීර දෙද්දුවගේ නෙවෙයි නේද? ඌ තමයි ඔහොම විකිපීඩියා එකෙන් විස්තර අරන් ඇදලා අරින්නේ.

      Delete
    5. @AnonymousSeptember 5, 2014 at 3:32 PM
      1. චමීර දෙද්දුව - who is he ? I dont know and most importantyly i dont care .
      2. තොරතුරු ලබා ගත පොත පැහැදිලිව සඳහන් කර ඇත
      3. මා ඔබ මෙන් සර්වඥ ව ඝර්භාශයෙන් එලියට නොආ නිසා මගේ දැනුම මානව ශිෂ්ටාචාරයේ දැනුමෙන් subset එකක් වේ. මම අලුත් දෙයක් දැනට හොයාගෙන නැත. එම නිසා මා කියන දෙය යම්කිසි වෙනත් තැනක සඳහන් ව ඇති දෙයකි. try to live with it. :P

      Delete
    6. එහෙම බැලුවම අතීතයේ ඉඳන් තියෙන ජෑම්, කේජු, මීකිරි වගේ ආහාරත් 'ක්ෂණික' ආහාර නේ...

      Delete
    7. මහසොහොන් පිල්ලියSeptember 5, 2014 at 2:49 PM

      පොඩි කෑල්ලක් මිස් උනා නෙමෙයි හරි විදියට නම්  

      පොඩි කෑල්ලක් මිසිස් උනා වෙන්ටෝන

      Delete
    8. ෆලචුරු & amp, නූඩලස්September 5, 2014 at 8:32 PM

      AnonymousSeptember 5, 2014 at 11:07 AM වෙත.

      ෆලචුරු = පලතුරු
      amp (AMP) = Agricultural Marketing Plan
      නූඩලස් කියන්නේ නූඩලස් වලට...... ඇයි මීට කලින් අහලා නැද්ද.. යනවා ඕයි යන්න..

      Delete
    9. @AnonymousSeptember 5, 2014 at 4:53 PM
      ජෑම්, කේජු, මීකිරි ආදිය සකස් කල ආකාරය අනුව යක්ෂ ආහාර හෝ ශරීරයට ගුණදායක ආහාර වෙනවා නේද ?
      සම්ප්‍රදායිකව සකස් කල ජෑම් (home made jam ) , චීස් සහ මීකිරි දින කීපයකට වඩා තබා ගන්න බැහැ. චීස් එක දිනක් ශිතකරණයෙන් පිටත තිබ්බොත් නරක වෙනවා. හොඳ හිත මීකිරි වල රාක්ක කාලය දවසයි. (ෆෝමලීන් දාපු මීකිරි නං සුමාන ගනං කඩවල තියෙනවා ) එම නිසා "රක්කයක දිගුකලක් තබා ගැනීමේ හැකියාව" ඒවාට නැහැ.

      ඔබට ඉහත ඒවාම "convenience foods " ආකාරයෙනුත් ගන්න පුළුවන්. ඉහත කරනා තුනම සපිරෙන විදියට හදපු.
      ඒවා නං පෝෂ්‍ය ගුණයෙන් අඩු , විවිධ රසායනික ද්‍රව්‍ය , රස කාරක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දාපුව.

      @AnonymousSeptember 5, 2014 at 6:54 PM
      බාලාපරාධ බොල ! :)

      Delete
    10. ඔරිජිනල් චමීර දෙද්දුව තමයි මේ ලියන්නේ.. මම කවදාවත් ඇනෝ ලියන්නෙ නෑ. ඒ නිසා මගේ නම අනවශ්‍ය පරිදි ඇදගනීමෙන් වළකින්න.

      Delete
  9. ANO september 5.2014 At 11.37 Thamuse wicharakagen ahanawa lejja nedda kiyala.Eakala minimarala kiyala DENN Thamuseta lejja nedda Perawage kenekge post ekakata comment karanna.Atheethaya samai(Paththagodaya-Dhargatown)

    ReplyDelete
  10. Ape ratata prasiddiyak labenawa thamayi. E unata kriket karayanta salli hamba karanawa arenna wena kisi deyak gana thakeemak naha.Oba samaga mamath ekangayi!

    ReplyDelete
  11. කුමාර් සංගක්කාර කියනවාට වඩා ගතියක් තියෙනවා
    කුමාර් සංගක්කාර් කියනකොට හරියට සචින් තෙන්ඩුල්කාර්. සන්ජේ මන්ජ්‍රේකාර් වගේ.

    ReplyDelete
    Replies
    1. කකාට කියන්න තිබුණෙ එච්චරම්යි, නේද කකා?

      Delete
    2. අපොය් නෑ, මෙන්න තවත් ඒ වගේ නම් -

      අඩේකාර්
      අම්බේකාර්
      චන්ඩේකාර්
      ජවාල්කාර්
      ජේකාර්
      කර්මාකාර්

      තව ඕනෑද?

      Delete
    3. අපිට එපා බෙන්ස් කාර්
      අපිට එපා වොල්වො කාර්
      අපිට එපා අවුඩි කාර්
      අපිට ඕනෑ සංගක්කාර්

      Delete
    4. කුමාර ගන්දස්කාර

      Delete
  12. "මෙම සටහන තබන්නට සිත් වුණේ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් රුපියල් ලක්ෂ පනහක කඩචෝරු දැන්වීමක පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වීමත් සමගයි."
    - W3Lanka - Socialism as lifestyle,Ajith Perakum Jayasinghe (Para)-

    බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැන් INR 30,000,000 අය කරන නිලියක් . LKR 5,000,000 පැරාට(අපිට) ලොකු උනාට ඒකීට සිම්පල්.
    හැබැයි,
    ජැකොලින්‍ ගාව අපෙ ගැහැනුන්ගෙ නැති නිකං මෙව්වා එකක් තියෙනවා වගෙ මට දැනෙනවා... .. ...
    පැරාටත් එහෙමද ?

    ReplyDelete
  13. පැරාගේ චින්තනයේ හතර මායිම පෙන්වන ලිපියක්......

    ReplyDelete
  14. @පැරා ඔයා දැක්කාද දිනිති නංගි අමු මිරිස් කරල් තුනක්ම එකට කටට ගන්නවා? රනාගෙ මිරිස් කරලයි, චමීරගේ මිරිස් කරලයි, වෙනි අයියගේ මිරිස් කරලයි තුනම එකට කටට ගන්න හැටි බලන්න ලස්සනයි. මාතලන් ඔයාත් ජොයින් වෙන්නකෝ අමුමිරිස් චැලේන්ජ් එකට. අමු මිරිස් කරල් තුනක් පුකේ ගහගෙන "අපේ රනා පළාත සභාවට යවමු" කිය කියා දුවන්න විතරයි තියෙන්නේ ඔයාත් ජොයින් වෙනවා නේද? නැත්නම් රනා පව්නේ මෙයා.

    https://www.youtube.com/watch?v=DfF6Y085sl0

    ReplyDelete
  15. සංගක්කාරලා ජාතික වීරයෝ නෙමෙයි.ඒයාලා සල්ලි වලට ක්‍රිකට් ගහනවා.ඊට අමතරව ඒ ජනප්‍රියත්වයත් ඔීනම මල ජරාවක් විකුණන්න ගණිකා වෘතීයේ යොදවනවා.ඒ අය ගැන ලියලා මාධ්‍ය කාරයෝ ඒදාවේල හොයා ගන්නවා.එකෙක් ගේ ඇට ලේ මස් නහර ,පෞද්ගලිකත්වය විකුණා ඒ මත අනිකා යැපෙන මේ පරපෝෂිත සමාජ ක්‍රමය ගැන සවිඥාවික අය අල්පයි.නීතියක් නැති රටක ප්‍රමිතියක් නැති ඔීනම කුණුගොඩක් ඇගේ ගහන්න ව්‍යාපාරිකයෙක් කතා කරන කොට පුච්චන්න තරම් සල්ලි හොයලා තියෙන සංගක්කාරලා තවතවත් සල්ලිම හොයන්නේ වීරත්වයට පිදුම් ලැබුවත් එයට නොසුදුසු තුට්ටුදෙකේ මිනිසුන් නිසා

    ReplyDelete
  16. There are people called parents who buy these products (Prima Noodles) for their kids. It is up to them to buy or not to buy these for their kids. If the kids should demand, then the parents have raised BRATTTS. So stop complaining about the people who want to do advertisements.

    ReplyDelete
  17. ow mun kavadada lankavata adarsha lesa hesirune. kisima agamika sthanayaka, samanya minisunge subasadaka vedasatahanaka madyen dekala Ratata adare rata gena elmak thiyena eyun nam ehemai.nehe.mun yanakota hambakarapu salli kandarava venama minipettiyakaka yavanna one . Mun ( Sanga )vage keriyonta mamanam appudi gahalath ne, gahanneth ne

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා