එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම

ආණ්ඩුව වසින් මහජන නියෝජිතයන් මිළ දී ගන්නා සංදර්භය තුළ එක්සත් ජාතික පක්ෂයට දෙන ඔබේ ඡන්දයට වටිනාකමක් අපේක්ෂා කිරීම අතිශය දුෂ්කර ය.

ඒ කියන්නේ එජාපයට ඡන්දය දීම ඇත්තෙන් ම ඡන්ද නාස්තියකි. එය වැළැක්වීමේ හැකියාවක් එජාප නායකත්වයට නැත.

හේතුව, එජාපයේ ඉන්නේ ද ආණ්ඩුවේ ඉන්නා ජාතියේ ම කාලකන්නි අපතයන් පිරිසක් බැවිනි. ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත. ඒ අතින් ඔවුන්ගේ නායකත්වයට වඩාත් සුදුසු අන් කවරෙක්වත් නොව මහ රජතුමා ම ය.

යූඇන්පී අපේක්ෂකයන් හා සන්ධාන මහජන නියෝජිතයන් අතර තිබෙන එක ම වෙනස යූඇන්පීකාරයන්ගේ මහජන මුදල් ගසාකෑමට තිබෙන සුදහ ගින්දරේ තරම පමණි. ඒ ඔවුන්ට තවම අවස්ථාව නො ලැබුණු නිසා ය.

එජාපයේ තිබෙන ලොකුම කොඩිවිනය සජිත් ප්‍රේමදාස ය. ඔහුට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයත් මදි ය. ඔහු ක්‍රියාත්මක කරන්නේ තනිකර ම ආණ්ඩුවේ උපායමාර්ගයයි. එතැනින් පල්ලෙහාට අනෙක් අහවලුන්ගේ ද කෙරුවාව අඩු වැඩි වශයෙන් ඔය ටික ම ය.

ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එජාපයෙන් හතරක් ආණ්ඩුවට එකතු වන බවට කරන ප්‍රචාරය ආණ්ඩුවෙ ම වැඩක් බව ඇත්ත ය. එහෙත්, එජාපය කියන්නේ එහෙම වෙන්නට බැරි පක්ෂයක් නො වේ. කොටින් ම කියනවා නම් හරින් ප්‍රනාන්දු පවා ෂුවර් නැත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. 'එජාපයේ ඉන්නේ ද ආණ්ඩුවේ ඉන්නා ජාතියේ ම කාලකන්නි අපතයන් පිරිසක් බැවිනි. ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත.'

      දැන් ඔය පැරා දෙකපුන ජෙවිපෙට එහෙම හැගීමක් තියෙනවද? භීෂණ සමයේ අනුන්ගේ ගෙවල් වලට පැනලා ඒවගේ හිටපු දරුවෝ,ළමා ළපටින් ඉදිරියේ උන්ගේ මහා එවුන් මරා දැම්මේ ඒ හින්දද?

      ජේවීපී හිටපු විරවංශ වගේ උදවියත් දැන් ආණ්ඩුවට ගිහිං ඉන්නේ ඒ හින්දද?

      ජෙව්පි සමන්ත විද්‍යාරත්න කොළඹ ඉදලා බදුල්ලට යනකං හොදට ඒසී එහෙම දාගෙන සැපට නිදාගෙන යනවා වාහනේ. ඊට පස්සේ එතන ඉදලා මොකක් හරි බයිසිකල් කටුවක නැගිලා ඔය මීගහකිවුල වගේ ගම් වලට යනවා. ගමට යද්දී කවදාවත් එයා භාවිතා කරන සුපිරි වහනය අරං යන්නේ නෑ.

      ගමේ ඉන්න අහිංසක මිනිස්සු හිතන්නේ සමන්ත විද්‍යාරත්න හැම වෙලේම බයිසිකල් එකේ යන එන කෙනෙක් කියලා. අනික් උදවිය වගේ සැප වාහන භාවිතා කරන්නේ නෑ කියල. ඒත් සමන්තලා ඇවිල්ල දෙබිඩි චරිතයක් තියෙනා අය. රටට පේන්න එකක්. හැබැයි පුද්ගලික ජිවිතේ තව එකක්.

      සමන්ත විතරක් නෙමෙයි, ජේවීපී නායක අනුර කුමාරත් ඔහුගේ ෆේස්බුක් එකේ එහෙම පින්තුර දාලා තිබුනා මෝටර් සයිකල් වල නැගිලා අරහේ මෙහෙ යනවා වගේ. හැබැයි අර රිය අනතුර නිසා හැමෝම දැනගත්තා ඔහුත් රටට පේන්න බොරුවට මෝටර් සයිකල් වල යනවා වගේ රඟපෑවාට ඇත්තටම භාවිතා කරන්නේ වෙනත් ඩබල්කැබ් රථයක් බව.

      Delete
    2. එක කියපු එකාව කොටියම කාපං

      Delete
    3. මේ ආංඩුවට දෙකපුන ඇනෝවා ඊයෙ ඇඬුවෙත් මේ කතාවම කියල. ආංඩුවෙ එවුන් ඡන්දෙ කරන්නෙ හෙලිකොප්ටර්වලගිහින් . මහජන මුදලින් නඩත්තු කරන රජයේ හෙලිකොප්ටර්වල. ජේ.වී.පී එවුන් කාර් එකක ගියත් මුන්ට පුකේ අමාරුව. ජේ.වී.පී එකේ එවුන්නම් බදුල්ලට හරි පයින් ගිහින් චන්දෙ කරන්න ඕනැ. අනේ හුකේ කිව්වලු.
      ආංඩුවෙ එවුන් ඔලුව උඩ රිව්වත් කමක් නැහැ. ජේ.වී.පී එකෙකුට පඩයක් ගියොත්, අන්න ජේ.වී.පී එකේ එවුන් පැඩ්ඩෝ කියල බෙරිහන් දෙනව.

      Delete
    4. UNP කාරයෝ විතරද පනින්නේ , JVP සමන්ත විද්‍යාරත්න ෂුවර්ද?
      ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

      * JVP වීරවංශ ඇතුලු JVP නඩේ 15-20 ක් මහින්දගෙ ආන්ඩුවට බල්ටිද ගැහුවේ?
      *ගම්පහ JVP අන්ජාන් උම්මා දැන් ගම්පහ UNP දිස්ත්‍රික් සංවිධායිකවරියක් වුනෙ පීනලා ගිහිල්ලද?
      *JVP 2005 දි මෙම මහින්ද ආන්ඩුව හදන්න බෙර ගහලා ගිවිසුම් අත්සන් කරලා, 2014 දී ගුටිකන්නේ ..ඇයි? UNP කාරයෝද ගහන්නේ?
      * ආන්ඩුවේ හා UNP පොරොත්තු ලේඛන වල තව JVP කිදෙනෙක් ඉන්නවාද?
      * JVP සමන්ත විද්‍යාරත්න ෂුවර්ද?


      පැරාලගේ සමාජවාදය හිස් ටින් එකක්.....වාගෙ..

      Delete
    5. සමන්ත විද්‍යාරහ්න ගැන මමනම් ෂුවර් කරන හේතු තුනක් තියෙනව.

      1. අපි වගේම දුප්පත් පවුලක කෙනෙක් වීම.

      2. ඉහල අධ්‍යාපනයක් ලබා තිබීම සහ ගුරුවරයෙක් වීම.

      3. මාක්ස්වාදය ගැන තරමක් හෝ අධ්‍යනයකර තිබීම.

      Delete
    6. මහින්දයගෙ මස්කටු ලේව කන බල්ලො ටිකක්,මේ බ්ලොග් එකේ හරවත්,සංවාදයක් වෙන එක නවත්තන්න,වලිකනව.කට්ටියටම සොහොන් ලකුනු පේනව ඇති.

      Delete
    7. /"Anonymous September 18, 2014 at 12:12 PM
      සමන්ත විද්‍යාරහ්න ගැන මමනම් ෂුවර් කරන හේතු තුනක් තියෙනව.
      1. අපි වගේම දුප්පත් පවුලක කෙනෙක් වීම.
      2. ඉහල අධ්‍යාපනයක් ලබා තිබීම සහ ගුරුවරයෙක් වීම.
      3. මාක්ස්වාදය ගැන තරමක් හෝ අධ්‍යනයකර තිබීම."/
      ........

      1965 සිට 2014.09.18 දක්වා JVP තුලින් ඉස්මතුවී ,

      වෙනත් පක්ෂවලට බල්ටිගැසුවන්,
      පක්ෂ අරමුනු පවාදෙන්නන්,
      වීකල්ප කන්ඩායම් නිෂ්පාදකයින්,
      NGO ස්වයංරැකියා ලාභීන්,
      පත්තර කාරයෝ,
      විහිළුකාරයෝ ආදී වශයෙන්.. දහස් ගනනක් , තවත් ලක්ෂ ගනනකගේ මලසිරුරු නොදැක්කාසේ තමතමන් කැමති දේවල් කලේ ඔවුන්,

      1.පොහොසත් පවුල් වල ඉපදිම‍.
      2.මළ පොතේ අකුරක් වත් නොදැනීම හා රැකියාවක් නොමැති වීම.
      3.මාක්ස්වාදය ගැන තරමක් හෝ අධ්‍යනයකර නොතිබීම.
      ආදී කරුනු හේතු කරගෙන වෙන්නැති ?

      ඇනෝගෙ ටිකිරි මොළේ තරම.

      Delete
    8. @AnonymousSeptember 18, 2014 at 7:21 AM
      යකෝ කොළඹ ඉදල බදුල්ලට බයිසිකලෙන් යන එක ලේසි පහසු පුතෙකුට යන්න පුළුවන් ගමනක්ද යකෝ?
      අර ගොන් හරිනය තම මුලින්ම ඔය කතාව කිව්වෙ ඌ ජිවිතේට බයිසිකලයක පිටිපස්සෙවත වැඩි වෙලා ගිහින් නැති එකෙක්.
      නිකක්න් දෙකපුන්නේ නැතුව හිටපිය.

      Delete
  2. මැකෝ..... මෙන්නෝ.... පැරා මැතිවරණ නීතී උල්ලංගනය කරනවෝ... අනුන්ට බැන බැන පැරාලා කරන්නෙත් වැරදි වැඩමනේ...

    ReplyDelete
    Replies
    1. පළාත් සභා ප්‍රාදේශීය සභා වල ඉන්නේ මහජන නියෝජිතයන් යැයි සිතීම සහ මේවාට චන්දය දීමෙන් පත්කර යවන්නේ මහජන නියෝජිතයන්යැයි සිතන දේශපාලන බ්ලොගයක් ලියන පැරකුම් හිටපු ජවිපෙ මහත්මයා ට කීමට මටනම් ඇත්තේ ජෙප්පන්ට දෙන චන්දය චන්දය නාස්ති කිරීමක් පමණක් නොව ප්‍රයෝගිකව ප්‍රබල එකම විපක්ෂය දුර්වල කිරීම හරහා මහින්දගේ බලය තවදුරටත් තහවුරු කිරීමකි. පැරකුම් ලා සහ ජෙප්පන් ගේ සමාජවාදී ස්‌වයං වින්දනය නිසා ලංකාවේ සමාජයට කරන කොඩිවිනය මෙයයි.
      ජෙප්පන් හා පැරකුම් ලා ගේ සිහිනය කෙසේ හෝ තමන්ගේ ආගම වන සමාජවාදය ගොඩදා ගැනීමයි මෙය මේ මොහොතේ කරන්න හදන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ඇති ජන අප්‍රසාදයේ කරපිටින් යෑමෙනි.
      පළාත් සභාවකට යූ අන් පී නරක මිනිසුන් වෙනුවට ජේ වීපී හොඳ මිනිසුන් ( මහජන නියෝජිතයන්) යැවීමෙන් රටට කල හැකි සේවයක් නැතිවා මෙන්ම මේ නිසා මෙවැනි චන්දයකින් කල හැකි එකම දෙය වන මිනිසුන් ප්‍රායෝගික විපක්ෂයක් වටා රොක්වන බව පෙන්වා කල හැකි ආණ්ඩුවට අනතුරු හැඟවීමේ පණිවිඩයේ සැරද බාල වනු ඇත.
      රාජපක්ෂ රජයට සැබෑ අභියෝගයක් එල්ල කල හැකි විපක්ෂයක චන්ද ටිකක් කඩාගෙන විපක්ෂය දුර්වල කිරීම හැර පළාත් සභාවක් ජයගෙන ජවිපෙට කල හැකි දෙයක් නැත, ඔයිට වඩා මහමැතිවරණ එනම් නියෝජිතයන් 30 කට ආසන්න ප්‍රමාණයක් ජේවිපී යෙන් පත්වූ කිසිම වෙනසක් රටට කරන්නට නොහැකි වූ පාරලිමේන්තුවක් ද මේ රටේ තිබුන බව පැරකුම් ට සමාජවාදී ස්‌වයං වින්දනය නිසා අමතක වී ඇත,

      Delete
    2. කෙදිනක හෝ රනිල බලයට පැමිණි දිනයක ( 2030 දී විතර) ගාල්ලේ බැම්මක් උඩ වාඩිවී නිව්යෝර්ක් වරුනාව කොල්ලෝ කුරුට්ටන්ට දෙසා බෑමට සිටි පශ්චාත් බාග උදිත ගේ ( දීප්තිගේ නම තැන් තැන වල හලමින් පශ්චාත් නුතන වාදය දන්නා බව අනුන්නට ඇගවිඉමට ගියත් දන්නේ දන්නේ පශ්චාත් බාග වාදය වේ) ස්වයං මොචන සිහිනට පැරා කෙලවා දමා ඇත. මෝචනයට මොහොතකට කලින් සිදුවූ මේ අබග්ගය නිසා එක්ස්ටසි ඩෝප් පිට ආමි එකෙන් ගුටි කාපු මාලක සිල්වා, මවින් සිල්වාට දුක කියූ සේ මොකද්දෝ පල් හැල්ලක් ලියා ඇත.

      පශ්චාත් බාගට අනුව යු.එන්.පිය ප්‍රායෝගිකව ප්‍රබල එකම විපක්ෂය වෙයි. කරුමෙක මහත, ප්‍රබල විපක්ෂයේ ඔක්කොම දැන් මහින්දගේ ඔඩොක්කුවේ බව පශ්චාත්ට අමතක වී ඇත... සජිත්ගේ, රවීගේ හා වෙනකක් තබා රනිල්ගේ නාස් ලණුවත් මහින්දගේ බව මේ වස්සාට අමතක වී ඇත. ...මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී ප්‍රායෝගික විපක්ෂය ඒවාට උත්තර හොයනු වෙනුවට නායක කම් වලට ගේම් ගසා ගත් බව පශ්චාත් බාගට අමතක වී ඇත.... දැන් යු.එන්.පිය කියා පක්ෂයක් නැත එය මිය ගොසිනි. මළමිනී වලට කතිර ගසා කිසිදු ප්‍රයෝජනයක් නැත. කල යුත්තේ මල මිණි වලදැමයි. එසේ නැත්නම් සිදු වන්නේ අපේ චන්දෙ හොරා කන යු.එන්.පි බූතයෝ මහින්දගේ පහනට අරක් ගෙන, මහින්දගේ පවුලට සිතු පැතූ සම්පත් ලබා දීමයි.

      Delete
    3. Ammata siri, dan paraa thaniyemma awilla ano gahanne, ayi thattamla, madapuwakla padi madi kiwwada.. Ohoma yan ohoma yan para boss

      Delete
    4. Sudu kalu rawula samagin blog lipi damana..
      Ano wesin commentu wala sari sarana..
      Para thuma natha wena than wala gosina..
      Wirudha wunoth wei oba hata aba sarana..

      Delete
  3. කලුවෝ ඇවිල්ලා තොගේ අර පජාත ඇඩ් එක දාපන්. පැරාට කමෙන්ට් මදිලු.

    ReplyDelete
    Replies
    1. කළුවා එක්ක ඔච්චර තරහ ඇයි? ඌ කියන්නේ ඇත්තද?

      Delete
    2. කවුද බං ඌ එක්ක තරහ ? හැමෝම ඌ වගේ විහිලු කාරයින්ට පට්ට කැමැතියි. ටෙනිසන් කුරේ පරාදයි උගේ විහිළු. බොරු කියනවා. ප්‍රශ්න ඇහුවම දුවලා හැංගෙනවා. ඇනෝ කමෙන්ට් දා ගන්නවා. ඇඩ් දානවා. සිරා පොරක්.

      Delete
    3. මේ කරුණාකරලා දෙන්නම එක්ක ඔය කතාව අත අරිනවාද? ඕක කෙළවරක් වෙන වාදයක් නෙවෙයිනේ. අපට ඕක එපා වෙලා තියෙන්නෙ. මොකද, දෙන්නටම ටොකු දෙකක් ඇණලා වාඩි කරවන්නද?

      Delete
  4. පැරා ඕක සීරියස් ප්‍රශ්නයක්. 1960-70 ගණන් වලදී විතර එජාපයෙන් ශ්‍රීලනිපයට හෝ ශ්‍රීලනිපයෙන් එජාපයට කරනම් ගැහීම ඒ තරම් ප්‍රචලිත වුණේ නැහැ මොකද පැහදිළිව මේ කණ්ඩායම් දෙකක් වුණු හන්දා. දෙපැත්තේ අයට තිබුණේ වෙනස් අදහස්. හිටියේ වෙනස් යාළුවෝ. ඒ හන්දා කරනම් ගැහුවත් ගහපු එකා ටික දවසකින් සෙත්තපෝච්චි වුණා, ඔය රොනීලා වගේ කිහිප දෙනෙක් ඇරෙන්න. අනෙක ඒ කාලෙ මිනිස්සුන්ගේ අදට වඩා අවංකභාවයක් තිබුණා තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට. අද පක්ෂ දෙකම එකයි. වැඩ කරන්නේ එකම විදියට. ඉතින් එක පැත්තකින් අනෙකට ගියාම මොකද? ජේවීපී එකෙත් ලොකු වෙනසක් නැහැ. ජේවීපී එකෙන් පත් වෙන එවුනුත් පනින්න පුළුවන්. එහෙම පනින්නේ නැත්තේ එකම කාරණාවක් නිසා වෙන්න පුළුවන්. උන්ට පැනලා අනෙක් පැත්තට ගිහින් සවයිව් වෙන්න බැහැ. නැත්නම් සමන්ත විද්‍යාරත්නත් පනීවි.

    ReplyDelete
  5. ඒ කියන්නේ එජාපය ගමන් කරමින් ඉන්නේ 1977 න් පස්සේ ලංකා සම සමාජ පක්ෂයට අත් වූ ඉරණම කරා ම කියන එක ද?

    ReplyDelete
  6. "ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත"
    අනෙක්වා කොහොම උනත් "ජාතියක් ආගමක්" නැති එකනම් නරක නෑනෙ පැරා

    ReplyDelete
    Replies
    1. අනිවා! පැරාටත් ආගමක් නෑ.

      Delete
    2. ඔය ඔක්කෝම නැති වෙන එක හොඳයි නේද පැරා? ඕවා නිසා නේද අද අපි මෙච්චර දුක් විඳින්නේ?

      Delete
  7. එකමත් එක රටක ඉතාමත් ශ්‍රද්ධාවන්ත සීජේ තුමෙක් වාසය කළේය. රැයක් දවාලක් හෝ තැනක් නොතැනක් නොබලා අසරණ ජනයාට පිහිටවූ ඔහු පීඩිතයින්ට පිහිටවීම සඳහා මෙලොවට එවූ සුර දූතයෙක් බඳු විය.

    එක්තරා සිකුරාදා දිනකදී මේ සීජේ තුමා අහර කිස නිමවා සිරියහන් ගබඩාවේ සැතපී සිටින විට අල්ලපු වැටේ ඇති කෝවිලේ ඝාන්ඨාරය නොකඩවා නාදවීම නිසා මලපැන අවදිවිය. වැඩිපුර විපරම් කිරීමේදී සීජේ තුමාට දකින්න ලැබුනේ මොණරාගල ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟයෙන් කේඩෑරි වී ගිය එළදෙනක් ඝාන්ඨාරයට ගැට ගසා ඇති වැල කෑම නිසා තම නින්ද කැඩුනු බවයි. අශීලාචාර එළදෙනට හොඳ පාඩම් උගන්වම්හයී සිතූ සීජේ තුමා තාප්පයෙන් පැන සැනෙන් කෝවිලට සම්ප්‍රාප්ත විය.

    එහිදී සීජේ තුමා දුටු දෙයින් ඔහුට තම ඇස් අදහාගත නොහැකි විය.
    මොණරාගල දිස්ත්‍රික්කයේ දැඩි නියඟයක් පවතින බවත් එයින් බැටකෑ ජනතාවට රාජපුරුෂයින් විසින් සහන බෙදා දෙමින් සිටි බවත් එහෙත් කුමණ හෝ කරුණක් නිසා හදිසියේම එම සහන බෙදාදීම නවතා දමා ඇති බවත් එළදෙන හොටු වගුරුවමින් සීජේ තුමාට දැනුම් දී සිටියේය.

    දන්ඩෙන් පහර කෑ නයෙක් සේ කිපුණු සීජේ තුමා රාජ පුරුෂයන් විමසීමට හෝ පමා නොවී වහා එම කර්තව්‍යය පටන් ගන්නා ලෙස නියෝග කොට නැවත තම නින්ද නැවතූ තැනින් පටන් ගැනීම සඳහා සිරියහන් ගබඩාවට සම වැදුනේය.

    මේ කතාවේ හොඳ හරිය සිදු උනේ ඊළඟ සතියේ සඳුදා දිනයේදීයි.

    සීජේ තුමා සඳදා හිමිදිරි උදෑසන උඩ විසිවී ගොස් සිරියහන් ගබඩාවේ සිමෙන්ති පොලව මත පතිත වූයේ කෝවිලේ ඝාන්ඨාර සියල්ල එකවර නාද වීමට පටන් ගත් නිසාවෙනි.

    වැඩිපුර විපරම් කිරීමේදී සීජේ තුමාට දකින්න ලැබුනේ පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක හතරෙන් පැමිණි එළදෙනුන් හතර දෙනෙක් මෙසේ නොකඩවා ඝාන්ඨාරය ගසන බවයි. එම එළදෙනුන් සීජේ තුමාට වැඩිදුරටත් පවසා සිටියේ සිකුරාදා දින මොණරාගල සිට පැමිණි එළදෙන වෙස් වලාගත් දේශපාලන හොර හූදු කාරයෙකු පමණක් බව හා ඇයට අවශ්‍ය වූයේ සීජේ තුමා නොමඟ යවා දැනට එම දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මැතිවරණයක් සඳහා අල්ලස් බෙදා දීමට මැකෝ විසින් පනවා ඇති තහංචියක් ඉවත් කර ගැනීමට පමණක් බවත් නියඟයෙන් වඩාත් බැට කන්නේ තම දිස්ත්‍රික්ක හතරේ ජනතාව බවත්ය.

    සැනෙන් සත්‍ය කරුණු වටහාගත් සීජේ තුමා මැතිවරණයක් පැවැත්වෙන බවක් හෝ රටපුරා නියඟයක් ඇති බවක් තමාගෙන් වසංකළ මැකෝ ඇතුලු සියලුම රාජ පුරුෂයන්ද මොණරාගල සිට පැමිණි හොර එළදෙනද එදින ඉර හැරෙන්ට මත්තෙන් දඬු කඳේ ගැසීමට නියෝග කොට නියඟයෙන් බැට කන සියලුම ජනතාවට කිසිදු බේදයකින් තොරව වහා සහන බෙදා දිමට පියවර ගන්නා ලෙස රාජ පුරුෂයන්ට නියෝග කර නැවතත් සිරියහන් ගබඩාව දෙසට සෙමෙන් සෙමෙන් පියවර මනින්නට පටන් ගත්තේය.

    (මෙය මා දුටු හීනයක් ආශ්‍රයෙන් ගෙතූ ප්‍රබන්ධයක් පමණක් බවත් මෙහි එන සියලුම විහිලු චරිත මනඃකල්පිත ඒවා බවත් කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. මොන පල් හෑල්ලක්ද ඔයි මේ? මෙලෝම රහක් නෑ. යන්තං උඩින් පල්ලෙන් ජේද දෙකක් කියෙව්වා, කම්මැලි කමේ බෑ.

      පට්ට බෝරිං. කියවන් යනකොට නින්ද ගියා

      Delete
    2. හා හා නිදා ගත්ත එවුන් දැන් නැගිටලා කමෙන්ට් කරපල්ලා. අද තාම 50වත් නෑ.

      Delete
  8. පට්ට බෝරිං. කියවන් යනකොට නින්ද ගියා

    ReplyDelete
    Replies
    1. හා හා නිදා ගත්ත එවුන් දැන් නැගිටලා කමෙන්ට් කරපල්ලා. අද තාම 50වත් නෑ.

      Delete
  9. අපි හැමෝටම තියෙනවා අවම ලන්සුවක්.

    ඒ ගානට වැඩියෙන් offer එකක් ආවාම ඕනෑ කෙනෙක් විකිණෙනවා.

    මගේ අවමය ඩොලර් මිලියන් 2.25 යි.

    ReplyDelete
    Replies
    1. අභීත එදිරිසිංහSeptember 18, 2014 at 7:52 AM

      This comment has been removed by a blog administrator.

      Delete
    2. අභීත එදිරිසිංහට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම හෙළා දකිමු.

      Delete
    3. මගෙ අම්මෝ ක.කා. ඔය ලියලා තියන පෝස්ට් එකේ බුද්දාගන් කාරයින්ට කරලා තියෙන අපහාසෙක මහත........ ජොනී වෝකරරාමය ලු!

      Delete
  10. යූ ඇන් පී එක දිනනවා හලෝ. යූ ඇන් පී එක දිනනවා. ඒක ඩෙඩ් ෂුවර්.

    බයවෙන්න එපා ජේ වී පී එක දෙවැනි තැනට එනවා.

    ReplyDelete
    Replies
    1. JVP එකට නම් හෙණ ගැහිලා ගියත් කමක් නෑ.

      Delete
  11. ළමයි ඉක්මන් කරන්න. මේ පාර කමෙන්ට් 150 ටාගට් කරමු.

    ReplyDelete
  12. අනගාරික මොට්ටපාලSeptember 18, 2014 at 8:34 AM

    නුඹලා අන්තිම ගුණමකු ජාතියක්ය. මං හිතාගෙන හිටියේ නුඹලා වෙනුවෙන් එදා පුක ඉරාගෙන කෑගැහුව මගේ 150 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන නුඹලා රට හොල්ලා වීර සිංහලයිනි නැඟිටියව් කියා කියයි කියලාය. ගොන් තඩියෝ, වල් බූරුවෝ තොපිට ඊට වඩා අර තම්බපු ඉස්සා වගේ චීනා ලොකු විය. නුඹලා ගේ අම්මලාට අගස්ති මාල අරන් දුන්නත් මදිය. තොපිට ඕනෑ මාව විකිණාගෙන කන්න විතරක්මය. ජාතික හෙළ උරුමයේ බොදු බල සේනාවේ පට්ට රෝසිගෙ පුත්තුන්ට මං උන්නවාද නැද්ද කියලා නැතිවිය. අනේ සිංහල බෞද්ධයෝ. නුඹලාගේ පියවරුන්ට හදිසියේ යමක් පිහදා ගන්නට සරම් තිබුණේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ ජාතියේ පිනට පහලවූ අනගාරික ධර්මපාල තුමා එදා අපේ ජාතියට වෙනදේ ගැන 1926 කිව දේ ඔබට මතකද ???

      " කෝ උඹලගේ තිබිච්ච ප්‍රෞඩ ඉතිහාසය ? කෝ උඹලගේ සංස්කෘතිය ? කෝ උඹලගේ මනුස්සකම ? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද ? " බඩගොස්තරේට උඹලගේ ඉතිහාසය විකුනලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ල දෙමලු කියයි යාපනේ උන්ට අයිති කියල , මරක්කල්ලු කියයි මඩකලපුව උන්ට අයිති කියල , ඊට පස්සේ කියයි මේක මරක්කල රට කියල . පැනපල්ලා මුදට ඊට පස්සේ .

      Delete
  13. මේ නිකං එකදාස් නවසිය පනස් දෙකේ සහල්- රබර් ගිවිසුම වගේ එකක් නං නෙවෙන බව ඕනැ ගොනෙකුට තේරෙනවා වුණත් සිංහයන්ට තේරෙන්නෙ නෑ වගේ නේද…?

    ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව පාරවල් වල ටයර් පත්තු කළ අය, අධිරාජ්‍යවාදයට සහ ව්‍යාප්තවාදයට විරුද්ධ අය චීන-ලංකා ගිවිසුම් වලට ඒ තරං විරෝධයක් නොපන්නේ ඇයි…?

    ලංකාව චීනයෙන් ණය අරන් කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව අති විශාල වන අතර, අප පරම්පරා ගණනාවක්ම ඒ ණය පිය විය යුතුය… ඒ පහත සඳහන් කෙහෙල්මල් වලට ගත් ණය ය…

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල
    හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය
    දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල දක්වා දීර්ඝ කිරීම
    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය
    කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය
    මොරගහකන්ද බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතිය
    උතුරු මාර්ගය අලුත්වැඩියා කිරීම
    නෙළුම් පොකුණ රඟහල
    කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය

    චීන ශ්‍රී‍්‍ර ලංකා නිදහස් වෙළෙද ගිවිසුමට අමතරව මේ වන විට චීනය හා ශ්‍රී ලංකාව එළඹ සිටින ආරක්ෂක සහ ආර්ථික ගිවිසුම් සංඛ්‍යාව ද අති විශාල වන අතර, චීන ජනාධිපතිගේ මේ සංචාරය අතරතුර ද ගිවිසුම් 27 ක් පමණ අස්සන් කරන්න ට නියමිතය…

    මේ අතර මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසුව සිදු වූ විදේශ ප්‍රතිපත්තියේ ව්‍යාකූල බවත් සමග චීන-ලංකා සබඳතා ලංකා-ඉන්දියා සබඳතා කෙරෙහි බලපාන ආකාරය ද සුබදායී නැති බව අමුතුවෙන් කිව යුතු නැති අතර එය ද අනාගත අනතුරක පෙරනිමිත්තක් වේ…

    චීනය දැන් ලංකාවට අත දිග හැර ණය දෙමින්, ව්‍යාපෘති ටෙන්ඩර් තමන් ම ලබා ගනිමින්, කම්කරුවන් පවා එහෙන්ම එවන තත්වයක් පෙනෙන්නට තිබීමත්, යට කී ව්‍යාපෘති සියල්ලම ඵල දරණ ඒවා නොවී ‘සුදු අලි‘ වීමත්, තත්වයෙන් බාල ඒවා වීමත් සාවධානීය කාරණා වේ…

    මෙහෙම මලහෝන්තු විදේශ ප්‍රතිපත්තියක්, මෙහෙම මලහෝන්තු සංවර්ධනයක්, මෙහෙම මලහෝන්තු ගැති කමක්, මෙහෙම මලහෝන්තු ණය වීමක් අරබයා මේ රටේ දේශප්‍රේමී හු***ගෙ පුතාලාට දූලාට ඇම්ම නැති එකේ විපාකය උන්නේ ම අවජාතක මතු පරම්පරාවට ඔප්පු වෙච්චාවයි…

    ‘‘ෂී ජින් පිං සිද්ධ වේවා…!‘‘

    ReplyDelete
  14. ළමයි මොකද කරන්නේ? මදි මදි හොඳටම මදි. තව කමෙන්ට් කරන්න. තාම 50වත් නෑනේ. මේ පාර 150 ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තව කමෙන්ට් දාන්නම්.... හැබැයි ඔයා මාරුති කාරෙකක්ම ගන්න ඕනේ.

      Delete
    2. මොනවා හරි කමක් නෑ කමෙන්ට් එකක් දාන්නකෝ. මරුටි බැරිනම් ඇම්බසඩර් හරි පස්සේ ගන්න බැරියැ.

      Delete
  15. ඇත්තටම මේ තියෙන යූ ඇන් පී එක දැක්කම මට මතක් වෙන්නේ අපේ ගමේ පරණ වලව්ව. ඉස්සර ශ්‍රී විභූතියෙන් තිබ්බට දැන් ගරා වැටිච්ච ලදරමක් .නාකි උන් ටික අතීතකාමෙන් පරණ කාලෙ පාරම් බානවා. තරුණ උන් ටික නාකි ටිකට ගේම දීල ඉතුරු වෙලා තියෙන සොච්චම සින්නක්කර කර ගන්න ගේම ගහනව .උන් එකෙකුටවත් වර්තමානයට අනුව පරිණාමය වෙන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ.කොයි හැටි වෙතත් සජිත් කියන්නේ මහින්දට විකල්පයක් නෙමේ මහින්ද මොඩලයේම ලාභ ඩුප්ලිකේට් කොලිටිය.එහෙම බැලුවොත් අදටත් හෙටටත් මහින්දට එරෙහිව යූ ඇන් පී එක සතු එකම විකල්පය රනිල් .

    ReplyDelete
    Replies
    1. එතකොට? එතකොට? කියන්න. කියන්න. ඩබල්. ඩබල්. ඉක්මනට. ඉක්මනට.

      Delete
  16. me hutta ischole english Uganwana eka hara anith okkoma karanawa

    ReplyDelete
  17. මදි මදි. කෝ මේ ළමයි. තාම 50වත් නෑනේ. අද 150 ගහන්න ඉන්නේ.

    ReplyDelete
  18. ඔන්න 45 වෙනකම් ඇදල දුන්නා.

    ReplyDelete
    Replies
    1. මෙන්න එහෙනම් 45 න් 1 (45/1).

      Delete

  19. 46. පළාත් සභා ප්‍රාදේශීය සභා වල ඉන්නේ මහජන නියෝජිතයන් යැයි සිතීම සහ මේවාට චන්දය දීමෙන් පත්කර යවන්නේ මහජන නියෝජිතයන්යැයි සිතන දේශපාලන බ්ලොගයක් ලියන පැරකුම් හිටපු ජවිපෙ මහත්මයා ට කීමට මටනම් ඇත්තේ ජෙප්පන්ට දෙන චන්දය චන්දය නාස්ති කිරීමක් පමණක් නොව ප්‍රයෝගිකව ප්‍රබල එකම විපක්ෂය දුර්වල කිරීම හරහා මහින්දගේ බලය තවදුරටත් තහවුරු කිරීමකි. පැරකුම් ලා සහ ජෙප්පන් ගේ සමාජවාදී ස්‌වයං වින්දනය නිසා ලංකාවේ සමාජයට කරන කොඩිවිනය මෙයයි.
    ජෙප්පන් හා පැරකුම් ලා ගේ සිහිනය කෙසේ හෝ තමන්ගේ ආගම වන සමාජවාදය ගොඩදා ගැනීමයි මෙය මේ මොහොතේ කරන්න හදන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ඇති ජන අප්‍රසාදයේ කරපිටින් යෑමෙනි.
    පළාත් සභාවකට යූ අන් පී නරක මිනිසුන් වෙනුවට ජේ වීපී හොඳ මිනිසුන් ( මහජන නියෝජිතයන්) යැවීමෙන් රටට කල හැකි සේවයක් නැතිවා මෙන්ම මේ නිසා මෙවැනි චන්දයකින් කල හැකි එකම දෙය වන මිනිසුන් ප්‍රායෝගික විපක්ෂයක් වටා රොක්වන බව පෙන්වා කල හැකි ආණ්ඩුවට අනතුරු හැඟවීමේ පණිවිඩයේ සැරද බාල වනු ඇත.
    රාජපක්ෂ රජයට සැබෑ අභියෝගයක් එල්ල කල හැකි විපක්ෂයක චන්ද ටිකක් කඩාගෙන විපක්ෂය දුර්වල කිරීම හැර පළාත් සභාවක් ජයගෙන ජවිපෙට කල හැකි දෙයක් නැත, ඔයිට වඩා මහමැතිවරණ එනම් නියෝජිතයන් 30 කට ආසන්න ප්‍රමාණයක් ජේවිපී යෙන් පත්වූ කිසිම වෙනසක් රටට කරන්නට නොහැකි වූ පාරලිමේන්තුවක් ද මේ රටේ තිබුන බව පැරකුම් ට සමාජවාදී ස්‌වයං වින්දනය නිසා අමතක වී ඇත,

    ReplyDelete
    Replies
    1. කෙදිනක හෝ රනිල බලයට පැමිණි දිනයක ( 2030 දී විතර) ගාල්ලේ බැම්මක් උඩ වාඩිවී නිව්යෝර්ක් වරුනාව කොල්ලෝ කුරුට්ටන්ට දෙසා බෑමට සිටි පශ්චාත් බාග උදිත ගේ ( දීප්තිගේ නම තැන් තැන වල හලමින් පශ්චාත් නුතන වාදය දන්නා බව අනුන්නට ඇගවිඉමට ගියත් දන්නේ දන්නේ පශ්චාත් බාග වාදය වේ) ස්වයං මොචන සිහිනට පැරා කෙලවා දමා ඇත. මෝචනයට මොහොතකට කලින් සිදුවූ මේ අබග්ගය නිසා එක්ස්ටසි ඩෝප් පිට ආමි එකෙන් ගුටි කාපු මාලක සිල්වා, මවින් සිල්වාට දුක කියූ සේ මොකද්දෝ පල් හැල්ලක් ලියා ඇත.

      පශ්චාත් බාගට අනුව යු.එන්.පිය ප්‍රායෝගිකව ප්‍රබල එකම විපක්ෂය වෙයි. කරුමෙක මහත, ප්‍රබල විපක්ෂයේ ඔක්කොම දැන් මහින්දගේ ඔඩොක්කුවේ බව පශ්චාත්ට අමතක වී ඇත... සජිත්ගේ, රවීගේ හා වෙනකක් තබා රනිල්ගේ නාස් ලණුවත් මහින්දගේ බව මේ වස්සාට අමතක වී ඇත. ...මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී ප්‍රායෝගික විපක්ෂය ඒවාට උත්තර හොයනු වෙනුවට නායක කම් වලට ගේම් ගසා ගත් බව පශ්චාත් බාගට අමතක වී ඇත.... දැන් යු.එන්.පිය කියා පක්ෂයක් නැත එය මිය ගොසිනි. මළමිනී වලට කතිර ගසා කිසිදු ප්‍රයෝජනයක් නැත. කල යුත්තේ මල මිණි වලදැමයි. එසේ නැත්නම් සිදු වන්නේ අපේ චන්දෙ හොරා කන යු.එන්.පි බූතයෝ මහින්දගේ පහනට අරක් ගෙන, මහින්දගේ පවුලට සිතු පැතූ සම්පත් ලබා දීමයි.

      Delete
    2. මොකද ඇනෝ සීරියස් මෙච්චර අප්සට් ගිහිල්ලා....බය වෙන්න එපා නිකං තවත් කොමෙන්ට් එකක් විතරයි. දැන් මේකේ එකසිය ගානට යන්නේ කොමෙන්ට් මොනොපොලි මෙතන කතන්දර නැතිඋනාට පස්සේ. මෙතනේ නේ දැන් රෝස මල ඉතින් අපි මෙතන නටනවා එච්චරයි, හිත රිදවගන්න එපා සුදෝ ඔයා..ඔයාගේ පැරාට හිත රිදෙන දෙයක් මං කිව්වද?

      Delete
    3. AnonymousSeptember 18, 2014 at 2:19 PM
      අනේ අපි උඹල දන්න දේශපාලනේ! ඔන්න ඔය උදිත කියන විදියට විපක්ෂය ශක්තිමත් කරන්න යූඇන්පියට දෙමු බං.

      Delete
    4. Ane ban udithayo, oya kaluyi suduyi rawula penune nadda comment eka assen, ano nemeyi ban me paraama thamayi wena kaatada ochchara ridenne.. :-)

      Delete
    5. මඩ පුවක් ගඳකුත් ලාවට එනවා වාගෙයි :)

      Delete
  20. යන්තම් ඔන්න 50

    ReplyDelete
    Replies
    1. කලුවා අද බෙට්ට දාන්න ආවෙ නෑනෙ. ආව නම් සීය පනිනවා ලේසියෙන්ම.

      Delete
  21. එජාපය සහ දැන් ඉන්න ආණ්ඩුව කියල මතවාදීව සහ ප්‍රයෝගික දේශපාලනයේ ලොකු වෙනසක් නැහැ. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථිකය යම් ප්‍රමාණයකට ගොඩ එනවා සහ නාස්තිය, දුෂණය මීට වඩා ටිකක් අඩු වෙනවා ඇරෙන්න එජාපය බලයට ආව කියල ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.සජිත් ප්‍රේමදාසට ජාතික නායකයෙක් වෙන්න වලිප්පුව හැදුනට හම්බන්තොට ලිං කටෙන් එළියට ඇවිත් ජාතික නායකයෙකු විදිහට තමුන්ගේ ආර්ථික සමාජ දේශපාලන දැක්ම වත් (එහෙම එකක් තියේද කියන එකත් සැකයි)ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ.පොකට් මීටින් වල ක්ලරන්ස්ගේ සින්දු කියල මිනිස්සු විසිල් ගහපන එක ජාතික නායකයෙකුට ලැබෙන ජනමතය නොවන බව සජිත් බේබිගේ පුංචි මොලේට තේරෙන්නේ නැහැ.එහෙම බැලුවොත් ජාතික නායකත්වයට දයාසිරිත් සුදුස්සෙක්.මහින්දට විකල්පයක් විය යුත්තේ මේ පවතින ක්‍රමයට විකල්පයක් වන ප්‍රයෝගික වැඩපිළිවෙලකට මිසක් ඔලු ගෙඩියක් මාරු කිරීම නොවේ.බොහෝ කොළ පාට මැතිතුමන්ලා ගේ බලය සඳහා මෙතරම් වලි කන්නේ අද මහින්ද සිය සහෝදර සමාගම සමග කන කුට්ටිය තමන් සතු කර ගැනීමට මිස වෙන උලව්වක් සඳහා නොවේ.

    ReplyDelete
  22. 1. එජාපය ගැන දුක සිතේ.

    2. ජවිපෙ ගැනත් දුක සිතේ.

    3. මුන් දෙගොල්ල මාර ඡන්ද ටිකක් ගනී කියා තමන්ගේ පිළට වැඩිපුර එක ඡන්දයක් හෝ ලබා දෙන්නට කමෙන්ට් කරමින් සහයෝගය දෙන දෙගොල්ලන්ගේම පාක්ෂිකයින් ගැනත් දුක සිතේ.

    4. එක් යුගයක මාර පොපියුලර් වුණත් දැන් කක්කුස්සියක් වී තිබෙන පැරාගේ බ්ලොග් එක ගැනත් දුක සිතේ.

    5. අවසානයට මේ කමෙන්ට් කොටන්නට මගේ වටිනා කාලය වැය කරන මා ගැනත් දුක සිතේ.

    ReplyDelete
    Replies
    1. Umba nam paraa nemeyi, koheda yana ahinsakayek..

      Delete
    2. AnonymousSeptember 18, 2014 at 3:03 PM

      =
      දුකට හේතුව පැරා නම්,
      දුක නැතිකර ගැනීමට අවම වශයෙන් ගල් 0.25 ක් එක්ක ගෝලීප් 2 ක් ගන්න.

      Delete
    3. "4. එක් යුගයක මාර පොපියුලර් වුණත් දැන් කක්කුස්සියක් වී තිබෙන පැරාගේ බ්ලොග් එක ගැනත් දුක සිතේ."

      අනේ පව්! එහෙම දුක හිතෙන කතා කියන්න එපා ඇනෝ.
      ඒ යුගයේත් මේක කක්කුස්සියක්,නමුත් රෙන්න කට්ටිය සෙට්උනේ ලගදී.
      පැරාගේ මේ කක්කුස්සිය ලංකාවේ වෙබ් රැන්ක් #1 කරලයි කට්ටිය පුක හොදන්නේ. පුල් සුවර්..

      Delete
    4. //පුල් සුවර්..//

      මාතලන්ගෙ හඩු වචන වගේ ටිකක්.

      Delete
    5. ළමයි ... ජී , චූ , කක්කා , පුක , පඩ (©2014 කකා ) යන වචන භාවිතයේදී කකාට ක්‍රෙඩිට් එක දීමට අමතක නොකරන්න.

      Delete
  23. Sudu kalu rawula samagin blog lipi damana,
    Ano wesin nitharama mehi sari sarana,
    Parakum thuma nosithanu gos atha derana,
    Wirudha wunoth weyi thopa hata aba sarana..

    ReplyDelete
  24. Third line- blog parakum natha me bima hara gamana..

    ReplyDelete
  25. ඔන්න මම ආවා. කෝ මේ ඇනෝ අය. එන්න ළමයිනේ මාව පොරක් කරන්න

    ReplyDelete
    Replies
    1. දැම්ම, දැම්ම බෙට්ට දැම්ම....

      Delete
  26. Come on guys! More and more comments please

    ReplyDelete
  27. *loke kisideyak sthira ne kiyanne,1988-90 kale Indiyan badu pawichchiya thahanam kala minissunta Maruthi Pawichchi karanawa,"Kalaya mew wenasaka Arume"*

    ReplyDelete
  28. පැරාට දැන් රට ජාතිය ආගම ගැන මතක් වෙලා. මේකද බන් මාක්ස්වාදෙ. මිනිහෙක් මේ තරම් පහත් ම්ටටමකට වැටෙයිද. තමන් අදහන දර්ශනයෙන් මෙතරම් ඈත් වෙයිද. අපට රටක් ජාතියක් ආගමක් නැහැ. අපි කම්කරුවො කියන්න ඕනා එවුන් චන්දෙදි තමන් නොකැමති එවුන්ට ගහන්න ඒවත් යොදා ගන්නවාද. මම චන්දෙ දෙන්නෙ එජාපයට. මොකද මට රටක් ජාතියක් ආගමක් ගැන හැගීමක් නැහැ. මම හිතන්නේ තනි තනි පුද්ගලයාගේ අභිවෘද්ධිය රජයකින් කරන්න ඕනා කියලා. මම හොද ධනවාදියෙක්. මගේ පරමාදර්ශී ලෝකය ස්කැනේඩිවියන් රටවල්. පැරා උඹව නියමෙට හෙලිදරව් උනා.

    ReplyDelete
    Replies
    1. මගෙත් පරමාදර්ශී රටවල් වෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල්. මම මීට කලිනුත් මේ අදහස මේ බ්ලොග් එකේ කමෙන්ට් හැටියට දාලා තියෙනවා. මගේ පරමාදර්ශී අර්ථ ක්‍රමය ධනවාදය. ධනවාදයෙන් උපයන මුදල්වලින් සමාජ යහපත. ආගම අදහනවා නම් ඒක හිතේ පමණක් පැවතිය යුතු දෙයක්. ඕක තමයි ස්කැන්ඩිනේවියානු රටවල සිදු වන්නේ.

      Delete
  29. More comments please guys! Our target is 150.

    ReplyDelete
  30. More comments guys ! Our target is 150. Still we are @ halfway mark

    ReplyDelete
  31. පැරාගේ කතාව 100% ක් අනුමත කරමි.කතාව ඇත්ත.ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම මහින්දගේ අරක සක්තිමත් කරන්න යු.ඇන්.පි කට්ටිය ගිය බව ඇත්ත.ඒ වගේම ජ.වි.පෙ කට්ටිය,තොණ්ඩමාන්,හකිම් ඇතුළු සියළුම දේශපාලන පක්ෂවල පුද්ගලයින් මරාගේ ඔඩොක්කුවට ගිය බව සැබෑය.ලංකාවේ එකම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂය ජ.වි.පෙ කියලනේ කට්ටිය හිතං ඉන්නේ.යු.ඇන්.පි ය ගෙඹි පක්ෂයක්.ඒත් පුද්ගලයින් කොපමණ් මහින්දගේ ඔඩොක්කුවට පැන්නත් යු.ඇන්.පිය පක්ෂයක් විදියට මහින්දගේ රෙද්ද අස්සේ රිංගන්න ගියේ නෑ.ඒත් මහා ප්‍රතිපත්ති ගරුක ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉන්න නායක අනුර කුමාර දිසානායක ,ගරු ලාල් කාන්ත ඇතුළු පතාකයින් සමගම 2005දී මහින්ද එක්ක සැට් වෙලා මහින්දව මහා රජා කරවු බව මතක් වන විට පැරා ගැන ඇතිවන්නේ මහා දුකකි-ඉරකි-තිතකි.මේ වගේ මෑත ඉතිහාසය වත් නොදන්න පෑර මෙච්චරම මෝල් පොරක් කියලා නං හීනෙකිං වත් සිතුවේ නෑ.පව් ඕයි මල් පැරා.

    ReplyDelete
    Replies
    1. මමත් හරිම පුදුමයට පත් වුණා පැරා ජවිපෙ ගැන දුන්නු සැටිපිකට් එක කියවලා. අඩු ගණනේ කතන්දරකාරයා දුන්නු ලින්ක් එකෙන් ගිහින් ඒ වීඩියෝව බැලුවා නම් පෙනෙයි 2005 දී ජවිපෙ මොන තරමක් මහින්ද රාජපක්ෂ එක්ක හුරතල් වුණාද කියන එක. ඒ වීඩියෝ එක බලන්නත් හිරිකිත යි. එහෙව් පක්ෂයකට ඡන්දය දීම 100% ක් ම ඡන්ද නාස්තියක්.

      Delete

  32. ජ.වි.පෙ.ත් ෂුවර් නැත....

    අනාගතයේදී ජවිපෙ නැවත මහින්ද සමඟ හුරතල් වීමටත් ඉඩ තියෙනවා. හරියට චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ගැහුවා වගේ.

    ශ්‍රි.ල.නි.ප.යත් එක්ක මොන යාළුකම් තිබුණත් යූ.ඇන්.පී.ය කවදාක් වත් ඒගොල්ලෝ එක්ක පෑහෙන්න යන්නේ නැති එක ඉර හඳ වගේ ස්ථිරයි. ඒ ස්ථාවරය ම මට ඇති යූ.ඇන්.පී.යට ඡන්දය දෙන්න.

    යූ. ඇන්. පී. යට දෙන ඡන්දය නාස්තියක් නොව, ඒකාධිපති පාලනයක් බිහි වීම යම් තරමකින් හෝ පාලනය කිරීමට දෙන ඡන්දයකි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත

      Delete
  33. මහනුවර නගරයේ පදිංචි, 1978-84 කාලයේ ජවිපෙට බැහැලා වැඩ කරපු ඇත්තෙකුගේ පුතෙක් අද ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ කළු සල්ලි හෝදන ව්‍යාපාර කරමින් ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙලා. ජෙප්පන්ගේ සදාචාරය ඕක තමයි. ජවිපෙ කියන නොදන්න සුර දූතයාට වඩා දන්න එජාප යකා හොඳයි. 20 වෙනිදා මගේ ඡන්දය හරින්ට.

    ReplyDelete
    Replies
    1. තාත්තා jvp උනා කියල පුතත් ඒ වගේ වෙන්න ඕනෙද .?
      පුතාගේ සදාචාරෙන් කොහොමද තාත්තගේ සදාචාරේ මනින්නේ
      මෝඩ කතාවක් නේ බං !

      Delete
    2. අමතක වුණා කියන්න... පුතාත් 1994 අවුරුද්දේ JVP එකට තමයි වැඩ කළේ.... මල් බඳුන ලකුණ දිනවන්න.

      Delete
    3. එකෙන් තම දේශපාලන මතය වෙනස් කරන එක වැරද්දක්ද?

      Delete
  34. හරින් ප්‍රනාන්දු නම් මටත් ෂුවර් නැත.

    ReplyDelete
    Replies
    1. මට නම් හරින් ප්‍රනාන්දු 100% ක් ෂුවර්.

      Delete
  35. තව කමෙන්ට් 7 ක් ලියන්න. එතකොට 100 යි.

    ReplyDelete
    Replies
    1. ඇයි අපිට වෙන වැඩ නැද්ද?

      Delete
  36. Thanks guys for 199. We need at least another 49

    ReplyDelete
  37. මාරුති-සුසුකි මෝටර් රථවලට ගරහන අයට මම කියන්න කැමතියි ඒ සමාගමේ chief designer ශ්‍රී ලාංකිකයෙක් බව.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පුකද?.... උඹ පලයන් මරුටියෙ....

      Delete
    2. මට ජපන් වාහන දැක්කම බඩ යනවා. මහ ජරාම ජරා වාහන තමයි ජපන් වාහන.

      Delete
  38. මහත්වරුනි, මුදල් නාස්ති කිරීම මඟින් කිසිවෙකුවත් පොහොසත් වූයේ නැත. සකසුරුවම්බව ගැන සිතන්න. ඔබේ සාක්කුවේ හිලක් ඇති නොකරන, ෆිනෑන්ස් කොම්පැනි තර නොකරන, අප හුස්ම ගන්න වාතය දූෂණය නොකරන මාරුති-සුසුකි මෝටර් රථයක් ම මිළ දී ගන්න. දැන් මාරුති-සුසුකි මෝටර් රථ ඔටෝ ගියර්වලින් ද යුක්තයි. වසර 10 ක් පුරා මාරුති-සුසුකි මෝටර් රථයක් භාවිතා කළ මට, මගේ එම රථය කෙනෙකුට නොමිළේ පරිත්‍යාග කළත් මට කිසිදු පාඩුවක් සිදු නොවේ. බොරු ෂෝ පෙන්වීමට වාහන මිළ දී ගැනීමෙන් වළකින්න. අප රට තවම ඌන සංවර්ධිත රටකි. මසකට ඩොලර් 8000 ක වැටුපක් ගන්න කෙනෙකු භාවිතා කරන මෝටර් රථයක්ම අප විසින් මිළ දී ගැමීම විශාල අනුවණ කමකි.

    ReplyDelete
  39. Guys, more comments please. We need 150

    ReplyDelete
  40. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

    ReplyDelete
  41. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

    ReplyDelete
  42. බගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  43. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ

    ReplyDelete
  44. Menna mekata thamayi renawa kiyanne, balloth balannathi comment.. Thuh: witharak

    ReplyDelete
  45. පැරා ලිපිය ලිව්වේ ජේ.වී.පීය ප්‍රොමෝට් කරන්නද නැත්නම් සධ්භාවයකින් රටේ පවතින තත්වය, මතක් කරන්නද කියන්න මං දන්නෑ, නමුත් ලිපියෙන් කියන යතාර්තය නම් සහතික ඇත්ත​. විපක්‍ෂයේ ඉන්න මොකා ගැනවත් විශ්වාසයක් නෑ එයිනුත් ඒ.ජා.පය අන්තීමයි. මොනව හරි එකක් කියල ජන්ද අරන් දිනල​, චන්ද දුන්නන් අතරමං කරන මුන්ට, නොදකින් ලැජ්ජාවක් කියන එකක් නැද්ද​? මොන පක්‍ෂ නමකින් ආවත් වෙනසක් නෑ, මුං හැම එකාම එකම ඉත්තේ එවුන්. ඕකුන්ට ''ඌරු කටයි බූරු පිටයි'' කියල කියන්නේ, ඒ හින්දා වෙන්න ඇති. හැමදාම දිනන්නේ චන්ද ඉල්ලන්න මුන් පැරදෙන්නේ චන්දේ දෙන්නන්. අන්තීමට හුලං තමයි.

    ReplyDelete
  46. Uditha is an idiot....why take him serious?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා