දීප්තිගේ ඇදහිලි කල්ලිය සමග නො කෙරෙන සංවාදය

මේ W3Lanka පාඨකයකු විසින් ලියා එවන ලද සටහනකි. ඒ දීප්ති කුමාර ගුනරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර කො කෙරෙන විවාදය ගැන උපමා කතාවකි. එය දීප්ති හා සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධානයක් විසින් පළ කරනු ලබන "සමබිම" පුවත්පතේ පළ වූ කතාවක දෙවන කොටස ලෙස ලියා ඇත. 

උදේ පාන්දරම ශාරීරික ව්‍යායාම කරන්න Galle Faceඑකට යන මහින්ද රාජපක්ෂට මුහුදෙන් ගොඩට ගහගෙන විත් තිබු බෝතලයක්  හම්බ වෙනව. මහින්ද මේකෙ මූඩිය ගලවනවාත් සමඟම එයින් නැඟ ආ දුමාරයකින්  මතු වූ භූතයෙක්, තමන් ලැබු නිදහස නිසා මහින්දට වරයක් දෙනව, තමන් කැමතිම දෙයක් ඉල්ලන්න කියල. කොළඹ සිට ඇමෙරිකාවේ New York දක්වා  පාලමක් දමා දෙන ලෙස මහින්ද භූතයට කියනව. මේ කාලෙ පාලම් වැඩක් නැහැ. ගුවන් ගමන් සහ වෙනත් දියුණු ක්‍රම ඒ සඳහා තියෙන නිසා, වෙන දෙයක් ගැන හිතල බලල කියන්න කියල භූතය මහින්දට  කියනව.

මහින්දට එකපාරටම මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය මතක් වී තමන්ට ඒ සම්බන්ධයෙන් විදින්නට සිදු වී තිබෙන අපවාද නිසාත් මත්තලට හා හම්බන්තොටට ගුවන් යානා හා නැව් එවන මෙන් භූතයගෙන් ඉල්ලා සිටිනව. මත්තලට ගුවන් හා හම්බන්තොටට නැව් එවීම භුත වරයකටවත් කල හැකි බවෙහි අමාරුව දත් භුතයා  New York දක්වා මං තීරු කියක් සහිත පාලමක්  අවශ්‍යදැයි මහින්ද‍ෙගන් අහනව.

සමබිම කතාවට අදාල  අපගේ දෙවෙනි කොටස

භූතයා පාලම සෑදීම සඳහා අන්තරස්දාන වෙනව. දවස් ගානක් ගිය තැන පාලම නොලැබීම නිසා  මහින්ද භූතයව අමතනව. භූතය සිරියාවෙ  පැත්තෙ බිසී වෙලා හිටිය නිසා sorry කියල පාලමේ වැ‍ෙඩ්ට  බහින්න හදන කොටම භූතයට මහින්ද කියනව, මම ඒ අදහසත් අත්හැරිය, පාලම එපා. මේ දිනවල web, blog, Facebook වල දිප්ති කුමාර ගුණරත්න කියල කෙනෙක්  එයාම සංවාදයකට අභියෝග කරල එයාම එන්නෙ නැති නිසා ‍ලොකු ප්‍රශ්නයක් තියෙනව. එයාව කොහොම හරි නිර්මාල් එක්ක  සංවාදයකට ගෙන්නවල දෙන්න කියල භූතයට කියනව. මහින්ද එවෙලෙම අහසෙ දහස් ගණනක ප්ලේන් මත්තල බලා පියාසර කරන හා ඈත මුහුදෙ හම්බන්තොට දක්වා යාත්‍රා කරන සිය ගණනක නැව් පෝලිමක්  දකිනව.

උපමා කතාව එච්චරයි. අපි දීප්තිට බැන්නයි කියලා ඔහුගේ බැතිමත්තු අඬා වැටෙනවා. එක්කෙනෙක් මාව හඳුන්වලා තිබුණේ හිරු දේශපාලනය පාවා දීපු අජිත් පැරකුම් ජයසිංහ කියලායි. මෙන්න මේ හිරු දේශපාලනය ගැන කතා කරන්න මමත් හරි කැමතියි. හැබැයි, අපේ ළඟ නැහැ ඔය හිරු කණ්ඩායමේ අය ළඟ වගේ ප්‍රතිවාදියාව මහා සතුරාට පාවා දී ප්‍රශ්නය විසඳා ගන්න බලාපොරොත්තු වන දීනකම්. හිරු දේශපාලනය ගැන කතා නො කර ඉන්නේ ඒ නිසායි.

දීප්ති කුමාර ගුනරත්නව අපි දේශපාලනිකව ගන්නා ආකාරය පිළිබඳ අපි මීට කලකට පෙර කවියක් ලිව්වා. ඒ අර තවම සමහරු නැවත නැවත පළ කරන 'වාමාංශික පෝලෝ සීයා' ලිපිය ලියපු දවස්වල ම තමයි. 

දීප්තිව අපි දේශපාලනිකව සලකන ආකාරය දැනගන්න ඒ කවිය කියවන්න. 

දීප්තියි, නිර්මාලුයි, මායි (කවි)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දැන් දීප්තිට තියෙන්නේ මේ ගාල ගෝට්ටිය අමතක වෙන්නත් එක්ක තව මොකෙක් හරි දාර්ශනිකයෙක් හඳුන්වල දෙන්න. චිත්‍රපට කිහිපයක් ගැන කතා කරන්න, එතකොට කසුන් කල්හාරගේ සංගීතය ගැන මොනවා හරි කියන්න.... ඒවම කරගෙන යන එක හොඳයි... වැරදිලාවත් කාටවත් අභියෝග කරන්න නම් එපා...නිර්මාල්ගෙන් කාපු පෝරියල් එක විතරක් ජීවිතේට මතක තබා ගෙන කාටවත් කුණු කතා නොකියා තමන් කියන මලදානයක් කියාගෙන ජීවත් වෙන්න මේ මනුස්සයා දැන්වත් හිතනවානම් හොඳයි... පැහැදිලිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. තව එකක්. අපි හැමෝම හොඳටම දන්න "ගමේ කෝපි කඩේ කොල්ලො කතා කරන වර්ගයේ අදහසක්" බර බර වචන ටිකක් දාල කියන්න.... කියන ගමන්ම අඩුම ගානෙ කලා ලෝකෙ තුන් දෙනෙකුගෙවත් මඩ ටිකක් ඇදල දාන්නත් අමතක කරන්න එපා. ආ... මතක ඇතුව එව්වගෙත් දාර්ශනික පසුබිම කියන්න. ගෝලයෙක් දෙන්නෙක් දම්මල මාරයි කියල කමෙන්ට් එකක් දම්මන එකටනම් අමුතුවෙන් ලැහැස්ති වෙන්න ඕන නැහැනෙ.

      Delete
    2. Kasun Kalhare meyate vivurtha sanwadeyakete katha kelanum ekath ivere venawa.

      meyage made welate made welin uththera denna yanne naraki.

      meya hangila inne guhawen eliyate meyawe ganne onne.

      meyate elliye sakachcha bari bawe dan hodetema pahadiliyen.

      Delete
    3. අනේ යකෝ හරියට සිංහලෙන් ටයිප් කරන්ඩ වත් ඉගෙන ගෙන හිට හන් බන්, අනුන්ට කින්ඩි කරන්ඩ ඉස්සර​. මේ වැඩ වලින් වෙන්නේ හුජ්ජ කොල්ලොත් පුල් පෝම් වෙන එකනේ.
      ඇයි අවුලද​?

      මුස්පේන්තු මාක්ස්

      Delete
  2. අපි මේ සංවාදය දිහා බලාපොරොත්තු සහගතව බලන් ඉන්නවා ඒ කුකුල් පොරයක් දිහා බලන් ඉන්නවා වගේ මේකෙන් කාලකන්නි ආතල් එකක් ගන්න නෙමෙයි ලංකාවේ වාම දේශපාලනයේ නව ප්‍රවේශයකට දොර විවර කරගන්න

    ReplyDelete
    Replies
    1. Wama dayshapalanaye dorakwath nathikota kohenda yako dorawal arinnay

      Delete
    2. පට්ට comment එක

      Delete
  3. Ano1 සන්තෝසද ජෝනා? සන්තෝසයි බෝනා

    ReplyDelete
  4. මුග්ද වාමාංශිකයන්ට මේ කපේ ගොඩ ඒමක් නැති බව ඉතිහාසය නැවත නැවතත්, නැවත නැවතත්, නැවත නැවතත් ඔප්පු කරයි. ඕකුන් ඔක්කොටම ඉතිහාසය කෙලවලා ඉවරයි. දීප්‍තිට කෝචෝක් කරන මුග්ද වාමාංශික, ඇකඩමික​තක්කඩියන්ටද මෙය අදාලය​.

    වාමාංශිකයන් කිසිදා නොදිටි මොක්පුර (උපුටා ගැනීමකි)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පුකේ අමාරුව හොදද? මානසික අවුලට බෙහෙත් ගත්තද? වෙලාවට පෙත්ත ගන්න.... නැත්තම් ආයෙ පුක.. පුක කියලා කියවෙන්න ගනියි...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. තාම හොද නෑ වගේ... පව්.... මම ලෙඩ්ඩුන්ට අපහාස කරන්නෙ නෑ.... දිගටම බෙහෙත් ගනින් මචන්....මානසික රෝග තියන මිනිස්සු කොන් කරන්න හොද නෑ... එතකොට මානසික පීඩනය වැඩි වෙනවා.....

      Delete
    4. තුශාන්,
      සිරාවට අහන්නෙ, ඔලුව චෙක් කරගත්තොත් හොද නැද්ද?

      Delete
    5. කෝ මේ පුක සිංහයා... හැන්ගිලාද?

      Delete
  5. Thushan D Lion Heart... muge deshpalaneye diga pallela me comment ekken me penawa.

    muva vahame punuruththapenaya karenne one.

    muve galeppenne Mervin Silva ge deshapalaneyati Deepthige deshapalaneyati vitheri.

    ReplyDelete
  6. Thushan D Lion Heart... muge deshpalaneye diga pallela me comment ekken me penawa.

    muva vahame punuruththapenaya karenne one.

    muve galeppenne Mervin Silva ge deshapalaneyati Deepthige deshapalaneyati vitheri.

    ReplyDelete
  7. 3mana එකේ අලුත්ම ටෝක්ස් ටික බැලුවද? වෙන පක්ෂෙක නායකයෙක් මෙහෙම තමන් පටන්ගත්තු වැඩක්ම මග ඇර ඇර ඉන්න ගියොත් සාමාජිකයො නායකයට විරුද්ධව කැරලි ගහනවා. මේකෙ සාමාජිකයො තාම නායකයගෙ වර්ණනාව කර කර ඉන්නවා. ඇදහිලි කල්ලියම තමයි හරියන වචනෙ

    ReplyDelete
  8. පැරකුම් වගේම කුජූත වාමාංශික ගොබ්බයෝ ටිකක් හැමදාම එකම දේ කරමින් ඉන්නවා. උන් හිතන් ඉන්නේ බ්ලොග් එකක රීවාම ඒ ගූ ගද රටට දැනිලා රටට කෙලෙවෙයි කියලයි. අයියෝ මේ මුග්ද වාමාංශික අපතයෝ ටික කවදා නිවනක් දකියිද​?

    ReplyDelete
    Replies
    1. mr. ලයන් හාට් - අනිත් උන් කොහොම වෙතත් උබ කට ඇරියොත් නම් රටටම ගඳයි බන්. දීප්තිල මර්වින්ල වගේම තමයි. ඕකෙන් බැරිද ප්‍රයෝජනවත් වැඩක් ගන්න.

      Delete
  9. නිර්මාල් නිකන් ලොල්ලෙක් වගේ මෙතන​.

    ReplyDelete
  10. ඈ යකෝ, මිලර්ස් එකේ පොටෝ පේපර් විකුනගන්න බැරුව පුකට පයින් ගහල එලියට දාපු ගුණයා ෆෝම් වෙලා වාදේට කතාකරලා, පස්සේ කක්කුස්සියේ හැංගෙන ගමන් නිර්මාල්ට පොන්නය කියනවා. කවුද සැබෑ පොන්නයා කියල කාටත් පේනවනේ.

    ReplyDelete
  11. 3mana is a shit load, its not news magazine, itsa ccrap no one understands

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා