දීප්ති නිර්මාල් සංවාදය හෙවත් A Valediction: Forbidding Mourning
එක්ස් කණ්ඩායම නම් පශ්චාත් නූතන හා කලින් කලට එක එක වාදී දේශපාලන කණ්ඩායම දෙකට කැඩුණේ 2004 දෙසැම්බර් 26දා හෙවත් සුනාමිය දවසේ ය.
ඉන් පසු ද මේ කණ්ඩායම තව තව කෑලි කෑලිවලට කැඩී ගියේ ය.
දීප්ති කුමාර ගුණරත්න නම් එක්ස් ශාස්තෘවරයාට එරෙහි වෙමින් කැඩී ගිය කණ්ඩායමට විවිධ ආකාරයෙන් බැන වැදීම දීප්ති කුමාර ගුනරත්නගේ පසුගිය නව වසරකට ආසන්න දේශපාලනයේ ප්‍රධාන කාර්යය විය. අපට සිතෙන පරිදි නම්, දීප්තිගේ භාෂාවෙන් ම කියනවා නම්, දීප්ති අනුගාමිකයන් හෙවත් ගෝල පිරිසක් සහිත මහදැනමුතු ශාස්තෲවරයකු ලෙස විඳි ප්‍රමෝදය නිර්මාල් ඇතුළු පිරිස විසින් බිඳ දමන ලද නිසා වන්නට පුළුවන.
අප සමීපව ඇසුරු කළ නිර්මාල් රංජිත් දේවසිරිගේ පාර්ශ්වයේ මිතුරන්ගේ දේශපාලනය ද බොහෝ දුරට දීප්ති කුමාර ගුනරත්නගේ 'දේශපාලනය' දෙස බලාගෙන කරන්නක් විය. මෙය හරියට ජෝන් ඩන්ගේ "A Valediction: Forbidding Mourning"නම් කවියේ රූපකයක් ලෙස යෙදෙන කවකටුව වැනි ය. කවකටුවේ පැන්සල සවි වන වටේ යන අත කොහි ගියත් යන්නේ මැද ඇති නිසල කටුව වෙත බැඳෙමිනි. මැද ඇති කටුව ද එක තැන සිටියත් සිටින්නේ ම අනෙක් අත යන ගමන දෙස බලාගෙන ඒ දෙසට නැවීගෙන ය. කවියේ සඳහන් වන පරිදි එය කෙළින් වන්නේ අනෙක් අත යළි ගෙදර ආ පසු ය. මේ කවිය පෙම් කවියකි. මෙතැන ඇති දෙය ද එක්තරා අන්දමක බිඳුණු පෙමක් වැනි ආදරය හා වෛරය මුසු වුණු සංකීර්ණ තත්වයකි.
If they be two, they are two so 25
As stiff twin compasses are two ;
Thy soul, the fix'd foot, makes no show
To move, but doth, if th' other do.
And though it in the centre sit,
Yet, when the other far doth roam, 30
It leans, and hearkens after it,
And grows erect, as that comes home.
දීප්ති කුමාර ගුනරත්න කණ්ඩායමත්, නිර්මාල් රංජිත් දේවසිරි කණ්ඩායමත් මාරුවෙන් මාරුවට පැන්සල සවි කළ අත වෙති. වැඩේ තියෙන්නේ තමන් කරමින් සිටින්නේ එකම රවුම එක උඩ එක ඇඳීම බව ඔවුන්ට නො වැටහීමයි. කවකටුවේ අත් දෙක යළි එක් නො වන බැවින් මේ දෙගොල්ලන්ට ම කෙළින් වන්නට බැරි ය. නැතිනම් තෘප්තිමත් වන්නට බැරි ය. මෙය ඔවුන්ගේ පමණක් ගැටලුවක් නො ව සමස්ත වාමාංශික දේශපාලනයේ ම පොදු රෝග ලක්ෂණයකි. වම ලෙඩක් නොව නිරෝගී දේශපාලනයක් බවට පත් කිරීමේ උවමනාව මත මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීමට අදහස් කරමි. අප සිතන පරිදි නම් දීප්ති සමග නිර්මාල් කරන සංවාදයට වඩා වැදගත් වන්නේ එයයි.
වාම දේශපාලන කණ්ඩායම් බිඳී යාමට ප්‍රධාන හේතුව මතවාදී වෙනස්කම් දරා ගැනීමට බැරිකම හා බලය බෙදා ගැනීමට ඇති අකැමැත්තයි. මතවාදී වෙනස්කම් දරා ගන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව අන් යමක් නොව තමන් දරන මතය පමණක් එක ම සත්‍යය යයි විශ්වාස කරන මුග්ධකමයි. බලය බෙදා ගැනීමට ඇති අකැමැත්ත වනාහි මා ශාස්තෲ නවකතාවෙන් ද සාකච්ඡා කළ තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකැයි යයි විශ්වාස කරන භින්නෝන්මාද (ස්කිසෆ්‍රීනියා) මානසිකත්වයයි.
මේ පිළිබඳ වාම දේශපාලනයේ නිදසුන් එමට ය. ඒ අතරින් මට නම් සමීප ම අත්දැකීම වන්නේ හිරු කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුණ තත්වයයි. රෝහිත භාෂණ හා අප අතර ඇති වූ ගැටුම දේශපාලනිකව විග්‍රහ කළහොත් එහි තිබූ දේශපාලන ප්‍රවාදය වන්නේ අපගේ දේශපාලනය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වූ එකක් මිස උතුරට ආවතේවකම් කරන්නක් නො විය යුතු බවට අප විසින් දිගින් දිගට ම ඉදිරිපත් කළ කරුණයි. බලය සම්බන්ධයෙන් ගැටුම ඇති වුණේ ද සංවිධානමය කාරණාවලට උක්ත කරුණ පොළා පැනීම නිසා ය. පුද්ගලයකු වටා කේන්ද්‍ර වූ ඇදහිලි කල්ලි ස්වරූපී කණ්ඩායමක් දේශපාලන සංවිධානයක් වීමට දරන උත්සාහය දරා ගැනීමට රෝහිත භාෂණට හැකියාව නො තිබිණි.
බිඳී ගිය පසු පළමු ප්‍රහාරය එල්ල වුණේ මා ජාතිවාදියකු ය කියා ය. ජාතිවාදියකු කියන එකෙන් අදහස් කළේ මා සිංහල ජාතිවාදයකු බව ය. ඔවුන්ට ඕනෑ වුණේ සියලු දෙනා දෙමළ ජාතිවාදීන් වන්නට ය. දෙවන වටයේදී කියැවුණේ හිරු කණ්ඩායම නම් දකුණු ආසියාවේ 'මාර' දේශපාලනය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක මා කොටස්කරුවකු බව ය. ඒ වෙලාවේ ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මා ආණ්ඩුව සමග ගැට ගසා ආණ්ඩුවට ම තල්ලු කරන්නට ය. තුන්වන වටයේදී මර්දනය නිසා මම ඔවුන්ට රැවටුණෙමි. ඒ ගැන කතා කිරීමට මට ම ලජ්ජා ය. සිව්වන වටයේදී ඔවුන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයට මා හසු කරන්නට ය.
හැබැයි ඒ සියලු අභියෝග මැද මම තවමත් දෙපයින් නැගී සිටිමි. මා මේ වන විට ඔවුන්ට දේපාලනික වශයෙන් පිළිතුරු දී හමාර ය. එහෙත්, තවමත් මම අතෘප්තිමත් ය. ඒ ඇයි ද යන්න තේරුම් ගත හැක්කේ මිනිස් දුර්වලකම් ඔස්සේ ය. වාමාංශික සහෝදරත්වය පසෙක තිබියදී සාමාන්‍ය මිනිස්කම්වලටත් නිගා දෙන අන්දමින් හැසිරී, මර්දනය නිසා රටින් පළා යන්නට සිදු වූ වීරයන් පිරසක් සේ සංදර්ශන පවත්වන විට ඉවසා දරා ගැනීම අපහසු මිනිස් දුර්වලකමකින් මම පෙළෙමි.
මෙම කරුණ සඳහන් කළේ දීප්ති කුමාර ගුනරත්නගේ කෙසේ වෙතත් නිර්මාල් රංජිත් දේවසිරිගේ හා ඔහු සමග සිටින සෙසු සහෝදරයන්ගේ මානසිකත්වය තේරුම් ගන්නට ආලෝක ධාරාවක් වශයෙනි. මා සිතන පරිදි නම්, නිර්මාල් ඇතුළු පිරිස මේ වන විට දේපාලනික වශයෙන් දීප්තිට පිළිතුරු දී හමාර ය. ඒ ඔවුන් විසින් ගොඩනඟන ලද දේශපාලන භාවිතාව තුළිනි. එදා ඔවුන් විසින් විරෝධය පළ කරන ලද ඇදහිලි කල්ලි ස්වරූපී දේශපාලනය වෙනුවට ඔවුහු විකල්පයක් ගොඩනැඟූ හ. පළි ගැනීම සඳහා කරන ලද මඩ ගැසීම්වලට මඩ ගැසීම්වලින් පවා පිළිතුරු දී තිබෙන මුත්, ඔවුහු තවමත් තෘප්තිමත් නැත. මේ මිනිස් දුර්වලකම දේශපාලනයට බලපාන ආකාරයට නිදසුනක් වන්නේ මේ සංවාදය නම් නිරර්ථක දෙය ගැන නිර්මාල් ඇතුළු පිරිස තුළ ඇති වී තිබෙන අධික උනන්දුවයි.
දීප්ති කුමාර ගුණරත්නට මේ සංවාදයට සහභාගි වන්නට තරම් ආත්ම ශක්තියක් ඇතැයි මම නො සිතමි. රෝහිත භාෂණට සිදු වී ඇත්තේ ද එය ම ය. ජවිපෙට පෙරටුගාමී පක්ෂය සමග සංවාදයකට එන්නට ආත්ම ශක්තියක් නැත්තේ ද ඒ නිසා ම ය. හැබැයි ජවිපෙට විමල් වීරවංශ සමග නම් සංවාද කළ හැකි වන්නට පුළුවන. මන්ද, විමල් වඩාත් පසුගාමිත්වය දෙසට චලනය වූ කෙනෙකු වන හෙයිනි.
අවසානයේදී මෙයත් සඳහන් කරන්නට සිදු වේ. මෙය කියවන බොහෝ දෙනෙකුට දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය දීප්ති කියන්නේ කවුරු ද යන්නයි. ඉහළ ඡායාරූපයේ ඉන්නේ ඔහු ය. ඔහුගේ දේශපාලනය පිළිබඳ දැන ගැනීමට ත්‍රිමාන වෙබ් අඩවිය කියවන්න. (නොමිළේ පළ කරන ලද දැන්වීමකි)
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

thrimana is a load of shit, even the writers done know what they write. they claim to be a news magazine, but they have no news.
ReplyDeleteමේ ලිපිය කියවන අල්ලපු පන්සල්වල සාදු ලා "ඉතිං අපිට පාං ද?" කියා අසන්නට ඉඩ තිබේ.
ReplyDeleteඇත්තටම කකාටත් එහෙම හිතුන නේද?
DeleteAPATA PAAN DA KIYA ASANNE, GAL SADULA WENNA ATHI.
Deleteසාදුලා අහන්නේ ඉතින් අපට පාන්ද කියා නොව ඉතින් අපට පාණාතිපාතාද කියලාය.
Delete//තමන් දරන මතය පමණක් එක ම සත්‍යය යයි විශ්වාස කරන මුග්ධකමයි//
ReplyDeleteමේකට නම් වාමාංශික කියලා විශේෂයක් නෑ... තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමයි, තමන් විස්වාස කරන දේ එකම සත්‍යයයි කියලා සිතීමයි අතර වෙනස බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
+++++
Deletehttps://www.facebook.com/photo.php?fbid=265560566894741&set=a.112753932175406.14145.100003224001296&type=1&theater
ReplyDeleteරෝහිත භාෂණ කියන්නේ මම දන්න විදිහට දෙමල ගැහැනියක් බැදපු එකෙකි. මූ රට පැනීම සදහා දෙමළ ජාතිවාදය තුප්පහි විදිහට භාවිතා කරපු උග්‍ර සිංහල බෞද්ධ විරෝදී දෙමල ජාතිවාදී තුප්පහි කුහක ආත්මයක් සහිත පාහරයෙක්. දීප්ති කියන්නෙත් රෝහිත වගේම උග්‍ර සිංහල බෞද්ධ විරෝධීකම නිසාම දෙමල ජාතිවාදයට කොන්දේසි විරහිතව පුක දෙන්ඩ ගොස් තමන් ගේ වෘෂණ කෝෂ ගලවගෙන ඒ ඔස්සේ තවත් මෝඩ කොල්ලො රංචුවකගේ වෘෂණ කෝෂ දෙමල ජාතිවාදයට කොන්දේසි විරහිතව පුක දීමට දක්කා ගෙන ගොස් අදවන කොට දකුණේ සමාජයෙන් අම්බානක කිචවී සිටින කල්ලියකි. මොවුන් සුදර්ශනගේ NGO සල්ලිවලට දෙමල බෙදුම්වාදය සුද්ධ කරමින් දකුණේ සිංහල බෞද්ධයාට තිරස්චීන ආකාරයෙන් ප්‍රහාර එල්ල කරයි. උදා: මුන්ට අනුව යුද්ධය අවසාන කාලයේ දෙමල සිවිල් වැසියන් 40000 ඝාතනයවූ අතර (මුන් ගිහින් ගණන් කරන්ඩ ඇති) එය සමරා සින්හලයන් කිරිබත් කන ලදි. මේ මන්තරය මුන්ගේ හැම ලිපියකම ඇතුලත් කරයි. මෙය අනිවාර්‍යන්ම සුධර්ශන NGO කොන්ත්‍රාත්තුවකි ....
ReplyDeleteඔබගේ කතාව ඇත්ත.මම මුන්ගෙ ප්‍රකාශන කියවල තිබුන.මුන් සල්ලිවලට ලියන බව බලන ඕනම කෙනෙකුට පේනවා ඒතරම් අසාධාරණ කතා කියන්නෙ.කොටින්ගෙ අපරාධ හෙලා දකින අයටත් ජාතිවාදී හන්වඩුව ගහන අමු කාලකන්නියෙක් ඒක
Deleteඉතින් යකෝ අරුණි ශපීරෝට පර සුද්දෙක් බඳින්න පුළුවන් නම් භාෂනයා දෙමළියක් බැන්දාම මොකද?
Deleteඅභීතවූද,සටන්කාමීවූද,මාරවූද,සකලවිධ කලා ශූරී වූද , විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකතාවක්වන ශාස්තෲ නම් නවකතාවේ කතෘ වූද දර්ශණික අජිත් පැරකුම්ගේ සාරවත් දේශපාලන කියවීමක්.... මේ පැරා මතුගම පොලේ පොල් කියද දන්නේ නෑ නේද මචං... බතල කොහොමද? ආහ් මචං..පුලුවන්නම් දෙල් ගෙඩියකත් ගාණ බලපං...හොදෙයි...දාර්ශණික කියවීමක්...ලේඛකයාගේ කෘතියද එම සාහිත්‍ය උළලේ තිබුණද එරික් අයිලප්ප ආරචිචිගේ සපේපඩ විජ්ජා ලලිත සමයට සමානය හිමිවිය...මාරයි....මේ පැරා මතුගම ඉස්කෝලේ ළමයි කීයක් ඉන්නවද මචං...උන්ගෙන් කී දෙනෙක් සපත්තු දානවද?? මේ ඒක නෙවෙයි උඹ ඇත්තටම සෙරෙප්පු නැතිව අවසානෙට මිදුලේ ඇවිද්දේ කවද්ද? සාරගර්භ දේශපාලන කියවීමක්.... මචං අර පොල් වල ගාණ අහපං...ආ ඒ විතරක් නෙවෙයි...ජනරළටත් තව ලියපංංංං...මේ වගේ සාරගර්භ දේශපාලන කියවීම....හොදේ.... උඹ දැන් මාර වෙලා බං.. රැවුල සුදුකරලා... විප්ලවාදියෙක් වගේ...මරයි මචං... සාරගර්භ දේශපාලන කියවීමක්.... හොදේ... මචං අමතක කරන්න එපා මතුගම පොලේ පොල් කියද කියලා බලන්න.. හොදේ... සාරගර්භ දේශපාපලන කියවීමක්
ReplyDeletemekata pissuda, hatida?
Deleteඇයි බම්බා පොරවල් වලට විතරද දේශපාලන විචාර කරන්න පුළුවන්..?
Deleteඅපි කැමතියි සුදු රටේ උදවියත් දේශපාලන විචාර ලියනවට.... උඹත් ලියපන්කො මාලන්.....
Deleteදීප්ති අයියා දැන් ඔයා පුද්ගලිකවම අනෝ කොමෙන්ට් දානවද? එල අයියා! එක නෙමෙයි අයියා අන්න කල්‍යා නන්ද ආයි පාරක් ඔයා ගැන මල් මල් ලිපියක් ලියල.
Deletehttp://centrelk.blogspot.dk/2013/08/blog-post_27.html
බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.
Deleteඅපොයි. ගුණයට ඉන්ග්‍රීසී ඉගෙන්ගන්නත් වෙයි වගේ පැරාට මඩ ගහන්න.
Deleteඉතා දියුණු දැවැන්ත දේශපාලනික කියවීමකි...හුකෑස්
ReplyDeleteදේශපාලන සංවිධාන බිඳවැටෙන විට කුස්සිය අතුගාපු එවුන් දාර්ශනිකයො වෙනව කියන්නෙ මේකට තමයි...
ReplyDeleteIt seems to be that the coyotes of Sinhala-buddhist chuvanists like semata mithuru, dog hearts and huskies of 3mana have been provoked by Ajith's stark analysis.
ReplyDeleteWe are sorry for these animals.
Clement Peris
හලෝ මේ Clement තෝ වට පඩයා නොවී හිටපන් උලමා. තෝ ගාව පඩ ගදයි. එනවා මෙතන ගූ කප්පරක් කාලා අපේ පඩ ගදයි කියන්ඩ...
Delete!!දේශපාලන සංවිධාන බිඳවැටෙන විට කුස්සිය අතුගාපු එවුන් දාර්ශනිකයො වෙනව කියන්නෙ මේකට තමයි...!!!
ReplyDeleteWell said on transgression Deepthi and clan.
Keep it up.
Clement Peris
හලෝ මේ Clement තෝ වට පඩයා නොවී හිටපන් උලමා. තෝ ගාව පඩ ගදයි. එනවා මෙතන ගූ කප්පරක් කාලා අපේ පඩ ගදයි කියන්ඩ...
Delete//දර්ශනය තැවරූ කුණුහරුප වර්ෂාවක් වහින්න යන්නෙ//
DeleteClement Peris
අජිත් පැරකුම් දෙඹර වදයකට ගලක් ගසා ඇත. අජිත් පැරකුම්ට දීප්ති සාදු විසින් ඇලවීමට නියමිත් ලේබල් වලින් සමහරක් මෙසේය,
ReplyDelete"ඕකට ලිංගික බෙලහීනතාව"
"අනේ ඌයි මායි දන්න වාමංශික දේශපාලනය"
"ඕකා දැන් පොර වෙන්න හැදුවට ඉස්සර කුස්සිය පැත්තේ ඉදන් අපි කියන ඒවා අහන් හිටපු එකෙක්"
"ඕකට හිස්ටීරියාව"
දර්ශනය තැවරූ කුණුහරුප වර්ෂාවක් වහින්න යන්නෙ
ReplyDeleteඅජිත් කන බොන හැටි, බඩු ගහන හැටි, බොග දාන හැටි ඉදිරියේදී ත්‍රිමාන අඩවියෙන් බලා ගැනීමට පුලුවන.
ReplyDeleteයක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැත.
ReplyDeleteඅජිත්,
ReplyDeleteදීප්ති ගුණරත්න සමග සංවාද කිරීම නිරර්ථක දෙයක් විදියට තමයි මමත් හිතන්නේ. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ එක්තරා තරුණ පිරිසක් එයාගේ වේදිකා උඩ කරන ජිමික්ස් වලින් දෑස් නිලංකාර කරගෙන ඉන්නවා. ඒ නිසා අපි මොකක් හරි වැඩක් කලාට පස්සේ එයා අපිට මඩ ගහන එකට අපිට සමහර වෙලාවට උත්තර දෙන්න වෙනවා. නමුත් මෙච්චර කල් එයා ප්‍රසිද්ධ විවාද වලට ආවේ නැහැ. එහෙම එකකට ආවොත් අපිට එයාගේ ජිමික්ස් පෙන්නලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගැන හිතන්න දෙයක් නැහැ. මම තාම හිතනවා මෙයාට මේක මග අරින්න බැරි වෙයි කියලා. මේක එක පාරක් පෙන්නලා, අදාළ හඬ ගොණු සහ වීඩියෝ ගොණු අන්තර්ජාලයට දැම්මම ප්‍රශ්නේ අපිට සෑහෙන්න ඉවර කරන්න පුළුවන්.
ඔයාගේ අන්තිම කමෙන්ට් එක දැක්කම මට මතක් උනේ මත්පැන් විරෝධී ජනප්‍රිය දැන්වීමක තිබුණු ලස්සන සටන් පාඨයක්:
"මත්පැන් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි"
අනේ පලයන්ඩෝ යන්ඩ. උබත් උන් වගේම අපතයෙක් බව මේ රටම දන්නවා. උබගේ බ්ලොග් පඩන්ගුවේ ඊජිප්තු වසන්තය මාරයි කියලා ලියලා නලින් ද සිල්වා වගේ අයට දෙහි කපලා තිබ්බා. අද ඊජිප්තුවට මොනවද වෙලා තියෙන්නේ. උබ ඒ ගැන මොකද කියන්නේ. දැන් අර මොනවද ගිල්ල වදුරා වගේ ඉන් නැතිව ඒ ගැනත් ලියපන්. උබත් මේ රටේ කරුමෙට ඉපදිච්ච පාහරයෙක් කියලා තමයි කියන්ඩ තියෙන්නේ. මූන අවලස්සන නිසා වාමාංශික දේශපාලනය තෝරගත්ත කට ගද ගහනවා යැයි පෙම්වතියම කියන උබලගේ වෛරය පිට කරන්නේ සිංහල බෞද්ධයාට ගහලයි...
Deleteඅනේ තුෂාන් සමාවෙන්න. අපි ඉතින් ඔයා වගේ දන්නේ නැහැ. දන්නැති කමට ලියපුවට සමා වෙන්න.
Deleteවන්ගීස, දීප්ති ගැන හොයනවාට වඩා ඔයාගේ තාත්තා මහින්දට රෙදි නැතිව කඩේ යන එක හොයන එක වැදගත් නැද්ද
DeleteThe relation between parents and children is essentially based on teaching and education.
DeleteIt is well obvious that son is ahead than that of his father.
So why bother on the past generation our anonymous friend, when we pointing you a distant star and why bother on clothes and boutiques and so on..
By interpreting Marx's paraphrase.. "here is the rose..here dance ( Hic Rhodus, hic salta!)
So now Deepthi and his clan has to dance on the floor.Or otherwise can downhill to the dust bin of the political history of Sri Lanka.
..
Clement Peris
Clement Peris
DeleteThe relation between parents and children is essentially based on teaching and education.
මෙය ඔබගේ අලුත් සොයා ගැනීමකි.ජීවියකුගේ ගතිගුන තීරනය වන්නේ ජාන සහ පරිසරය මගිනි.ජාන වලින් අඩක් ලැබෙනුයේ පියාගෙනි.නිලීන සහ ප්රජමුඛ ජාන අනුව මදක් වෙනස් විය හැක
"here is the rose..here dance ( Hic Rhodus, hic salta!)
මා දන්නා තරමින් මෙම කියමන සින්හලෙන් ඉදිරිපත් කර ජනප්රි්ය කලේ දීප්තියි
when we pointing you a distant star and why bother on clothes and boutiques and so on..
ඔහු තරුවකට අත දිගුකර නැත.ඔහු කර ඇත්තේ තමන් අනිවාර්යෙන් දිනන බවට පොර ටොක් දීමක් පමනි.
So now Deepthi and his clan has to dance on the floor.Or otherwise can downhill to the dust bin of the political history of Sri Lanka.
මේවාට කියන්නේ විහිලු කියයි
සින්හල බ්ලොග් එකක ඉන්ග්රීිසියෙන් පිලිතුරු දීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අනේ ක්ලෙමන්ට්, මේ රැඩිකල් බුද්ධිමතුන් ට උත්තර දෙන්න එපා. අපි කවුද මේ ගොල්ලෝ එක්ක?! අපි මේ ප්‍රාඥයන්ට සහ විප්ලවවාදීන්ට අවස්ථාව දී අපේ වැඩක් බලාගෙන ඉමු.
Deletepissu kiyawanne nathiwa therena deyak kiyahallako...
ReplyDeleteවමේ එවුන් නරකයි කියා බනින ඔක්කොම එව්වා උන්ගේ සූට්ටම් ගුබ්බෑයම් තුල හිටගෙන කරති. කරනවා විතරක් නොවේ සාරගර්භ වචන වල දවටා එව්වට රිංගන නොදරුවන්ට පොවති.
ReplyDelete[මෙයම සි බෞ ජාතිකවාදයට වලංගු බව කරුණාවෙන් සලකන්න]
ගුනයා දන්න ලබ්බ.
ReplyDeleteකරන්න පටන් ගත්තා. එක්ස් කණ්ඩායම තමයි එම දේශපාලනයේ උපරිම දුර. නිර්මාල් ඇතුළු තවත් පිරිසක් මිනිහගේ මේ දේශපාලනයට කාලයක් වහ වැටිලා හිටිය. ඔහොම යද්දී ප්‍රභා නමැති ඉංග්‍රීසි කතා කරන සුදු තරමක් ලස්සන කෙල්ලක් සංවිධානෙට ආවා. (ස්වර්ණා මල්ලව ආරච්චි, යසෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, නදී වාසල් මුදලි, නිරෝෂා පෙරේරා, තනුජා ජයවර්ධන, වගේ නිලියෝ නිවේදිකාවෝ තරම් ප්‍රභා ලස්සන නැති වුනත් ප්‍රභාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ කියපු ගෑනු ටික තමයි දීප්තිගේ ස්වයන් වින්දන ප්‍රතිරූප ) දීප්ති කියන දරුවන් ඉන්න විවාහක පුද්ගලයා මේ ප්‍රභා කියන සුදු කොට කෙල්ලට ලව් කළා. නමුත් මේ කෙල්ලට මේක මහ වාතයක් වුනා . ඉතින් මේ කෙල්ල මෙයාගෙනුත් බේරෙන්න එක්ක සංවිධානේ හිටපු කඩවසම් කොල්ලා වුනු බුද්ධික එක්ක යාලු වුනා.සංවිධානේ මෙම ලව් හුටපටය සමග බිඳ වැටුනා. හරියට එකම කෙල්ලට ලව් කරන්න ගිහින් තරහවෙලා රෝහිත භාෂණ දෙමල ජාතිවාදයටත් විමල් වීරවංශ සිංහල ජාතිවාදයටත් ඇදිලා ගියා වගේ.දීප්තිගේ අන්තිම සිහිනයත් බිඳ වැටුනා මිනිහා වියරු වැටුනා දැන් පෙන්නන්නේ එම වියරු මිනිසා නමැති චිත්‍රපටයයි. මහා ගොන් චිත්‍රපටයක්. සුමනා ගෝමස් රගපාපු ලුවී වැන්ඩන්ස්ට්‍ට්‍රාටන්ගේ 'ඇගේ වයිරය' චිත්‍රපටය මේකට වැඩිය හොඳයි. චිත්‍රපටයයේ තවත් ජවනිකා කිහිපයක් ඉදිරි දිනවලදී ත්‍රිමාන වෙබ් අඩවිය ඔස්සේ දකින්න පුළුවන් වෙයි.
ReplyDelete88/89 කාලයේ බිල්ලාට ඇදීම නිසා නන්නත්තාර වී සිටි නිර්මාල්ගේ මඩ පිසදා ගොඩ ගත්තේ දීප්ති නැත්නම් වෙන කවුද?
ReplyDeleteදීප්තිගේ ආශාව සුදු ලස්සන ගැහැණු, ජපන් කාර්, ඉංග්‍රීසියෙන් කතා කිරීම, මේවා මොකවත් මිනිහට ලැබුනේ නැහැ. ඒවා තියෙන අය තමන් නොවිඳින මොකක් හරි විනෝදයක් ලබනවා කියලයි එයා හිතුවේ. ඉතින් තමන් නොලබන විනෝදය භුක්ති විඳින එවුන්ට කෙලවන්න එයා දේශපාලනය කරන්න පටන් ගත්තා. එක්ස් කණ්ඩායම තමයි එම දේශපාලනයේ උපරිම දුර. නිර්මාල් ඇතුළු තවත් පිරිසක් මිනිහගේ මේ දේශපාලනයට කාලයක් වහ වැටිලා හිටිය. ඔහොම යද්දී ප්‍රභා නමැති ඉංග්‍රීසි කතා කරන සුදු තරමක් ලස්සන කෙල්ලක් සංවිධානෙට ආවා. (ස්වර්ණා මල්ලව ආරච්චි, යසෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, නදී වාසල් මුදලි, නිරෝෂා පෙරේරා, තනුජා ජයවර්ධන, වගේ නිලියෝ නිවේදිකාවෝ තරම් ප්‍රභා ලස්සන නැති වුනත් ප්‍රභාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ කියපු ගෑනු ටික තමයි දීප්තිගේ ස්වයන් වින්දන ප්‍රතිරූප ) දීප්ති කියන දරුවන් ඉන්න විවාහක පුද්ගලයා මේ ප්‍රභා කියන සුදු කොට කෙල්ලට ලව් කළා. නමුත් මේ කෙල්ලට මේක මහ වාතයක් වුනා . ඉතින් මේ කෙල්ල මෙයාගෙනුත් බේරෙන්න එක්ක සංවිධානේ හිටපු කඩවසම් කොල්ලා වුනු බුද්ධික එක්ක යාලු වුනා.සංවිධානේ මෙම ලව් හුටපටය සමග බිඳ වැටුනා. හරියට එකම කෙල්ලට ලව් කරන්න ගිහින් තරහවෙලා රෝහිත භාෂණ දෙමල ජාතිවාදයටත් විමල් වීරවංශ සිංහල ජාතිවාදයටත් ඇදිලා ගියා වගේ.දීප්තිගේ අන්තිම සිහිනයත් බිඳ වැටුනා මිනිහා වියරු වැටුනා දැන් පෙන්නන්නේ එම වියරු මිනිසා නමැති චිත්‍රපටයයි. මහා ගොන් චිත්‍රපටයක්. සුමනා ගෝමස් රගපාපු ලුවී වැන්ඩන්ස්ට්‍ට්‍රාටන්ගේ 'ඇගේ වයිරය' චිත්‍රපටය මේකට වැඩිය හොඳයි. චිත්‍රපටයයේ තවත් ජවනිකා කිහිපයක් ඉදිරි දිනවලදී ත්‍රිමාන වෙබ් අඩවිය ඔස්සේ දකින්න පුළුවන් වෙයි.
ReplyDeleteSchizophrenia රොගය ගැනමෙවැනි බොරු කියන ඔබගේ ඇති වැදගත්කම කුමක්ද?
ReplyDeleteදීප්ති ගැන යමක් ලිවීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි. බොහෝ දේවල් ලිවීමට ඇතත් ආසන්න ඔහුගේ භාවිතයකින් දීප්ති කවර ආකාරයේ පොරක්දැයි වැටහීමක් ගන්න පුළුවන්. අනෙක් අතට මේකට කමෙනට් කරලා තියන අය දීප්තිගෙ විධික්රකමය ප්රැශ්න කරලා නැහැ.
ReplyDeleteකවුදෝ කාටද කිව්ව දෙයක් අනුව යමින් දීප්ති අපිට කියනවා වැලිවේරියේ උනේ මාධ්ය සංදර්ශනයක් මිස සැබෑ දෙයක් නොවේ කියල. දීප්තිට අනුව දෙමල ජාතියට සිදුකල යුතු බලය බෙදා හැරීම යටපත් කර දැමීම අරමුණු කරගෙන සිදු කරන ලද ආදේශ ක්රිපයාවක් තමයි වැලිවේරියේ වෙලා තියෙන්නෙ. මේක තනිකරම සිතා ගැනීමක්. කෙනෙක් කියන්න පුළුවන් මහින්දයි ගෝඨායි අතර ඇති අභ්යින්තර ආරවුල නිසා මහින්දව ජ්යාමයන්තරය හමුවේ අසරණ කිරීම සදහා ගෝඨා අණ දීලා මේ වෙඩි තැබීම සිදුකලා කියලා. ඕනෙනම් ලගදී පැවැත්වීමට නියමිත පොදු රාජ්යක මණ්ඩලයේ සමුළුව සහ නවි පිල්ලේගේ ලංකා සංචාරයත් මේකට ඈද ගන්න පුළුවන්. තවත් කෙනෙක් රතුපස්වල ජල ප්රයශ්නය දඩමීමා කරගෙන රටපුරා අරාබි වසන්තය පන්නයේ කැරැල්ලක් ඇති කිරිමේ අනතුරක් තිබූ බැවින් එය මැඩ පැවැත්වූ බව කියන්න පුළුවන්.
මේ සියළු හිතා ගැනීම් තුලින් මහින්ද සේනාධිනායකයා ලෙස හමුදාවට අණ දී ජලය ඉල්ලූ මිනිසුන්ට වෙඩි තබා අහිංසකයන් තිදෙනෙකු ඝාතනය කලාය කියන නිරුවත් සත්ය යටපත් වෙනවා නැතිනම් යටපත් කරනවා. ඒ හරහා ඝාතනයේ වගකීම සහ වගවීම වැනි ප්ර මුඛ ප්රශ්න අතුරුදහන් වෙනවා. දීප්තිලාගේ ලොකු නිගමන අවසානයේ සේවය කරන්නේ කාටද කියලා පේනවනෙ.
මේ අතරේ දීප්ති තවත් නව සොයා ගැනීමක් කරල තියනවා. ඔහු අපිට කියනවා මේ රටේ මිනිස්සු සුළු පොළිස් නිළධාරීන්ට “සර්” කියලා අමතනවා ඒ අනුව සුළු පොළිස් නිළධාරීන් දැක්කම අපේ මිනිස්සුන්ට සුදු අධිරාජ්යදවාදියෙක් දැක්ක වගේ නියාළු කමක් ඇති වෙනවා කියල. ඇත්ත. සමහරු සුළු පොළිස් නිළධාරීන්ට “සර්” කියනවා. තවත් අය මහත්තයා හෝ රාළහාමි කියනවා. තවත් සමහරු අයියා, මල්ලී, අන්කල්, පුතා කියලා අමතනවා අප අනනත්තවත් දැකලා තියනවා. මීට අමතරව මිසටර් කියලා අමතන අයත් ඉනනවා. දිප්ති දැන් මොකද කරන්නේ, සර් කියලා අමතන කුලකය පමනක් අරගෙන එය සාමාන්යනකරණය කරලා හරි ආඩම්බරෙන් නිගමනය කරනවා සුළු පොළිස් නිළධාරීන් දැක්කම අපේ මිනිස්සුන්ට සුදු අධිරාජ්යිවාදියෙක් දැක්ක වගේ නියාළු කමක් ඇති වෙනවා කියල.
පියවි සිහියෙන් ඉන්න අයට මේවා කොතරම් විහිළුද කියලා කියන්න ඕන නැහැනෙ.
දයාරත්න
//මා සිතන පරිදි නම්, නිර්මාල් ඇතුළු පිරිස මේ වන විට දේපාලනික වශයෙන් දීප්තිට පිළිතුරු දී හමාර ය. ඒ ඔවුන් විසින් ගොඩනඟන ලද දේශපාලන භාවිතාව තුළිනි.//
ReplyDeleteහොදම පිලිතුර දුන්නේ කල්යානන්ද.මිනිහගේ භාවිතාව උපරිමයි.බඩු පොට් එකක අයිතිකාරයෙක් කිව්වහම පොඩි දෙයක්ද?සදාකලික සහොදරයා නොවැ
This comment on Kalyananda Perera and the content of it absolutely false as if some one would say the DKG is a side arm of the present Regime or he has been involving in its agenda.
DeleteKalya has given all the details on the incidents and that was DKG wanted to make it as retrogression.This is well evident if you see the former web pages of madyastanaya and W3lanka.
But also..
People who possess at least a small amount of political sense on day-to-day activities all know the politically DKG is anti-communal and hate no-fascism.
My this comment is also an answer to the comment given by another anonymous saying..
මේ දීප්ති කුමාර ගුනරත්න රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍ය උපදේශකයෙක් වෙලා හිටියා නේද?
එතකොට මේයා උපදෙස් දුන්නේ මල් වවන්ඩද ?
ජ.වි.පෙ වගේම මේ කන්ඩායමත් දේමල ජන සංහාරයට වග කිව යුතු නොවේද ?
..where whatever the political usage of DKG, he is one of the top and valid critics of the Regime's mass killing of Tamils in the name of a liberation war.
In that sense DKG is on the throne of the history where as Dr. Dayan jayathileka -for example-in the stark hell of the history.
Clement Peris
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා දීප්ත ගුණරත්න මහතා අතර පැවතීමට නියමිතව ඇති විවාදය සදහා සම්බන්ධ වීමට ඔබටද අවස්ථාවක් http://nirmaldeepthi.wordpress.com/ වෙබ් අඩවිය හරහා ලබාගත හැක. නුමුත් තවමත් මෙම විවාදය පවත්වන දිනය, ස්ථානය හා ආකාරය පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් වී නොමැත. එම තොරතුරු අප හට දැන්වූ වහාම ඔබ එපිලිබද දැනුවත් කිරීමට අප සූදානම්ය.
ReplyDeleteසයිබර් කතිකා මණ්ඩපය
බැසිල් ගේ සාක්කුවෙ නිර්මාල් , දායාන් ජයතිලක , නලින් ද සිල්වා, අමරසේකර , ඇතුලු නඩය සිටින නිසා දිප්ති ප්‍රවෙසම් විය යුතුය. ඔවුන් දිප්තිව නැති කිරිමට නිර්මාල නොව නාවනිදි පිල්ලෙ සමග වුවත් එකතු විය හැක.
ReplyDeleteමේ දීප්ති කුමාර ගුනරත්න රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍ය උපදේශකයෙක් වෙලා හිටියා නේද?
ReplyDeleteඑතකොට මේයා උපදෙස් දුන්නේ මල් වවන්ඩද ?
ජ.වි.පෙ වගේම මේ කන්ඩායමත් දේමල ජන සංහාරයට වග කිව යුතු නොවේද ?
@Anonymous August 29,2013@2012pm
DeletePlease read the above comment for your own clarification.
Clement Peris
තමන්ගෙ පුද්ගලික ජීවිතේ කැපකරල දේශපාලන ව්‍යාපාරයක් හදනව වෙනුවට ගෙදර ගියපු මිනිහෙක් එක්ක වාද කරන්න දීප්ති බය වෙන්න ඕනද? අපි දන්න විදිහට නිර්මාල් 2004 මුල හිටියෙ දේශපාලනයෙන් සමුගන්න තීරණය කරල.
ReplyDeleteAno at August 29,2013 @ 3.31 pm
DeleteCould you please expand the term
//අපි දන්න විදිහට නිර්මාල් 2004 මුල හිටියෙ දේශපාලනයෙන් සමුගන්න තීරණය කරල. //
and state clearly who are these //අපි // in your comment?
Clement Peris
හැමදාම ඉන්ටර්නෙට් ගොන් පාර්ට් නෙ අපි දකින්නෙ. "පිටසක්වල කූමාරයයි පැන්චො ටිකයි" අලුත් පිටපත බලන්න තිබ්බ ඇත්තටම ඔය වාදෙ උනානම්
ReplyDeleteවිවාදයට පෙර සැපිරිය යුතු කොන්දේසි
ReplyDeletehttp://3mana.com/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94/
ඊට අමතරව හිරු කණ්ඩායමේ දේශපාලනය පවා දුන් අජිත් පැරකුම් ජයසිංහ නම් පුද්ගලයා ලවා දීප්තිට බැණ එයින් ආතල් ගන්නා ගමන් දීප්ති සමග සංවාදයකට එන්නට විධිමත්ව වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ ඇයි? ජයම්පතී බුලත්සිංහල නම් පුද්ගලයා ලවා දීප්ති ගේ නිවසට මැරයන් එවන බවට තර්ජනය කරන්නේ ඇයි? මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ගේ හැසිරීමයි. මුලින්ම මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් කරන මෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතා අපි ඉල්ලා සිටිමු.
X කණ්ඩායම හෝ පෙරටුගාමී පක්ෂය කිසිදිනෙක තමන් පශ්තානූතනවාදීන් යයි කියා නැත. කුමුදු කුමාර කියන පරිදි පශ්තාත්නූතන තත්වවාදීන් යයි කියාද කියා නැත. එක එක කාලෙට විවිධ චින්තකයන් පිළිබඳ සාකච්ඡා කළ පමණින් ඒ එක් එක් වාදීන් බවට පත් වන්නෙ නැත. පැරකුම්ට නොතේරෙන දේවල් ගැන නොකියා තේරෙන දේවල් ගැන පමණක් ලියන්නේ නම් කොපමණ හොඳද?
ReplyDeleteපැරා schizophrenia කියන වචනය උච්චාරණය කරන්නේ ස්කිට්සොප්රීනියා කියල යි.
ReplyDelete