හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ.

මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි.

මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. ‍සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්‍රියාවේ එ‍හිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සි‍ටින රටක ය.

මේ සිද්ධිය වනාහි ජාතිවාදය විසින් මිනිස් ජීවිතවලට කළ හැකි විනාශය දකුණේ සිංහල මිනිසුන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වන අවස්ථාවකි. මෙය උතුරේ පුපුරා ගිය මිනිස් ‍බෝම්බවල කතාවේ ම තවත් පරිච්ඡේදයකි. අල් කයිඩා පන්නයේ ඉස්ලාම් මූලධර්මවාදය වැනිම වූ කතාවකි.  දැන් මේ සිද්ධිය පදනම් කරගෙන අන්තවාදය ප්‍රවර්ධනය කරන්නට ඇතැම් සංවිධාන උත්සාහ කරන ආකාරයපිළිබඳ උදාහරණයක් ලෙස International Buddhist Council Sri Lanka නම් ෆේස්බුක් කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙන ප්‍රචණ්ඩ ප්‍රකාශනයක් අපි උපුටා දක්වමු.මේ එම පිටුවේ පළ වූ පාඨක අදහස් දැක්වීමකි. hamuduruwanta monawahari wela tibunoth balagamu tambiyonta wena de

''සිංහල රාවයේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගේ ඉල්ලීම, ගව ඝාතනය ශ්‍රී දළදා පොළොවෙන් ඉවත් කරනු!

''නැත්නම් සැබෑ සිංහලුන් විසින් අතුගා දමන තුරු අපගේ විරෝධය පළකිරීම සඳහා පෙලගැසෙමු.. ගිනි තැබිය යුත්තේ කිරි අම්මා මස් කරන ගෙරි පාපතරයන් ය..

''සැබෑ සිහලුනි පෙලගැසෙවූ.. මුලින් උදුරා දමන්නට..! අවිහිංසාව රකින මතු පරපුරක් සඳහා !''
කොහොමද අවිහිංසාව?

හරකුන් මැරීම මෙන් ම කුකුළන් මැරීම ද පව්කාරකමකි. බීෆ් පිළිකෙව් කරමින් චිකන් ජාතියේ මාංශාහාරය බවට පත් කරගෙන ඇති තත්වයක් අද දැකිය හැකි ය. මසුන් මැරීමත් පාපයකි. එහෙත්, දෘෂ්ටිවාදීමය තලයේ මේවා පව් ය යන ආකල්පය පවතින අතර ම මේ ක්‍රියා ද දිගට ම සිදු විය. 

පැරණි සිංහල ගැමි සමාජය මේ සඳහා හොඳ ම නිදසුනකි. සතුන් මැරීම පාපයක් බව දෘෂ්ටිවාදීමය වශයෙන් පිළි ගන්නා ගමන් ම මිනිස්සු මස් කෑම ද කළ හ. ගැමි ගොවියෝ තමන් හරකුන් නො මරන මුත්, 'තම්බිට' හරකුන් විකිණීම කළ හ. හැමෝ ම එසේ කළ බව හෝ හැමෝ ම අසංවේදී මිනිසුන් බව එයින් කියවෙන්නේ නැත. 

හරකුන් ඇති කිරීම කරන ගොවියන් ළඟ සිටින හරකුන් වයස්ගතව මිය ගිය පසු වල දමන සිරිතක් නැත. 

අන්තවාදීහු සිය ව්‍යාපාරයන් සඳහා විවිධ පටු නිමිති යොදා ගනිති. සිය ජීවිතයෙන් වැඩි කාලයක් පිරිමි ළමයින්ගේ ස්වයං වින්දනයට එරෙහිව පත්‍රිකා බෙදීම සඳහා වැය කළ මිනිසකු ගැන මට කේරළයේදී ඔහුගේ පුතකු කීවේ ය. 

හරකුන් මැරීමට එරෙහිව හාමුදුරුවරු ගිනි තබා ගන්නේ මිනිසුන් මැරීම මහා පරිමාණයෙන් කෙරෙන රටක ය. මේ හාමුදුරුවන් ගිනි තබා ගත් තැනට නුදුරින් මුළු ජීවිත කාලය ම පා යදමින් බැඳ අලි, ඇතුන්ට වධ දෙන ස්ථානයක් තිබේ. ඒ ක්‍රියා සිදු කෙරෙන්නේ ද බුදු දහමේ නාමයෙනි. 

මිනිසා සංවේදී වන අතර ම උපයෝගිතාවාදී ද වන සත්වයෙකි. දෘෂ්ටිවාදීමය වශයෙන් සුචරිතවාදී වන අතර ම ප්‍රායෝගික තත්වයන්ට අනුව හැඩගැසී ජීවත් වන්නෙකි. 

අන්තවල ජීවත් වන මිනිසුන්ට මානසික ගැටලු තිබේ. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙකී අන්තයන් ප්‍රවර්ධනය කරන අය නාස්ති වන මෙවැනි ජීවිතවලට වග කිව යුතු ය. 



මේ ලිපිත් කියවන්න:
දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මෝඩයෙක් වුනත් බය නැති පොරක්.

    රූපවාහිනි ප්‍රකාශය කළ වෙලාවේම පොලිසියට දැනුම් නොදීම ගැන මාඩ්ය ගොබිලන් ගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඔවුන් අනියම් අයුරින් මෙයට උදව් කර තියෙනවා නේද? අර පෙට්‍රල් කෑන් එක අරගෙන යනකොට ඇයි කියන්නේ ඊලඟට සිදුවෙන දේ ගැන හැඟීමක් තිබුනේ නෑ කියලා අර විදියට ප්‍රකාශ නිකුත් කරලා, අත් පත්‍රිකා බෙදලා තිබුණ් නම්?

    ඉන්ද්‍රසාර නොමැරී ජීවත් වුණොත් අර හෙලිකොප්ටර්, ඇම්බියුලන්ස්, වෙද හෙදකම් වලට ගිය මුදල් අය කර ගත යුතුයි. අර වහ බීලා ඉස්පිරිතාලවලට අරං එන අයගෙන් දැන් ගාස්තු අයකර ගන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. මෝඩයන් මෝඩවැඩ කරන්නට බය නැත.

      Delete
    2. @ කතන්දර කාරයා

      හරියටම හරි .....


      JHOTHISHALANKA

      Delete
    3. \\\අර වහ බීලා ඉස්පිරිතාලවලට අරං එන අයගෙන් දැන් ගාස්තු අයකර ගන්නවා වගේ.\\\

      අනේ මෙහෙම කතා..මනුස්සයෝ නිකන් ඉන්න බැරි කමට මිනිහෙක් වහ බොන්නේ නැහැ...දරාගන්න බැරි වේදනාවක් නිසයි මිනිහෙක් වහ බොන්නේ...මනුස්සකමටත් නිගා දෙන කතා කියන්න එපා...

      එච්චර අසරණ වෙච්ච මිනිහෙක්ගෙන් තලා පෙලා මුදල් අය කරගන්න ගියාම වෙන්නේ තවත් මානසිකව ඇද වැටීම..නැවත කිසිම දාක ඒ මනුස්සයව ගොඩ ගන්න බැහැ..

      කකා ප්ලීස් බලු කතා කියන්න එපා මිනිස් කමට නිගා දෙන...වයිෆ් ඩොක්ටර් කෙනෙක් නේද ...? මනුස්සයෙක්ගේ මානසික කඩා වැටීමකදී කොහොමද හැසිරෙන්න ඕනේ කියන දේ එයාගෙන් වත් අහලා දැනගන්න...

      Delete
    4. අර පෙට්‍රල් කෑන් එක අරගෙන යනකොට ඇයි කියන්නේ ඊලඟට සිදුවෙන දේ ගැන හැඟීමක් තිබුනේ නෑ කියලා අර විදියට ප්‍රකාශ නිකුත් කරලා, අත් පත්‍රිකා බෙදලා තිබුණ් නම්?//

      මේ මාධ්‍ය කන්ඩායම හැසිරිලා තියෙන විදිය නම් අන්තිමයි

      Delete
    5. @
      සහන් ඔය අපේ රටේ හැටි තමයි. බොහෝ දියුණු රටවල සියදිවි නසාගන්න ප්‍රවනතාවයක් ඇති අය වේලාසනින්ම හඳුනාගෙන මානසික ප්‍රතිකාර ලබා දෙනවා ජිවිත බේරාගන්නවා .

      Delete
    6. @ උදිත

      \\\ක.කා. උඹත් ස්වර්ණවාහිනීය වගේ මචං මේ සීන් එකෙන් ආතල් කුණු රසයක් ගන්නවා නේද?\\\

      මෙන්න මේ හේතුව නිසයි මම කළින් කමෙන්ට් එක දැම්මෙත් උදිත තදින්..නැත්නම් මාත් මේ මාතෘකාව ගැන මෙතන කතා කරන්නේ නැහැ..සාපේක්ෂව "ඉහළ ජීවන මට්ටමක" ඉන්න ඈයන්ට හැමදාම දුප්පත් මිනිහෙක්ගේ වහ බීම ජෝක් එකක් උනා..දැන් වත් මේ වගේ දේවල් හෙලා දකින්න ඕනේ..

      පුද්ගලිකව මම නම් වහ බොන්න ගිය කීප දෙනෙක්ගේ ජීවිත නැවත සාර්ථක කරගන්න කැප කිරීම් කරපු කෙනෙක්..ඒ නිසා හොඳටම දන්නවා වහ බොන්න පෙළඹෙන කෙනෙක් මානසිකව විඳින වේදනාව...මාස ගාණක් නින්දක් නැහැ , කිසිම කෑමක් කන්නේ නැහැ, පොඩ්ඩ බැරි උන ගමන් විලාප තියෙනවා දුක දරන්න බැරුව , පොඩ්ඩ බැරි උන ගමන් නැවත ජීවතේ නැති කරගන්න හදනවා, ඔලුව බිත්ති වල ගහගන්නවා, තමන් විසින්ම උගුරු දණ්ඩ පිහියකින් කපා ගත්ත අවස්ථාවකුත් මම දැකලා තියෙනවා ...

      ඔන්න ඔහොම හැසිරෙන්නේ ජෝක් එකටද උදිත ...? ජීවිතයේ හරය , මනසේ හැසිරීම නොදන්න මිනිස්සු දන්නේ කට මැද දොඩවන්න විතරයි උදිත... කිසිම දාක වචනෙකින් වත් වෙන මනුස්සයෙක්ට උදව්වක් වෙන්න හැසිරෙන්න දන්නේ නැහැ...මොනවා කරන්නද උදිත..

      Delete
    7. ක.කා
      "ඉන්ද්‍රසාර නොමැරී ජීවත් වුණොත් අර හෙලිකොප්ටර්, ඇම්බියුලන්ස්, වෙද හෙදකම් වලට ගිය මුදල් අය කර ගත යුතුයි. "

      අදහස නම් හොඳයි ඒත් භික්ෂුන් වහන්සේ නමකට නමින් ඇමතීමට තරම් උද්දච්ච කමක් ඔබට ආවේ කොහොමද? කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව ඔබ ඉගෙන ගත ආනන්ද විද්‍යාලයේදී උගත්තේ නැද්ද? මෙය ඔබේ වරද නොවෙයි ඔබ වැනි නරුමයන් ජිවත්ව සිටින සමාජයේම ජිවත් වන අපේ අවාසනාවක්.

      Delete
    8. @SilentSahan

      මගේ ලිපියක ඔබ දමා තිබූ කමෙන්ටුවකට මා දමන්ට සිටි පිළිතුර මුලින්ම සඳහන් කරන්නම්.

      Vous êtes toujours à la huitième année. Il est temps de grandir.

      Delete
    9. wmk
      //කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව//
      කරුණාකරල කියනවද ඔය ගුණාත්මක බව මනින මිනුම්දඬු ෙකාෙහන්ද ගත්ෙත කියල?

      Delete


    10. oho ..kakaa Puis je demander quel est votre niveau...?

      Delete
    11. @SilentSahan
      මිනිසුන් මරා දැමීම සහ මිනිසුන් විසින් තමන්ව මරා ගැනීම අතර වෙනසක් ඇත.

      මිනිසුන් මරා දැමීම ගැන මා ලියූ මේ ලිපි ඔබ කියවා තියෙනවා නේද?
      1. http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html

      2. http://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html

      3. http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      වයස අවුරුදු එකොලහක කුඩා ළමයෙක් මරා දැමීම ගැන පලවුණු ලිපියකට ඔබ දැමූ අමානුශික කමෙන්ටුව මතකද?

      වහ බොන අයගෙන් මුදල් අයකර එයින් රෝහල්වලට බඩු මිළට ගන්නා බව මා කියවූයේ දිවයින වැනි දිනපතා පුවත් පතකිනි. දැන් දින කිහිපයකට පෙරය. එය මගේ අදහසක් නොවේ.

      ඔබ එය මට ආදේශ කරන්නේ ඇයි?

      මීට වසර දෙකකට පෙර මා දන්නා අයෙක් තම බිරිදට පාඩමක් ඉගැන්වීමට කියා වස බීවා. ඔහු මාස හයක් පමණ රෝහලේ සිටියා. රෝහලෙන් ඉල්ලුවා ඔහුගේ ඥතීන්ගෙන් ශීතකරණයක් මිලට ගෙන දෙන්න කියා ඉන්ජෙක්ෂන් තියන්න. මාත් සම්මාදමක් දුන්නා.

      මේ පුද්ගලයා ගෙදර එවුවත් කවදාවත් සනීප නොවී ඉන්වසරකට පසු මිය ගියා. ඔහු ගේ අණුවනකම නිසා කී දෙනෙක් නම් ඒ කාලය තුල දුක් වින්දාද?

      මේ කතා මට ආදේශ කරන්නේ ඇයි?

      ඒ මොනවා වුනත් මේ ගිනි තියාගත් පුද්ගලයා ගැන නම් මගේ එතරම් දුකක් නෑ. ඔහු තම මරණය සිදුකරගන්න ගියේ පාපය සම්පුූර්ණ වෙන්නට අවශ්‍ය සියළු කරුණු සම්පුර්ණ කරලායි.

      Delete
    12. @ SilentSahan
      Ce n'était pas une insulte.

      Becasue vous avez quitté le Sri Lanka après la huitième année et a grandi dans un pays différent, je pense que, parfois, vous ne comprenez pas le sens réel des mots écrits.

      Delete
    13. \\\\වයස අවුරුදු එකොලහක කුඩා ළමයෙක් මරා දැමීම ////

      කකා ඔබ මේ කියන කාරණාව ගැන වගකීමක් ගන්න පුලුවන්ද ...? පුළුවන් නම් මම ඔබට එතනින් එහාට මගේ අදහස කියන්නම් ..


      \\\මේ පුද්ගලයා ගෙදර එවුවත් කවදාවත් සනීප නොවී ඉන්වසරකට පසු මිය ගියා. ඔහු ගේ අණුවනකම නිසා කී දෙනෙක් නම් ඒ කාලය තුල දුක් වින්දාද?\\\

      ඇයි කකා මෙහෙම කතා කරන්නේ ...? ඒ මනුස්සයා වහ බිව්වේ විහිලුවට කියලද හිතන්නේ හරියට අපි පොඩි කාලේ අම්මලා එක්ක තරහ උනාම රෑට කෑම නොකා ඉන්නවා වගේ ...?

      කෙනෙක් වහ බොන්නේ ලොකු පීඩනයක් ආවම..ක්ෂණික පීඩනයක් වෙන්නත් පුළුවන් , දීර්ඝ කාලයක් තිස්සේ උන දෙයක් වෙන්නත් පුළුවන් .. කණ අස්සන ගහන මනුස්සයාගේ සිට විශ්ව විද්‍යාල මහාචාර්ය වරයා දක්වා මේක පොදු දෙයක්..මේ දේවල් සුළු කොට තකන්න එපා..

      Delete
    14. @ wmk
      සිය දහස් ගණං මිනිසුන් අතුරුදහන් වූ රටක, ස්ත්‍රී දුෂ්ණ, ළමා අපචාර, වෙන රකට හරක් මැරීමට විරෝධය පා මිනිසෙක් තමන්ව මරා ගැනීම මට නම් විහිළුවකි.

      ඒ විහිළුවට සමාන තවත් විහිළුවක් නම් ඔබ මගේ ප්‍රතිචාරයේ ඉන්ද්‍රසාර හැඳින්වීමට ඉන්ද්‍රසාර සාදු යැයි නොදැමීම ගැන නගන අවලාදයයි!

      Delete
    15. @සහන්
      මා කියන වහ බිව් මිනිහා ගැන ඔබ දන්නේ නෑ.

      ඔහු වස බිව්වේ තම බිරිදට පාඩමක් උගන්වන්නයි. ඔහු වස පොඩ්ඩයි බිව්වේ, ටිකක් අසනීප වෙන්න. ඊලඟ මොහොතේ බිරිදට කිව්වා මං වහ ටිකක් බිව්වා දැන් ඔහේට කරදර වෙන්න වෙයි කියලා. ඒ කිව්වා වගේ බිරිඳ සෑහෙන්න දුක් වින්දා.

      මා පාසල් යන කාලේ මේ වාගේම අවුරුදු දා හතක පමණ තරුණයෙක් අම්මලාව බය කරන්ණ වහ පොච්ඩක් බිව්වා. හැබැයි ඌ නම් දුක් නොවිද, දුක නොදී දවසකින් මැරුණා.

      Delete
    16. @ කකා

      regardez ici mon compagnon. cela ne devrait pas être discute comme un seul sujet... il s agit d une combinaison de quelques problemes.... pourquoi tu ne vois pas que hmmmmm ..?


      01.a propos Baala
      nous allons discuter en prive... sinon il sera à nouveau allumer le feu de malheur ..

      02.A huit

      Oui, je comprends le sens donne.. "sahan, encore que vous vivez dans une zone de guerre ... s il vous plait ouvrez vos yeux et se manifester a partir de la ..." n est ce pas?

      03. Qu en est-il si nous appliquons le numero de phrase 02 a votre vie ...?

      Delete


    17. \\\\හැබැයි ඌ නම් දුක් නොවිද, දුක නොදී දවසකින් මැරුණා.\\\

      ඇයි කකා මේ වගේ පිරිස ගැන සානුකම්පිත හැන්ගීමකින් බලන්න බැරි ..? ඔබ කළින් කිව්ව විවාහක පුරුෂයාට නම් ඔබ කියනා ආකාරයට වී ඇත්තේ " සුභ සහ යස " සිදුවීම ...අනුනට සරදමක් කරන්නට ගොස් තමාද විපතේ වැටි අන්‍යන්ද විපතට පමුණුවා ලීමක්...( ඒ සිද්ධිය නම් ඔබ කියන ආකාරයට හෙලා දැකිය යුතුයි )


      කෙසේ වුවත් මෙවැනි පිරිස් ගැන අපි සානුකම්පිතව බැලිය යුතුයි..ඒකයි මගේ අදහස..( මේ භික්ෂුවගේ ක්‍රියාව හා අප දෙදෙනා අතර ඇති වූ 2 වන සංවාදය තුල සම්බන්දයක් දකින්න එපා..)

      Delete
    18. සැලකිය යුතුයි : මම වෙනත් භාෂාවකින් මෙතන දමා තියෙන කමෙන්ටු පරිවර්තක භාවිතයෙන් කියවීමෙන් වළකින්න....එය කකා මගෙන් විමසන ලද පුද්ගලික ප්‍රශ්න කීපයයකට පුද්ගලිකව දැමු පිළිතුරක් බව සලකන්න ...පරිවර්තක භාවිතයෙන් කියවීමෙන් වළකින්න...සම්පූර්ණ වෙනස් වූ තේරුමක් ලැබෙනු ඇත...

      අරක්කු බොන එක ගොඩක් වැරදි. >>>>> අරක්කු ගොඩක් බොන එක වැරදි.

      Delete
    19. SilentSahan
      බටහිර වෛද්‍ය විද්‍යාදමකව යමෙක් සියදිවි නසාගනී නම් ඒ අනිවාරයෙන්ම මානසික රෝගියෙක්.... (පොත පතට අනුව සහ අත්දැකීමෙන්)

      බෞද්ධ දර්ශනය අනුව කිසිවෙකුට තම ජීවිතය අයිති නැත....

      සියදිවි නසාගැනීමත් ප්‍රණ ගාතයක්... (එය ගිහියෙක්ට වඩා පැවිද්දෙකුට අකැපයි....)

      ලෝකයේ කිසිම කෙනෙක්ට කිසිම තැනක සියදිවි නසාගැනීමේ නීතිමය අයිතියක් නැත.

      එසේ නම් බෝවත්තේ හිමිනමගේ සිදුවීම බෞද්ධ දර්ශනයට, ශාසනයට කැලලක්. ඊට වීරත්වයක් දෙන්න හදන සවර්ණවාහිනිය ඇතුලු සියලුම පිරිස් එම පාපයට තම දායකත්වය සපයන වග සිහිකරගෙන කටයුතු කරනු මැනැවි...

      හරක් මරන එක වලක්වන්න, අපිත් හරක් වගේ වැඩකරමුද?
      මේ වගේ වැරදි ක්‍රියාවන් නරක පූර්වාදර්ශයන්...
      කිසිම විටක ඒ වගේ කටයුතු අනුමත නොකරන්න...

      Delete
    20. \\\බටහිර වෛද්‍ය විද්‍යාදමකව යමෙක් සියදිවි නසාගනී නම් ඒ අනිවාරයෙන්ම මානසික රෝගියෙක්.... (පොත පතට අනුව සහ අත්දැකීමෙන්)\\\

      (පළමුවෙන්ම මේ භික්ෂුවගේ ප්‍රශ්නය සාකච්චා වෙන තැනක මේ මාතෘකාව ගැන දීර්ඝව කරුණු කියන්න කැමැත්තක් නැහැ..වෙනම තැනක මේ මාතෘකාව ගැන කතා කරන්න සූදානම් ...)


      ක්ෂණික තීරණයක් මත වෙන සිය දිවි නසා ගැනීමකදී නම් ඔබ කියන ආකාරයේ " මානසික රෝගී තත්වයක් " ඇති වෙන්නේ නැහැ..එයට කියන්නේ " හදිසි ආවේගය ". ඒ වගේම කෙනෙක්ව මානසික රෝගියෙක් යැයි නම් කරන්න බැහැ හිතු මතේ වෛද්‍යා ව්ද්‍යාවේදී ...එයට මනෝ විද්‍යාව පිලිබඳ විශේෂඥ වෛද්‍යා වරයෙක්ම අනුමත කරන ලද ලියවිල්ලක් අවශ්‍යයි...ඔබ මෙතන එවැන්නක් කරනවා නම් ඔබ කරන්නේ වරදක් (පොත පතට අනුව සහ අත්දැකීමෙන්)



      ඒ වගේම උසාවියේදී නම් වෛද්‍යා සහතිකයත් , ඔහු ඇසුරු කල වෙනත් පුද්ගලයන්ගේ පොලිස් කට උත්තරත් , අධිකරණයේ නියෝගය මත උසාවිය තුල සාක්ෂි කැඳවීමත් කරන්න ඕනේ..ඒ නිසා මෙවැනි ප්‍රකාශ කරන්න ඉක්මන් වෙන්න එපා වෘතීමය මට්ටමෙන්..( සුහද පිළිසඳරකදී නම් කමක් නැහැ )

      \\\\බෞද්ධ දර්ශනය අනුව කිසිවෙකුට තම ජීවිතය අයිති නැත....\\\

      ඔව් එතැනදී හරි..ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව නම් හරක් මරණ අයට අපායේදී දඬුවම් ලැබෙනු ඇත.මිනි මරන්නන්ටද එයම ලැබෙනු ඇත.. ඒ නිසා උසාවි පොලිසි , රෝහල් සියල්ල වසා දැමීම හරිද ...?



      \\\ලෝකයේ කිසිම කෙනෙක්ට කිසිම තැනක සියදිවි නසාගැනීමේ නීතිමය අයිතියක් නැත.///

      නැහැ සමහර රටවල පුළුවන්. ස්කොට් නීතිය ගැන ඔබ දැනුවත් නැහැ වගෙයි..අනිත් බොහෝ රටවල සියදිවි හානි කර ගැනීම සහාසික අපරාදයක් විදිහට සලකන්නේ නැහැ..මට දැන් අපරාධය , සහාසික අපරාධය ,ෆස්ට් - සෙකන්ඩ් ඩිග්රි මර්ඩර් කියන්නේ මොනවද කියලා පැහැදිළි කරන්න වෙන දීර්ඝව කතා කරන්න ගියොත්...අනිත් දේ උසාවියේදී බොහෝ වෙලාවට දඬුවම් ලබන්නේ නැහැ , වෛද්‍යා වාර්තාව ආ විගස ඔහුව වැඩි දුර ප්‍රතිකාර සඳහා රෝහලකට , සුවතාගාරයකට යොමු කරනවා විනා...


      ============================================


      ඔබ මෙතන සඳහන් කරලා තියෙන මාද්‍ය ආයතනයට නම් අනිවාර්යෙන්ම දණ්ඩ නීතිය යටතේ දරුණු චෝදනා රැසක් ගොණු කරන්න පුළුවන්..ඒ ගැන මා සඳහන් කිරීම නම් උචිත නැහැ.මොකද ඉදිරි සතියේදී එම පිරිසට විරුද්ධව ඉහළ උසාවියේ සහාසික මිනි මැරුම් , සාමය බිඳ හෙලීම , වංචනිකව මාධ්‍ය බලපත්‍රය මෙහෙයවීම , ජනතාව කුපිත කිරීම , වර්ගවාදය පැතිරවීම , ව්‍යවස්ථාවෙන් ස්ථාපිත සහජීවනයට බදා කිරීම වගේ චෝදනා 64 විතර ගොණු වේවි... එයින් නම ගැලවීමක් ලැබෙන්නේ නැහැ..ඒ ගැන මා මීට වඩා කරුණු කියන්නේ නැහැ මෙසේ එළිපිට...( ඔබට පුද්ගලිකව මා හා කතා කල හැකියි )

      \\\\හරක් මරන එක වලක්වන්න, අපිත් හරක් වගේ වැඩකරමුද?
      මේ වගේ වැරදි ක්‍රියාවන් නරක පූර්වාදර්ශයන්...
      කිසිම විටක ඒ වගේ කටයුතු අනුමත නොකරන්න...///

      මේ ගැන මම කියපු අදහස් සියල්ල මෙතැනින් බලන්න පුළුවන් .ඒ නිසා මම ලින්ක් එක විතරක් දාන්නම් ඉන්දික...ලින්ක් එක

      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වටා බොහෝ දේවල් තියෙනවා..එකම මාතෘකාවක් යටතේ කතා කරන්න බැහැ ඉන්දික...ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි පුද්ගලිකව මා සමග....

      Delete
    21. Lankawa wage aparada wena rataka minimarum sidda wena rataka minimaruwo sathree dushakayo kudu karayo nidahas karana rataka, janathawata daraganna bari jeewana wiyadamak athiwa e salli walin ekthara kotasak sapa vindina rataka, gawa ghathanayata wiruddawa jeewithaya nathi kara ganeema vihiluwaki nathinam moda kamaki eseth nathi nam kapati kamaki. Danata boho denek danna paridi mema siduweema kapati kamaki enam deshapalana awashyathawayak matha sidu uwaki. Meya nowatahena se tharka kireemada e ha samana kriyawaki. Siurak dagath pamanin hama kenekma hamudur kenek wenne naha. Rata jathiya saha agama vinasha karamin rata vinashayakara adagana yana me wage eunta hamuduru waru kiyala pau purawaganna epa mokada ethakota niyama hamuduru wahanselata karana agaurawayak wewi.

      Delete
  2. මේ සිදුවීම වෙනත් අරමුණක් වෙනුවෙන් හෙටදිනයෙදී යොදාගනු ඇත.එනම් උතුරේ මැතිවරණය නොපවත්වනු හෝ 13 සංශෝදනය ඉවත් කරනු යයි කියමින් භික්ෂුන් ඇතුළු කණ්ඩායම් පෙට්‍රල් කෑන් රැගෙන වීදි බසිනු ඇත.හබන් කුකුලන්ට රජ මඟුල් කෑමට හැකිවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. පෙට්‍රල් මිල පහත හෙලනු!

      ජාතික ප්‍රශ්න විසඳීමට අත හිත දෙනු!

      Delete
    2. ක.කා. උඹත් ස්වර්ණවාහිනීය වගේ මචං මේ සීන් එකෙන් ආතල් කුණු රසයක් ගන්නවා නේද?

      Delete
    3. @උදිත,
      මා මෙවැනි මෝඩ වැඩවලට විරුද්ධයි.

      අණුවනකමට තමන්ව මරාගන්න ගිය මේ පුද්ගලයා මොකා වුනත් මනුස්සයෙක් විදියට ඉපදුණු එකෙක්.

      මේ ගැන ලිවීමේ මගේ අදහස මෙවැනි කාලකන්ණි ක්‍රියා අනාගතයේදීවත් වලක්වා ගැනීමට උත්සාහ කිරීමයි.

      Delete
    4. බොසතානන් වසන්සෙත් කාලකන්නියෙක්ද?

      Delete
    5. Siyaluma jathaka katha yanu kathandara misa saba washayenma sidu uwak nowe. Nodanna dewal gana katha nokaranna. Jeewithaya nathi kara ganeema waraddaki namuth ada rata adeegana yana winashayata sahaya deemata jeewithaya nathi kara ganeema thamanta pamanak nowa ratata jathiyata karana aparadayaki. Moda minissu hithagana inna widihata me ratawath jathiyawath wenuwen karapu deyak newei. Mole thiyenawa nan kalpana karapalla

      Delete
  3. "ජාතියට" අනතුරක් වෙන හැම අවස්ථාවකම යතිවරුන් ඉදිරියට ආව කියා අර ප්‍රවුර්තිය කියනවා. මෙයත් එහෙම අරමුණකින් කරපු දෙයක්ද? හරකුන් හා මිනිසුන් අතර තියන වෙනස, එනම් සිතීමේ හැකියාව නැති වුනහම මෙහෙම 'ගොන් පාර්ට්' වලට සමාජයේ තැනක් ලැබෙනවා. "අවිහිංසා වාදයට එරෙහිවෙන සියල්ලගේ බෙලි කපමු!" කියන සටන්පාඨය හරිම ලොකු තේරුමක් තියන එකක්. ලංකාවේ දැනට ගරා වැටෙමින් පවතින නිදහස් සෞක්‍ය සේවයෙන් ඇත්තටම සේවය ලැබිය යුතු, වලක්වා ගත නොහැකි අනතුරු, රෝගාබාධ හා ප්‍රවේනිගත රෝග වලින් පෙළෙන්නට, තියන බෙහෙත් හා හෙදකම් මෙවැනි හරක් වැඩ වල නියැලෙන මිනිසුන්ට වැය කරන්නට වීම, කොතරම් සරදමක්ද? මෙයාලම තමා නිදහස් අධ්‍යාපනය හා සෞක්‍ය සේවය බේරා ගනිවු කියන්නෙත්. හරිනම් බුදුදහමත්, අධ්‍යාපනයත්, සෞක්‍ය සේවයත් බේරා ගත යුත්තේ මෙවන් ඥානයෙන් අසාර වූ මිනිසුන්ගෙන් මයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය: මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?

      පිළිතුර: ජාති ආලය ගැන අසා නැද්ද?

      Delete
    2. ඔබේ අදහස අනුමත කරමි.

      පනාමුරේ අැත් රජාගේ නම මෙන් බෝවත්තේ ඉන්දරතන යන නමද, තම වර්ගයා වෙනුවෙන් දිවිපිදූවන්ගේ නාම ලේඛනයට අැතුලත් වනු අැත.

      Delete
    3. මා අලින්ටද සතුන්ටද ආදරේ මනුෂ්‍යෙයකි..
      පනාමුරේ ඇත්රජාට අපහාස නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
      පනාමුරේ ඇත් රාජාගේ සිද්දියෙන් පසුව ලංකාවේ අලි ගාල් පැවැත්වීමත් අලින්ට හිංසා කිරීමත් සැලකිය යුතු ලෙස අඩුවූ අතර මේ ඉන්දසාර ගේ මරණයෙන් එවැන්නක් සිදු නෙවන බව ඕනෑම බබකුට පවා පැහැදිලිය..

      සමස්ථ වන ජීවින්ගේ නිදහස වෙනුවෙන්ද සිය රැල වෙනුවෙන්ද කැපවීම් කරමින් සිට අවසානයේ අලිගාලේ දොර හැරදමා තිබියදී පවා එලියට යැම ප්‍රතික්ෂේප කල පනාමුරේ ඇත් රාජාට අපහාස නොකරනු...

      ඇවැසිනම් බල්ලෙක් හෝ හරකෙක් උදාහරණයට ගන්න..

      Delete
    4. amil
      පනාමුරේ අැත් රජාගේ සිද්ධිය හා මේ සිදුවීම අතර කිසිම සමානාත්මතාවයක් නොමැති බව මමද පිලිගන්නා අතර මාගේ කමෙන්ටුව නිසා ඔබ අැතුළු යම් කිසිවකුට සිත්වේදනාවක් අැතිවුනිනම් මා ඒයට සමාව ඉල්ලා සිටිමි.

      මාවිසින් අදහස් කරන ලද්දේ පනාමුරේ අැත් රජා තම වර්ගයා වෙනුවෙන් දිපිදුවකු වශයෙන් ගෞරවනීය සිහි කිරීමක් පමනි.

      පනාමුරේ ඔබගේ ගම් ප්‍රදේශයට අාසන්න බැවින් ඔබලේ වේදනාාව මට අවබෝධ කරගත හැක.

      Delete
    5. Aiyo me minissunta mokada wela thiyenne me apradaya rata agama wenuwen kala kiyala rawatenne ai meke yati aramuna pennaththe ai. Dan rate lokuma prasne gawa ghathanada. Me siddiya nisa ratata wena winase balapallako. Moda yakku thaman gawa mas kannaththan noka indapalla kana eun kai. Mas kama pawak kiyala kiyanne buddagame e unata me rate thawath agam thiyenawa. E minissunta oka waradi kriyawak nemei. Eka therum ganna kalpana karanna. Saththu marana eka pawak thamai eth eta wada aparada lankawe kochchara wenawada. Oya jeewithe nasaganaa eka ewenuwen kala nan mokada. Dan ithin rate thathwaya narak wei. Meka gawa ghathanayata wiruddawa divi nasa ganeemak nemei. Thamange uwamanawak sandaha tharsthawadee kriyawak angamanya kireemak. Modle ekak witharai thawa issarahata oni tharan ei mewage dewal walata anubala denna epa

      Delete
  4. exellent write up,aiya

    ReplyDelete
  5. සිංහල රාවය-බොබසේ වගේ සංවිධානවල ඉන්න උදවිය දවසක "සමූහ ස්වයං ඝාතනයක්" සිදුකරගත්ත නං සමාජය පිරිසිදු වෙයි ටිකක්වත්.

    ReplyDelete
  6. මේ පුද්ගලයා මෙන්ම ස්වර්ණවාහිනියද මේ සිද්ධියට සෘජුවම වගකිව යුතුයි.

    ReplyDelete
  7. අද මිනිස්සු ජිවත් වන්නෙ සත්තු වෙනුවෙන්ද....නොමෙතිනම් සත්තු ජිවත් වන්නෙ මිනිසුන්ගේ අවශතවයන්ටද කියල අයෙත් හිතන්න වෙලා මේ වගේ දේවල් දකිද්දි...

    ReplyDelete
  8. අන්තවාදයෙන් අන්ධ වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච, සිවුරක් පොරවගත්තට බුදුදහමේ හරය නොදන්නා මේ හිමිනමට අනුකම්පා කරමු!

    (පර පණ නැසීම මෙන්ම කෙනෙක් වඩාත් ම ආදරය කරන තම පණ නැසීම ද පාපයකි)

    ReplyDelete
  9. ලංකාවේ හරකුන්ගේ මස් රස නෑ. මෙලෙක් නෑ. එයට හේතුව ලංකාවේ ගවයන් හදන්නේ මසට නෙමේ. වැඩට හෝ කිරි ගැනීමට. එසේම එම සතුන් බරවැඩ කිරීම හා නිතර දෙවේලේ ඇවිදීම නිසා උන්ගේ මස් තදයි. ඒවායින් නිවැරදි වට්ටෝරුවට අනුව කෑමපිසීමට බැහැ. ලංකාවේ ගවමස් තද හින්දා තමයි විවිද ද්‍රවය හරක් මස් පිසීමේදී යොදන්නේ මස් මෙලෙක් වීමට. පැපොල් වැනි tenderizing ඒජන්ට්ස්. නමුත් යුරෝපයේ එවැනි tenderizing ඒජන්ට්ස් පාවිච්චි වන්නේ අඩුවෙන්.

    ලෝකයේ හොදම හරක්මස් නිෂ්පාදකයින් පිරිසක් වන බ්‍රසීලයේ ගවමස් මෙලෙක්. විවිද මට්ටම වලට පිස ගන්නට පුළුවන්. එයට හේතුව තමයි එහි මස් සදහා ගන්නේ ඒසදහාම ඇති කරන ලද ගවයන්ගේ මස් පමණයි. එම සතුන්ගෙන් වැඩ ගන්නේ නෑ. මස් මෙලෙක්ව තබා ගන්නට ඕනි හින්දා වැඩිය ඇවිද්ද වන්නේ නෑ. එම සතුන්ගේ සිරුරු වලට මසාජ් ආදිය ලබා දෙනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ ඉන්න මේ ලඩ හරක් වගේ නෙමේ උන්. මම කියන්නේ එක්කෝ හරක් මස් ගන්නට ඕනි නම් ඒ සදහාම ඇතිකරන ලද සතුන්ගේ මස් ගන්න. එහෙම නැතිව බර වැඩ සදහා යොදාගත් සතුන්ගේ මස් ගන්න එපා.

    චෙෆ් දී කුසීන්

    ReplyDelete
  10. Ane galagoda aththe nanasara ohoma gini thiya ganne nane.shit...

    ReplyDelete
  11. බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම ෆෙස්බුකියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ ෆෙස්බුකියේ පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද

    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.

    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා

    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ මේක රිපෝර්ට් කරපල්ලා. රිපෝර්ට් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන

    ReplyDelete
    Replies
    1. අපට කල හැක්කේ උන් වහන්සේට මෙන්ම ඔබටද අනුකම්පා කිරීම පමණි.

      Delete
    2. ඔබ කියන දේ ඇත්ත නම්, උන්වහන්සේ අවංක, නමුත් මග වරද්දාගත් පුද්ගලයෙකි.

      කෙසේ වෙතත් උන්වහන්සේ හරකුන්ට ජීවිත දානය දීමට මස්කඩකරුවන් මරන්නට යන තරම් පහත් අන්තවාදී මට්ටමට වැටී නැති බව පෙනවා දිය යුතුය.

      එහෙත්, හරකුන් රැකීම උදෙසා මිනී මැරීමට දැන් පිරිසක් සූදානම්ව සිටින බව ඔබට මතක් කළ යුතුය.

      Delete
    3. ඔහේ එළ හරකෙක්ද මී හරකෙක්ද?
      පට්ටි ගොනෙක් නම් වෙන්න බෑ

      Delete
    4. එල කතාව, මේකේ මාසෙට 100 ක් එන බ්ලොගයක් දාගත්තම පොරවල් කියල හිතාගෙන ඉන්න පොන්නයොන්ට නම් ඕව කියල වැඩකුත් නෑ

      Delete
  12. ගව ඝාතනය මෙතරම් ප්‍රශ්නයක් නම් රජයෙන් මෙය තහනම් කල යුතුය. මාංශ වෙළඳාම කෙසේ වෙතත් අඩුම තරමේ මත් පැන් වෙළඳාම වත් රජයෙන් කවමදාවත් තහනම් කරන්නෙ නැත. රජයට එයින් විශාල ආදායමක් ලැබෙන අතර සමාජයේ සැලකිය යුතු පිරිසක් මත් පැන් සුළු වශයෙන් හෝ පානය කරයි.
    විශේෂයෙන්ම වත්මන් පාලනය යටතේ, රජ්‍ය බලයේ පරිවාර කවයෙන් පිටත සිටින ජනයාට සමාන අයිතිවාසිකම් වත් නොලැබේ. එවන් තත්වයක් තුල කුමක් හෝ සංකීර්න තර්කන ක්‍රමයක් යටතේ ගවයන් පිලිබඳව මාරාන්තික ඇල්මකින් පසුවන පුද්ගලයන්ගේ ක්‍රියා ආගමික මුහුණුවරකින් සාධාරණීකරනය කල හැකිනම්, මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ ද සාධාරණීකරනය කළ හැකිය.

    ReplyDelete
  13. @ක . කා - ඔබතුමා වගේ පහත් මානසිකත්වයක් තියෙන ය ඉන්නකම් කවදාවත් ලන්කාව දියුණු වෙන්නෙත් නැහැ සිංහලයට ජාතියක් විදිහට නැගිටින්න පුළුවන් කමකුත් නැහැ .එකනේ රටට හෙන ගැහිලා ගිහින් තියෙන්නේ

    ReplyDelete
  14. ක/කා,
    @ wmk
    සිය දහස් ගණං මිනිසුන් අතුරුදහන් වූ රටක, ස්ත්‍රී දුෂ්ණ, ළමා අපචාර, වෙන රකට හරක් මැරීමට විරෝධය පා මිනිසෙක් තමන්ව මරා ගැනීම මට නම් විහිළුවකි.

    ඒ විහිළුවට සමාන තවත් විහිළුවක් නම් ඔබ මගේ ප්‍රතිචාරයේ ඉන්ද්‍රසාර හැඳින්වීමට ඉන්ද්‍රසාර සාදු යැයි නොදැමීම ගැන නගන අවලාදයයි!
    ---------------------
    කකා මගේ අවලාදය මේ හාමුදුරුවන්ට "සාදු" යයි නොකීම ගැන නෙමෙයි නමුත් හාමුදුරුවන් වහන්සේ නමක් යයි නොකීම ගැනයි. බික්ෂුන් වහන්සේලා ගැන ඔබේ ඇති නරුම හැඟීම ඒකෙන්ම පෙනෙනවා.ඔබට ඕනෑම දෙයක් විවේචනය කරන්න පුළුවන් එත් පළමුව අන්‍යන්ට ගරු කෙරුවොත් තමන්ටද පෙරලා ගරුත්වය ලැබෙන බව ඔබ කුඩා කල ඔබේ දෙමව්පියන් විසින් ඔබට උගන්නල නැහැ. පව් අසරණයා ...

    ReplyDelete
    Replies
    1. wmk හාමුදුරුවන් වහන්සේ කකා හාමුදුරුවන් වහන්සේට බන දෙසන්නෙ ඇයි, එ වහන්සේත් ඔබ වහන්සේ වගේම බන දන්නවා

      Delete
    2. Siurak dagaththata hamoma hamuduru kenek wennaha. Mewage aparada karana eunta hamuduruwaru kiyala pau purawa ganna epa. Dan kattiya hithaga inne indasara rata agama saha harak wenuwen divi nasagaththa kiyala ane manda moda kama. Oka related wenne ada pawathina jeewana viyadama electricity bill eka saha election ekata. Kohomda related wenne kiyala danno danithi. Nikan modayo wage katha kalata aththa danne naha indasara gana danaganna meka kiyawanna

      http://lankaenews.com/Sinhala/news.php?id=22588

      Delete
  15. කකා උබ උගතෙක් ඒත් උබ ඇතුලේ මෝඩයෙක් ඉන්නවා කියලා මම දැනගත්තේ අද. ආය මින්මත්තට මට උබ අරහං.

    ReplyDelete
    Replies
    1. මචන් ඔය විදිහට නිග්‍රහ කිරීම නම් වැරදියි....

      Delete
  16. මේ හාමුදුරුවො ගිනි තියාගන්නකොට ඒක වලක්වන්නෙ නෑතිව මුල සිටම ඒ ගෑණ දෑන දෑනත් පුවතෙ මාකට් එක ගෑණ පමණක් හිතලා ඒක වීඩියෝ කරපු නොමිනිසුන්ට නීතියෙන් දඩුවමක් නෑතිද ?

    ReplyDelete
  17. මට හිතෙන්නේ බෝවත්තේ ඉන්ද්‍රසාර කගේ හරි ලණුවක් කෑවා
    ඇඩ් එකට ගිනිතියාගන්න අපි තත්පර 10 ඇතුලත දාලා ගින්න නිවනවා කිව්වා
    ස්වර්ණවාහිනියේ කැමරාකාරයත් කැමරාව ලෑස්ති පිට හිටියා
    ගිනි තියාගත්ත ගමන් STF කාරයෝ කලින් ලෑස්ති කරගෙන හිටපු වතුර ගැහුවා (විඩිඕ එක හොඳට බලන්න සැලසුම් කොට වතුර මුට්ටි එන හැටි සහ STF කාරයෝ වටවෙලා වතුර ගහන හැටි )
    බෝවත්තේ ඉන්ද්‍රසාර ගෙනියන්න වාහන ස්ට්‍රෙචර් රෙඩි
    ඒ අතරේ වෙලාවට හෙලිකොප්ටරේත් කොළඹ ඉඳන් එවනවා
    මේක නාට්‍ය පිටපතක් නොවේද ?
    දැන් මේ සිදුවීමෙන් වාසි ගන්න උදවිය තමයි මේකේ පිටපත රචනා කලේ

    ReplyDelete
  18. අනේ පොන්නයෝ STF එකටත් උබ අපහාස කරන්න පටන් ගත්තද?උබට පුලුවන්නම් ඕක නාට්‍ය පිටපතක් කියල ඔප්පු කරපන්.නැතුව නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඔයි.ආරක්ෂක අංශයේ ඉන්නෙත් උබ වගේ කොන්ද පන නැති පොන්නයෝ කියලද හිතන් ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ආරක්ෂක අංශයේ ඉන්නෙ ලොකුම පොන්නයො උන් තමයි ලොක්කො කියන ඔනම දෙයකට යස් සෑර් කියන්නෙ

      Delete
  19. මගේ කමෙන්ටුව දාන්න හදනකොටම දැක්කෙ //බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.// කියන වැකිය.

    ReplyDelete
  20. Nice one. Minissunta aththa keewama ridenawa

    ReplyDelete
  21. ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි තොපිට පිස්සු

    අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි. ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.
    ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය.
    ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත, නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.
    ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.
    දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත. අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර කනවා.
    රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි, මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ. මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.
    මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.
    එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා. දැන් නාගරික දියුනු මිනිස්සු මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා මුළු රටම අවුරුදු 100කින් පමණ පස්ස‍ට ගිහිල්ල තියෙන්නේ. මුන් පේන කියන් ගොක්කොල කපන තොවිල් කරන රටක් හදන්න තමයි මාධ්‍ය කොරන්නේ.

    ReplyDelete
  22. කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ? මේ OL පාස් නැති මාධ්‍යවල ගොං හුත්තලා මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.
    මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.
    ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි. මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන. අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුකත් දෙයි.
    අනේ තොපේ පුකේ මාධ්‍ය.
    ලංකාවේ ජනමාධ්‍ය කැ……යනි තොපිට පිස්සු…

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා