ඌරෝ (කවි)




අපට මේ ඌරන්ව
පරදවන්නට බැරිමුත්
ඌරන් නො වී ඉන්නට
අපට පුළුවන් නේ බොබ්

ලේසි නැහැ ඌරා
වයිරසයකි බෙහෙත් නැති
ඌරුකම හැම තැන ම ඇත
ගැලවීම නම් ලෙහෙසි නැත

කන්නාඩියක් හැදුවා
ඌරන් අඳුන ගන්නට
මෙන්න බැලු විට එබිලා
හොම්බක් පෙනිණි පීරිසි

ඌරො මුදල් උපයනවා
මුදල් මතම පවතිනවා 
ඌරො පොතුත් කියවනවා
පොතෙන් හිසට බැට දෙනවා

ඌරා හා ඌරා අතර
ඇත්තෙ ඌරුකම විතර ය
මේ ඊරී බිම සීරී
මිනිස් කසල බිම ඉහිරී

ඌරුහාමි පා සිනාව
එබී බලයි මා දිහාව
ඌරු ඡන්ද එකතු කරන්
ඌරෙක් යයි ඌරුහලට

ඌරා නම් අරුම සතා
උරුමය උගෙ හරි මහතා
ඌරා තමයි එකම සතා
අනෙක් එවුන් කුදුයි ඉතා

ඌරො සිංදු කියනවා
ඌරො නැටුම් නටනවා
ඌරො කවිත් ලියනවා
ඌරො ඒව බලනවා

අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ධර්මරත්නAugust 19, 2013 at 7:06 PM

    මැද-මූලන ඉපදී සිටියානම්..........නුඹත් රජෙකි ...ඌරෝ........

    ReplyDelete
  2. ආජිත් ඌරෝ මෙහෙ එන්න...
    ලංකට් එක ගලවන් එන්න...
    කොටියට පුක දීමට එන්න...
    ඩෝලර් කුට්ටි ආ ගන්න...



    ReplyDelete
    Replies
    1. ane ponnayek ne oya

      indika

      Delete
    2. umba dollar keeyak gaththada lokka

      indika

      Delete
    3. mama kamathi umba wage higannekuge moona thalanda. umba warenko hari identity ekak ekka

      indika

      Delete
  3. සූකරයොත් එක්ක ගණුදෙනු නැහැ කිව්වනේ.. :)

    ReplyDelete
  4. ඌර ගේ මාලු උගේ ඇඟේ තියලම කපනවා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා