එයාලා ගමේ ගිහින්

(2011 ජනවාරි 20, W3Lankaරජතුමා සහ පවුලේ තවත් අය පෞද්ගලික නිවාඩුවකට ගමේ ගිහින් ය. මේ ගම තියෙන්නේ බොලාගේ අපේ ගම් මෙන් සිංහල බෞද්ධකම රජ කරන ලෝකෙන් උතුම් ම රටේ නො ව, ඩොලර් කාක්කන් ඉන්න, කොටින්ට කත් අදින, ලංකාව බෙදන්නට දත කන, උදේ ඉඳන් රෑ වනකල් ඒ ගැන ම කල්පනා කරමින් සිටින, පුක නො සෝදන සුද්දන් ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ය.


එහේ ඉන්න කුමන්ත්‍රණකාරයන් මොනවා කරයි ද දන්නේ නැත. මතක ද, රැජිනගේ දේශය බලන්නට ගිහින් වෙච්ච අලකලංචිය?


ඒ නිසා, පඩි ලැබෙන විට වැඩි කරන බව කී 2500 පඩි පතේ නැති වුණොත්, දත් මිටි කන්නේ නැතිව, දැන් ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වෙමින් තිබෙන බව සිහිපත් කරගෙන දෙයියන් බුදුන් සිහිපත් කරගෙන

හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී

Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

Comments

  1. ඔහොම කියන එක හරි නෑ නේද ආයිබෝං.

    ඒ උන්දැලත් රට වෙනුවෙන් වැඩ කොල්ලා කොල්ලා පොඩිත්තක් නිවාඩු පාඩුවේ ඉන්න ඕන නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා