හත් පො ලේ - සිංහ ලේ
මෙන්න බො ලේ
සිංහ ලේ
ගාලා ලේ
හත් පො ලේ
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
මතක් වුනා ආදි කාලේ බිත්ති පෝස්ටුවක්.
ReplyDeleteවිජය වෙනුවට ඔසී - නකදී පුසී
අලේ අලේ........... සිංහ ලේ .......... ගෑවිලා තාප්ප ගාලේ.........
ReplyDeleteකාලකන්ණිකමක මහත
ReplyDelete"කාලකන්ණිකමක මහත"
ReplyDeleteඕව මොනවද මහත්තයෝ, මෙන්න modified බුද්දාගම. ගංගා හතටයි වැව් 22 ටයි වඳින ගාථාව දන්නා කෙනෙක් ඉන්නවද?
"ඇමරිකා එක්සත් ජනපදයේ ගංගා සතකින් ලබාගත් පිරිසිදු පැන් වලින් බෝධීන් වහන්සේ අභිෂේක කිරීම, වැව් පොකුණු විසි දෙදකින් ලබා ගන්නා ලද පිරිසිදු පැන් බෝධීන් වහන්සේට පුජා කිරීම, බෝධීන් වහන්සේලා 50 නමක් සිහිපත් කොට සිදු කළ පහන් ආලෝක පුජාව, බෝධීන් වහන්සේ උදෙසා සිදු කළ විශේෂ ඖෂධ පුජාව, පවිත්‍ර වූ පලතුරු වර්ග 21 කින් සිදු කළ විශේෂ ගිලම්පස පුජාව, ඇතුළුව සවස 5.30 සිට රාත්‍රී 9.00 දක්වා සිදු කළ මෙම උතුම් වන්දනාවේ දී අටවිසි බෝධීන් වහන්සේලා, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අෂ්ඨ ඵලරුක හා දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේලාත් අසපු භූමියේ වැඩ සිටින සිරි ගෞතම බෝධීන් වහන්සේත් මහත් සැදැහැයෙන් පුද දුන්හ."
http://www.lankadeepa.lk/index.php/articles/373787
අන්ධ භක්තියක මහත
Deleteඔන්න මම ඒ ලිපියටම ගිහින් කියලා ආවා හැබැයි පල කරයිද දන්නේ නැහැ.
Deleteමොන පිස්සුද විචා අන්කල්. ඔය කට්ටියට ලිපියක තියෙන පොල් වැරද්දක් ලිව්වත් ඒක දන්නේ නැතුව ඉන්නවා මිසක් හදන්නේ නැහැ. හැබැයි ඒක වතාවක් නම් නේචර් එකේ ලිපියක් විකුර්ති කරලා දාල ඒක ගැන කිවම ගණන් ගත්තේ නැහැ. එත් පස්සේ ඒ ආයතනයට අනවසරයෙන් පින්තුරද සහිතව විකුර්තිකර පලකිරීම ගැන පැමිණිලි කරනවා ලිපිය අකුලගත්ත කියල ඊ-මේල් එකක් එවල තිබුන.
Deleteකැලෑ පත්තර කලාව ගැමි සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ උරුමයකි. එයට අපහාස කරන්නෝ දේශ ද්‍රෝහීන්ය.
ReplyDeleteසිංහලේටත් බොදු බලේට වෙච්චි සන්තෑසියම තමා.බොදු බලේ ටිකක් කල් හරි දිව්ව.සිංහලේ ලත් තැනම ලොප්.අම්මප මේ වෙලාවට තමා හිතෙන්නෙ අර විමලෙ කියන්නැහේ මෙව්ව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල.බොදු බලේ බෞද්දකම අල කරල දැම්ම දැන් සිංහලේ සිංහලකම අල කරනව.
ReplyDeleteඅකුරු බලපුවාම නම් එකම සෙට් එකක වැඩක්....පැහැදිලිවම වැරදියි. මෙව්වද දැන් තියෙන මහ දේවල් පැරා??
ReplyDeleteජයවේවා..!!
මෙව්වා රනිල්ගේ මාධ්‍ය සංදර්ශණ. සිංහලයෝ මේවාට නොරැවටිය යුතුයි.
ReplyDeleteපැරා, මචං උඹ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ටෝක්ස් දෙන ගමන් අදහස් ප්‍රකාශ කරන එකත් වාරණය කරනවා නේ ද? උඹ පහුගිය ටිකේ ඇනෝ දාන්න දුන්නේ නැහැ. උඹේ පරණ සගයෝ උඹ ගැන කරපු සාධනීය විවේචනවලට උඹේ ප්‍රතිචාරය වුණේ වාරණය. හරිම බුද්ධිමය සංවාදයක්නේ බං ඒක.
ReplyDeleteඋඹ දැන් යොහාන් ගල්තූන්ටත් වඩා ගැටලු සමථනය ගැන විද්වතෙක් නිසයි අහන්නේ මවං මේක. අප සංහිඳියාව සඳහා අප සාකච්ඡා කළ යුත්තේ අපගේ සතුරන් සමඟ නො වේ ද?
ඔය සිංහ ලේ කතාව මුලින් ම පතුරවන්න කල්පනා කළේ අර පැරාට දැන් අමතක රතු කට්ටිය නේ ද? පැරා ඉතිං කීර්තිලා සමන් පියසිරිලා එහෙම හඳුනන්නේ නැහැ නො වැ!
කොමෙන්ට් නැතුව බ්ලොගෙක වෙලෙනකොට පැරා අනෝ දාන්න දෙනවා. ඔන්න ආයේ කොමෙන්ට් ටිකක් එහෙම වැටිලා ප්‍රසිද්ද වේගෙන එනකොට ආයේ ඇනෝ කොමෙන්ට් වහනවා. ආයේ වෙලෙනකොට ආයේ අනෝ දාන්න දෙනවා. කොහොමත් පැරා අකමැති කොමෙන්ට් මකල දානවනේ. ඕක පැරා කීප වතාවක්ම කරපු දෙයක් නේ. ඔය පැරා ගේ බොරු ප්‍රජච්න්ච්ර වාදේ අර මරාගේ වගේ ම තමයි. නිකන්ම නිකන් පැරා මෙහෙම නම් මරාට ලැබුන බලය පැරාට ලැබුනොත් පැරා මොකෙක් වේවිද ?
Deleteමට ගහගෙන මමම අඬනවා වගේ කේස් එකක්ද කියල පොඩි සැකයක් තියෙනවා...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒකනෙ ලොකු පුතේ, ස්ටිකර් අලෝන යන අයත් චෙක් කරලා බැලුවොතින් නාකද?
DeleteSinha Le
ReplyDeletepudumayak bole
sohodarayan haminuna wele (sinhala bahu saha sinha see vali)
Ekada ape bale
pipasitha Le
kanahilunge bale
natthiwewida samagiye bale
maramu mun gasa gale