මගේ වකුගඩුව නරක් වුවහොත් මම නම් වකුගඩුවක් බද්ධ කර නො ගනිමි
රසික ලියූ වකුගඩුවක කතාව කියවූ පසු මට වකුගඩු ආශ්‍රිත කතා දෙකක් මතක් වුණා.
මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා.
ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා. ඔහුගේ අක්කා තමයි වකුගඩුව පරිත්‍යාග කළේ.
වකුගඩු බද්ධය කළේ මගේ බිරිඳ වැඩ කළ රෝහලේ. ඇය ඔහු බලන්නට ගිය විට ඔහු සතුටින් හිටියා. වකුගඩු බද්ධයෙන් පසුවත් ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කළ යුතුයි.
පස්සේ කාලෙක ආරංචි වුණෘ, මගේ මිතුරා ගෙල වැලලාගෙන මිය ගිය බව. ඔහුට ඒ ගැන කතාවක් ඇති. ඒත්, මම නම් හිතන්නේ ඔහුට මැරෙන්න අයිතියක් තිබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ තමන් ජීවත් වෙනවා ද, ජීවිතය අවසන් කර ගන්නවා ද යන්න තීරණය කිරීමේ අයිතියක් මිනිසුන්ට තිබෙනවා කියායි.
ඒත්, මගේ මිත්‍රයාට ඒ අයිතිය නැතැයි කියා මා කියන්නේ ඔහු තවත් අයෙකුගේ ජීවිතය ඔහු වෙත පවරා ගත් නිසායි.
දෙවෙනි කතාව මගේ තවත් මිත්‍රයකු ගැන. ඔහු වැඩිහිටියෙක්. ප්‍රසිද්ධ කෙනෙක්. මම නම සඳහන් කරන්නේ නැහැ.
ඔහුගේ පුතා කුඩා කාලයේ සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳ තිබෙනවා. තුරුණු වියට එළඹෙද්දී ඔහුට වකුගඩු බද්ධ කිරීමක් කරන්නට සිදු වුණා. පුතාට වකුගඩුව දන් දුන්නේ පියායි.
පුතා පසු කලෙක වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනවා. ඒත්, හදිසියේ පැපොල රෝගය වැළඳීම නිසා පුතා මිය යනවා.
පුතාගේ දේශපාලන අදහස් ක්‍රියාවට නගන්නට මේ වියපත් තාත්තා පුතා ආදරය කළ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධව දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දෙනවා.
තුන්වන කතාව වකුගඩුවක් දන් දුන් පෙම්වතෙකු ගැන කවියක තිබුණ එකක්. මේක නම් මං කියෙව්වේ ෆේස්බුක් එකෙන්. කවුරු ලිව්වා ද කියා මට මතක නැහැ. පෙම්වතියට වකුගඩුවක් බද්ධ කරනවා. ඇය සුව වෙමින් ඉන්නවා. ඒත්, පෙම්වතා ඇය බලන්නට එන්නේ නැහැ. ඇය හිතන්නේ පෙම්වතා ඇය මගහැර යන්නට ඇති ය කියායි. එහෙත්, ඒ වන විට පෙම්වතා ඒ රෝහලේ ම වෙනත් වාට්ටුවක ප්‍රතිකාර ලබනවා. ඇයට වකුගඩුව දන් දුන්නේ ඔහු බව පෙම්වතිය දන්නේ නැහැ.
වකුගඩු දන් දෙන පුද්ගලයන් කරන්නේ විස්මිත පරිත්‍යාගයක්. මුදලට විකිණුවත්, එය මුදලින් මිළ කළ හැකි දෙයක් නොවෙයි.
එහෙත්, මා සම්බන්ධයෙන් නම් මම හිතන්නේ මරණය මා ළඟට ආවොත් තවත් අයෙකුට බරක් නො වී නිහඬව එය වැළඳ ගැනීම තමයි මා කළ යුත්තේ. අප කාටත් කවදා හෝ යන්නට සිදු වෙනවා වගේ ම අප වැඩි දෙනෙක් රෝගීන් ලෙස ජීවත් වීමෙන් සමාජයට කරන වැඩකුත් නැහැ. ඒ මගේ අදහසයි. එහෙත්, මට අනෙක් අයට කිසිවක් කියන්නට බැහැ.
වකුගඩු වැනි ශරීර අවයව තමන්ට බද්ධ කර ගැනීම ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයක්.
රජරට ගොවීන්ට වැළඳෙන වකුගඩු රෝගය නම් අතිශය කණගාටුදායක තත්වයක්. මේ අවුරුදු අටකට විතර ඉහත කාලයේ මම, ෂමිල රත්නසූරිය, සම්පත් බාලසූරිය, ලක්ප්‍රිය නානායක්කාර, දුෂ්‍යන්ත කුමාර, චමින්ද ආරියරත්න ඇතුළු පිරිසක් පදවියේ ගිහින් පදවියේ එච්.ඩී. පෙරේරා හා එස්.කේ. සේරසිංහ සහෝදරයින් සමග එක්ව කළ වාර්තා චිත්‍රපටයක් නිර්මානය කළා.
මේ චිත්‍රපටයේ කතා කරන මිනිස්සු වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. කොටස් තුන ම බලන්න. හරිම දුක්ඛිතයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

it's time to get rid of BLOODY western medicine( allopathy ) look for indigenous medical treatments.Those buggers & allopathy is one of the miserable curses on entire human race.Their approach towards a sickness is utterly wrong most of the times.
ReplyDeletee.g:Cancer/kidney failure & many of viral diseases are still unanswered by this bloody Allopathy despite the success of anti-allergic treatments.
The problem with the so called indigenous and other non-allopathic medicines are that they are mingled with non-science and myths and presently most of them are fraudsters who lie for money.
Delete:D
Deletehttps://www.facebook.com/photo.php?fbid=482123461994333&set=a.295980327275315.1073741828.100005900507815&type=3&theater
අන්න හරි ඇනෝ, ඔයා හරි. බටහිර වෛද්‍ය ක්‍රමය හෙලා දැකිය යුතුයි. ඒකට මුලින්ම නියම සිංහල බෞද්ධයන් ටිකක් එකතු වෙලා තමන්ගේ ළදරුවන්ට කසිකබල් බටහිර ඉන්ජෙක්ෂන් එක නොදී සිටිය යුතුය. ඔපරේෂන් කරන්න බලා ගෙන ඉන්න උදවියට නිල වෙදුන් හඳුන්වා දිය යුතුයි. බටහිර වෙදකම නිසා නැති වුන උතුම් සිංහල බෞද්ධ ක්‍රම සහ විධි නැවතත් ආරම්භ කල යුතුයි. ආදී සිංහලයා දොට්ට ගියේ වත්තට නැත්නම් ඇලට වගේ.
Deleteඑතකොට සිංහල බෞද්ධයන්ගේ ආයු කාලය
This comment has been removed by the author.
DeleteParaa,
DeleteYou say //mingled with non-science and myths and presently most of them are fraudsters who lie for money.//
Then how do you explain this http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html
People trust allopathic medication (western medication) simply because of the massive media campaign.
It has been said now in the modern time people live longer; good reason for this is good sanitation.
In early 1900 life expectancy in Asia seems to be 28 years but we need to realize that at this time a women give birth to 10 children in average so there could be a good chance of mortality rate is going up.
On the other hand if you ask your elders they will tell you that most of their parents live more than 80 years some reached even 95.
In my family I was told my great grand parents live up to 90 years. So if you analyze this what we were thought to think it false
Also if you take United states this is a country that gives highest number of vaccines but they rank t worst position in health comparing to developed countries
http://time.com/2888403/u-s-health-care-ranked-worst-in-the-developed-world/
I am not a fan or opponent of allopathy medicine. But it is part of modern life. The screen before your eye now is also part of the modern technology. Modern technology has both pros and cons. We can extend our life to a certain extent with it but no one can live forever. We are born with death in our hand. We have to accept death when we are pushed to the wall.
DeleteParaa,
DeleteI think you misunderstood what I am saying, my argument is not to oppose modern technology, I am highlighting only one area that is prescription medication, this http://projects.propublica.org/graphics/bigpharma shows how big pharmaceutical companies commit huge crimes and how they are being punished in US courts, these are the vary companies that promote medicine in Sri Lanka.
Once a Doctor get qualified to prescribe medications, sales reps from above companies will visit this doctor and then, this doctor will give these drugs to people. In essence these big companies will fraudulently give this medication and promote deadly drugs through their sales reps, these people will cheat Doctors, and doctors will cheat the public.
You have to check and see what is happing not what the media dish out https://www.youtube.com/watch?v=qxr-cv-JuI8 this is a latest revelation to the US congress and this congress man ask the congress to investigate this grave crime but like in Sri Lanka due to pressure they will not take this to public. On the other had this event should have become huge news in USA but big media corporates will not take this to public. This is the reality.
මම පුංචි තාලේ අපේ ගෙවල් ළඟ සීයා කිව්ව එයාගේ තාත්තා අවුරුදු 100 වඩා කල් හිටියා කියල, එයාට දීඝායු ලැබුනේ උදේට එළකිරිත් සවසට කිතුල් රා ගුදමකුත් බොන නිසාලු, එයාගේ එළදෙනගෙන් කිරි බෝතල් 40 ගානේ ගන්න පුළුවන්ලු, කිතුලෙන් පැණිබාලා ඉවරකරන්න බැරි නිසා උණ බම්බුවක ගැට හිල් කරලා පල්ලෙහා බුජමකට දාලා තිබ්බාලු. එයා මැරෙන්න ඉස්සරින් ආයෙත් කිරි දත් ආවලු, ඔයාලා මේ කතා අහලා නැද්ද? අපරාදේ ඒ සීයලාගේ කාලේ සේෂල් මීඩියා නොතිබ්බේ.
Deleteඇණයා Nut Man,
Deleteඉස්සර හිටපු මිනිස්සු කියපු කතා නිකන් ප්‍රවාද වගේ පිළිගන්න අයට මතකද දන් නෑ, දැනට වසර ගනානාවකට පෙර පොල්තෙල් මගින් හර්ධආබද ඇතිවන බව කිව්වා,
ඊටපස්සේ ඔබට මතකද එළවලු තෙල් ඉතා ගුණ බව කිව්වා, කොහොමද අපේ මිනිස්සු මේවා මිලදී ගත්ත හැටි
පල්ලහ ලින්ක් එක බලන්න දැන් කියනවා වලවලු තෙල් වලින් පිළිකා හැදෙනවලු එහෙම කියල නිකන් හිටපන්, දැන් කියනවා පොල්තෙල් අන්තිම ගුණයි කියල .
https://www.facebook.com/7NewsMelbourne/videos/10153764210729301/?theater
අපේ මිනිසුන්ට ටෙස්ටියුබ් එකක් පෙන්නල සුද්දෙක් කිව්වොත් තණ කොළ සුප් ගුණයි කියල ඒවත් බෝයි!
ඔබ නිකන් අහන්න දකුණු පළාතේ කවුරුහරි ඉන්නවනම් ඔවුන් කොපමණ පොල්තෙල් පාවිච්චි කරනවද කියල, ඔය කියන තරම් අගුනනම් මෙලහට ශ්‍රී ලංකාවේ දකුණේ මිනිස්සු ඉන්න විදියක් නෑ.
:) එළවළු තෙල් කියන්නේ මක්කැයි.
Deleteඉස්සර කාලේ ඔයි පිලිකා වළක්ව ගන්න බෝම සාර්තක උපක්‍රමයක් තිබ්බානේ, ඒක තමයි ඩයරියා හදා ගැනිම එතකොට ආයේ පිලිකා හැදෙන්නෑ,සුද්දෝ පණු බෙහෙත් එතෙනින් ගියාම වැසිකිලි වගේ කුමන්ත්‍රණකාරී දේවල් ගෙනාවේ අපේ ආයු කාලෙ වැඩි වුනාම අපි එයාලගෙන් වැඩි වැඩියෙන් දේවල් මිළට ගන්න වෙන නිසා, ඔව්වා ලාංකික පෙන්නා දෙනවා වගේ බෝම සැලසුම් සහගතව කරපු අතිශය කුමන්ත්‍රණකාරී වැඩ.
මෙහි දෙවැනි වීඩියෝවේ සිටින දෙහිගම ගොවිනායක තුමා මා පෞද්ගලිකව ඉතා හොඳින් දන්නවා. ඔහුට ගොවිතැන ගැන විශේෂඥ දැණුමක් තිබෙනවා. ඔහු, අපි කුඩා කාලයේ දැනසිටි, ස්වභාවික පිදුරු බිම්මල් අමුතු ආකාරයකට සකස් කරනවා. මුංඇට කුඩු, සහල් නිවුඩු, පිදුරු මිශ්‍රනයකට දමා ඒ බිම්මල් හදන්නේ.
ReplyDeleteමා වැලිඔය ප්‍රදේශයේ සේවය කල, 2000 - 2004 කාලසීමාවේදී, වකුගඩු රෝගීන් සඳහා විශේෂ වෛද්‍ය සායන, යුද හමුදාව මගින් සංවිධානය කළා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන වල ආධාරයද, ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ද සහාය ලැබුණා. ඒ කාලයේ පදවි ශීපුර රෝහලේ එකදු හෙදියක සිටියේ නැහැ. සම්පත් නුවර රෝහල පවත්වාගෙන ගියෙත් දැඩි දුෂ්කරතා මධ්‍යයේ.
රුවන්පුර, ගැමුණුපුර ප්‍රදේශවල ජනතාව ත්‍රස්තවාදී තර්ජන හමුවේ නොසැලී සිටියා. ඔවුන්ගේ ජීවිත මෙලෙස දුක්ඛිත තත්වයට පත්වීම ගැන ඇතිවන්නේ දැඩි වේදනාවක්. යුද්ධයෙන් පසු කාලයේදී ඒ ප්‍රදේශවල යම් සංවර්ධනයක් ඇතිවී තිබෙනවා.
indigenous medical treatments > අරිශ්ඨ කාරයන් ෙබාෙහාමයන් වකුගඩු අක්‍රීයවීම සහ සිෙරා්සිස් වැළඳීම නිසා අකාලෙය් මැෙරනවා.
ReplyDeleteලංකාවේ වකුගඩු රෝගීන් අතරින් විශාල ප්‍රමානයක් වැරදි බෙහෙත් නිර්දේශ (Drug-Induced Nephrotoxicity),
මටත් මේ වගේ අද්දැකීමක් තියෙනවා. මගේ මිතුරෙකුට වකුගඩු රෝගය වැලඳුනා. ඒ වෙනුවෙන් විෂාල වියදමක් කිරීමට සිදු වුනා. අවසානයේදී වකුගඩුවක් බද්ද කළා. එය ඔහුගේම නැගනිය විසින් ලබා දුන්නත් මසකින් පමන ඔහු මිය ගියා. හේතුව විසබීජයක් ෂරීර ගත වීමයි. දැන් මේ නිසා ජීවිත දෙකක්ම අනතුරේ වැටුනා. එය නොකලානම් ඔහුගේ නැගනිය ඒ අවදානමෙන් බේරෙනවා.
ReplyDeleteමම මීට මාස 10 කට කලින් වකුගඩුවක් බද්ද කරගත්ත . දැන් නැවත කලින් හිටපු මේද පෙරදිග රැකියාවේ සේවය කරනවා . ලැබෙන මුදලින් මගේ දෙමාපියන්ටත් බිරිඳගේ දෙමාපියන්ටත මුදල් එවන අතර රටටත් විදේශ විනිමය එවනවා . වකුගඩුව දුන්න කෙනාටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් එවනවා . වකුගඩුවක් නැතුව මම මරුනනම් හොඳද . නැත්නම් අද මම කරන දේ හොඳද
Deleteවකුගඩු බද්ධයේ දී මෙවැනි ප්‍රතික්‍ෂේප කිරීම් ද සාමාන්‍යයෙන් ඇතිවේ. පවතින දත්ත අනුව, බද්ධකරන ලද වකුගඩුවලින් වසර තුනකට පසු ක්‍රියාකාරීව පවතින්නේ 87% ක් පමණි. වසර දහකට පසු ක්‍රියාකාරීව තිබෙන්නේ 54% පමණි.
Deleteමේක හැරියට කෙනෙකුගේ මුලික වැටුපෙන් මට බොනස් දෙනවා වාගේ.!
ReplyDeleteඅඩෙයි තම්බි එන්නා අප්පා ඉදි හැරියට බොනස්?
Deleteඑහෙත්, මා සම්බන්ධයෙන් නම් මම හිතන්නේ මරණය මා ළඟට ආවොත් තවත් අයෙකුට බරක් නො වී නිහඬව එය වැළඳ ගැනීම තමයි මා කළ යුත්තේ. අප කාටත් කවදා හෝ යන්නට සිදු වෙනවා වගේ ම අප වැඩි දෙනෙක් රෝගීන් ලෙස ජීවත් වීමෙන් සමාජයට කරන වැඩකුත් නැහැ. ඒ මගේ අදහසයි. එහෙත්, මට අනෙක් අයට කිසිවක් කියන්නට බැහැ. mamath ekagai
ReplyDeleteවකුගඩුවක් සාර්ථක බද්ද කරන්න තරමට තාක්ෂනය දියුණු නම් , වකුගඩුවක් දීමට කෙනෙක් සහ ගැනීමේ හැකියාව / වාසනාව තිබේනම් මරණය තවමත් රෝගියා වෙත පැමිණ නැත .
Deleteමේ හරිම වේදනාත්මක කතා බහක්...
ReplyDeleteමම මීට මාස 10 කට කලින් වකුගඩුවක් බද්ද කරගත්ත . දැන් නැවත කලින් හිටපු මේද පෙරදිග රැකියාවේ සේවය කරනවා . ලැබෙන මුදලින් මගේ දෙමාපියන්ටත් බිරිඳගේ දෙමාපියන්ටත මුදල් එවන අතර රටටත් විදේශ විනිමය එවනවා . වකුගඩුව දුන්න කෙනාටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් එවනවා . වකුගඩුවක් නැතුව මම මරුනනම් හොඳද . නැත්නම් අද මම කරන දේ හොඳද
ReplyDeleteමම මීට මාස 10 කට කලින් වකුගඩුවක් බද්ද කරගත්ත . දැන් නැවත කලින් හිටපු මේද පෙරදිග රැකියාවේ සේවය කරනවා . ලැබෙන මුදලින් මගේ දෙමාපියන්ටත් බිරිඳගේ දෙමාපියන්ටත මුදල් එවන අතර රටටත් විදේශ විනිමය එවනවා . වකුගඩුව දුන්න කෙනාටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් එවනවා . වකුගඩුවක් නැතුව මම මරුනනම් හොඳද . නැත්නම් අද මම කරන දේ හොඳද . අපි හැමෝම ජීවත් වෙන්න කමතිය් . ඔබට අසනීපයක් වෙලා රුදිර පාරවිලයනය කරන්න වුනොත් ප්‍රතික්ෂේප කරනවද මරණය කවද හරි එන නිසා .
ReplyDeleteමම කිසිවකුගේ වරදක් කියා නැත. මා කියූවේ මගේ අදහසයි. රුධිර පාරවිලයනය හා වකුගඩු බද්ධය සමාන කළ නො හැකි ය.
Deleteවකුගඩුවක් සාර්ථක බද්ද කරන්න තරමට තාක්ෂනය දියුණු නම් , වකුගඩුවක් දීමට කෙනෙක් සහ ගැනීමේ හැකියාව / වාසනාව තිබේනම් මරණය තවමත් රෝගියා වෙත පැමිණ නැත .
Delete+++++++++
ReplyDeleteපැරා මැරුණු පසු සොහොනක් බඳිනවාට කැමතිද ?
ReplyDeleteමම නං මැරෙන්නත් කැමති නෑ.
Deleteමං මළාට පස්සෙ මොන මගුලක් කර ගත්තත් මට කමක් නැහැ.
Deleteවකුගඩු ජාවරම කරුවන් රුපියල් 35000ක පමණ මුදලකට වකුගඩු මිළදී ගන්නා බව ඔබ දන්නවාද?
ReplyDeleteජයවේවා..!!
අපේ පැත්තේ දන්න කියන අන්කල් කෙනෙකුත් හිටියා ඔය වගේ ලොරි ටෝක් දෙන. මෑන්ස් කිව්වේ මං නම් නාකි වුනාම එකතැන් වෙන්න ඉන්නෙ නෑ. ගත්තා වහ කුප්පියක්. ගැහුවා ඒක. ඩග් ගාල මැරුණා කියලා. මිනිහා එකතැන් වෙනවා කියල අදහස් කලේ වයසට ගියාම සාමාන්‍යෙයන් හැදෙන ඔය අට අනූවක් රෝග තමයි
ReplyDeleteඒකට දැන්.. මිනිහාට වකුගඩු බද්ද කරලා. ඇස් දෙකටම කාච දාල. හැම සතියකම එක එක ක්ලිනිකුත් යනවා. ඒ දවස් වල දීපු ලොරිටෝක් මතකත් නෑ.
දැන් කිව්වයි කියලා මතක තියාගන්න පැරා. ලෙඩක් හැදුනාට පස්සේ ඔය දීපු ලොරි ටෝක් මතක නෑ. මොන විදියකින් හරි ලෙඩේ හොඳ කරගෙන තව තත්ත්පරයක් හරි ජීවත් වෙන්නයි පෘතග්ජන අපි උත්සාහ කරන්නෙ. ඒක ඔයාටත් එහෙම තමයි.
http://nelumyaya.com/?p=5092
ReplyDelete