ක්‍රිස් නෝනිස් ඇන්ඩ් හිස් හිස්ම හිස් වර්ඩ්ස්

ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර්
හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.
අයි ඩොන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන
බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්

වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර්
අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා ය.
ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්
අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස්

නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්
ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්
ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්
යූ නෝ හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ්

ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්
දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව් 
සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්
ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි

ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ
ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක්
දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච්
ඇන් හේට් ඉට් ටූ බිකස් වී කාන්ට් ස්පීක් දිස් ෆකිං ලැංවිජ් ලයික් සුද්දාස්

Your crude journalism exposes both Callum and your calumny”, said the Sri Lankan High Commissioner in the UK, Dr Chris Nonis, responding to the latest Channel 4 video timed to coincide with UNHRC sessions in Geneva, and purporting to be about rights abuses by Sri Lankan forces.

His reference was to Callum Macrae the producer of the so called Channel 4 documentary series on alleged abuses by Sri Lankan forces during the 2009 assault on the LTTE.

‘Your allegations are such unmitigated and unsubstantiated rubbish that you make even gutter journalism appear to be Pulitzer Prize-winning professionalism. Your latest attempt to denigrate Sri Lanka is a continuation of your pernicious campaign that has already been exposed in the book Corrupted Journalism Channel 4 and Sri Lanka,” High Commissioner Nonis stated.

What makes your journalism doubly dubious and obnoxiously unbalanced is that you expect us to comment on footage which, in fairness, we have not even been given the opportunity of seeing or hearing.

It is a pity that your continuing propagandist vendetta against Sri Lanka only continues to undermine the process of reconciliation and healing that we have undertaken after a near three-decade long terrorist war.

It is certainly not going to help those in Sri Lanka you pretend you are helping but who only wish to live in peace without external meddling and posturing, Dr Nonis added. Meanwhile, the Sri Lanka Army spokesman states that the release of the latest video about Sri Lanka by Britain’s Channel Four has been timed for the UN Human Rights Council Session. Military media spokesman Brigadier Ruwan Wanigasuriya added the latest video was no different from the other videos Channel Four had telecast earlier. He rejected in total the charges levelled in the new Channel Four video.(Daily News)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.
    para ai ban uba ehema nokara anik unta ehema karanna kiyanne.. i dont know why??

    ReplyDelete
    Replies
    1. පහ දක්වා ඇති අදහස කියවන්න. එය දැක්වූයේ මම නොවේ. එහෙත්, මා කියන්නට යන දෙය ඔහුට / ඇයට තේරී තිබේ.

      හැම දේම පොල්ලෙන් ගැහුවා සේ එක ම විදියට කියන්නට ඕනෑ නැත.

      Delete
    2. සක් මයි ඩික් පැරා.

      ක්‍රිස් නෝනිස්

      Delete
  2. මම හිතන්නෙ නෝනිස් මහත්තය හිතන් ඉන්නෙ දන්න ලොකුම බර වචන දාල ප්‍රතිවාදියට සැරෙන් බැන්නම, එයාගෙ පොයින්ට් එක ඔප්පු වෙනවා කියල ද කොහෙද.

    මේ "බර කඩ්ඩ" හීනමානෙ තියන හැටේ දශකෙ මැන්ටල් අයින් කරලා, සුද්දො එක්ක ඇත්තට සාර්ථක බිස්නස් එකක් කරන බිස්නස් කාරයෙක්ට වගේ කියවල ලියව ගත්ත නම් උනත් මේ කතාවෙ මීට වඩා ඉම්පැක්ට් එකක් තියේවි. එහෙම උන් දන්නව සුද්දන්ට ඔය වික්ටෝරියන් කඩ්ඩ ලොකු නෑ, තමන්ගෙ අදහස කියවන එකාට පුලුවන් තරම් ලේසියෙන් යන්න ලියන එකයි වැදගත් කියලා.

    ReplyDelete
  3. නෝනිස්ට දැන් තියෙන්නේ ලංකාවට ඇවිත් ඉංගිලිසි ටියුෂන් කඩයක් දාන්න.

    ඊළඟ සක්විති වෙනවා නියතයි.

    ReplyDelete
    Replies
    1. or he can looks after his family business Makwoods ! monawa unath u hitha hoda kolla ...apo ayyalage batch mate @ Joshep's

      Delete
  4. ඔවු තමුසෙ සිංහල දෙමල මුස්ලිම් අපිට පොල්ල තියල කැලණිය විශ්ව විද්යාලෙටත් කණු තියල රිසල්ට්ස් දෙන්නෙත් නැතුව සුද්දන්ට උගන්නන්න ගියානෙ. දැන් නෝනිස් හරි ඇවිල්ල අපේ උන්ට උගන්වනව නම් තොට තියෙන පුකේ අමාරුව මොකක්ද

    ReplyDelete
  5. පැරා.....සූර්යයාලෝකය ස්වභාව ධර්මය විසින් දෙන ලද පරෝපකාරී ත්‍යාගයක් යැයි ඔබ කියනවා ද?

    ReplyDelete
  6. para oyath den Buying and selling karanne ..neda..hondai//

    ReplyDelete
  7. ne ne machang, ballek bettak demmame ibbek ewith oka kanawa. it's a simple thing. man. So simple things think in so.. complicated way is.....

    ReplyDelete
  8. To
    Aruni Shapiro

    it doesn't matter, what the theories are..to build up a collective mind in the society by the mean of Political… is the greatest challenge by now.I believe without a collective mind doesn't any process function properly. there are millions of cheap ways to get collected majority minds in a few seconds out there, how do we deal with that resistance ? also where we are right-now..as a condition is important by the mean of stability.

    ReplyDelete
  9. මම එතරම් ඉංග්‍රීසි දන්නේ නැත..අපේ දුව මම තරම් දේශපාලනය දන්නේ නැත. ක්‍රිස් නෝනිස් ඉගෙනගත්ත රටේම ඉගෙනගත් අපේ දුව ඇහුවේ....ඉංග්‍රීසි දැන ගත් පමණින්ම සාර්ථක රාජ්‍ය තන්ත්‍රිකයෙකු විය හැකිද යන්නය. ඇය සිනාසුනාය. දුරකථනය විසන්ධි විය..මම හඬනගා සිනාසුනෙමි. වෙන කියන්න දෙයක් නැත.

    හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු ඇතේ
    ඇසේ තෙත ඇත හිතේ
    කියන්නේ කාටදෝ......

    මේ මම චෝගම් කාලේ..වෙන බ්ලොග් එකක දාපු කමෙන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න එතැනම ඇනොනිමක් කමෙන්ටුකරුවෙක් ලියා ගොස් තිබුණු කවියක්.

      ක්‍රිස් නෝනිස් සිංඤෝ
      සත පනහක් දුංඤෝ
      මේ පින් අර ගංඤෝ
      ඔබ - නිවන් පුරට යංඤෝ

      (ඒක මං හිතන්නේ ජනක් ප්‍රේමලාල් ගේ වේදිකා නාට්‍යයක තිබුණු කවියක අළුත් වර්ෂන් එකක්!)

      Delete
  10. ane para meka therena sinhalen dapanko.matath hina wenda....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා