සුදු රටකජු - රතු රටකජු හෙවත් දිළිඳුකම නැතිකරන පද පෙරළි

ධනවාදී ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළ මිනිස් කසල ලෙස බැහැරවීමේ උරුමය ලැබ තිබෙන ලංකාවේ දිළින්දන්ගේ ඉරණම මෙම ඡායාරූපයෙන් කියැවේ. 

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු බස්නැවතුමේ රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගිය දිළිඳු කාන්තාවක් එම රටකජු ලෑල්ල ඉවත්කර සිය ජීවෝපාය අහිමිකිරීම පිළිබඳ ගාලු මහනගර සභාවට විරෝධය පළ කළ අන්දමයි. 

ලංකාවේ බහුතරයක් වන දිළින්දන්ට ජීවනෝපාය අහිමිකරන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? එේම තමන්ට දැනෙන තැනින් පමණක් මෙේ සටනකිරීමෙන් ඇති ඵලය කුමක්ද?

රටකජුකාරයා, සිඟන්නා පවා අේ සම්ප්‍රදායික දරිද්‍ර ජනජීවිතොටස්ය. දිළිඳුකම නැති ොකර, බටහිර රටවල් අනුකරණය කරමින් ොරු ෝබනය පිණිස කරන ේ සංවර්ධනයෙන් ඇති ඵලය කිම?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. විමල් විරවංශDecember 5, 2012 at 7:05 PM

    මොන පිස්සුද,රජ පවුලේ සොමිය කඩන්න කාටවත් ඉඩ දෙන්න බෑ.එහෙම කලොත් කන්න වෙන්නේ රිලා පයියෙන්.හරිද මල්ලිලා,

    ReplyDelete
  2. ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්ව...එකෙක්ගෙ රටකජු ලෑල්ලට රටම පස්සට යන්න ඇරල කැලේට වෙලා හිටහන්...ඒ මනුස්සයට වෙන මගක් හම්බවෙයි එය වෙනසට මුහුනදෙන්න නොදන්න කම...උඔලට ඒකත් ආන්ඩුවෙ වරද

    ReplyDelete
    Replies
    1. Oluwa athagala balanawa thamuseta an dekak thiyanawada kiyala.

      Delete
    2. tharaha ganna epaa sarath mahaththayo, kalabola unoth oyaatama oyaage valge paagevi!!!

      Delete
    3. ඇනොනිමස්: රජයක් තියෙන්නෙ ම මේ වගේ දේවල් නොවෙන විදිහට සැළසුම් හදන්න. මේ වගේ බහිර්තා නිසා එක්කෙනා එක්කෙනා විදිහට දහස් ගාණක් ආපත්තියට පත් වෙන එක නිසා පසුව මහා ව්‍යසන ඇති වෙනවා. ඔය ආණ්ඩුවේ හොරණෑ ව ගහන නිසා ඛොමටත් ඔයාට මේ වගේ දේවල් තේරෙන්නේ නෑ කියන එක ස්වාභාවිකයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා