සුදු රටකජු - රතු රටකජු හෙවත් දිළිඳුකම නැතිකරන පද පෙරළි
ධනවාදී ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළ මිනිස් කසල ලෙස බැහැරවීමේ උරුමය ලැබ ී තිබෙන ලංකාවේ දිළින්දන්ගේ ඉරණම මෙම ඡායාරූපයෙන් කියැවේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු බස්නැවතුමේ රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගිය දිළිඳු කාන්තාවක් එම රටකජු ලෑල්ල ඉවත්කර සිය ජීව න ෝපාය අහිමිකිරී ම පිළිබඳ ගාලු මහනගර සභාවට විරෝධය පළ කළ අන්දමයි. ලංකාවේ බහුතරයක් වන දිළින්දන්ට ජීවනෝපාය අහිමිකරන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? එ ස ේම තමන්ට දැ නෙන තැනින් පමණක් මෙ ස ේ සටන ් කිරී මෙන් ඇති ඵලය කුමක්ද? රටක ජුකාරයා, සිඟන්නා පවා අ ප ේ සම්ප්රදායික දරිද්ර ජනජීවිත ය ේ ක ොටස්ය. දිළිඳුකම නැති න ොකර, බටහිර රටවල් අනුකරණය කරමින් බ ොරු ස ෝබනය පිණිස කරන ම ේ සංවර්ධන යෙන් ඇති ඵලය කිම? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න