ලංකා හා ඊ නිව්ස් එක රූප රාමුවක

(2011 පෙබරවාරි 03, W3Lanka) ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගනු ලැබූ පසුගියදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ප්‍රදීප් දිල්රුක්ෂණ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය අප පළ කරන්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසා ය.


මෙහි ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දෙන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රමුඛ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියයි. පසුබිමින් සිටින්නේ පසුගිය සමයේ දැඩි මර්දනයකට මුහුණ දුන් තවත් මාධ්‍යවේදියකු වන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තයි. 

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.