චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා

 

චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා

අජිත් පැරකුම් ජයසිංහ

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ දැන් ඩොලර් බිලියන 15ක් වන අපනයන 2030 වන විට ඩොලර් බිලියන 35ක් දක්වා වැඩි කරනවලු. ඒ කියන්නෙ දිනපතා ඩොලර් මිලියන 10.5කින් විතර අපනයන ආදායම වැඩි කරනවා. අවුරුදු පතා 15%කට වඩා අපනයන වර්ධනයක් අවශ්‍යයි. මේක කරන්න නම් අවුරුදු කීපයක් ඇතුළත යටිතල පහසුකම් සංවර්ධනයට ඩොලර් බිලියන 10ක් විතර ඕනැ වේවි. අලුතෙන් අපනයන කර්මාන්ත 500කට විතර ඩොලර් බිලියන 25ක් විතර ඕනැ වේවි. සුරංගනාවියක් අල්ලගත්තොත් නම් පුළුවන් වේවි. හැබැයි, ප්‍රතිවාද කණ්ඩායමෙන් පාර්ලිමේන්තු ගිය ජාතික ජන බලවේගයේ ලක්මාලි හේමචන්ද්‍ර කියන දුෂ්ට සුරංගනාවි ඒකටවත් ඉඩ දෙයිද?

කියවන්න: https://www.facebook.com/share/p/14m7kShz3L/

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා