තුඩුගල ඇල්ල පෙණ දමයි
දොඩන්ගොඩ, තුඩුගල ඇල්ල පහුගිය දින කීපයතුල ඡායාරූප වල දැක්වෙන පරිදි පෙන වලින් පීරී පැවති අතර වර්ෂාවත් සමග පහලට ගලා ගොස් ඇත. වතුරට යම් රසායනයක් මිශ්‍ර වීම නිසාවෙන් මෙලෙස දිය ඇල්ල පෙන මතුවී ඇති බවට ප්‍රදේශ වාසීන් සැක පල කරයි. ජලයත් සමග ඇති මෙම පෙන ඉතා සැරකින් යුක්ත බවද පැවසේ.
– මතුගම හරිත මිතුරෝ ෆේස්බුක් පිටුවෙනි. පහළ ඡායාරූපය තුඩුගල ඇල්ල සාමාන්‍ය දිනෙක
.jpg)

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.