ශ්‍රී ලංකාවේ පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක

 

ඡායාරූපයේ සිටින චානු නිමේෂා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කරයි.

චානු නිමේෂා ශ්‍රී ලංකාවේ පළමු සංක්‍රාන්ති ලිංගික පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාවය.

ඇය තරග කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයයි.

චානු නිමේෂා 2022 #GotaGoHome ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි.

“මම සටන දිගටම කරගෙන යන්නෙමි, නමුත් වෙනත් ආකාරයකින්,” යි නිමේෂා EFE Comunica වෙබ් අඩවියට පැවසීය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා