මල්ලව පොරය

 මහන්සියි මචං මට
ගුටි ඇනගෙන ම
උඹටත් එහෙම ද?
මැරෙන්න ද මං
නැතිනම් මැරෙමු ද අපි 
දෙන්න ම

ඔන්න ඔය රෙද්දවල්
අත හැරල ඔක්කොම
බොමු ද අපි මැරෙන්න ම
ගුටි ඇන ගැනුම නවතා
නටමු පිස්සුවෙන් වගෙ
මුරුගසං වැස්සට 
තෙමුණු සේ
බීල අපි

මහන්සියි මචං මට
ඒත් අත්හළ නො හැකි ය 
ජීවිතය බොහෝ අය මැරි මැරී
අපට ඉතිරි කර දී ගිය

යමු මචං
බීර වීදුරුවක් බිබී අපි
හති අරිමු
බීර සිසිලින් දහදිය
සිසිල් වී සිසිල් දහදියෙන්
යළි සිසිල් වෙමු අපි

එහෙනම් ගිහින් එන්නං
උඹ උදෙන් එනව ද හෙට? 
ආයෙමත් පටන් ගන්නට

අජිත් පැරකුම් ජයසිංහ
2016-09-27


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය සමලිංගික දෙපලක් ආලයෙන් වෙලී රති කෙලියේ යෙදෙන අවස්ථාවකි
    කවෙන්ද සමලිංගික රසයක් එයි
    මෙය අහඹුවක් ද ?

    ReplyDelete
    Replies
    1. කවියා කුමක් ලියුවත් කියවීම පාඨකයාගේ ය.

      Delete
    2. කලාකිරිඤ්ඤ S&Mවලටද?

      Delete
  2. අනේ පලයං යන්න
    පොර ටෝක් උතුරන්න
    වදින කොට හම යන්න
    එනවා මෙතන බුදු වෙන්න

    -පෙදෙන් නරි සිරිත

    ReplyDelete
    Replies
    1. වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ

      මෙයට,
      ගරු විමල් වීරවංශ, පා.ම.

      Delete
    2. මතුගම හිවල් ගල් වැද්දෙක් කරා වගේ?

      Delete
    3. සගය එහි මුල් මෙසේය.

      "බෝසේ උතුම් සිරිපිරි නුවරට තොප ගේ
      මාසේ සතුන් අරගන යනු මොකද අගේ
      ආවේ මෙවන් දුක දෙන්ටද හිමිට මගේ
      වාහේ වෙයන් නුවරට ගොස් මෝට තගේ"

      - විල්ගම්මුල සඳකිඳුරු දා කව

      හුදු ජන පහන්සුව පිණිස එය මෙහි ගෙනෙන මම සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිලමි.

      Delete
    4. සරලව කියනවද මේකෙ තේරුම

      Delete
    5. අම්මට ඩිජිටල් කරමුද ?

      මීට ,
      ගරු ඩිජිටල් කටයුතු ඇමති හරීන් ප්‍රනාන්දුපුල්ලේ

      Delete
    6. මිතුර, පදවැල සරලව මෙසේය.

      මේ කිඳුරියගේ විලාපයයි. කිඳුරිය තමන් සතු කරගැනීමේ අරමුණින් බ්‍රහ්මදත්ත රජු කිඳුරා විද මැරූ කල කිඳුරිය මෙලෙස විලාප දෙයි.

      "බෝසේ (බොහෝ සේ) උතුම් සිරිපිරි (ශ්‍රීයෙන් පිරි) නුවරට තොප ගේ
      මාසේ (මා වැනි) සතුන් අරගන යනු මොකද අගේ (වටිනාකම කුමක්ද)
      ආවේ මෙවන් දුක දෙන්ටද හිමිට (සැමියාට) මගේ
      වාහේ (සැමියා) වෙයන් නුවරට (බරණැස් නුවරට) ගොස් මෝට (මවට) තගේ (උඹේ)"

      - මොණරවිල

      Delete
    7. හෙදි වලප

      සි ප බ ඳ කොමළතින් මුව මී පොවා පි යා
      සැ ප වි ඳ කලක් සමගි ව මන පිනා පි යා
      ල ප ස ඳ ලෙසින් උන් මගෙ හිමි මරා පි යා
      අ ප අ ද කුමට වෙන් කරපී ද පා පි යා

      කි සි යම් වරද නොමකළ මගෙ හිමි සඳ යා
      අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා
      ම ට ව න් මෙදුක ඇවිලෙයි හද තුළ කකි යා
      ර ජ ක ම් කරණ හැටි කදිමයි බලු ජඩ යා

      රජකම් කරණ අය තොප ඇස දුටුවා ද
      කිසියම් වරද නැති කෙනෙකුට දුකදේ ද
      සුපසන් මහිමි විද කුමකට මැරුවා ද
      මටවන් මෙදුක තගෙ අඹුවට නොවදී ද


      ජයසිංහ මිස් විසිනි


      සබඳ, ඔබගේ සාහිත ඇල්මෙන් අපි තුටු වෙමු. අපගේ සුබ පැතුම් පිළිගනු මැනැවි!

      ඉහත පැදිය පබැඳුවෝ මතුගම අජිත පැරකුමු ජයසිහයනගේ පිය පාදපරිචාරිකා කින්නරාවෝ යැ.

      අජිත පැරකුමු ජයසිහයෝ අසූව දසකයෙහි දී නො මඟ ගොස් එළිය කන්දෙන් ද වීරවිලින් ද සිය දිවි රැක ගත්තාහු යැ. එකදහස් නවසිය අනූව දසකයෙහි මුල දී ජයසිහයනගේ අපල කාලය මඳකට දුරු වැ ගිය නමුත් එය දැන් දැන් යළි ඒරාෂ්ටක වැ එළැඹෙමින් තිබේ. ඔවුනගේ වේලාපත්කඩ පරිසුම් කළ මතුගමැ කැලෑ වෙහෙරැ වැසි යකා හාමුදුරුවනගේ අදහස වී ඇත්තේ ජයසිංහයනට මාරක අපලයක් ළඟ ළඟ මැ පැමිණෙන බව යැ. එනිසා සියලු සතුරන් සමඟ එදිරිවාදිකම් අත්හිටුවා සාමයෙහි හස්තය දිගු කරනු මනා යැයි උන්වහන්සේ ජයසිහයනට අනුසස් දී ඇත. එනයින් ජයසිංහයෝ කොන්දේසි විරහිත වැ යටහත් පහත් වැ වම්මුනට කෝල කරති. වම්මුන ද එය සාදරයෙන් පිළිගෙන ඇති සෙයකි.

      දැන් මෙහි පෙර කලැ සේ ගැටුම් නැති. ජයසිහයනයට මේ කොදෙව්වෙන් පිට වැ යුරෝපය හෝ ඔස්ට්‍රේලියාවට හෝ යන මෙන් ද යකා හාමුදුරුවන් අනුසස් දී ඇතත් ජයසිහයෝ එය නම් කවර කලැ හෝ කළ නො හැකි බැව් මැ පවසා ඇත. එයට හේතුව ජයසිහයන් තම දෙව්රිය වන මරුටි අටසියය දමා යෑමට ඇති අකමැත්ත යැ. ඔවුහු මීට වසර ගණනකට පෙර දිවි පරදුවට තබ‍ා භරත දෙසැ සිට මෙසිරිලකට පැමිණියෝ ද මරුටි අටසියයට ඇති ලොබ නිසා යැ. ඒ බැව් දන්නෝ දනිති.

      ඒ කෙසේ වුව ද ජයසිහයනගේ පිය පාදපරිචාරිකාව පෙර සූදානමක් ලෙස ඉහත පැදි පෙළ ලියා තබා ගෙන ඇත්තේ ඉදිරියෙහි දී ඩබ්ලිව් තුන ලංකාහි පළ කිරීමට යැ. එවන් අවාසනාවන්ත ඉරණමෙක් ජයසිහයනට නම් උරුම නො වේවා යනු අපගේ එක මැ පැතුම යැ.

      Delete
    8. මෙන්න නියම වම්මු.
      කවියක් කියෙව්වත් එකේ දකින්නේ අනිත් පැත්ත.
      එහෙමත් නැත්තම් ලියපු එකාගේ ගෑනිව බයිට් එකට ගන්නවා.
      හෙළුවෙන් වනන කෂ්ටියකුත් ඉන්නවා, හැබැයි උන් ඉන්නෙත් හෙලුවෙන්.
      වම්මු නෙවෙයි වම්බටු.

      Delete
  3. Para Dan wamanshikayinta wandina post mane danne. ko ara satan kami spirit eka? Mun ekka satan wirame kiyala ochchara pachchal wenna epa para!

    Happy birthday! Your birthday mate is Google!

    ReplyDelete
  4. පැරා-සන්, තන්ජෝබි ඔමෙදෙතෝ ගොසයිමස්

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් පැරා!! බියර් එකක් ගහන අදහසත් නරක නෑ..

    ReplyDelete
  6. චියර්ස් පැරා සුබ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
  7. අප විමතිකයන වුව අජිත පැරකුමු ජයසිහ ජනිත දින වෙනුවෙන "සැරද ! අජිත පැරකුමු ජයසිහ" සේ සුබපතුමට පසුබට නොවුන මුත් කවකින සුපැතුම අතපසු විය. එබවින මෙසේ කියනෙමි පැදියෙන.

    "බකුසු බැකිසානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකින් මතුගම බ්ලොග විදානේ"

    දෙවනුව අජිත පැරකුමු ජයසිහ පදවැල මෙලෙස විමසමි.

    "අජිත තුටු නොවෙතැයි
    නොදනිප සිප් නොදනිතැයි
    උනිමු පද සදතැයි
    නොදත්තෙමු කව් පදම ලියතැයි"

    - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිලමි.

    ReplyDelete
    Replies
    1. සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිලමි සහෘද සුදීමතුන් ට ජයවේවා.. සියලු සම්පත් ලැබේවා!

      Delete
  8. දෙවෙනි වරටත් සුදු කොඩි දමා ඇත?

    ReplyDelete
  9. ඒ කිව්වෙ?

    ReplyDelete
  10. // මහන්සියි මචං මට
    ගුටි ඇනගෙන ම
    උඹටත් එහෙම ද? //

    ජීවන මගේ තිස් දෙකේ කණුව පසුකරමින් අද උපන්දිනය සමරන මතුගම අජිත් පැරකුම් තුමා විසින් උනන්දුවෙන් කවි කල ඒකපාර්ශ්යවීය සටන් විරාම කවියකි!

    ReplyDelete
  11. ////මහන්සියි මචං මට
    ගුටි ඇනගෙන ම
    උඹටත් එහෙම ද?
    මැරෙන්න ද මං
    නැතිනම් මැරෙමු ද අපි
    දෙන්න ම/////////

    මේක මෙහෙම හොඳ නැද්ද මචංස්ලා....


    මහන්සියි මචං මට
    ගුටි ඇනගෙන ම
    උඹටත් එහෙම ද?
    රෙන්න ද මං
    නැතිනම් රෙමු ද අපි
    දෙන්න ම

    පැරා තරහ අවසර. මැ යන්න විතරයි අයින් කරේ.

    ReplyDelete
    Replies
    1. // පැරා තරහ අවසර. මැ යන්න විතරයි අයින් කරේ. //

      උඹ කවියේ තිබුනු එකෝම එක "ඇ" කාරය ට කෙලපු එක නම් කැතයි අරූ සීයේ!

      Delete
    2. ජෝඩු දාලා මැරෙයි කියලා බයට බං මැ යන්න අයින් කරේ. බැරිවෙලා අනිත් එකා හා කිව්වා නම් එහෙම ෆුල් අන්දොස්නේ. දැන් "ඇ" කාරය අයින් කරපු නිසා පුක හෝදගෙන ආපහු වැඩේ පටන්ගන්න පුලුවන්.

      Delete
    3. ඇ කාරය ඉවත් කොට ඔක්කාරය එකතු කිරීම.. අරූගෙන්ම පමණයි!

      Delete
  12. පැරකුම් වත:

    සුපැතුම් එවමු සිහි කැරැ නුඹ දින ජන්ම
    ==================================

    යහ මඟ වසාලන බාධක දුරු කෙරුම
    තම මුළු දිවියැ අරමුණ කැරැ ගෙනැ පරම
    විඳි දුක අපමණ යැ පසු ගිය කාලයැ ම
    නුඹ නැත එහෙත් අතැහැරැ ඒ දුක් විඳුම

    වෝකර සමාගම වෙත බැඳුමට ලද වරම
    උපයුත කළේ නම් නිසැක වැ වෙයි යහම
    කාලකන්නිකම ගැසුවෙ යැ හිස මුදුනට ම
    ගොස් පැටළුණෙ යැ අරගලයක නිස්පල ම

    නසමින් දනය රැඳි දන මහ රුදුරු ලෙස
    ජාතික දනය නසමින් දුටු සතර දෙස
    රුදුරු අවි දරා නුඹ සෙව් රුහිරු රස
    නො ලැබැ ගොසින වැටුණෙ යැ නුඹ හිරවාස

    තැළෙනා කලැ සුකුරු මඩිති මහත් ලෙස
    නුඹ පිට කළා නො වැ පිටවුණි සග ගම වාස
    ඒ තොරතුරු නිසා නැති විය සත් දිවි දහස
    නුඹ දිවි ගැලවුණෙ යැ විඳි මුත් මර පහස

    එළිය කන්ද ගොස් එන්නට වරම් ලද
    වීරවිලැ තුමු මැ ඉගැනුම් සුරුව ලද
    අතැවැසි වෙමින අනුනට පැසැසුම් මැ ලද
    මිනිසෙකු වී පැමිණි නුඹ ගුරුකමෙක් ලද

    පෙර ජාතියකැ කළ පින් පල ලැබූ ලෙද
    හමු වැ සතන් පිරි මනකල් ගුණ සබඳ
    අතහිත ලැබිණි නැඟැ එන්නට තටු විහිඳ
    නුඹ නැවතුණෙ යැ අගකසුවැ රසය විඳ

    දසත දනන් තුඩැ රැඳුණෙ යැ නම මැ නුඹැ
    මතු වුණි උපන් ගෙයැ ලද මහ නුගුණ නුඹැ
    මුදුනා වෙනු වැ නසැ ලදැ ඒ තැනැ මැ නුඹැ
    විසි විණි පිටට පව් පල ලැබැ දුක් වැ නුඹැ

    රැකියාවෙක් කරමි දරුවෙකු සදමි කියැ
    දිවි අරුතක් ලබමි ඒ සැප දෙකෙන් කියැ
    පැතූ පැතුම් ඉටු නො වුණෙ යැ කරුමැ කියැ
    කඳුළැල් සැලි යැ මේ මහ කරුමයෙක් කියැ

    කල් ගත වී යැ ලදුයෙ යැ දරු දෙදෙනෙකු මැ
    වෙදැදුරු කෙනෙකුගේ මූණට සම සම සේ මැ
    මඳසරු පුඟුල් තෙමැ වුවැ කළැ අප අරුමැ
    එපවත නො පවසමි සිතමින් අද දින ගැන මැ

    වැලේ වැල් නැති වැ සිටි අපහසු කාලයැ මැ
    ඇරඹි යැ වියුණුවෙක් ලියනට නායක ගුණ මැ
    හිතවත් වෙන්න කළැ කුණු වැඩ සැම තැනැ මැ
    ටික ටික රිංගුවෙ යැ නුඹ සිරිකොතැ වෙත මැ

    පනස් එක් වසක් දිවි ගෙවමින මතුගමට වැද
    දෙස බස රැස රකින්නට නුඹ කළ දෑ සබඳ
    පිළිබඳ පැහැදැ මනතුටු කැරැ අපි ද අද
    සුපැතුම් පතමු දින නුඹ ලෙව් වෙතට ලද


    වමැ පැරැණි මිතු කැල
    දුරු රටැ සිට




    ReplyDelete
  13. වමැ පැරැණි මිතු කැල වෙතය,

    අජිත පැරකුමු ජයසිහයෝ ඔබ වදන නොඅසති. විලිය නොදනිති. දිරිය නොහරති. ගහපතිතෙම වෙතින් කොතෙකුත් දඬු පහර ලදුවද උන් හැර නොයන සුනඛතෙම සේ ජයසිහයෝ ගජ පසම වසති. ඒ වනති. ඒ මෙසේය.

    "සලපය තරිඳු හිමරැස වෙයි හිම ගිරිඳු
    කරඹය මුහුදු දිළිඳුව ඇවිදියි කිවිඳු
    ලද මේ සියලුදේ උවදුරු දැරුය රුදූ
    සතවෙත පතල සිරිකොත මය සුපිරීසිදූ"

    - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.

    ReplyDelete
  14. රවි කරුණානායක තවත් විප්ලවයකට අර අඳී..! යටිතල සංවර්ධනයට "පීපීපී" ක්‍රමවේදය හඳුන්වා දෙයි..!!

    "සිරිලංකා ඌඇන්පී ජේවීපී
    පීපීපී පීපීපී පීපීපී"

    ReplyDelete
  15. එක දෙයක් අහන්න තියෙනව බන්දුල කුදලාගම සහ මයුරවිල නැතහොත් මොණරවිල මහත්වරුන්ගෙන්. ඔබලා විවිධ විෂයයන් ගැන ඇසූ පිරූ දැනුමක් ඉතා දක්ෂ අය.
    ඇයි ඔබලා ඔබලාගේ ඒ විශිෂ්ඨ හැකියාව පුද්ගල මඩගැසීම් වලට යොදා ගන්නේ?
    අපි ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ බ්ලොග් දෙකක් ආරම්භ කරන්න අවම වශයෙන් භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් වත්.

    ReplyDelete
    Replies
    1. Mun machan wamanshikayone, mun oya hakiyawal hadagena thiyennema anunta mada gahanna thamayi. Me hakiyawan samanya kenekuta thibunanam monawa hari nirmanashili deyak karanawa. Namuth wananshikayo kiynne winashakarin. Winashakari deta thamayi munge oya bhashana hakiyawa pawathwagena yanne. Bhashana hakiyawa arenna wena hakiyawak munta aththeth na

      Delete
    2. //
      Mun machan wamanshikayone, mun oya hakiyawal hadagena thiyennema anunta mada gahanna thamayi. Me hakiyawan samanya kenekuta thibunanam monawa hari nirmanashili deyak karanawa. Namuth wananshikayo kiynne winashakarin. Winashakari deta thamayi munge oya bhashana hakiyawa pawathwagena yanne. Bhashana hakiyawa arenna wena hakiyawak munta aththeth na//

      ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      මීට,
      අක්ෂය පාඨකයෙක්.

      Delete
  16. පැරා ඔය උඹලගේ හිරු කණ්ඩායමේ හිටපු භාෂනයට ළමයි නැති වුණාට ඌ මාර පැනිය නේද? හිරු කන්ඩායම ඇතුලෙ මාර කේස් තිබුන නේද ඕකගෙ ගෑනු පෙරේතකම හින්ද? ඕක හිතුවෙ එතනට එකතු උන ඔක්කොම ගෑනු ඌත් එක්ක බුදියගන්න එනවයි කියල නේද? උඹේ ගෑනිව වැඩිය ඔතනට ගෙනාවෙ නැත්තෙ ඒක නිසාද? ඕක දැන් ජර්මනියෙ ඉන්න අර මට නම මතක නැති එකාගෙ ගෑනිත් එක්ක සෙට් වෙලා ඇති ෂුවර් එකට.

    ReplyDelete
    Replies
    1. //පැරා ඔය උඹලගේ හිරු කණ්ඩායමේ හිටපු භාෂනයට ළමයි නැති වුණාට ඌ මාර පැනිය නේද? හිරු කන්ඩායම ඇතුලෙ මාර කේස් තිබුන නේද ඕකගෙ ගෑනු පෙරේතකම හින්ද? ඕක හිතුවෙ එතනට එකතු උන ඔක්කොම ගෑනු ඌත් එක්ක බුදියගන්න එනවයි කියල නේද? උඹේ ගෑනිව වැඩිය ඔතනට ගෙනාවෙ නැත්තෙ ඒක නිසාද? ඕක දැන් ජර්මනියෙ ඉන්න අර මට නම මතක නැති එකාගෙ ගෑනිත් එක්ක සෙට් වෙලා ඇති ෂුවර් එකට.//

      1 ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      2. Satan viramaya kadakapal karannata oba uthsahara nokaranneda?

      මීට,
      අක්ෂය පාඨකයෙක්.

      Delete
  17. Robertath na uge natith na..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා