පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම

සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 28දා නියෝග කළේය.

2011 නොවැම්බර් 27දා විද්‍යාලය ඉදිරිපිට පැවති මව්පිය උද්ඝෝෂණයකදී මාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් මෙම වගඋත්තරකරුවන් දෙපළ ඇයට ප්‍රසිද්ධියේ ශාරීරිකව හා මානසිකව හිංසා කළ බවත්, ඔවුන්ගේ බලපෑම මත 2012 පෙබරවාරි 01 සිට ඇගේ වැඩ තහනම් කර ඇති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටියා ය. එමගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ හා සමානාත්මතාවේ හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට ඇය නඩු පැවරුවා ය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින මෙම නිලධාරීන්ට එරෙහිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය පියවර ගත යුතුයි. සමහර විට, මොවුන්ගේ අනුගාමිකයන් මේ ලක්ෂ දෙක ගෙවන්නට සම්මාදමේ යන්නත් පුළුවන්.

විවියන් ගුණවර්ධනට පහර දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දුන් ජේ.ආර්. ජයවර්ධනගේ අනුගාමිකයන් ලෙස සැලකිය හැකි බන්දුල ගුණවර්ධන වැනි සමාජ විරෝධීන් තවමත් සිටිනවා. අධිකරණ දණ්ඩනයක් ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කරන මෙවැනි අය ගැන නීතියේ අවධානය යොමු විය යුතුයි.

2015 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,144ක සිසුවෝ 4,129,534ක් උගනිමින් සිටියා.

ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 236,998ක් සිටියා.

ඒ අතරින් 172,536ක් හෙවත් 73%ක් ම ගුරුවරියෝයි.

තත්වය එසේ වුණත්, පාසල් බොහොමයක පිරිමි විදුහල්පතිවරු හා අධ්‍යාපන නිලධාරීන් මෙවැනි දැඩි ආධිපත්‍යයක් ගුරුවරියන් විෂයෙහි පවත්වාගෙන යනවා.

අනෙක් පැත්තෙන්, පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පත් වන කාන්තාවන් නිරීක්ෂණය කරන විට ඇතැම් විටෙක ඒ සඳහා මූලික සුදුසුකම කරගෙන තිබෙන්නේ නාසිසිස්ම් හෙවත් ආත්ම රාගය ද කියන සැකය ඇති වන සිද්ධි අධ්‍යයනත් තිබෙනවා.

කොහොම වුණත්, පාසල්වල තිබෙන මෙම බහුතර කාන්තාවන් යටපත් කර ගැනීමේ පිරිමි ‘දේශපාලනය' ආමන්ත්‍රණය කිරීම ඉතා වැදගත්. පාසල්වල තිබෙන මෙවැනි ආන්තික සංස්කෘතීන් රටේ අනාගත පරපුරට ඍජුව බලපාන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි.

මිශ්‍ර පාසල්වලදී සිසුවියන්වත් දෙවන පෙළ පුරවැසියන් බවට පත් කරන්නේ ඇතැම් විට දෙවන පෙළ පුරවැසියන් බවට පත් වී සිටින ගුරුවරියන් විසින්මයි.

අධ්‍යාපන විද්‍යා පීඨවල දකින්නට ලැබෙන මෙම සම්බන්ධතාවේ දැක්වෙන සංසිද්ධිය කියවා බලන්න. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් අප සිටින්නේ කෙතරම් පිටුපසින් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මිශ්‍ර පාසල්වලදී සිසුවියන්වත් දෙවන පෙළ පුරවැසියන් බවට පත් කරන්නේ ඇතැම් විට දෙවන පෙළ පුරවැසියන් බවට පත් වී සිටින ගුරුවරියන් විසින්මයි. //
    මෙය අනුභූතික සාක්ෂි මත පදනම් වූවක්ද?

    ReplyDelete
    Replies
    1. කව්ද බං මේ හැම මගුලකටම අනුභූතික සාක්ෂි ගැන අහන්නෙ.
      මුගෙ අම්මට...

      Delete
    2. එහෙම අහන එකේ වැරැද්දක් නැහැ නේද ?
      අනුභූතික සාක්ෂි නැතුව බැටළුවෝ මරණ පිහියකින් මිනිස්සු මරනෝ කියල බොරු වපුරන්න ගිය UNP හරකෙක් ගූ කිච වෙලා ගියේ සාක්ෂි අහන්න ගියාම ..
      ඒ නිසා අනුභූතික සාක්ෂි ගැන ඇසීම අදාලයි

      Delete
    3. අනුභූතික සාක්ෂි අයියේ,අනුභූතික සාක්ෂි කියන්නේ මොකක්ද?
      අනුභූතික සාක්ෂි කියල දෙයක් ඇත්තටම තියෙනවද?

      Delete
  2. මානසික ලෙඩා දැන් ඇවිත් මං පොර ජාතකය දෙසයි.

    ReplyDelete
  3. මගේ යාළුවෙක් කාන්තාවක් යට කරන්න ගිහිල්ල පොරෝ පාරක් කාල මළා

    ReplyDelete
    Replies
    1. අපරාදේ පොරෝ පාරවල් කන්න ගියේ. හැමදාම කන විදිහට බත් ම කෑවා නම් ඉවරනේ.

      Delete
    2. පාඩුවක් නෑ , පළාතේ ගංගාවල වැලි ටික ඉතුරුයි

      Delete
    3. ඒ පොරෝ පාර උඹලෑ අම්මගෙ කකුල් දෙක මැද්දේ තියනවා නේද ලොකුවට

      Delete
    4. AnonymousSeptember 29, 2016 at 4:17 PM
      දහම් සිරිසේනත් පැරාගේ බොග බලනවද ?

      Delete
  4. පාසල්වල එහෙමවුනාට රාජ්‍ය සේවයේ හුඟක් තැන්වල( සමාගම් රෙජිස්ට්‍රාර්, වෙලඳ ලකුණු/පේටන්ට්, අධිකරණ, නීතිපති, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ හුඟක ) එහෙම නෑ. වැඩියෙන් ඉන්නෙත් කාන්තාවො, ඒ ගාණට ඉහල තනතුරුවලත් ඉන්නවා

    ReplyDelete
  5. JR ge anugamika Bandula? Ane ammapa Dan UNP ya yanne Bandaranayaka prathipaththi walin da ?

    ReplyDelete
  6. Para dapu link eke thiyenne nam wal wataramak, kisima wadagath anubhuthika sakkiyak na. Apith mewa kiyawala data nasthi kara gannawane!

    ReplyDelete
  7. කෝ අද හෙලුවෙන් වනන ඇනෝ සැට් එක, ඩේට ඉවර වෙලාද

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අද ඉන්ටෙර්නෙට් එන්නේ නැතුව ගෙදර ඉඳන්ම හෙළුවෙන් වනනවා ඇති!

      Delete
    2. හෙලුවෙන් වනල වනල වනල වනල.. සැට් එක ඉදිමිලා දැන් උඩ තියාගෙන පිඹිනවලු. මට භාෂණ කිව්වේ කාටවත් කියන්න එපා කියලා.
      කියන්න එහෙම එපා. දන්නවනේ කිව්වොත් වෙනදේ. භාෂණ හරිම සැරයි.

      Delete
  8. ඔතන තියෙන්නේ පුරුෂාධිපත්‍ය නෙමෙයි පැරා!!!!..මමත්වය...මටත් උඩින් උඹ යන්ඩ හදනවද කියන හැඟීම.

    ReplyDelete
  9. මකාදේව ivSeptember 29, 2016 at 2:11 PM

    කාන්තාවන් යම් තැනක ප්‍ර‍ධානත්වයට පත්වේද එතැන් අනිවාර්යෙන් පරිහානියට පත්වේ.
    එදත්.. අදත් ..හෙටත්..
    ඕ..ඉයැර්ස් .. පුල් සුවර්..
    ආයේ ගොඩගන්නවා බොරු..
    එග්සාම්පල් - 1
    චන්ද්‍රිකා 1994-2005 ලංකාව නන්නත්තාර කිරීම 2016 දීවත් කෙලවර නොවේ.මහින්ද,මෛත්‍රි,රනිල්,ප්‍ර‍භා සැට්එක පුල් අනාථයි.වමාංසිකයෝ නන්නත්තාරයි. චන්ද්‍රිකාත් ඉවරයි.රටත් ඉවරයි.

    තව එග්සාම්පල් පසුවට.......

    ReplyDelete
    Replies
    1. එග්සාම්පල් විතරද තියෙන්නේ චිකන් සාම්පල් නැද්ද

      Delete
    2. හෙන් සාම්පල්

      Delete
    3. මාග්‍ර‍ට් තැචර්September 29, 2016 at 6:23 PM

      ඊයාහ්..ඊයාහ්..එග්සාම්පල් නොව හෙන් සාම්පල් විය යුතුයි එකෙන්ම.

      Delete
  10. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යහපත් එකක්.
    කිව්වත් වගේ උසාවි තීන්දු විහිළුවට ලක් කිරීමක් තමයි ඔය සම්මාදම් එකතු කිරීමත්.

    ReplyDelete
    Replies
    1. සිරිකොතේ පුකවල් රහද ?

      Delete
    2. //සිරිකොතේ පුකවල් රහද ?// අනේ බොල වීරක්කොඩියො. තොගෙ පාට් ටයිම් ජොබ් එක රෝහල් අධ්‍යක්ෂකගෙ පුක ලෙව කන එකද?

      Delete
  11. එඩුයුකේෂන් මෑන්ස්ලාගේ නන්-එඩුයුකේෂන් කොන්ෆලික්ට්ස් ගැන නන්-එඩුයුකේෂන් අපේ අයිඩියාස්
    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    අනේ! අපොයි! කොහොම තිබිච්ච බ්ලොග් එකක් ද අද මෙහෙම වෙලා තියෙන්නේ? අද මේක තනිකරම මළ ගෙයක් වගේ වෙලා. සංවාදත් නැහැ. කතිකාත් නැහැ. මොකවත්ම නැහැ. දේශපාලන විශ්ලේෂණත් නැහැ. කලා විචාරත් නැහැ. කවිත් නැහැ. මාස ගණනකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි ද සිංහල ද අරව ද මේව ද හැම දේම මේකේ තිබ්බා. මේකේ කෙටෙන කොමෙන්ට්ස් වලට පැරා හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා. අද මොකක් ද මේකට වෙලා තියෙන්නේ? කතා කරපල්ලා බං.

    බ්ලොග් ලියලා රට ලෝ‍කය හදන්න කතා කරපු එවුන් අද මෙතන මරා ගන්නවා. උඹලට හතර විළි ලැජ්ජාවක් නැද්ද බං? දේශපාලනඥයෝ දන්නවා නම් මේ විගඩම් උන් උඹලට පුකෙන් හිනා වෙවී. උන්ව හදන්න ලිබරල්වාදෙයි සමාජවාදෙයි මාර්ක්ස්වාදෙයි ධනවාදෙයි ජාතිකවාදෙයි අරවයි මේවයි ගැන පොර ටෝක් ලොරි ටෝක් දුන්න උන්ම අද කෙළ ගන්නවා කියලා.

    අපිට උඹලගේ දේශපාලන බෙදීම් ඕනෙ නැහැ. අපිට ඕනෙ මේ රට ගොඩ ගන්න එකට උඹලගේ දායකත්වය. උඔලා හැමෝටම ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. උඹලා උඹලගේ පරණ කෝන්තර පැත්තකට දාලා පොදු සතුරට එරෙහිව නැගී හිටපන්.

    පැරා මෙතන දී උඹෙත් වැරදි තියෙනවා. උඹේ පරණ යාළුවො සෙට් එකෙත් වැරදි තියෙනවා. උඹ තමයි උන්ගෙ පුකවල් කොනිත්තන්න ගියෙ මුලින්ම. උඹ තමයි උන් පිනට කකා යුරෝපයට වෙලා ඉන්නවාය, ඒක ප්‍රශ්න කරන එක උඹේ දේශපාලනයය කියලා මගුලක් පටන් ගත්තේ. උන් නැත්තම් මෙතන ඇවිත් මෙලෝ යකෙකුට නොතේරණ සිංහලයකිනුයි ඉංග්‍රීසියකිනුයි දාර්ශනික කතා කිය කිය හිටියේ. උඹ උන්ගේ පුකවල් කොනිත්තන්න ගිහින් නැති අවුලක් ඇති කරා මෙතන. අන්තිමට උන් උඹට කෙළවෙන්නම දුන්නාම අනාථ නාථ වෙන්න. දැන් උඹ නහයෙන් අඩනවා උඹේ ගෑනිට උන් අරම කියනවා මෙහෙම කියනවා කියලා. උඔ ඒ එක්කම මතක් කර ගනින් උඹ තමයි මෙතනට ගෑනුන්ව ගෙනාවේ රෝහිත භාෂණගේ ගෑනි අරම කිව්වා මෙහෙම කිව්වා උඹ ගැන කියලා. අර ඔබ ජීවිතාරක්ෂාවට රට පැනපු හැටි ගැන ලිව්ව එකේදි තමයි උඹ ඕක පටන් ගත්තේ.. දැන් උඹ නිකං සුදන වෙන්න ඕනෙ නැහැ. උඹ තමයි වමේ එවුන්ගේ ගේම් එළි කරනවා කිය කිය උන්ගෙන් ගේම ඉල්ලුවේ. කාගේ කාගේත් කිල්ලෝට වල කුණු ටික ටික තියෙනවා. උඹයි වමේ සෙට් එකයි ඔය කවුරු කවුරුත් සුපිරි කැ_යෝ බව අපි දන්නවා. ඒත් උඹලො රට වෙනුවෙන් වැදගත් දෙයක් කරනවා. අන්න ඒකයි අපි උඹලා වෙනුවෙන් ඩේටා කපා ගන්නේ. උඹ ඇරියස් ක්ලේම් කරන එක නවත්තපන්. උඹේ ඔය රෙද්දේ සටන් විරාම අල්ලලා දාපන් බං. උඹ මෙතන සංවාදයක් කරන්නෙ නැත්තන් මොන ප යන්නකට ද උඩ දාගෙන ලියන්නේ?

    වමේ සෙට් එකටත් සුද්ද සිංහල දෙකක් කියන්න ඕනෙ. වමේ සෙට් එක කියන්නෙ ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ එකක්නේ. ඒකෙ ඉන්නවනේ අ‍ර කුණුහරුප සෙට් එකක් අර කැම්පස් බලේ තියෙන උන් ටික. උඹලට අපි කියන්නෙ මේකයි උඹලා උඹලගේ මව් භාෂාවෙන් ලිව්ව‍ට කමක් නැහැ හැබැයි සීමාවක් තියාගනින්. උඹලගෙන් කුණුහරුප ඉගෙන ගන්න අපි මෙතනට ඩේට කපන් එන්න ඕනෙ නැහැ. අනික උඹලා මෙතන ඇවිල්ලා ඇවිලෙන ගින්නට තෙල් වක්කරන එක නවත්තපන් ඇනෝ දදා.

    අර වමේ සෙට් එකේ ඉන්න යුරෝපා උන්ට තමයි කියන්න තියෙන්නෙ වැදගත්ම දේවල් ටික. උඹලා දස කැ_යෝ කියන එක අපි දන්නවා. උඹලා මේ රට කඩන්න උඩ ගෙඩි දීපු උන්. උඹලා ඒක නැහැයි කියන්නෙ නැති එකට අපේ ගෞරවය බුහුමානය. උඹලගේ වැරදි අනන්තයි. ඒත් උඹලා අතිදක්ෂ එවුන්. උඹලා ලියන ඒවයේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. උඹලා ලියල තුච්චම ලියවිල්ලක් ගත්තත් වැදගත් කෑලි දෙක තුනක් තියෙනවා. උඹලත් ඇරියස් ක්ලේම් කරන එක නවත්තපන්. උඹලා එකට එක කරන්න යන නිසානේ මේක ඇදෙන්නේ. පැරා කියන්නේ තනි පුද්ගලයෙක්. උඹලා ටීම් එකක්. උඹලා මෙතන එක්කව් වෙලා පැරාට ගහන එක උඹලගේ ඔය අන්තර්ජාතික මෙව්වා එකට හොද නැහැ නේද? පැරා සාම මාවතේ යනවා කියද්දි උඹලා එකග වෙලා කොමෙන්ට් දාලා ආයෙ තව අවුලක් වෙන මගුලකුත් දාන නිසා ආයේ වලිය ඇදෙනවා. උඹලා ළග තියෙන ෆයිල් ටික රෝල් කරලා ගහ ගනින් පුකේ. උඹලා කොටියා එක්ක සාමයෙන් හැමනෙන්න කතා කරපු එවුන් වෙලත් පැරා එන්ක වලියටම සෙට් වෙන එක හරි නැහැ. උඹලා අර අනුමණ්ඩල වගයක් විසුරුවා හැරියො කිව්වා නේද? ඒක අනවශ්‍ය වැඩක්. උඹලත් මෙතන ඉන්න ඕනෙ. වාද කරන්න ඕනෙ. වලි දාන්න ඕන. ඒත් සීමා නොපනින්න ඕනෙ.

    ReplyDelete
  12. දැන් මෙතන හිටිය ආතල් කෝටියක් දුන්න හෙළුවෙන් වනපු එවුන් ටික මොන රෙද්ද අස්සක හැංගුනා ද? උඹලා සයිලන්ට් වෙන්න ඕනෙ නැහැනේ. උඹලා දේශපාලනය ඉක්මවා ගිය ලොකු වැඩක් කරානේ පහුගිය ටිකේ. වමේ එවුනුයි, මහින්දගේ ගෝඨගේ එවුනුයි, රනිල්ගේ මෛත්‍රීගේ එවුනුයි, වමටත් දකුනටත් නැකි එවුනුයි සේරම උඹලගේ සංවාදය ඇතුලේ එකමුතු වෙලා හිටියනේ. උඹලා උඹලගෙ වැඩේ දිගටම කරගෙන පලයන්. උඹලා නිසා සාහිත්‍ය කලාව භාෂාව ගැන උනන්දුව අනිවාර්යයෙන් වැඩි වුණා. උඹලා ඒ වැඩේ රසවත්ව කලා. පැරා සටන් විරාමයක් දාලා, වමේ සෙට් එක මොකක්ද එව්ව දෙකක් විසුරුවා හැරියම උඹලා අතුරුදහන් වුණාම අපිට උඹලා ගැන සැකයක් එනවා උඹලා කාගේ කාගේ හරි බලල් අතක් ද කියලා.

    කතාව මේකයි අනිතිමට. මෙතන කොළඹ හතේ මළගෙයක් වෙනවට අපි කැමති නැහැ. මේක තියෙන්න ඕන ගුණ අයියගේ බජව් දාන කාමරේ වගේ. මේකෙ හැම ජාතියෙම එවුන් ඉන්න ඕන. පච්ච සිරාලා, එතකොට කොච්චි එලාලා, ගුස්පි රොබාලා, නළුමන්ලා, නිළිමන්ලා, කැමරා කටාලා, අලිවංශෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ස්ලා, ඔය බර පොරවල් ෆොරින් කකුල් එකට වැටිලා එකා වගේ ඉන්න ඕ‍න තැනක් මේක. ඒක නිසා පැරා, වමේ සෙට් එක, හෙළුවෙන් වනන අංකල්ස්ලා සෙට් එක, අනුභූතික සාක්ෂි සෙට් එක, මැරෙන සෙට් එක, අරයලා මෙයාලා සේරම පරණ වලි, කතා අරවා මේවා අමතක කරලා හෙට ඉදන් කලින් වගේ ආතල් කෝටියෙන් ඉන්න ඕන. අපි හොද උඩට ගමු. පැරා උඹේ අර අමුතු සමාජවාදෙටත් ජය වේවා! වමේ සෙට් එකේ අර අන්තර්ජාතික විප්ලවේටත් ජය වේවා! හෙළුවෙන් සෙට් එකේ දෙසබසරැස රැකීමටත් ජය වේවා. හැමෝගෙම නරක වගේම හොදත් තියෙනවා. බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොද හිත. එහෙනම් අපි කැපුනා. හෙට ඉදන් පරණ ආතල් කෝටිය අපිට දියව්!

    ReplyDelete
    Replies
    1. Maathayath wageyi, eth nemeyith wageyi

      Delete
    2. මෙන්න නැව්ව සිරස (ඔළුව )
      වාද කරමු, කෙලගමු, ඉගනගමු, ඒ එක්කම පොඩි ෆන් එකකුත් ගමු.
      ඉදිරියටම යමු.

      ජයෙන් ජය!

      Delete
    3. "දැන් මෙතන හිටිය ආතල් කෝටියක් දුන්න හෙළුවෙන් වනපු එවුන් ටික මොන රෙද්ද අස්සක හැංගුනා ද?"
      "හෙළුවෙන් සෙට් එකේ දෙසබසරැස රැකීමටත් ජය වේවා."

      සගය,

      අපි මදක් ඉසිඹු ලදිමු. තොප විවරණ අගනේය. නැවත කවකින්ම අරඹමි.

      කමල ගුණ රතන රණවිරුවෝ පබඳ
      “පිං මාසල” බිරුමෙන් නොම වෙති දුහඳ
      දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

      පිය සාරසනි, ඔබෙනද කවක් පතමි.

      -මයුරවිල මි.

      Delete
    4. වාලුකාවක් ව තුබු සින්හල සාහිත්තේ
      පින් කෙතක් කල කුමරතුඟු යන මග ගත්තේ
      රුපු ඔද සිඳා පැරකුම් ගේ බ්ලොග මත්තේ
      මයුරවිල නොමැති නම් අප මෙහි එනු නැත්තේ!


      පෙර පවු වසා ගන්නට සිරි කොත පැත්තේ
      යන්නට ඇති නිසා දකුනට යනු ඇත්තේ
      වමෙන් උගත් දේ දකුනට මිල ඇත්තේ
      රුපියල් සත වලට ඇඳුනුම් කම් නැත්තේ!

      Delete
  13. "දැන් මෙතන හිටිය ආතල් කෝටියක් දුන්න හෙළුවෙන් වනපු එවුන් ටික මොන රෙද්ද අස්සක හැංගුනා ද?"
    "හෙළුවෙන් සෙට් එකේ දෙසබසරැස රැකීමටත් ජය වේවා."

    සගය,

    අපි මදක් ඉසිඹු ලදිමු. තොප විවරණ අගනේය. නැවත කවකින්ම අරඹමි.

    කමල ගුණ රතන රණවිරුවෝ පබඳ
    “පිං මාසල” බිරුමෙන් නොම වෙති දුහඳ
    දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

    පිය සාරසනි, ඔබෙනද කවක් පතමි.

    -මයුරවිල මි.





    ReplyDelete
  14. මේ තීන්දුව ඓතිහාසිකව වැදගත් තීන්දුවක්
    මේ ගැන ප්‍රමාණවත් සංවාදයක් වෙලා නෑ කියලයි අපි හිතන්නේ...
    බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සංවාදයක් ලෑස්ති කරන්න
    ආරාධනා කරනවා!!!

    ReplyDelete
  15. එක වෙන්නැති සාමාන්්ය පෙළ උසස් පෙළ දෙකම අපේ කොල්ලන්ට කෙල වෙලා තියෙන්නේ. මේ අධයාපන ක්‍රමය පුරුශ විරෝදී. මොන පිරිමි ළමයද කැමති පැය හයක් එකදිගට වාඩි වෙලා ඉන්න.

    ReplyDelete
  16. Malegoga was one of the worst teachers of my time in Mahanama 97/99. Punished students big time, some times without a valid reason.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා