විමල් වීරවංශ තම ලේකම් පාවා දෙයි. රජයේ නිලධාරීනි, දැන් සනීප ද?

ඇමති කාලයේ සිය නෑ හිතවතුන්ට ගෙවල්, වාහන ආදිය වංචාකාරී ලෙස ලබා දීම ගැන විශේෂ ජනාධිපති කොමිෂම විමල් වීරවංශගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු දැඩි ලෙස කැළඹීමට පත් වී ඇති බව වාර්තා වේ.

ඒවාට වග කිව යුත්තේ තමන් නොව, අමාත්‍යාංශයේ ලේකම් හා ගණකාධිකාරී බව ඔහු පවසා ඇතැයි ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කළේ ය. 

ලංකාවේ සිදු වන දූෂණවලට දේශපාලකයන් තරමට ම රජයේ ඉහළ නිලධාරීන් ද වගකිව යුතු බව ඉතා පැහැදිලි ය. රජයේ නිලධාරී පල් හොරුන් කරන්නේ ඇමතිත් සමග එකතු වී හවුලේ කෙළීමයි. 

ආසන්න ම උදාහරණය කෘෂිකරුම අමාත්‍යාංශයේ මූලස්ථාන ගොඩනැගිල්ලයි. ඇමති ලේකම් මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගම සමග අත්සන් කර ඇත්තේ මාර තදියමකට ය. 

මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ විචක්ෂණභාවය පිළිබඳ විගණකාධිවරයා විසින් කර තිබෙන ප්‍රශ්න කිරීමවත් සැලකිල්ලට ගෙන නැත. කුලියට ගත් ගොඩනැගිල්ලේ ඉන්වෙන්ට්‍රියේ සඳහන් බඩු තිබේ ද යන්න පරීක්ෂා කර තිබෙන්නේ කුලියට ගෙන මාස ගණනකට පසුව ය. එහි විදුලි සෝපාන දෙකෙන් එකක් කැඩිලා ය. අකුණු සන්නායකය ද කැඩී ඇති බවට සැකයක් ඇත. ඇමති දුමින්ද දිසානායකගේ කාර්යාල මෙහි උඩම තට්ටුවේ පිහිටුවිය යුතු ය. ගිනි නිවන පද්ධතියත් ක්‍රියාත්මක නො වන නිසා තව හොඳ ය. 

නව විගණන පනත යටතේ මුදල් අවභාවිතා කරන නිලධාරීන්ට දඩ ගැසීමේ බලතල දෙනවාට මේ පරිපාලන නිලධාරීන් විරුද්ධ ඇයි ද යන්න දැන් පැහැදිලි ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මගේ යාලුවෙක් ඔය ෆොටෝ එකේ විමල් ඉන්න විදියටම මළා

    ReplyDelete
  2. හිටපු ජෙප්පෝ සහ හිටන් ජෙප්පෝ ඔහොම්මමයි.... මොකා හරි පාවල දීලා ගානක් කපා ගන්න තමයි උත්සාහ කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕකා ජෙප්පොත් එක්ක කෑ ග ගගහා ලාල් කානත් වගේම රතු අලි පැටියා වගේම අගේට උන්නා. ඕකා හොරෙක් කළේ උඹලැයි අප්පච්චි. එක නේ අදටත් අප්පච්චිට සලකගෙන ඉන්නේ. න්හ්නන් ඉතින් විප්ලවයක් කරලවත් හොයන්න පුළුවන්ද ඔහොම කැස්ත්‍රො කලන්තේ දාල වැටුනෙත් විමල් ගම්බ උනාම පස්සෙයි කියනවනේ. වත්කම් ගැන අහලා.

      Delete
    2. ඔය ටුවරිස්ට් ගයිඩ්ලත් ඔහොම දුටු තැන ගාන කපනව නේද?
      - මීට දෙටඇක වහුම්පුරගේ රියිපාල

      Delete
  3. ලංකාවෙ දේශපාලකයන්ට වඩා නිලධාරී දුෂිතයි නිලධාරීන්ට වඩා ජනතාව දුෂිතයි.ඔෆිස් එකෙන් ඒ ෆෝ ෂිට් එකක් වත් ගෙදර නොගෙනියපු රාජ්‍ය සේවකයෙක් ලංකාවෙ ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. අනේ ජනතාවට එහෙම කියන්න එපා. ඒගොල්ලො අහීහීහීංසකයි. සැර කට්ටියට පස්සෙ තේරෙයි. එහෙමනේ ඔය මාක්ස්වාදියෝ කියන්නෙ.

      Delete
  4. පැරත් ලේකමාට බැනල අත පිහිද ගන්නව. ඇයි ඇමතිය බබාද? ඇමතියට බනින්න බෑ සහජීවොනේ ට කෙලවෙනවනේ. අනේ පැන් ගොරෝ!

    ReplyDelete
    Replies
    1. කෘෂි කරුම අමාත්‍යාංශය ගැන තව ලිපියක් ලිව්වා. හෙට විතර දාමු.

      Delete
    2. සරදියෙලෝ බලපන් මේ අඩවියේ නම W 3 ලංකා. මහා ජරා නමක්. ඩොක්ටර් ජයතුංගගේ නම දාන්න එපා කිව්වා නේද උඹ. ඉතින් මේ නමත් දාන්න එපා කියපන්කො.

      Delete
  5. සැන් මේරිස් බුක් පෙයාර් එක නං මරු පැරෝ!

    ReplyDelete
  6. අනේ වසලයයො, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලස්ථාන ගොඩනැගිල්ල ගැන තෝ දන්නා උලව්වක් නෑ. ඒකට කැඳවපු ටෙන්ඩර් තෝ දන්නවද? කෝටි ගානකකට ඒක කුලියට ගත්ත. ඇත්ත .ඒ විනිවිද පෙනෙන සුළු ටෙන්ඩර් කැඳවල. ඒ ටෙන්ඩර් මණ්ඩලයට ලැබුණු අඩුම මිල. ඒක ඇතුල සකස්කරන්න තව මුදල් ඕනෑ. ඈ බොල බල්ලො මතුගමින් වල කක්කුස්සියක් කුලියට ගන්න ගානට අමාත්‍යාංශය මූලස්ථාන ගොඩනැගිල්ලක් ශ්‍රී ජයවර්ධන පුරින් ගන්න පුලුවන්ද? ඈ පරයො කියපියකො වර්ග අඩියක කුලිය ඒ පැත්තෙ? තෝ බොල අවජාතකයො බ්ලොග් පඩංගු පුරව පුරවා ඉදිමෙන්න හදන කුහක අලුගුත්තෙරුවෙක් . නපුන්සකයො එහෙන් මෙහෙන් ඇහෙන පදනමක් නැති කතා තෝ "කැලෑ හඳේ සිළිඳු" වගේ අතින් පලීප්පු දදා කියවල "චීත්තයක්" වෙන්න එපා. පුලුවන්නම් කරුණු (facts) ඇතිව ලියපන්. දැන් UNP අපි ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනත තියනවානේ.

    ReplyDelete
    Replies
    1. මාර වැදගත් නේ? මෙතරම් සුමට බසින් ශාස්ත්‍රානුකූලව ගද්‍ය රචනයේ යෙදෙනා වියතුන් දැන් හරි දුර්ලභයි නේද? වාසනාවන්!

      Delete
    2. මාව වැඩිය බය කරන්න එන්න එපා. එහෙම වුණොත් මං ආණ්ඩුව විවේචනය කරන එක නවත්තනවා.

      Delete
  7. තුම්මුල්ලේ කුණු විමලයා අර උඩ පොටෝ එකේ ඉන්න ඉරියව්වෙන් ඇස්දෙක පියාන ඉන්නවා බලන්න ළඟදීම ලැබේවා!!!!!!!!

    ReplyDelete
  8. madawa , ajith now wiyangoda who's next ?

    ReplyDelete
  9. යහපාලනයට 'කඩේ ගිය' අය යහපාලනයේ වැරදි විවේචනය කිරීම මරාපාලනයේ අන්ධ භක්තිකයන්ට තේරුම් ගන්න බැහැ. යහපාලනය යනු පුද්ගලයින් පිරිසක් හෝ පක්ශයක් නොව පාලකයින් අනිවර්‍යයෙන් අනුගමනය කල යුතු ක්‍රියාමර්ගයක් පමණක් බව තේරුම් ගත් අයට පමණයි එය තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++

      Delete
    2. යහපාලනයේ වැරදි? යහපාලනයේ වැරදි නැත. ඇත්තේ යහපාලනය කරනා බව කිවූ උන් එය කරන්නේ නැති වීමයි.
      මමනම් සදා කල් යහපාලනයට කඩේ යමි. ලෝක හොරු යහපාලනයට සදාකල් බිය වෙති.

      Delete
  10. MR anduwa palanaya Basil... oya amthiyanata ona ewa karanna labune na . eka nisa thama MY3 janadipathi une

    ReplyDelete
  11. උප්පත්තියෙන් යමෙක් පාදඩයක් නම් ඔහු නියොජනය කල දේශපාලනය හො දෙමාපියන් වගකියයුතු නැත ඔහුව මැනිය යුත්තේ වර්තමාන භාවිතාව හා ඔහු දැනට නියොජණය කරන පිලයි ඌරුවන්ස ඊට හොදම උදාහරනයයි.

    ReplyDelete
  12. P’kum, why the hell are you deleting our comment? Ours is not slanderous. It deals with an authentic issue on factual basis. It seems that you are not civilised enough to carry on a rational discourse. Probably, you desire and deserve comments flooded with four-letter words in your quest for sensationalism. We cannot depreciate ourselves to that disgusting level. You are very likely to be spoiled here in the web-space by the young blood. The harsh comment you got from an anonymous heralds such future savage in W3Lanka. We sincerely wish such farcical catastrophe not to happen. May your soul be relieved in peace and compassion! Get a life man!

    ReplyDelete
  13. "මාව වැඩිය බය කරන්න එන්න එපා. එහෙම වුණොත් මං ආණ්ඩුව විවේචනය කරන එක නවත්තනවා." අනේ නවත්තාපන්. යකෝ සිරිසේනය දැන් මං පොර ජාතකෙන් දෙන්න හැදුවට රනිල් උගෙ අපේක්ෂක කම අනුමත නොකරනම් "සිරාට" චන්දෙ දෙන්න නොකිව්වනම් අදටත් රට කන්නෙ "මාරා" සහ උගෙ පාදඩ හැත්ත බුරුත්ත. තොපි මේ බ්ලොග් පඩංගු කාරයෝ එකෙක් "මරාට" විරුද්ධව මුලින්ම සටනට ආවද "සිරා" එලියට ආවම ඔය "ඉයන්" කියන නපුංසකයත් ඇතුළුව. අපිට මතකයි අන්තිම සතිය වෙනකන් තොපි දාපු නපුන්සක posts. යකෝ "මරා" කියන දසයත් එක්ක ගේම ඉල්ලුවේ අපි. අපි එදා ඉඳන් රනිල්ට. අර සජිත් නපුංසකය එක්ක අපි නෑ. යකෝ රනිල් කියන්නේ සිංගප්පූරුව හැදුව ලී ක්වාන් යූ වගේ අවුරුදු 100 ක් ඉස්සරහට හිතන්න පුළුවන් මහා චින්තකයෙක්. ඇයි උඹල ඔච්චර කුකහ ඒ මිනිහට ඕනා විදියට අවුරුදු තුනක් වැඩකරන්න දෙන්නේ නැතුව. රනිල් අවුරුදු 5ක් හිටියොත් ඊළඟ අවුරුදු 15 ත් මිනිහම කරනවා. තොපි හැමෝම (සිරාද ඇතුළු) උගේ කකුලෙන් අදිනවා. නැතිනම් රනිල් දැනටම වැඩ පෙන්නලා. තුහ් නොදකින් තොපි වගේ අසමජ්ජාති හැත්තක්. - මීට "UNP කාරයා රටවල් සදලන්ට සූරයා"

    ReplyDelete
    Replies
    1. යකෝ රනිල්ට ඉන්නෙ කෙළින් නමින් එන්න බැරි උඹල වගේ කොන්ද පණ නැති පෙන්දො ද?

      තොපි මරාට විරුද්ධව නැගිට්ට හැටි අපි දැක්කා.

      Delete
    2. අපි අවශ්‍ය වෙලාවට නමින්ම සහ කෙලින් කරගෙනම එන්නම්. රට හදන්නට දිගුකාලීන සැලැස්මක් ඇති එකම නායකයා රනිල් විතරයි. රනිල්ගේ ක්‍රමය වෙනස්, නමුත් රනිල් විස්වාස කරන්නේ අවසන් ප්‍රතිපලය විසින් ක්‍රමය සාධාරණය කරණ බව. ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් වගේ නායකයො හිතුවෙ එහෙමයි. රනිල්ට තව එක අඩුවක් තියනව. ඒ අඩුව හැදෙන්නෙත් තොපි වගේ කුහක හැතිකරේ හින්ද. ඒ තමයි තවත් රංජන් විජේරත්න කෙනෙක්. අන්න ඒ අඩුව ළඟදීම සම්පූර්ණ කරගත්තොත් 2020 දී අපිත් රටක් තමයි.
      - මීට "UNP කාරයා රටවල් සදලන්ට සූරයා"

      Delete
    3. //මේ බ්ලොග් පඩංගු කාරයෝ එකෙක් "මරාට" විරුද්ධව මුලින්ම සටනට ආවද "සිරා" එලියට ආවම ඔය "ඉයන්" කියන නපුංසකයත් ඇතුළුව. //

      ඉයන් කියන නපුංසකයා එලියට ආවේ සිරා එන්න පෙර ඇනෝ තුමා. අනික් අය ටැක්සි අරගෙන හොරෙන් එද්දී මගේම වාහනෙන් එලිපිට කරන්න පුළුවන් දේවල් කලේ. ජනවාරි 8 විප්ලවය ගැන දන්නා අය ලියපු පොත් වලත් ඉයන් නපුංසකයා ගේ නියම නම සමඟම සඳහනක් තියෙනවා ඇනෝ තුමෝ. හැංගිලා කලේ ෆේස්බුක් වැඩ විතරයි. ඒකත් රිපෝට් කරලා බ්ලොක් කලාම ඇත්ත නම තියෙන ෆේබුක් එකෙන් එලිපිට වැඩ කලේ ඇනෝ තුමෝ. ඔබ තුමා ඇනෝ කමින් එලියට ආපු දවසක කියන්න පෙන්නන්නම්.

      Delete
  14. වීරවංශලා යනු ලාංකික වාමාංශික හීනමාන දේශපාලනයේ අවසානය නොවේ.
    මෙම ඊනීීයා ලාංකික වාමාංශිකයන් කලක් ගතවනවිට තම ප්‍ර‍තිවාදීන්ගේ අසූචී වැලදීමට දක්වන්නේ ඉමහත් රුචියකි.ඔවුන් එ් සදහා අාවේනික ක්‍ර‍මවේදන්ද සකසා ගෙන ඇත.
    පවතින ලිබරල් ධනාවාදී අර්බුදයට හෝ නැගී එන කොන්ෆියුසියානු ධනවාදයේ අර්බුදයට ඵලදායී විසදුමක් යෝජනා කරනු ‍වෙනුවට මෙම විකාරකාරයින් මේ පවතින ක්‍ර‍මයෙන්ම අතයටින් ගානක් කඩාගනිමින් තම දරුපවුල් රකිමින්, පීඩීත සමාජ කොටස්වලට හා තරුනයින්ට වාමාංශික සූත්‍රදේශනා කරයී.
    අනාගතයේ තවත් මිනිස් සංහාරයකට පසුව,විරවංශලා බිහිවීම මෙම පොළොවේ අනිවාර්යකි.

    ReplyDelete
  15. සුහද ආරාධනය යි!
    =============

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා ඔබ සැම සුහද ව පිළිගනිමු.

    අජිත් පැරකුම් ජයසිංහ කාලයක සිට කර ගෙන යන ජනතාව නොමඟ යැවීමේ ඉතා නින්දිත ක්‍රියාවලිය අවසන් කළ යුතු කාලය එළැඹී තිබේ. අපගේ බහුජන ව්‍යාපාරයේ අරමුණ විය යුත්තේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම විනා ඔහු කිසිදු ආකාරයක කායික-මානසික පීඩනයකට ලක් කිරීම නො වේ. විමුක්තිකාමයෙන් ඔද වැඩී මානව විමුක්තිය ඉල්ලා හඬ නඟන මාණවමාණවිකාවන් නොමඟ යවන මතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු ඇතන්ස්හි ප්ලේටෝ නම් නො වේ. සැබවින් ම අජිත් පැරකුම් ජයසිංහ යනු ප්ලේටෝනියානු අර්ථයෙන් සාර ජනරජයෙන් පිටුවහල් කළ යුතු භීමරූපියෙකි. එහෙත් අපි එසේ නො කරමු. අජිත් පැරකුම් ජයසිංහ යනු අප අතර සිටිය යුතු ම පුද්ගලයෙකි. ශිෂ්ට සමාජය තුළ අජිත් පැරකුම් ජයසිංහ ස්ථානගතකර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ය. වසර පනහක් ශිෂ්ටත්වයෙන් පරිබාහිර ව සිටි අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ඉතා අසීරු කාර්යයකි. එහෙත් අප එය කළ යුතු ම ය. එය අපගේ සමාජ වගකීමකි.

    මෙම බහුජන ව්‍යාපාරය පක්ෂ දේශපාලනය ඇතුලු සියලු භේද අභිභවා යන මූල ව්‍යුහයකින් සංවිධානය කිරීම අපගේ අරමුණ ය. වාමාංශික සහෝදරත්වය මෙන් ම දක්ෂිණාංශික සහෝදරත්වය ද මෙහි සම-සම්පත් දායකයන් විය යුතු ය. ජාති, ආගම්, කුල ආදී සියලු උපරිව්‍යුහාත්මක භේද නො සලකා අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ පොදු අරමුණ සඳහා අපි රොද බඳිමු. දේශපාලනමය වශයෙන් වෙන් වෙන් ව ගමන් කළ ද අපි පොදු අරමුණක් සඳහා එක් ව ක්‍රියාත්මක වෙමු. මෙහි දී අප “වෙන් වෙන් ව ගමන් කරමු: එක් ව පහර දෙමු” යනුවෙන් නො පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහ අපගේ සතුරෙකු නො වන නිසාත් අපගේ බහුජන ව්‍යාපාරය කිසිදු දේශපාලනික න්‍යායක් මත නො පිහිටන නිසාත් ය.

    පසු ගිය දා ග්‍රාම්‍ය ප්‍රතිචාරයක් අජිත් පැරකුම් ජයසිංහ වෙත යොමු කර තිබූ සහෝදරයාට සහ ඔහුගේ කණ්ඩායමට ද අපගේ බහුජන ව්‍යාපාරය තුළ අවස්ථාව තිබේ. එම ග්‍රාම්‍ය ප්‍රතිචාරය මඟින් ඔබට පවසන්නට ඉතා වැදගත් අදහසක් තිබූ බව අපි විශ්වාස කරමු. එහෙත් ඔබ එය පිරිපහදු කර ශික්ෂණයකින් යුතු ව වෛෂයික ව පවසා නැති වීම කනගාටුදායක ය. සහෝදරය, අතිසරල න්‍යයෙන් මත පදනම් ව අතිධාවනකාරී භාවිතාවන්ට ප්‍රවිෂ්ට වීමෙන් අජිත් පැරකුම් ජයසිංහ වැනි පරිණත භීමරූපියෙකු දමනය කළ නො හැකි ය. විමුක්තිකාමයෙන් ඔද වැඩී, විප්ලවීය විභවයෙන් රත් වී, කැලඹී එන ඔබගේ තාරුණ්‍යයේ ශක්තිය සමාජය වෙනස් කිරීමට අත්‍යවශ්‍ය ය. අපි ඔබගේ විප්ලවීය විභවය මහත් සේ අගයමු. එහෙත් එම මාහැඟි විප්ලවීය විභවය සඵල කාර්යභාරයක් සඳහා යොමු කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතු ය. අනාගත සාර සමාජයක් සඳහා සුවහසක් පීඩිත ජනයාගේ අභිලාෂයන් රැඳී පවතින්නේ ජීවිත ගමනේ අවසානයට එළැඹෙමින් සිටින අපගේ දෑත් මත නො ව තරුණ ඔබගේ සවිමත් දෑත් මත ය. අපි අපගේ කාර්යභාරය ඉටු ක‍ළෙමු. අජිත් පැරකුම් ජයසිංහ යනු හුදු වෙබ් අඩවියක් පමණක් බවට අද පත් ව ඇත්තේ එනිසා ය. දැන් ඔබගේ වාරය පැමිණ තිබේ. අපි ඔබට මඟ පෙන්වන්නෙමු. ඒ මඟ නිර්මාණශීලී ගමනක් යෑම ඔබගේ වගකීම ය.

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා අනුකමිටු කීපයක් සංවිධානය කළ යුතු බව දැනට යෝජනා වි ඇත. ඒවා මෙසේ ය:

    1. අජිත් පැරකුම් ජයසිංහගේ දේශපාලන මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    2. අජිත් පැරකුම් ජයසිංහගේ සාහිත්‍යකලා මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    3. අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කෙරෙන ද්වේෂසහගත පුද්ලාලම්බන කියවීම් විමර්ශන අනුකමිටුව.

    අප විසින් මෙම බහුජන ව්‍යාපාරය ආරම්භ කළ ද එහි කිසිදු තනි නායකත්වයක් නැත. සියලු සාමාජිකයන් නායකත්ව මණ්ඩලයක සම-සාමාජිකන් ය. දැනට අපි ඔබ සියලු දෙනාගේ අදහස් විවෘත සංවාද මණ්ඩපයක් තුළ විමසමු. අප සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ඔබගේ අදහස් දක්වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

    සැ.යු: අපගේ කිසිදු ක්‍රියාවකින් අජිත් පැරකුම් ජයසිංහට නොනිසි ප්‍රචාරණයක් ලබා නො දෙන්නට සැලකිලිමත් වන්න.

    ස්තුතියි!

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය

    ReplyDelete
  16. " මතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු ඇතන්ස්හි ප්ලේටෝ නම් නො වේ". අම්මප තොපිට අමු කැවිලද? ඕකා ප්ලේටෝ නෙමෙයි බුල්ටෝ . කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙන්ලු. ඔය උඹලගේ " අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය " සාර්ථක උනොත් කකුලුවොත් කෙලින් ගමන් කරයි. බලු වලිගෙ ඇද යයි. මේ වගේ කුහකයන් නිවැරදි කරන්න ගන්න වෙලාවෙ මයියොක්ක කොටුවක් හිටවගනිල්ල. කූඩැල්ලෝ කවද්ද බං මෙට්ට උඩ හිටියෙ ?
    - මීට "UNP කාරයා රටවල් සදලන්ට සූරයා"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා