ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign





දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ. 


හේතු කොහොම සොයා බැලුවත්‍ මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය.


ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබ තුමා හිතං ඉන්නේ ඔබ ත්හුමා ලංකාවේ නෙමෙයි වෙන ප්‍රජාතාන්ත්‍රවාදී බටහිර රටක ජීවත් වෙනවයි කියලද?

    "ලැජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය"

    ඒ තියෙනවනම් නේ . .

    කෝච්චි හැප්පිලා නෙමෙයි ඔක්කෝම කෝච්චි ටික හොරු (හොරු කිව්වට හොරුම නෙමෙයි) අරන් ගිහින් යකඩ වලට විකුනුවත් අස්වෙයි අපේ ඇමතිවරු . . .

    ReplyDelete
  2. ඩ්‍රැයිවර්ට ඕක නවත්තගන්න තිබුන කියන්නෙ. ඉතින් ඒක නිසා අර අහක ඉන්න උත්තමයා වග කියන්න ඕනද?

    ReplyDelete
  3. what should be done to stop these tragedies......

    ReplyDelete
  4. මේරි ලුසිඩාSeptember 19, 2011 at 6:54 PM

    මේ වගේ වෙලාවට කරන්න ඕන ඉල්ලා අස්වෙන එක නෙමෙයි..සිංහයෙක් වගේ අපේ රජතුමා මැදිහත් වෙලා මේ යකාව ඇමතිකමෙන් අයින් කරල දාන්න ඕන(මගේ මනුස්සය වගේ).. ටික දවසකට පස්සෙ මේ රියැදුරා හිතාමතාමයි මේ කෝච්චිය හප්පල තියෙන්නෙ කියන වාර්තාව ආවට පස්සෙ(තමන්ම ගහේ බැඳ ගත්ත වගේ) පුලුවන් ආපහු ඕනනං ඇමතිකම දෙන්න..
    මේච්චර සිම්පල් ප්ලෑන් තියෙද්දි මොකටද මෙයා "මෙයා" ඉල්ලා අස්වෙන්නෙ.. පිස්සුනේ..

    ReplyDelete
  5. මේරි ලුසිඩාSeptember 19, 2011 at 6:55 PM

    මේ වගේ වෙලාවට කරන්න ඕන ඉල්ලා අස්වෙන එක නෙමෙයි..සිංහයෙක් වගේ අපේ රජතුමා මැදිහත් වෙලා මේ යකාව ඇමතිකමෙන් අයින් කරල දාන්න ඕන(මගේ මනුස්සය වගේ).. ටික දවසකට පස්සෙ මේ රියැදුරා හිතාමතාමයි මේ කෝච්චිය හප්පල තියෙන්නෙ කියන වාර්තාව ආවට පස්සෙ(තමන්ම ගහේ බැඳ ගත්ත වගේ) පුලුවන් ආපහු ඕනනං ඇමතිකම දෙන්න..
    මේච්චර සිම්පල් ප්ලෑන් තියෙද්දි මොකටද මෙයා "මෙයා" ඉල්ලා අස්වෙන්නෙ.. පිස්සුනේ..

    ReplyDelete
  6. I saw the article minister said that the induced cost due to the above accident is 78M+. What a shame…

    How the Minister evaluate by cot the persons died in that accident??? Our politicians have no shame, that’s why they are saying such statements even without regretting from the families of dead reported, injured as well as for the disturbance occurred to the people due to the above accident.

    If that accident happens in the Europe where the gentlemen in politics field, we can see prompt, strict and satisfactory actions/response, even the minister will be resigned.

    But how sad herein my country……………….!!!

    ReplyDelete
  7. I saw the article minister said that the induced cost due to the above accident is 78M+. What a shame…

    How the Minister evaluate by cot the persons died in that accident??? Our politicians have no shame, that’s why they are saying such statements even without regretting from the families of dead reported, injured as well as for the disturbance occurred to the people due to the above accident.

    If that accident happens in the Europe where the gentlemen in politics field, we can see prompt, strict and satisfactory actions/response, even the minister will be resigned.

    But how sad herein my country……………….!!!

    ReplyDelete
  8. ආන්ඩුව පැන්නිමට කියවන අයට ,,

    …ලැජ්ජා නැති උන් ආන්ඩුවේ මෙන්ම විපක්ශයෙ ත් ඉන්නව නේ, මොකා හිටියත් මොකා ගියත් එච්චරම තමා නෙද?

    …විපක්ශ්යේ එන්නකොට ඔහොමනම් , බලයට අවොත් කොහොමද?

    ReplyDelete
  9. methana dan karanna one wipasheta banina eka nemene..... methana pahadiliwa amathige waraddak tiyenawa moko me workersla mulin mekata akamththa pennuwa... eth methanin labena kuttiya gana hitala me contratct dunna....ekakata math ekagai mona politician awath mekama thama eth me government eke inna politicians la lajjawa gawilawath na...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා