ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign
දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ. හේතු කොහොම සොයා බැලුවත් මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය. ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න