ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපති අනුර මාක්ස්වාදියකු ලෙස හඳුන්වයි

 

ජාතික ජන බලවේගයේ නායක හා ජනතා විමුක්ති පෙරමුණේ නිල නායක අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති ධූරයට පත් වීම වාර්තා කරන බටහිර මාධ්‍ය රැසක් ඔහු හඳුන්වා තිබෙන්නේ මාක්ස්වාදියකු හා ක්‍රම විරෝධියකු ලෙසයි.

බටහිර දේශපාලන කතිකාව තුළ මාක්ස්වාදියා බොහෝ දුරට ත්‍රස්තවාදියකු වැනි වන අතර, එය ලංකාවේ නායකයා ඒ අන්දමින් සන්නාමගත වීම ලංකාවට හිතකර තත්වයක් නොවේ.

විශේෂයෙන්ම ලංකාව ගිලී සිටින වර්තමාන ආර්ථික අර්බුදය තුළ, රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල සහාය අවශ්‍යව තිබෙන අවස්ථාවක මෙම සන්නාමකරණය ශ්‍රී ලංකාවට බාධාකාරී වීමට ඉඩ තිබේ.

මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් කරන ලද විශ්ලේෂණයකට මෙතැනින් පිවිසෙන්න: Daily Reporter

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා