හෝම්, හවුස් හා හෝම්පල

ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවිට ඔවුන්ට බොහෝවිට පැටලෙන වචනයක් තමයි හෝම්.

හෝම් පැටලෙන්නේ හවුස් එක්ක. 

හෝම් ක්‍රියාවිශේෂණයක් වගේම විටෙක නාමපදයක්ද වෙනවා. 

මේ කවිය හදිසියේ මා අතින් ලියවුණු එකක්. එහි මාතෘකාව හෝම්.

මූසල තැන් හඳුන්වන්න සිංහල ජනවහරේ හෝම්පල කියා කියනවා. හෝම්පල කියන්නේ සොහොන්පල. 

සමහර ‍දේශප්‍රේමියෝ කියන්න ඉඩ තියෙනවා, ඉංග්‍රීසි හෝම් හැදුණෙ මේ සිංහල හෝම්පලෙන් කියලා. 

කොහොම වුණත් කමක් නැහැ කවිය කියවන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election