හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට
මහ පොළවේ කේන්දරේ හම්බන්තොට
ඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට
වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට
අපේ හීන අගනුවරයි හම්බන්තොට
උඩින් මහා නැව් යනවා හම්බන්තොට
බිමින් ගුවන් නැව් යනවා හම්බන්තොට
කෝච්චියෙන් අපි යනවා හම්බන්තොට
ලංකාවෙම ඉරිසියාව හම්බන්තොට
හම්බන්තොට ළමයි තමයි හම්බන්තොට
හම්බන්තොට අපි හෙල්පිං හම්බන්තොට
හම්බන්තොට දෙයියො මැව්ව හම්බන්තොට
හම්බන්තොට ලණු සහ ලුණු හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
මාරයි නේ... ආශ්චර්ය.. බන්දුලයා කලින්ම ලොක්කට කියන්න ඇති. ඒකයි ජාම බේරුනේ...
ReplyDeleteහම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
ReplyDeleteහම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
ඔක්කොමත් හරි වඩේ කියන්නෙ අපේ උන්ට ඔය හම්බ කැල්ල දිරවයිද කියන එක
ReplyDeleteඒකත් වෙනස් කරන්න වෙයිද මන්ද
දකුණු ආසියාවේ මර්මස්ථානය හා ලංකාවේ අගනුවර(තව ටික දවසකින්)
ReplyDeleteහම්බංතොට ලඟදිම අගනුවර වෙනව. ඒක ඉස්තිරයි ඊළඟ චන්දෙ ප්‍රතිපලේ වගෙ...ඒත් පොඩි කොස්සකට ( Minor Broom ) තියෙන්නෙ නම තමයි. හම්බ නම කේස්.රජපසපුර වගෙ නමක් මොකද? නැත්නම් සොහොයුරුමහපුර ( The Great City of Bothers) ?
ReplyDeleteපිස්සුද?මිහින්තොට කිව්වම කොච්චර සෝයිද?
Deleteඅපේ අසහාය ඉතිහාසඥ ජැකෝනිස් අන්තෝනියෝ මුණිතුමා මහාවංස පුරාණ පුස්කොල පිටපතක තිබී කාවන්තිස්ස රජ දවස ඔය හිරුවාපත්තුවට කියූ සෑබෑ නම අනාවරණය කර ගන්නවා සිකුරුයි.
Deleteලගදීම "හම්බ"කෑල්ල අරන් දාල "මිහින්"කෑල්ල නොදැම්මොත් තමා පුදුමෙ.
ReplyDeleteටුගැමුණු ගේ හේවාභටයෝ රුවන්වැලි සෑය හදන කාලේ ගඩොල් හදන්න රජුට පස් දුන්නේ ඔය පලාතෙන්. එනිසා ඒ කාලේ "රජ පස් තොට" යනුවෙන් තමයි ඔය පලාත හැඳින්විලා තියෙන්නේ.
Deleteඅඩෝ මතුගමයා!
ReplyDelete