ජල කළමනාකරණය ගැන නැවතත් කතාබහ

ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා නැවත වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. 

මෙම කරුණ අරභයා අප විසින් කලකට පෙර ටැබූ සබ්ජෙකට්ස් සමග කරන ලද සංවාදයක් වෙත අපි ඔබගේ අවධානය නැවත යොමු කරමු. එම සංවාදය නැවත කියවන කල බ්ලොග් අවකාශය වර්ණවත් කළ ටැබූ සබ්ජෙක්ට්ස් අද නැතිවීම ගැන සියුම් කණගාටුවක් ඇති වේ.

කියවන්න. 

ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?

 මෙම ලිපිය පදනම් කරගෙන ඇති වූ සංවාදයක් පිළිබඳ අපෙ අදහස් දැක්වීම පහත දැක්වේ.

ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity?

මේ තවත් සංවාදශීලී ලිපියකට සබඳතා පුරුක: 

රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මට මේ ගැන කියන්න තියන දේ ටැබූ කලින් කියල තියන්නේ එත් මම මේක දකින විදිය කොමෙන්ට් එකක් විදියට දාන්න දිග වැඩි නිසා පොස්ට් එකක් කතාවක් විදියට දැම්ම කැමතිනම් කියවන්න.
    http://udithame.blogspot.com/2012/10/blog-post_23.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා