මේ ප්‍රාණ මිතුදම් වී අලුත් - රැඳේවා අහසේ සිත් - auld lang syne

ේ තමයි ෝකප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්ේ ස්ොට්ලන්තේ. ඉංග්‍රීසි කිවියර ොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කේ. අපි ඒ අදහස හා තනුව අනුව යමින් ගීයක් නිර්මානය කරන්න උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න.මෙය ප්‍රසිද්ධ auld lang syne කියලායි. ඒ කියන්ඈත කාලයක සිට කයන අරුතයි.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

    CHORUS:
    For auld lang syne, my dear,
    for auld lang syne,
    we'll take a cup of kindness yet,
    for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.



මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්
 
CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
අපි මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
බෝ ඈත කාලෙ සෙයින්


අවුරුදු සුබපැතම් සමග පරිවර්තන තිළිණය අජිත් පැරකුම් ජයසිංහගෙන්

අලුත් අවුරුද් එන්න අේ ගම් පැත්මෙන්න මෙතනින්. ේක ගේ වැඩක්. එහිදී ඔබට අවශ්‍ය නම් ේ ගීය ඉගෙනගන්න.

Learn the world’s most famous New Year Song ‘auld lang syne’


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. සින්දුව ලස්සනයි..සුභ අලුත් අවුරද්දක් වේවා..

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා!

    - Dimithri

    ReplyDelete
  5. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  6. ඔබට සුහ නව වසරක් පතමි!!!ඔබ,අපි සිතන ලෝකයට එන්න තවත් 13 වසරක් ගතවෙයිද????

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අපේ එළකිරි පුර්ණ ධනවාදියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! (ලංකාවට එන්න අදහසක් නැද්ද ??)

      Delete
    2. රනිල් ආවොත් නවතින්නම එනවා පොර කවදාවත් එන්නේ නැති හින්ද එන්න වෙන්නේ නෑ වගේ මචං. නිවාඩුවට ආවොත් බෝතලයක් ගහන්න සෙට් වෙමු කිසි ඇනෝ කෙනෙක් එක්ක තරහක් නෑ හිතේ. ධනවාදියෙක් වුනාම හතුරෙක් එක්කවත් තරහ වෙන්න හොඳ නෑ එහෙම උනාම නිදහස් වෙළඳාමට බාධාවක් හතුරට උනත් මොනවා හරි විකුණගන්නයි බලන්න ඕන.
      උඹ පූර්ණ කියල විශේෂණ දැම්මට වැඩක් නෑ මචන් අඩුවක් නැති පුර්ණ සමාජ හදන්න බැහැ කියල මම දන්නවා. සමාජය සංවිධානය වෙන්නේ හිස් බවක් වටා කියල පෙරටුගාමී ලොක්ක නිතරම කියල දෙනවා නේද?තේරුම් ගන්න බලපන් නැත්නම් සුමිත් චාමින්ද ගෙන් අහපන්.
      "එළකිරි පුර්ණ ධනවාදිය" කිව්වම උබට පොඩි කික් එකක් ආතල් එකක් එනවා නේ කමක් නෑ කියපන්. ඒ උනාට ඇත්ත ජිවිතේ මම ට්‍රයි කරන්නේ එළකිරි ධනවාදියෙක් වෙන්න නොවෙයි මචං filthy rich ධනපතියෙක් වෙන්න.

      Delete
    3. එල!, උබට සුබ පැතුම්!!

      Delete
    4. උබත් එක්ක කොක්ක සිරාවටම දාගත්තු එකත් උබව මතක් කරා කියන්න කිවුව.!!
      ප.ලි - සුමිත් චාමින්ද? උබේ ඔය නේම් ඩ්‍රෝපින් කෙරුවාව සිරාවට දිරවන්නැ බන්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා