මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?
මහජන මුදලින් වැටුප් ලබන නිලධාරියකුට මේ අන්දමින් හැසිරීමට කිසි සේත් ම ඉඩ දිය යුතු නැත. මොවුන් පොලිසිවලදී මෙසේ හැසිරීම සුලබ දෙයකි. එහෙත්, මහ පාරේදීත් ඒ අන්දමින් හැසිරීමට ඉඩ දිය යුතු ද? අඩු තරමේ පොලිසියට ඒ මට්ටමේ හරි ශිෂ්ටත්වයක් තිබිය යුතු ය. අනෙක කවර හෝ ගැහැනියකට මේ අන්දමින් මහ මග පහර දෙන මූ පිරිමියෙක් ද? වාරියපොල තිලිණි පිරිමියකුට ප්‍රසිද්ධියේ පහර දුන් අවස්ථාවේදී ලංකාවේ පිරිමි සමාජයට ඇති වූ කම්පනය මේ ගැහැනියට මේ අන්දමින් ප්‍රසිද්ධියේ පහර දෙද්දී ඇති නො වන්නේ ඇයි? පිරිමින් ගැහැනුන්ට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය යුතු ද? පොලිස් නිලධාරීන් මේ අන්දමින් මිනිසුන්ට පහර දීම සාමාන්‍ය යයි සැලකිය යුතු ද? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු ...